The first 200 lines.
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි.
කැලන්, අයර්ලන්තය
වෝල්ටර්!
දොර කඩන්න...
නිදහස් කිරීමේ ගිවිසුම සහ අපරාධකරු සියරටට භාරදීම අත්හැරීමේ ලියවිල්ල
මේවට අත්සන් කරන්න, මං කියන්නම්
NASA එක හැක් කරපු විදිහ.
කෝප්‍රල් ගෙන් කමාන්ඩර් ට
අපි ගාව ගෝනුස්සා (අන්වර්ථ නාමය) ඉන්නවා.
ඔහු පොඩි දරුවෙක්.
කණ්ඩායම් නායකයන් පිටත් වීමට සූදානම් වන්න....
ඉලක්කය අල්ල ගත්තා.
මට ඕන උනේ ෂටලයේ සැලැස්ම බිත්තියෙ ගහන්න විතරයි.
පුතා, ඔයාගෙ නම මොකක්ද ?
වෝල්ටර්?
වෝල්ටර්?
ඔයා අහගෙන ද ඉන්නෙ?
ඔව්, ඔයා කිව්වෙ "මං මේක ආපු බව දැක්කෙ වත් නෑ."
මට විශ්වාස කරන්න බැහැ ඔයා මගෙන් වෙන් වෙනවා කියන එක.
මං හිතා ගන්නම් ඔයා මගේ රෝගියෙක් වෙලා හිටිය කියල.
මගේ ජීවිතේ දීර්ඝතම මාස තුනක කාලයක.
ඔයා නම් ලේසි කෙනෙක් නෙමෙයි, වෝල්ටර්.
මං හිතුව මේකෙන් උදව්වක් වෙයි කියල.
අපේ සම්බන්ධෙ පුරාවටම,
ඔයා මට දොස් කිව්වා, හරියටම, ඔයත් එක්ක
භාවාත්මක ස්වභාවයෙන් සම්බන්ධ නොවුන එකට.
ඉතින්... මං ඒවා ලකුණු කළා.
ඔයා විඳින්න කැමති වෙයි කියල හිතෙන දේවල් ගැන, මං හිතන විදියට.
ඔයා මාත් එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඕනෙ විදිහ ගැන ලියවිල්ලක් හැදුවද?
දැන්, මේක තීරණ වලින් පිරුණ ගහක් වගේ.
මේක ඔයාට උදව්වක් විදිහට හැදුවෙ...
ඒයි! මං ඔයාට ගෙව්වෙ Wi-Fi එක හදන්න මිස කතා කර කර ඉන්න නෙමෙයි.
ඔයා ජොබ් එක කරන ගමන් අපේ වෙන්වීම සැලසුම් කළා?!
වැඩේ ඵලදායී වෙන්නත් එපැයි.
ඔයා උත්සාහ කරන්න, වෝල්ටර්.
ඒත් ඔයා තාමත් සාමාන්‍ය කෙනෙක් ගෙන් ගොඩාක් දුරින් ඉන්නෙ.
මෙන්න, බර්ට්. ඔයාගෙ මේසය මෙතන.
ඔයාගෙ තේ එක ගේනවා.
- විනාඩි 5 කින් බිත්තර කෑම එක ලැබේවි. - හොඳයි.
අද ඔයා ගාව සුවඳයි.
මොකක්ද ඒ-- අළුත් සුවඳ විලවුන් වර්ගයක් ද? මං ඒකට කැමතියි.
ඒයි, ළමයෝ! ඔයා මෙතන අවුල් කරනවා!
පේජ්! ඔයාගෙ ළමයා ආයෙත් මෙතන පිස්සු කෙලිනවා!
මං දන්නවා එයා දන්නවා කියල, මං දන්නවා.
එයාට මේ දවස් වල ඉස්කෝලෙ වැඩත් එක්ක පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ.
එයා ලබන සතිය වෙනකොට හරියාවි. පොරොන්දු වෙනවා.
වස්තුවේ. ඒකට කමක් නෑ.
Gianakos මහත්තයා පොඩ්ඩක් කැමතියි පිළිවෙලට.
මතකයි නේද අපි ඒ ගැන කලින් කතා කළා ?
ඒකෙන් ඔයා වැරදියි කියල කියන්නෙ නෑ. හරිද?
මට සමාවෙන්න?
මට ඔයාට උදව් කරන්න පුළුවන් ද?
එපා, ඒත් ඔයා ඔහුට උදව් කළ යුතුයි.
Wi-Fi එක හැදුවා.
පොඩි එකාට කෑ ගහන්නෙපා.
ඔයාට $108.3 ක පාඩුවක් දරා ගන්න බැරි නම්,
මොන මාසෙටද දවස් 28 ක් තියෙන්නෙ?
හැම එකටම.
මං ඇත්තටම ඒක දන්නවා!
පෙබරවාරි නේද?
අපිට ජයග්‍රහකයෙක් ඉන්නවා දැන්.
මෝඩයො....
හරි. මගේ ගණන් ටික හරි නම්- ඒක--
අපිට පුළුවන් මාසෙකට කිලෝ වොට් 700 ගානේ මුළු සරත් සෘතුව පුරාම
ඇද ගන්න කවුරුත් දැන ගන්න කලින්.
ඔයා මොකක්ද කරන්නෙ?
අවුරුද්දකට 30,000 කට වඩා විදුලි සැර වැදිල අනතුරු සිද්ධ වෙනවා!
කරුණාකරල. මං මේක බලා ගන්නම්.
දැක්කනෙ? විදුලිය ලැබුණා.
ඇයි ඔයා විදුලිය හොරකම් කරන්නෙ?
නෑ. මං පොඩ්ඩක් ණයට ගන්නවා.
අපිට විදුලි බලය ආයෙත් ලැබෙන කම් විතරයි.
මං හිතුවෙ අපි බිල් ගෙවනවා කියලා.
Credit National වැඩෙන් පස්සෙ?
මං..
මං දවස් තුනක් තිස්සෙ කට්ට කෑවා මේ ඇල්ගොරිදම් එකට...
ඔයා අංක ටික නැති කර ගත්තා.
තව බිල් ගෙවන්නත් අමතක උනා.
වතුර බිලයි, ගොඩනැගිල්ලෙ කුලියයි....
නැති උන හැම එකක්ම ගෙවන්න තිබුණෙ, සල්ලි වලින්
ඒක මේ ලඟපාත ඇති.
කවදද ඔයා අන්තිමට කෑවේ?
ඔයා කිව්වෙ, කෑම ගැනද?
ඒක නියමයි, මං Lynwood වැඩේ ඉවර කලා,
ටෝබි තමයි සල්ලි ගන්න ගියේ.
ටෝබි? ඇයි ඔයා නොගියෙ?
මං ගණුදෙණුකාරයට ස්වයංක්‍රීය වාහන පද්ධතියක් හදලා දුන්නා.
ඌ මට සීනි බෝලෙ කියල කිව්වා.
ඉතින්, මං උගෙ කටට ගැහුවා.
ටෝබි කොහේ කියලද කිව්වෙ?
ෂ්ෂ්ෂ්! සද්දෙ අඩු කර ගන්නවා!
පොඩි වෙලාවකට.
ටෝබි...
මට කියන්න ඔයා Lynwood වැඩේ සල්ලි ටික ගත්තා නේද?
මුලින්ම මට දැන ගන්න පුළුවන්ද Lynwood වැඩේ ගාන කොහොමද තුන් ගුණයක් උනේ කියල?
ඉතින් මේ තදයො ටික ඔයාගෙ පස්සෙන් පන්නනවා.
ඔයාට ඒ ගැන හොඳට කියල දෙන්න වගේ යන්නෙ?
මං කාඩ් ගහල උන්ව පැරැද්දුවා! උන් මහා මෝඩයො ටිකක්!
එයාලට හයිය අතක් තියෙනකම්,
උන් වැඩ පෙන්වනවා.
කමෝන්! හැසිරීම නම් හාවඩ් වල පුහුණු වෙලා වගේ.
දැනගන්නවා, මිනිස්සු කැමති නෑ වංචාවලට අහුවෙන්න!
මං උඹට වෛර කරනවා.
- නෑ, ඔයා එහෙම නෑ. - අපි හැමෝගෙම එකතු කළොත් I.Q. අගය 700 විතර වෙනවා.
ඒත් අපිට බිලක් වත් ගෙවා ගන්න බෑ.
අපි නරක කාලයක් ගෙව්වනෙ!
ඔව් දැන් අවුරුදු දෙකක් තිස්සෙ!
මං මේ කම්පැනි එක පටන් ගත්තෙ
අපිට රවුටර් හදනවාට වඩා දෙයක් කරන්න පුළුවන් නිසා
වෝල්ටර්, මං පොතක් කියවනවා,
සාමාන්‍ය මූල්‍යමය කටයුතු වලට දක්වන භයානක ප්‍රතිචාර ගැන.
හරි, අපි මේක දකුණු පළාතට ගෙනියනවා නම්, මට කියන්න.
මගේ නෑ කෙනෙක්ගෙ ගරාජ් එකක් තියෙනවා ෆීනික්ස් වල...
කොච්චර අමාරු උනත් අපි උත්සාහ කරමු.
මං දන්නවා ඇත්තටම අපි උත්සාහ කරන බව...
අපි සාමාන්‍ය දේවල් වලින් ගොඩක් ඈතින් ඉන්නෙ.
හොඳයි.
ඔයාගෙ වෙලාව නම් නියමයි.
මේක ඇතුලෙ ඉන්න එකා අපිව නැති කරන්නයි හදන්නෙ.
මං උඹේ සාක්කුවට කුඩු ටිකක් දාලා
හිරේ කූරු ගණන් කරන්න යවන්න පුළුවන්.
තේරුණාද?
පුළුවන් නම් ගහපන් බලන්න.
රාජ්‍ය ආරක්ෂක විමර්ශණ ඒකකය.
- මේකද අර කිව්ව...? - නෑ!
අපි හොයන්නෙ වෝල්ටර් ඕ'බ්‍රයන්ව!
ඒක බැජ් එකක්..
නෑ.. නෑ...
යනවා මෙතනින් එළියට!
යනවා මෙතනින් එළියට දැන්මම,
මං මෙච්චර අමාරුවෙ වැටිල නැත්නම් මං මෙතනට එන්නෙ නෑ, විශ්වාස කරන්න.
"ඔයාව විශ්වාස කරන්න"?
- ඒ මොකක්ද -- විහිළුවක් නේද? - ඔයා කවුද?
ඔහු ෆෙඩරල් නියෝජිත කේබ් ගැලෝ.
අපි කලින් වැඩ කරල තියෙනවා.
ලැබුණු ප්‍රතිඵලේ නම් අහිතකරයි.
ඒක අමතක කරලා දාන්න, ඕ'බ්‍රයන්.
මට ඔයාව ඕනේ.
විනාඩි 45 කට කලින්,
ස්වයංක්‍රීය මෘදුකාංගයක් නිසා LAX ගුවන් පාලන කුළුණෙ.
දෝෂයක් ඇති වෙලා තියෙනවා.
දැන් සම්පූර්ණ පද්ධතියම බිඳවැටිලා.
හෝව් හෝව්... ඔක්කොම සන්නිවේදන කටයුතු බිඳවැටිලා?
Long Beach, LAX සහ Burbank වල කුළුණු අතර සම්බන්ධතා බිඳවැටිලා.
එන්න තියෙන ගුවන් යානා, ආපසු හරවලා තියෙන්නෙ.
ඒත් දැන් බාන්න තියෙන ඒවා--
56 ක්-- සන්නිවේදන සීමාවෙන් පිට තියෙන්නෙ.
NSA එක උත්සාහ කරනවා චන්ද්‍රිකා මඟින් සබඳතා ඇති කර ගන්න.
FBI එක නිරීක්ෂණාගාරෙ ඉඳන් බලනවා මෝස් කේත වලින් පණිවිඩයක් යවන්න.
අපිට මෘදුකාංග පැත්තෙන් ඔයාව ඕනෙ.
ගොඩ බැසීමේ මඟපෙන්වීමක් නැතුව ඒවයෙ තෙල් ඉවර වේගන යන්නෙ.
ඊළඟට කඩන් වැටේවි.
කඩන් වැටේවි, වෝල්ටර්!
ඒක හරියට.....
ලොකු විනාශයක් වෙන්න යනවා වගේ.
ඉතින්, දැන් ගිහින් වෙන කෙනෙක්ව හොයා ගන්න.
ෆෙඩරල් එකෙන් සහතික කරපු $50,000 ක චෙක් එකක් දෙනවා නම්?
හැම කෙනාටම?
මට පුළුවන් ඒ වැඩේ කරන්න.
යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රාඥයෙක්, ලෝක ප්‍රසිද්ධ මනෝ චිකිත්සකයෙක්,
මිනිස් ගණක යන්ත්‍රයක්.
වැඩක් ගන්නෙ නැති, හොඳ මොළ ටිකක්.
ඔයාලාට වැඩකට ඇති දෙයක් කරන්න ඕනෙද?
මෙන්න අවස්ථාවක්!
නැත්නම්, පැය 2 ක් ඇතුලත,
මිනිස්සු යකඩ ගොඩක් එක්ක අහසින් වැටේවි.
ඒ ඔයාගෙ ඉල්ලීම.
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
මගේ IQ අගය බාගයක් උනත්,
මං ඔයාව දෙපාරක් විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්නෙ නෑ.
"ඒක පැත්තකට දාන්න"?
"අමතක කරල මේක කරමු"
ඒක නෙමෙයි උත්තරේ
හොඳ මතකයක් තියෙන කෙනෙකුට.
අපිට විනාඩියක් දෙන්න.
මොන මඟුලක්ද ඔය කරන්නෙ?
මං ඔයාව අනුකරණය කරනවා. එතකොට ඔයා කලබලෙන් ඉන්න හැටි මට තේරුම් ගන්න පුළුවන්.
මං හිතුව ඒකෙන් ඔයාට සංසුන් වෙන්න උදව්වක් වෙයි කියල
ඔයා හිතන්නෙ ඒක හරියාවි කියලද?
පොඩ්ඩක් තර්කානුකූලව බැලුවොත්, අපි මිනිස්සුන්ට මෙහෙම
අහසෙන් බිමට වැටෙන්න දෙන්නෙ නෑ.
මං කියන්නෙ-- මට එයාව විශ්වාස නෑ.
මට තේරෙනවා.
ඒත් වියදමට වත් සල්ලිත් නැතුව,
මුන් දෙන්නව අල්ලගෙන යාවි හැකින් අපරාධ වලට,
ඊලඟට උසාවියට දැම්මට පස්සෙ
උන් ඔයා වගේ මේ දෙන්නට සලකන්නෙ නෑනෙ.
දැන්, මට නම් ප්‍රශ්නයක් නෑ, මට මං ගැන බලා ගන්න පුළුවන්.
වෙලාව නාස්ති වෙනවා.
අපිට ගුවන්යානා 56 ක් ගොඩ බස්සවන්න තියෙනවා.
LAX කුළුණ තමයි ප්‍රධාන පාලන මධ්‍යස්ථානය
හැම ගුවන්තොටුපොලේම.
එහේ මෘදුකාංගය ස්ථාපනය කරන්න.
ඒකෙන් ස්වයංක්‍රීයව Long Beach සහ Burbank වල මෘදුකාංග හැදෙනවා.
එතකොට, අළුත් මෘදුකාංගයේ ක්‍රියා විරහිත වීම--
මුලින් අළුත් එක මකලා,
ඊලඟට පරණ මෘදුකාංගය බා ගන්න ඕනෙ,
ඒක හරි යාවි ගුවන්යානා ටික බස්සවන්න.
ඒ කියන්නෙ ඔයා ඒක කරනවනෙ?
No comments yet. Be the first to leave one.