The first 14 lines.
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
මා හරිම හුදකලා වෙමි, හිත බිදුණු සුරඳුවක් සේ
මා හරිම හුදකලා වෙමි, මගේ හදට සවන්යොමු කරන්න
මා ඔබට පෙම් කරයි
මාගේ දෑස්වලට කදුළු එක් නොකරන්න
බෑ, මට බෑ
ඔබ නැතිව මා කිසිවෙක් නොවෙමි
මා හරිම හුදකලා වෙමි, හිත බිදුණු සුරඳුවක් සේ
මා හරිම හුදකලා වෙමි, මගේ හදට සවන්යොමු කරන්න
තනිවූ එකම එක සුරඳුවකි
පැමිණ මා බේරාගන්න, මා දුරකට යාමට මත්තෙන්
ඔබට කුමක් වුවත් මා ඔබේ අසළින් සිටින්නම්
මෙහි අවසානයක් වෙනතාක්, මා හැසිරෙන්නේ උම්මන්තයෙකු ලෙසිනි
ඔබ, ඔබ නොදනී
No comments yet. Be the first to leave one.