The first 131 lines.
Sweet.
In With the Old
සිංහල උපසිරැසි .............. සෑම් ................
එන්න යාලුවනේ, අපි ඉක්මන් කරන්න ඕනේ
හැමෝම බඩු ලෑස්තිකරගෙනද? හොදයි
අපි දැන් පිටත් වෙමු
සමාවෙන්න, ටයිග්‍රස්
සන්සුන්, ටයිග්‍රස්... පෝ ටිකක් විතර කලබල වෙලා
අපි යමු, අපි පරක්කු වෙයි
කුංග් ෆූ සෘද්ධි වාරයට
ඔයාට පුලුවන් මට පස්සේ ගහන්න, ටයිග්‍රස්. ඒක මතකේ තියාගන්න.
ඒක හරියට නිකං පොතේ තියෙන විදිහට වෙන්නයි යන්නේ.......
කුංග් ෆූ වල ඉහල පහල යන එක නිරූපනය කරන එක චමත්කාර වෙන්නයි යන්නේ
කාටද පුලුවන් කුංග් ෆූ යි ඉගිලෙන්නයි ? නියමයි
දැන් මතක තියාගන්න, මේ පොර ඉහල පහල ඉගිලුනොත් තව මාව පහුවෙයි,
මාව ඇහැරවන්න
පෝ, මට ඔයාගේ උදව් ඕනේ
නමුත්, තාත්තේ
මම මේ ඉගිල්ලෙන්න පුලුවන් මාස්ටර් කෙනෙක්ව බලන්නයි යන්න යන්නේ
ඒක හදිස්සියි
හදිස්සියි? ඇත්තට?
හොදයි, නමුත් ඉක්මනට, අපි යමු!
මම ඔයාලව පස්සේ හම්බවෙන්නම් යාලුවනේ,.. ඒවගේම මොනාහරි චමත්කාර දෙයක් හම්බවුනොත් මං වෙනුවෙන් තියාගන්න
වේගවත් පස්දෙනා පිටත්වෙනවා?
මේක මගේ වැඩේට ගොඩක් පහසුයි.
මම ෂීෆූව ඇදලා විසිකරන්නම් එළියට.
ඊටපස්සේ මම අන්තීමට ගන්නවා හොඩනල සහ හිස් ආවරණය පුදුමාකාර අකුණු පහරේ
මකර රණශූරයා මෙහේ ඉන්නවා.. ක්‍රියාදාමයකට ලෑස්තිවෙන්න.,, ඉතිං..... ...
මොකක්ද ඒක? මොකක්ද හදිස්සිය?
ඒ මාජොං.
මම ඒක ගත්තේ නැහැ. මාජොං?
අපිට හතරක් වුවමනායි
ඒක තමයි හදිසිය?
මම බලන්න යන්නේ ඉගිලෙන ගමන් සටන් කරන හැටි
ඒකනම් කරන්න පුලුවන් දේවල්වල පුදුමාකාර එකතුවක්...
සමහරවිට විස්කෝතු සහ පුඩිං හැර.
සමහරවිට ඔයාට මාව ඇහෙන්න නැතුව ඇති.
මේ ඉන්නේ මාජොං, පුතා... මාජොං
ඒවගේම ඇත්තටම, ඇත්ත පරණ මිනිස්සු..
ඔයා දන්නවද, ඔයා ඒක කෙදුරුවේ නැතත්, ඒක තවමත් අගෞරව කිරීමක්
ඔයාගේ වයසක තාත්ත තරම් මේක අනිවාර්යයෙන්ම සවුත්තු නැහැ මම හිතන්නේ,
ඔහු වැඩකලා වැඩමුර තුනම , ඉතිං ඔයාව ස්කෝලේ ගැටගහලා තිබ්බා
නමුත් මම ස්කෝලේ ගියේ නැහැ, තවත් කනගාටුවට කරුණක්.
හොදයි, නමුත් ඉක්මන් සෙල්ලමක්
තවමත් මට පුලුවන් දකින්න. ඉගිලෙන කුංග් ෆූ හාදයෙක්ව.
මම යනවා පළමුවෙනියට, හරිද.. ඔයාගේ වාරේ, මිස්ටර් ගාඕ.
නැහැ, ඒක නෙමේ.
ඒ පාර නෙමේ.
මම දන්නැහැ.
ඔව්, මේක
නැහැත මේක තමයි ඒක
නවතින්න...
හරි, කලා
නියමයි, ඔයාගේ වාරය.
පොඩි උදව්වක් දෙන්න...
අපි මේ කෑල්ල පහලට ගන්න ඕනේ...
දැන් ඇගිලි ඉවත් කරන්න...... ඒකට යන්න දෙන්න...
අත හරින්න...
කෙහෙද වැසිකිලිය?
අන්තීමට
විශ‍්මයජනක අකුණු පහරේ, හෙල්මට් එක මගේ වේවි.
මට හම්බවෙනවා ඉතා බලවත් තද පහරක් හැමෝටම පහරදෙන්න පුලුවන්
මට අන්තීමට පුලුවන් වෙනවා චප්ප කරලා දාන්න
අර පිස්සු පැන්ඩාව, මට අවමන් කරපු එකා
මීයා
මට කියන්න විශ්මයජනක අකුණු පහරේ හෙල්මට් එක කොහෙද කියලා
ඒක සිද්ධවෙන්න යන එකක් නෙමේ
ඔහුව අල්ලගන්න,... නමුත් ඔහුව පණපිටින් තියන්න
ඔයා මාව රැවැට්ටුවා
නැහැ.
ෂීෆූ.
මට කියන්න ඔයා කොහෙද ඒ හෙල්මට් එක හංගලා තියෙන්නේ කියලා.. මම ඒක පහසුවෙන්ම ගන්නයි යන්නේ ඔයාගෙන්
ඔයාට පුලුවන් සටන් කරන්න රණශුරයොත් එක්ක, නමුත් යකඩත් එක්ක නම් බැහැ
මිස්ටර් යුවෑන්ග්, මේක ඔයාගේ වාරේ.
හොදයි.
පසුවට ටිකක් ඉතුරු කරගන්න, ඔයාට ඇහුණද?
ඔයා මාව නරක්කරනවා, ඇත්තට
හොදයි. අපි ටිකක් ඇවිදිමු, මිනිසුනේ
ඉගිල්ලෙන අයගේ විනාශය මම දැකලා තියෙනවා.
ඔහුට කියන්නේ මාජොං කියලා... ඒ ගොඩක් කාලෙකට කලින්
අපි යමු... එන්න
මේක ඔයාගේ වාරේ, තාත්තේ.. තාත්තේ?
මේ සෙල්ලම මොනාහරි එකසමාන දේවල් හංගන එකද.
මේක ඉරිදා කරන සෙල්ලමක් නෙමේ
කැන්ඩි, පෝ? හැමවෙලේම ...
ඒක අමතක කරන්න.. අපි කාලය නාස්තිකරනවා.
නියමයි... නියම වැඩක්... ඔයා දිනුම්
හොදයි, දැන් යමු
නැහැ, නැහැ, නැහැ, ඒක හරි නැහැ.
හතරදෙනාම නැත්තං මාජොංට කිසි සතුටක් නැහැ.
මම පොරොන්දු වෙනවා, මම ආයෙමත් සෙල්ලම් කරනවා කියලා. මට 80 වුනාම.
ඒත් දැන්, මට තියෙනවා පොඩි වැඩ වගයක් කරන්න.
මොකද, ඒක අලුත් යමක්., ඒක එච්චර හොද වෙන එකක් නැහැ
මම හිතන්නේ ඒක එහෙම වෙයි
මොකක්ද? ඒකනම් භයානකයි
ඒක එන්නේ ජේඩ් මාළිගාවේ ඉදලා
ෂීෆූ, මට මේ මෝඩ වැඩ දැන් එපාවෙලා තියෙන්නේ
ටාමුටයි
කොහෙද හෙල්මට් එක හංගලා තියෙන්නේ?
ෂීෆූට යන්න දෙන්න
නැත්නම් ඔයාලා කවදාවත් විදපු නැති දුකක් එක්ක අමාරුම තැනකට ඇදලා විසික්කරලා දානවා
මකර රණශූරයා, ඔහුව නවත්වන්න
අයියෝ.
හොදයි, හොදයි, හොදයි,... බලන්න කවුද පස්සෙන් කියලා.
ඉගිලෙන හාදයා, අන්න ඒක තමයි
මම දැනගත්තා ඔයා ආපසු එයි කියලා. මාජොං ඉන්නේ ඔයාගේ රුධිරයේ, දැන්.
නැහැ, ජේඩ් මාළිගාව ...
ෂීෆූ....... ප්‍රශ්නයක් ...
අනේ, පුතා..... ඔයා හොදින්ද?
මම පොඩ්ඩක් හිතන්න ඕනේ, මම තමයි මෙතන එකම අවුල.
ඔවුන් හැමෝම එක්ක මට තනියෙම ගහගන්න බැහැ. වේගවත් පස්දෙනා මට වුවමනායි.
ඔවුන් දවස් ගානකින් ආයේ එන එකක් නැහැ... මට සැලැස්මක් ඕනේ.
සමහරවිට අපිට පුලුවන් වෙයි උදව් කරන්න.
මේක මාජොංගේ තරගාවලියක් නෙමේ, තාත්තේ.
ටාමුටායි ෂීෆූව විනාශ කරන්නයි යන්නේ. මම ඔහුව නිදහස් කරේ නැත්නම්
මේක තමයි ලොකුම වෙලාව... කුංග් ෆූ මාස්ටර්ගේ වෙලාව
මට පුලුවන් කුංග් ෆූ මාස්ටර්ලව ගෙන්න.
ඔයාට පුලුවන්? කොහොමද? කවුද? කොහෙද?
"Gao of the hundred stars", and "Yuan, the musical archer"!
මාස්ටර් ගාඕ සහ මාස්ටර් යුවෑන්?
දෙන්නම මරු.... හරියට නිකං අවුරුදු මිලියනයකට කලින් වගේ.
ඔවුන් සටන් කලා ගෝනුස්සෝ දෙදහක් එක්ක
ඇත්තට, ඔයාට අමතක වුනා ඔවුන් ගස් පදුරු ගනන් ගැලෙව්වා.
ඔව්, ඒක තුන්දහක් විතර වෙන්න ඕනේ.
ඒක පේන විදිහට හිතාගන්න ටිකක් අමාරුයි වගේ.
Gao, had like hundred stars.
And Yuan was a musical archer.
නමුත්, ඔවුන් කොහෙද?
ඔවුන් ඉන්නේ අර සානුකම්පිත මිනිසුන් ට එහා පැත්තේ ද, නැත්නම්....... ...
පොතේ පිටකවරයෙන් පොත ගැන තීරණය කරන්න එපා, පෝ.
නමුත්, ඔවුන් ?
No comments yet. Be the first to leave one.