The first 200 lines.
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක වෙතින්...
නිරා,
පුතේ ඔයා ඔතන ඉදන් ඉන්න, මම එන්නම්, හරි..
දුබේ මහත්මයා..සුබ උදෑසනක්, ඉදගන්න..ඉදගන්න..
උදේ පාන්දර නාන කාමරය තුල පීඩනයක් ආවාත් නාවත්, පිඩනයක් ඇති කරනකන් එනවා යනවානේ,
ඒච්චරයි..ඔබ මගේ විශාමික වැටුප අරන් දෙන්න, එයින් පස්සේ,
ඒවගේම මට හේතුවක් නැතිව මෙහේ කැරකෙන්න ආසාවක් නැහැ, නැහැ.....නැහැ...
කැරෙකන නිසානේ ඔයාගේ සේවය හොඳට තිබුනේ, බලන්න,
ඔබ බලන්න, මේ ෆයිල් කන්දේ උස,
මේ තියෙන්නේ ඔයාගේ ලිපි ගොනුව,
මේක උඩට ලගා වුනාම ඔයාට ඔයාගේ විශ්‍රාම වැටුප් හම්බවේවි,
පහුවුන අවුරුදු 2කේ ඉදන් බලන්න ඉන්නේ,
මගේ ලිපි ගොනුව උඩට ආවේ නැහැ,
අසරනයාගේ ෆයිල් එක උඩට අරන් දෙන්නකෝ,
මම නම් ලෑස්ති වෙලා ඉන්නේ ශර්මා මහත්මයා,
ඒක් උඩට එන්න නම් පගාවක් ඕනේ වගේ පේන්නේ,
ඒත් මම පගාවක් කෑමට ලෑස්ති වෙලා ඉන්නේ, පගාවක් කවන්න නෙමේ,
ඉත්න් මම මොනවා කරන්නද?
ලැජ්ජා වෙන්න ඕනේ ඔයාලා,
ඔයාලගේ තාත්තාගේ වයසේ මම, තමන්ගේ පුතා කියලා හිතලා දෙන්න
ඒත් එක් දෙයක් මතක තියා ගන්න ඩුබේ මහත්මයා,
අද ඔයා අපේ තාත්තාගේ වයස,
පතනවා එසේ නොවෙන්න ෆයිල් එක උඩට එද්දි ඔයා සීයා වෙන්න..
කොච්චර කියනවද බන් උඹ,
අත්හරින්න, මගේ සල්ලි දෙන්න, කොලරය අතාරින්න, මේ නාකියාට පිස්සු හැදිලා,
අරන් යන්න මුව..එහෙම කරන්න බැහැ උඹලට, යනවා..යනවා,
මගේ ජීවත කාගේ එකතු කරපුවා ඔය, හරි..යන්න..යන්න..
ගිගා කන්නේ නැහැ මන්,
සල්ලි..සල්ලි ඕනේ මගේ,
පලයන්..කරුණාකර අත්හරින්න, කරුණාකර අත්හරින්න,
හරියට මුන් නිකන්..මම හිගා කන්න ආවා වගේ,
දැන් බලහන් උඹේ ෆයිල් එක තව පල්ලෙහාට යයි, තව පල්ලෙහාට..
අයින්!
අරන්න යන්න ඔහුව,
තාත්තා...
තාත්තා... තාත්තා...
තාත්තා හොඳින්ද? ඔවු,
ඔහුගේ වයස හා බලද්දි අවසර දෙන්න බැහැ ඔහුට රන්ඩු වලට පැටලෙන්න,
ඒත් දොස්සර මහත්තයෝ ඔහු තමන්ගේ ලේ....දහඩිය හලලා හොයපු සල්ලි ගන්න සටන් කරන්නේ,
මේ වයසේ විශ්‍රාම වැටුපයි ඔහුට ජීවත් වෙන්න තියෙන සහනය,
ඒත් තව පාරක් එසේ වුනොත් ඔහුගේ ජීවිතය වුනත් නැති වෙන්න පුලවන්,
මේ පාර ඔයාට ඔහුව බලා ගන්න වෙයි,
හොඳයි නියම වෙලාව ඔහුව මෙහේට ගේනාව එක,
නියමයි..ඔයා ගාව තියෙනවා අපිටත් කලින් හැම තොරතුරක්ම,
මොනවා කරන්නද සර් මේ දවස් වල ඔයාලාගේ රස්සාවත්, මේ පත්තර කාරයින්ට කරන්න වෙලා,
සර්....මම පටන් ගැන්මෙදිම කිවුවා,
කොම්පියුටරය අල්ත් වැඩියා කරන්න 6000 යාවි,
දැන් ඔයාට කොහොමට රුපියල් 2000ක ඩිස්කවුන්ට් එකක් දෙන්නේ, මොකක්ද බන් රුපියල් 2000කට අඩන්නේ,
අඬන්නේ ඔයානේ සර්,
දෘඩාන්ග විකුනන්නේ, යට කලිසම් නෙමේ,
4500ක් දෙන්නම් අන්තිම, එයින් එහා රුපියලක් දෙන්නැ,
6000ක් දුන් නැත්නම් ඔයාගේ හැම අසභ්‍ය චිත්‍රපටියක්ම නෑනට පෙන්වනවා, ඔයාගේ පරන හාඩ් ඩිස් එකේ තිබුන,
හැම දෙයක්ම පරිස්සම් කලා මම මේ සීඩි එකේ,
නොනා ඉස්සරහා යට කලිසමත් ගැලවේවි,
ඔයාගේ දෘඩාන්ග මෘදුකාන්ග වී නවතීවි,
දෙන්නන්ම බන් 6000ක් පොඩි විහිලුවක්වත් කරන්න බැරිද?
ගලීම් පුතා..ඔයාගේ දුරකථනය,
හායි මායි, අපි හමුවෙන්න ඕනේ,
මම හිතන්නේ අපේ පලමු කේස් එක හමුවුනා,
මේ ලයිට් කවුද ඕන් කලේ,
කට..මම කියන දේ හොඳින් අහගනින්,
දැන් මේ කාල බොන්බය ක්‍රියා ගැන්වේවි,
ඒකේ සම්බන්ද තාවය හරියට,
උඹලා මේ පිට්ටනිය තුල කැරකෙනකන් මේක පුපරන එකක නැති වේවි,
නමුදු උඹලා අතර්න් කවුරන් හො එකෙක් නැවතුනොත්,
භුම්.....
ඔයාලා අපිට මෙහෙම කරන්නේ ඇයි?
මන්ද උඹලට අවංක අසරන මිනිස්සුන්ව,
අවුරුදු ගනන් තමුන්ගේ කාර්‍යයාලයේ කැරකි කැරකි ඉන්න සලස්වන්න මහ ආසාවක් තියෙනවා,
දැන් මේහේ තමන්ගේ පන බේරගන්න කැරකි කරුකි උඹලා ඉදිවි,
බලන්න...කරුණාකර අපිට යන්න දෙන්න, ඔයාලට කොච්චර සල්ලි ඕනෙද?
අපි දෙන්න ලෑස්තියි, සල්ලි දෙන්නම්,
දෙන්නම්..දෙන්නම්..කරණාකර, උඹලගෙයි අපෙයි වෙනසක් තියෙනවා,
අපි පගාව ගන් නැහැ,
ඕනියාමා...
ලෑස්ස වෙන්න, ඔයාට ගොඩක් හොඳ ආරංචියක් තියෙනවා,
යන්න,
පොලිස්,
යමු කොල්ලනි මෙහෙන් යන්න යමු,
ඉක්මනට යන්, නවතින්න එපා,
ඉක්මනට,
සර් මේක බොරු බොන්බයක්,
අද විශේෂ පුවත් වලින්..එත් නාදුනන මැර කල්ලියක්, රජයේ නිලදාරින් තුන්දෙනෙක්ව පැහැර ගත්තා,
පසුව හැම නාලිකාවකටම එක් විඩියෝ පටයක් යැවුවා,
බලමු ඔවුන් මොනවාද කියන්නේ, අවුරුදු ගානක් තිස්සේ ඉදන්, අපි ගෙදරට වෙලා ඉදගෙන දූෂනය එරෙහිව සටන්කරන එක ගැන කතා කර කර ඉන්නේ,
ඒත් අද වෙනකන් කතාවක් ඇත්ත වුනේ නැහැ,
කිසිම පලිගෑනිමක් නැහැ,
ඒත් දැන් පලිගන්නවා,
ශර්මා, ගුප්තා වැනි දූෂිත නිලදාරින්ව,
නිර්වස්ත්‍රකර පිට්ටනි ගානේ එළවනවා,
අදින් පස්සේ, මක්රම් ඩුබේ වැනි අසරන මනුස්සයන් දුෂනයේ ගොදුරක් වෙන් නැහැ,
මන්ද එවිට..කෙලින්..නැවිලා තියෙන දෙවිදියෙම් ඇඟිල්ලෙන් නැහැ එපිටට ආවොත් පසුපස මාර්ගය යොදා ගන්න වෙනවා,
ΣΣΣΣ....ඇඟිල්ල...ΣΣΣΣ
ගුත්තා, ශර්මා, කන්ඩේට විරුද්ධව..පගාව ගැනිම පිලිබදව මානව් මට මේ කල්ලිය පිටු පස යන්න ඕනේ,
හරි, ඔවුන් ඔවුනේ ඇඟිලි සලකුන් තමුන් විදින්ම තියලා තියෙනවා
මෙයයි කතාව නාකා පෝස් කල්ලියේ, දේශයේ සාමාන්‍යය ජනයා ඔවුන්ගේ වැඩ පිලි ගන්නවා...තව ඔලුවට අරන් තියෙන්නේ,
එන්න බලමු ඔවුන් මොනවාද කියන්නේ කියලා,
කරකවලා කරකවලා..කැරකිල්ල ආවා ඒ නිලදාරින්ට,
ඒ විදියටයි දැනුනේ මේ දේශවේ විශ්‍රාම යන එක වැරද්දක් වගේ, මොවුන් ඔවුන්ට විරුද්ධව ඇඟිල්ල උස්සලා හැම අහින්සක මනුස්සයෙක් වෙනුවෙන් හඩ නැගුවා
දූෂිතයන්ට එරෙහිව ඇඟිල්ල උස්සන මේ කල්ලියට
සාමන්‍යය ජනයා අලුත් නමිකින් ඔවුන්ව අමතන්න අරන්,
ඇඟිලි කන්ඩායම,
ඇඟිලි කන්ඩායම,
තමුන්ගේ පින්තූරේ සමරු සටහනක් ගැන කතා කරන්න ආවොත්, උඹට විරුද්ධව වරෙන්තුවක් ඒවි,
ටිකක් සන්සුන් වෙයන්,
මෙය පටන් ගැන්ම විතරයි, තව අපිය ගොඩක් වැඩ කරන්න තියෙනවා,
කට්ටිය, මම හිතුවේ, වුන දේ වුනා,
ඒත් වාසනවාට අපිව තවම අහුවුන් නැහැ, ඒත් එක නියායක් නෙමේ, අහ්
මොකක්ද අදහස ඔයාගේ,
ඔයා අයින් වෙනවා,
මම බය වෙලා,
ඔයා මේ දැන් නවතින්න හිතුවේ කොහොමද?
විශේෂයෙන්ම දැන්, මායා මේක ඉටිපන්දම් එළි කෑම වේල, ක් නෙමේ
මගේ තනි පඩියෙන් ගෙදර දුවන්නේ,
මම හිරේ ගියොත් මගේ පවුලට මොනවාද වෙන්නේ,
ඒ වගේම අපි කවුද?
ඒක් මාධ්‍යය වේදියෙක්, එක් මැකැනික් කෙනේක්, පර්ඝනක ඉන්ජිනේරුවෙක්,
ඔයාට ඕනේද තැනක්....දැන් මොකකද? ඕනම වෙලේක දේවල් වෙනස් වෙන්න පුලුවන්,
ඔයා විකිවත් අමතක කලාද?
අපි අපේ තීරනය ගත්තා, ඔහුට ඔහුගේ තීරණය ගන්න දෙන්න
තිසිම ආතතියක් නැහැ,
ඔයා කාලය ටිකක් ගන්න,
අපේ ඔෆිස් එකට මොකද වුනේ? නියම තැනක් බැලුවා මම,
කොච්චර ඉල්ලනවාද 50000ක් මාසෙට, 50000ක්..
මේ ජරාවට,
මේ කාලයේ මුන්බායි වල මේ වගේ තැනක් හමුබ වෙයිද,
ලග පීසා කඩයකුත් තියෙනවා, නිකන් ගෙදරටම ගෙනත් දෙනවා...වාව්,
මුලින් කිවුවේ නැත්තේ ඇයි?
කට්ටිය මම හිතුවේ ඔෆිස් එකට මේ කොන හරි යාවි,
මොනවාද ඔයා හිතන්නේ,
තුන්දෙනෙක් හිටියොත්, වැඩි ගානක් වෙන එකක් නැහැ,
ඇත්තට,
4ර දෙනෙක් හිටියොත් තව ටිකක් වැඩි වේවි,
සමාවෙන්න, ටිකක් වැදිලා හිටියේ,
ඒකට කමක් නැහැ, සහෝ, වැදගත් කම තියෙන්නේ ඔයාට වැදිලා තිබුන එකේ නේමේ,
වැදගත් කම මෙයයි ඔයාට වෙලාවට සිහිය ආවා,
දුබේ මහත්මයා ඔයාට එයාලාව අදුන ගන්න පුලුවන්ද?
අඳුන ගත්තත් ඔවුන් ගැන මම මුකුත් කියන්න නැහැ,
කීයක් හිටියද 3ක්...4ක්,
ඒ අතරින් කෙල්ලෙකුත් හිටියා, ඒ වාහනේ මොන එකක්ද?ටාටා එකක්,
මේ තුන්දෙනාව පැහැරගෙන ටික වෙළාවකට පසුව ගත්ත වීඩියෝ එකක්,
නම්බර් ප්ලේට් එක වෙත ලොකු කරන්න,
සර් ඒ අංකයට කිසිම ලියාපදින්චි වාහානයක් හමුවුනේ නැහැ, පේන විදියට අංක තහඩුවත් බොරු එකක්,
සර්, විද්‍යයා ගාරයෙන් ලැබුනු තොරතුරු වලින් හෙලිවුනා, ඔවුන් ආරක්ෂකයින් දෙදෙනාට මැඩ්සෝ ලෑම් බෙහෙත එන්නත් කරලා තියෙනවා කියලා
එතකොට මේ බෙහෙත කිසියම් දොස්සර කෙනෙක් මාර්ගයෙන් තොරව ලබා ගන්න බැහැ,
රෝහලෙනුත් කිසිම දෙයක් හොයා ගන්න බැරි වුනා සර්,
සර්, මේ කණ්ඩායමේ බලපෑම් වැඩි වෙන්න කලින්,
ඔයා මේ කේස් එක කාලිට දෙන්න,
ශිවුරාමන්,
ඔයාට පිස්සු එහෙම හැදිලා නෑනේ, විශ්වාස කරන්න මාව,
ඒ අතර අපි දේශපාලන පක්ෂ වෙත වැඩ කරමු, පොදු ජනයායි, මාධ්‍යයත් හිතාවි පොලිසිය "ඇඟිලි“කණ්ඩායම අල්ලන්න මොනවා හරි කරනවා කියලා,
සර් මම වගකීමක් ගන්නම් කාලි කිසිම වැරද්දක් කරන එකක් නැහැ කියලා,
ඔහු මට ගොඩක් ගෞවුරව කරනවා සර්,
මම ඔහුව බලා ගන්නම්,
මම අද ඔහුට කතා කලා සර්, ඔහු ඔබව හමුවෙන්න එළීයේ බලන් ඉන්නවා,
හරි,
තානි දීස්ත්‍රීක්කයට මොන විපතක් වෙලාද,
ඔයාට කලින් එහෙට මාරු කල ඔෆිසර්,
එවක් පටන් කියවනවා එහේ මදුරුවන් ගොඩක් ඉන්නවා කියලා,
මන්ද පෙර හිටිය ඔෆිසර් වගේ මම පැනි රස කන් නැහැ
අද වන තුරාත් මගේ ලේ වල ලුණු ගතිය ටිකක් වැඩි,
කාලි මගේ ඉල්ලීම මත කොමිස්නර් මහත්තයා එක් වැදගත් කේස් එකක්, ඔයාට බාර දෙන්න යන්නේ,
මොන කේස් එකද?
ඔවුන්ට "ඇඟිලි " කන්ඩායම කියන්නේ,
පද්ධතියයි, නීතියටයි ඔවුන් ඇඟිල්ල දික් කරනවා, මට ඕනේ ඔවුන්ව හොයන්න, නවත්තන්න,
හරි සර්,
මොනවාද වෙන්නේ මෙතන,
මේ මොනවාද වෙන්නේ,
නඩුවක් දාන්න ලොකු ඇම්මක් තිබ්බානේ,
උඹට අන්තිම අනතුරුඇගවීම කරන්නේ,
ආජි ගායිකොට් මහත්තයාට විරැද්දව දාපු නඩුව ඉල්ලා අස් කරගනින්,
නැත්නම් අඹ ඉවරයි,
තේරුණාද,
කියහන් අලි,
කවද්ද ඒක වුනේ,
ඔයා හොඳින්ද?
ඔවු,
අඩු පඩු කැඩුන් නැහැ,
ඒත් මම බයේ ඉදන් ඉන් නැහැ
මම ආජි ගායිකොට්ට විරැද්ධව FIR ගොනුවක් නිකුත් කරනවා,
උන් මගේ පරිගනක වලට මොන විනාසයක්ද කලේ,
සර් අත්හරින්න සර්,
ඔයාට මගේ දත්ත බේර ගන්න පුල්වන්නේ, හ්ම්,
මම මගේ උපරිමයෙන්ම කරන්නම්,
ස්තූතියි,
පහුවුන අවුරුදු 2කේ දන් BMG ගේ කරදරේ කැරකෙන්නේ
මේ බැනර් එක ගලවලා දම්වන්න,
ගායිකෝට් ගේ මිනිස්සු ඔහුට දෙපාරක් තුන් පාරක් පහර දුන්නා,
ඒත් ඒ වෙලත් ඔහු සටන් කරනවා,
සමහර විට,
නඩුවක් දාන්න හිතනවා ඇති,
කිසිවක් වෙන් නැහැ FIR ගොනුවක් ලියවා ගත්තාට, ඔහුට FIR ගොනුවේ වටිනාකමක් නැහැ ඔහු ලියනා තරම් වත්,
මුකුත් වෙන් නැහැ බන්,
ඇත් බන් උඹ කියන්නේ,
පොලිසිය දැනටමත් අන්සාරිට කියලා තියෙන්නේ,
නඩුවක් දැම්මොත් තව ප්‍රශ්න ඇති වේවි,
ඊලග සතියේ ගායිකෝට් ගේ උපන් දිනේ,
බලා ගන්න,
නගරයේ දුජීත තැනේ ඉදන් සුපිරිම තැන් දක්වා ඔහුගේ ලොකු ලොකු, උපන් දින සුභ පැතුම් අලවයි,
ඊලග සතියේ ගායිකෝට් ගේ උපන් දිනේ, ඔවු ඇයි?
No comments yet. Be the first to leave one.