The Flash

The Flash

Download Sinhala Subtitle

Release info

The Flash 2023 1080p WEB-DL H 264 Si
A Commentary by Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Tags

Web-DL
web-dl
web
WEB-DL
1080
Published on: 2023-08-31
Downloads: 39
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

- සුබ දවසක් වේවා. - හරි. ස්තූතියි.

ඔයාටත්.

උදෑසනක්. මොනවාද ඔයාට ඕනේ?

- කෝ කොණ්ඩේ පොකුරු කෙල්ල? - සාරා ද?

එයාට අසනීපයි. අඩු තරමින්,

- එයා කිව්වේ එහෙමයි. - ආහ්.

එයාට අළුත් පෙම්වතෙක් ලැබිලා.

මොනවාද ඔයාට ඕනේ?

සාමාන්‍යයෙන් මම හැමදාම ගන්න දේ

එයා සාමාන්‍යයෙන් ඒවා සූදානම් කරලා තියෙනවා මොකද මම පරක්කු නිසා.

හරි, මාව අස් කරවන්න එපා.

හ්ම්, ඒක PB සහ BRHC රෝල් එකක දාලා.

හරි. එතකොට...

- "PB" කියන්නේ රටකජු බටර් වෙන්න ඕනේ? - ඔවු.

"BR," කෙසෙල් රේසින්. "H," පැණි වලට. "C," චීස්, රෝල් එකක දාලා.

ඔයා ට ඉක්මනින් වදන කෙටි කරන්න පුළුවන්නේ.

ඔයා මැරතන් එකක් දුවනවා වගේද?

දන්නවාද, මගේ සහෝදරී එක පාරක් මැරතන් දිව්වා, දෙවියෝ එයා‍ව බලාගනිත්වා!

එයා මැරිලා නෙමෙයි. එයාට හති වැටිලා.

අපිට තේරෙනවා, ෂැරෝන්. ඔයා දිව්වා.

ඒත් හැමෝටම උදේ වැඩ කරන්න තියෙනවා.

ඔවු, මටත් වැඩට යන්න තියෙනවා, විනාඩි තුනකට කලින්.

සමාවෙන්න, මට මේ සැන්ඩ්විච් එක හදිස්සියි.

ඔයාට බෑ සැන්ඩ්විච් එකකට හදිස්සි කරන්න, යාළුවා.

ඇල්ෆ්‍රඩ්, ඇත්තටම කතා කරන්න බෑ.

සුබ උදෑසනක්, ඇලන් මහතා.

බෑ, මට පරක්කුයි.

අනික, මාව හාමත් වෙලා, කොණ්ඩේ පොකුරු කෙල්ලත් නෑ,

එයාගේ නම සාරා, එයාට පෙම්වතෙක් ඉන්නවා.

අපිට හදිස්සියක් වෙලා ගෝතම් නගරේ.

හොරකමක් අවුල් වෙලා.

මේ උදේ පාන්දරනේ.

ඇයි අපේ වවුල් යාළුවාව ඇහැරවන්නේ නැත්තේ?

සුපර්මෑන් ට කතා කරන්න.

එයාව තමයි මම මුලින්ම හිතුවේ.

අවාසනාවට, එයාට වෙන වැඩක්.

- .... මධ්‍යම ඇමරිකාවේ ගිනිකන්දක් පිපිරේ. - සාමාන්‍යයි.

ඩයානාට මොකද?

එයාව තමයි මගේ අනිත් මුලින්ම හිතපු කෙනා.

මාර කරදරකාරියක්, එයා ෆෝන් උස්සන්නේ නෑ.

ඔයාට ඇත්තටම මුලින්ම හිතපු කී දෙනෙක් ඉන්නවාද, මට කතා කරන්න කලින්?

එයා ගැන නෙමෙයි.

- මේ ඔයා ගැන. - හායි, සමාවෙන්න. මගේ සැන්ඩ්විච්..

මම මගේ පාඩම ඉගෙනගත්තා,

ගිය අවුරුද්දේ බෝට්ටුවේදී.

මගේ ස‍ොහෝදරිය බිව්වාට පස්සේ එලියට එනවා.

මගේ අම්මාගේ යාළුවෝ ගැන පුද්ගලික දේවලුත් කියනවා,

මම හිතන්නේ මම එයා ගැන කියන්නේ...

ෆ්ලෑෂ්!

- හායි, ස්තූතියි. - මම ඔයාට ආදරෙයි.

- ඔයා ගොඩාක් හොඳයි වගේ. - මගේ දෙවියනේ!

- වෙන්න බෑ! - මම හිතන්නේ මැරෙයි වගේ!!

ඔයාව වේන් මහතාට සම්බන්ධ කරනවා.

එපා, අනේ එපා.

දෙවියනේ.

සමාවෙන්න මෙහෙම අහන එක අවුල් නම්, ඒත් ඔයා ඇත්තටම ඔය චොකලට් එක කනවාද?

සමහරවිට ඔයාට ඒක මෙහෙට දාන්න පුළුවන්ද?

- සාධාරණයේ නාමයෙන්. - ඔවු ඔවු.

මට ඔයාව මෙහෙට ඕනේ, බැරී.

හායි බෘස්. ඔවු. මම...

එනවා.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් The Flash (2023)

එපා!

එපා එපා!!

බෘස්, මේක ලොකු අවුලක්.

ඇයි ඔයා මෙහෙ නැත්තේ?

බෘස්, ඇයි ඔයා මෙතනින් පැනලා යනවා වගේ ඇහෙන්නේ?

ෆැල්කන්ගේ මෝඩ ළමයා තීරණය කරලා, ලොකු වැඩ කරන්න.

එයා කණ්ඩායමක් එකතු කරගෙන, ගෝතම් නගරේ විද්‍යාගාරයට පැනලා.

මාරාන්තික වෛරස් එකක් හොරකම් කරගෙන.

මම එයාලා මැදට පැන්නා, ඒත් ඒ පාහරයා පැනගත්තා.

ඔයාට රෝහල ගැන බලාගන්න පුළුවන්, බැරී.

කවුරුහරි ලෝකේ අනිත් තැන් බේරගන්න ඕනේ, ඒ නිසා මම ඒක කරන්නම්.

ඔයාට අවුලක් නැත්නම්.

ඔයා හරි වගේ, බෘස්.

"මාව මේ පතලෙන් බේරගත්තාට ස්තූතියි, ෆ්ලෑෂ්."

බැරී, ගෑස් සහ වතුර නල කැඩිලා ගිහින්.

භූගත මහලේ.

හරි.

බලන්නම්.

ඔයාට ඒක අරින්න පුළුවන්ද?

- මම හිතන්නේ අගුලු වැටිලා. - ඒක හිරවෙලා.

දෙවියනේ, ඒක හරියන්නේ නෑ!

අනේ!!

බලන්න, ඇල්ෆ්‍රඩ්. මට පිළිගන්න වෙනවා,

මම අනිවාර්යයෙන්ම සාධාරණ සමාජයේ පිරිසිදු කරන්නා වගේ.

ඒක අන්තිමයි.

ඒත් මම ඒක පිළිගන්නවා.

ඒත්...

මට හිතාගන්න බෑ,..

මේක හැමතිස්සේම වවුල්-අවුලක්..

මම හරිගස්සන්න යන්නේ.

- හරි. මේ පැත්තෙන්. කෙලින් බලාගෙන. - හරි.

- එකට ඉන්න. දැන්. - ඔවු. මම දන්නවා හරිද?

බලාගෙන!!

- වාව්. වාව්. - මොකද?

මගේ ගණනය කිරීම් හරි නම්,

ඉතිහාසය ඔප්පු කරනවා ඒවා හරි කියලා,

අත්තිවාරමේ හානිය නිසා, නැගෙනහිර ගොඩනැගිල්ල කඩාගෙන වැටෙන්න යන්නේ.

- නැගෙනහිර කොටස හොඳින්. - හරි. මම ඔයාව බලාගන්නම්.

ඒක හොඳයි, මොකද මගේ වේගය අඩුවෙනවා.

හිස්වෙන්න යන්නේ, ඇල්ෆ්‍රඩ්.

ඔයාට ඇහෙනවාද?

ඒ මගේ බඩ.

නෑ නෑ.

ඒ කඩාවැටෙන නැගෙනහිර ‍ගොඩනැගිල්ල.

බැරී, 30 වෙනි තට්ටුව.

මෙන්න බබාලා..

වැස්සක්.

ආහ්!

ආහ්!

ඇලන් මහතා,

ඔයා මාව ආඩම්බර කෙරෙව්වා.

ගොඩාක් අම්මලා සතුටෙන්.

ආහ්!

ඔවු.

හරි.

මට තේරෙනවා මේ සිදුවීම් භයානක දේවල් කියලා.

ඔයා මානසික වෛද්‍ය සේවයක් ලබාගත්තොත් හොඳයි.

සාධාරණ සමාජය, තාමත් ඒ කොටසට එච්චර දක්ෂ නෑ.

මාව විශ්වාස කරන්න.

දෙවියනේ.

එයාව එලවන්න.

ඒ බීෆ්කේස් එක වතුරට වැටුනොත්,

ඒකෙන් ගෝතම් නගරේ බාගයක් දවල් කෑම වෙලාවේ ඉවර‍වේවි.

- දෙවි‍යනේ. - අනේ මාව අතහරින්න එපා.

දෙවියනේ එපා. අනේ... අනේ එපා.

එපා!!

සමාවෙන්න, මම පරක්කුයි.

අඩිය තියන්නේ බලාගෙන.

- හායි. - හේයි.

ලස්සන ඇඳුමක්.

ලස්සන පෙනුමක්, ෆ්ලෑෂ්.

ආහ්.. හහ්... ස්තූතියි.

අනික ඔයා...

සුළු දෙයක්.

මගේ අහංකාරය වැඩියි වෙන කෙනෙකුට "ස්තූතියි" කියන්න.

හ්ම්ම්.

මම මේක හැදුවා..

සියළුම බලවත් මිනිස්සු මගේ පොඩි කාලේ දුක් විඳීමට වන්දි ගෙවන්න..

මම... මගේ පොඩි ක‍ාලෙත් දුක්ඛිතයි.

බැට්මෑන් ට පිස්සු වගේ.

- සත්‍ය‍යයේ කඹය... - ඩොලර් බිලියනයක්. එයා තමයි අම්මා...

කවදාවත් වයසට නොයන.

මම මගේ ඔක්කෝම සල්ලි දීලා දාලා හොඳින් ඉන්නවා.

ඔවු. මට ඇත්තටම අපරාධ නැති කරන්න ඕනේ නම්, දුප්පත් කම නැති කරනවා.

මම දන්නවා ලිංගිකත්වයක් තියෙනවා.

මම කවදාවත් ඒක විඳලා නෑ.

අයියෝ.

‍හරි...

මට යන්න තියෙනවා.

හරි.

හැමතිස්සේම සතුටක්.

ලිංගික කතාව උපමාවක්...

පුරාණ සාහිත්‍යයෙන්.

ඒකෙන් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නෑ නේද?

ඒක අතහරින්න.

හරි, මම ඇත්තටම කැමතියි ඉන්න, තව අවුල් විසඳන්න තියෙනවා නම්...

ඒත් මේ පුංචි සුපිරි වීරයාට උදේ කෑම කන්න ඕනේ.

බායි, ෆ්ලෑෂ්.

ඔවු. බායි බැට්මෑන්.

නියමයි, වේන් මහතා.

ඔයා උදේ කෑමට ගෙදර එනවාද, සර්?

ඔවු. මම හිතනවා.

...විනාශයේ මාවත කරා.

මේක එයා ගැන නෙමෙයි නේ.

This is about you.

‍මේක ඔයා ගැන කතාවක්.

දැන්, මේක ඔයාට වේගේ මදිද?

උදෑසනක්, මහාචාර්යතුමනි...

බලන්න කවුද ආවේ කියලා.

කටවහනවා, ඇල්බට්.

හැමදාම. මම දන්නේ නෑ ඔයා කොහොමද මෙහෙම කරන්නේ, බැරී.

ඔයා කැමතිද, බඩගාගෙන යන්නද, සහෝ?

- එයා කේන්තියෙන්ද? - ඔයාව අස් කරයි.

- ඔයාව මරලා දාවි. - එපා එපා එපා...

මට හිතන්න දෙන්න.

ඔයාගේ එලාම් එක වැදුනේ නෑ.

- නෑ... - ආහ්, ඔයාගේ බල්ලා එලාම් එක කාලා.

ඔයාගේ එලාම් එක යතුරු කාලා.

ඔයාගේ යතුරු ආච්චිව මරලා, එයාලාට නිවාඩුව් ඕනේ.

- මේ එකක්වත් නෙමෙයි. - මේ පාර මොකක්ද එහෙනම්, බැරී?

මේක.. වෙන දෙයක්.

එච්චර පුදුමාකාර දෙයක් නෙමෙයි.

මම දන්නවා මට රැස්වීම මඟහැරුණා...

ඒත් මම තාමත් ඇත්තටම කැමතියි මේ නඩු වාර්ථා, විමර්ෂණයකට දාන්න.

මම හිතන්නේ අපි මේවාට ඉක්මන් වුනා වැඩියි.

- ආයේ විවෘත කරන්න ඕනේ. - ආහ්! හදිස්සියි?

අපි මාස හයක පහුගිය වැඩ තියෙද්දී, ඔයාට ඕනේ අපිව තවත් වේගේ අඩාල කරන්නද?

ඔයා ඔයාගේ වැඩ වල වේගය ගැන හිතන්න.

වැඩ කරන්න, නඩුව ඉවර කරන්න, ඊළඟ එකට යන්න.

ඔයාට ගොඩාක් ‍හැකියාවක් තියෙනවා, බැරී.

ඔයා තාමත් මගේ කෝපි එක ගේන්න ඕනේ කෙනෙක් නෙමෙයි.

ඔයා හරි. ඒක... ඒක ඇත්ත.

ගිහින් මට කෝපි එකක් ගේන්න.

- සීනි දෙකක්ද? ඔවු. - ඔවු.

ඔයා මේකට කැමති වේවි.

මම ගොඩාක් සතුටු වෙනවා ජොන්සන් ගේ සිද්ධිය ගැන.

අපේ විද්‍යාගාරය විශ්ලේෂණය කරපු සාක්ෂි...

වැඩිපුරත් එක්ක ඇති තීරණයකට එළඹෙන්න.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left