The Twilight Saga: New Moon

The Twilight Saga: New Moon

Download Sinhala Subtitle

Release info

New Moon DVDRip XviD-NeDiVx
A Commentary by Lasith Tirantha
From www.baiscopelk.com

Tags

divx
DVD
DVDRip
dvdrip
dvdr
XviD
Published on: 2010-07-20
Downloads: 266
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෲ අයිතිය සුරකින්න

මේ දරුණු සතුටවල් වලට ඇත්තේ දරුණු අවසානයන්ය...

ඔවුන්ගේ විජයග්‍රහනය කළවර වූ විට, ගින්දර හා අළු වන්නාක් මෙන්...

ඔවුන් සිපගත් විට, ක්ෂය වේ...

ආච්චි?

එඩ්වර්ඩ්, එපා! ඇය ඔබව දකියි.

හ්ම්ම්ම්

හොඳයි.

අච්චි, මම අඳුන්වලා දෙන්නම්...

සුබ උපන්දිනයක් , බෙලා.

සුබ උපන්දිනයක් , බෙලා.

අපි එකඟ වුනානේ තෑගි එපා කියල.

මගෙ එක ඔතලා නෑ. ඉතින් ඒක අදාල නෑ.

ඒක නියමයි. ස්තූතියි. තාත්තේ.

මේක අම්මගෙන්. අපි කතා කරගත්තා.

ඇයයි මට කතා කළේ

මේක ඔයාගේ මේ අවුරුද්දෙ ජ්‍යෙෂ්ඨ පංතියෙ ඡායාරූපය දාගන්න.

ජ්‍යෙෂ්ඨ පංතියෙ

- කොහොමද මෙච්චර ඉක්මනට ඔයා වයසට ගියේ? - නැහැ. මම එච්චරම වයස නෑ.

මම දන්නෙ නෑ. මේ පැහුණු කොණ්ඩ ගහක් නේද?

නැහැ! වෙන්න බෑ!

සුබ උපන්දිනයක්.

ඒක හරිම විහිළුවක්.

තවත් අතුරුදහන් වූ කඳු නගින්නෙක් සමග සැකකරණ මරණ සංඛ්‍යාව තුනක් වෙනවා.

පොලිසිය මිණිමරණ සතාව සොයමින් පවතිනවා...

ඔන්න බෙලා. බෙලා!

- හායි - මම...

අද ලොකු දවසක්, බෙලා.

R සහ ජෙසී අඩුයි නේද?

- ඔහ්, ඔව්! - ඒත් ඇයි ඔයා, බෙලා?

මට ඡායාරූපයක් ගන්න ඕනා. මගෙ අම්මට ඕනා කරලා තියෙනවා හදවන්න...

...මතකයන් අලවපු පොතක් වගේ එකක්.

- අහ් - නියමයි. හරි.

මම ගන්නම්, මම ඔවුන් එක්ක ඉන්නෙ නැහැ.

- නෑ, නෑ, නෑ, මෙහෙට එන්න. - අද ඔයාලා එහෙමයි

මගෙ නහය ලොකු නම් ඒක ෆොටෝෂොප් එකෙන් හදවන්න. හරි?

වද වෙන්න එපා, මම ඉන්නවනේ ෆොටෝ එකේ ඔයගොල්ලො ගැන කවුරුත් බලන්නෙ නෑ.

ඒක හොදයි.

ඔහ්, නියමයි. කලන් එනවා.

හොඳයි, පස්සෙ හමුවෙමු.

- සුබ උපන්දිනයක් . - මට මතක් කරවන්න එපා.

හ්ම්ම්ම්

බෙලා, ඔයාගේ උපත අනිවාර්යයෙන්ම සමරන්න ඕනා දෙයක්.

- ඒත් මගේ වයසට යෑම නෙවෙයි. - ඔයාගෙ වයසට යෑම?

මම හිතුවෙ 18 කියන්නෙ එච්චර වදවෙන්න ඕනා දෙයක් නෙවෙයි කියලයි.

ඔයාට වඩා එක අවුරුද්දක් වයසයි.

නෑ, එහෙම නෑ. මට 109 යි.

එච්චර වයසක මනුස්සයෙකුට ආදරය නොකර ඉන්නයි තිබ්බෙ.

ඒක නම් බරපතලයි! ඇත්තටම ඒකනම් මම ප්‍රතික්ෂේප කරන්න ඕනා.

- අපි පංතියට යන්න ඕනා. - ඔව්.

තත්පරයක් ඉන්න.

කෙනෙක්ට ඔයාව හම්බවෙන්න ඕනා.

- බෙලා. - ජේකබ්!

මම එහාට වෙන්නම්.

හෙලෝ, තදයා!ඔය anabolic හෝමෝනය නම් ඔයාට හොඳම නෑ.

මම දැනුයි හැදෙන්නෙ, බෙලා.

අපි වැඩිපුර එකට ඉන්න එක අවුලක් වෙන්නෙ නෑ වගේ.

එහෙනම් පාසල් මාරු කරමු. එතකොට ඔයාට පුළුවන් සුදුමැලි මූණු එක්ක එකට ඉන්න.

මට මෙහෙම හොඳයි.මම කැමතියි Rez පාසලේ අනන්‍යය තාවයට.

මෙතන්ට ඕනාම පාණ්ඩුවෙකුට එන්න පුලුවන්.

එහෙමද? ඇයි ඔයා ආවෙ එහෙනම්?

මම මගේ හාවට කෑලි වගයක් ගන්න ආවා.

ඔයත් එන්න වටයක් යන්න. හදලා ඉවර වුනාම.

ඒක හයියෙන් යනවද?

ම්ම්ම්

ඒක හොඳයි

- මම විහිළුවක් කළේ - හරි. හොඳයි

හේ, සුබ උපන්දිනයක්.

ඔයාගෙ තාත්තා කිව්වා මගේ තාත්තට. ඉතින්...

ඔව්. ඔහු කිව්වා.

මම මේක දැකපු වෙලාවෙ ඔයා ගැන හිතුවා.

මේක නරක හීන අරගන්නවා.

ඒක නියමයි.

ස්තූතියි.

පොඩි දෙයක්.

- හමුවීම සතුටක්. - ඔව්, පස්සෙ හමුවෙමු.

බායි

ඉතින් කොහොමද ජේකබ් බැලැක් ඔයාට තෑගි දීලා මම නොදී ඉන්නෙ?

මොකද මට ඔයාට ආපහු දෙන්න දෙයක් නෑ.

බෙලා, ඔයා මට ඔක්කොම දෙවල් දෙනවා හුස්ම ගැනීමෙන්ම.

දැක්කද? ස්තූතියි.

- එච්චරයි මට ඕනා. - බෙලා!

- සුබ උපන්දිනයක් ! - ෂ්ෂ්ෂ්!

මම කිව්වා නේද තෑගි එපා කියලා.

මම දැකලා ඉවරයි ඔයා ඕක විවෘත කරන බව.

දන්නවද ඔයා ඕකට ආසා වෙනවා!

ඔයා ඕක අඳින්න ඕනා අද රෑ අපේ ගෙදර එද්දි.

අනේ එන්නම ඕනා. ඒක නියමෙට තියෙයි.

- හරි, හොඳයි. - නියමයි!

අපි 7:00 ට හම්බවෙමු.

ජැස්පර්, ඔය හැඟීම් පාලනය කරන එක සාධාරණ නෑ.

සමාවෙන්න, බෙලා. සුබ...

අවුලක් නෑ.

ඔයාට වැම්පයර්ලව විශ්වාස කරන්න බෑ. මාව විශ්වාස කරන්න!

ඕ, මගේ ආදරය! මගෙ බිරිඳ!

මරණය ඔබගේ හුස්ම රැගෙන ඇති වුවත්.

එයට ඔබගේ ලස්සන ගැනීමට නොහැක.

මරණය තවමත් ජයග්‍රහනය කර නැත

රත් පැහැ තොල්පෙති හා කම්මුල් වල තවමත් ලස්සන රැදී ඇත.

මරණයේ සුදුමැලි බවට මෙතන ප්‍රගතියක් නැත.

මාව සමරනවට මම කැමති නැහැ.

ඉතා දරුණු ඛේදවාචක තියෙනවා. රෝමියෝ දිහා බලන්න.

ඔහු තමාගේ සත්‍ය ආදරය අමු ගොන්කම නිසා මරා ගන්නවා.

ඔව්.

ඒ වුනත් මම ඔහුට එක දෙයකට ඊර්ෂ්‍යා කරනවා.

ජුලියට්. ඇය නියමයි.

ඔයා නිසැකවම බලන්න ඇත්තෙ ලස්සන ගැන නම්...

කෙල්ල ගැන නෙවෙයි. සියදිවි නසා ගැනීම.

ඒක කරන්න බැහැ...

...සමහර මිනිස්සුන්ට.

සාමාන්‍ය මනුෂ්‍යන්ට වස ටිකක්...

...හදවතටම බස්සන පිහියක් වගේ...

...බොහෝ විකල්පයන් තියෙනවා.

ඇයි ඔයා එහෙම කිව්වෙ?

මොකද මම එක පාරක් ඒක ගැන හිතුවා.

මම දන්නෙ නෑ, මට වෙලාවට එන්න බැරිවුනා නම් ඔයා ළඟට.

මට හිතන්න වෙනවා සැලැස්මක්.

මොකක්ද සැලස්ම?

මට ඉතාලියට ගිහින් ඒත්තු ගන්වන්න වෙනවා වොල්ටරි ලට.

- මොකට? - වොල්ටරි ලට...

දැන්, කවුද කැමති අන්තිම පේලි ටික ආපහු කියන්න...

...ඇහුම්කන්දුන් බව පෙන්වන්න?

Mr. කලන්.

ආ, ඔව් Mr. බර්ටි

මෙතන.මම මගේ අවසන් විවේකය ගනිමි.

මෙම වෙහෙස වූ ශරීරයෙන් අශුභ තරු වල බර සොලවන්නෙමි

දෙනෙත, ඔබගෙ අවසන් බැල්ම බලන්න!

දෑත, අවසන් වතාවට වැලඳ ගන්න!

තොල්පොටවල්, ඔබ සුසුමේ දොරටු විය...

...යහපත් සිපගැනීමකින් මම ඔබව මුද්‍රා තබමි. දිනක් නොමැති හෙට්ටු කිරීමකින් මරණය වෙත මුළුගැසෙමි!

ආපහු තිරය බලන්න, හැමෝම.

මෙලෙස සිපගැනීමකින් මම මියයමි.

වොල්ටරි කියන්නෙ බොහොම පරණ බොහොම බලගතු පවුලක්.

මගේ ජාතියේ රාජකීයත්වයට ලඟම දේ කියලා තමයි මම කියන්න ඕනා.

- මේ කාලයිල් ද? - ඔව්.

ශතවර්ෂ 2-3ක් ඔහු ඔවුන් සමඟ උන්නා.

ඔවුන්ව විස්තර කරන්නෙ බොහොම ප්‍රසාදයෙන්. මනුෂ්‍ය ජීවිතයට ගරු කරන්නෙ නෑ, ඇත්තෙන්ම,

නමුත් අඩුමගණනේ කලාව හා විද්‍යාවට ගෞරව කරනවා.

සහ නීතියටත්...

...හැම දේකටම වඩා නීතියට.

වැම්පයර්ලට නීති තියෙනවද?

වැඩියෙ නෑ.

එකක් තියෙනවා. ඒක හැමදාටම වලංගුයි.

ඒ මොකක්ද?

අප වර්ගයාගේ පැවැත්ම රහසක් ලෙස තබා ගැනීම.

අපි අපේ නාට්‍ය හදන්නෙ නෑ,

අපි පේන්න මරන්නෙ නෑ.

ඔබට මැරෙන්න වුවමනා නැත්තම්.

ඔයා ඔය කතාව නවත්වන්න ඕනා.

මට හිතා ගන්නත් බෑ ඔයාට කවුරු හරි රිද්දන එක.

බෙලා, මට රිදවන්න පුලුවන් එකම දේ ඔයයි.

මට බයවෙන්න වෙන කිසිම දෙයක් නෑ.

ඒක ඇත්ත නෙවෙයි.

වික්ටෝරියා? ඇය එයි එක දවසක මාව හොයාගෙන.

ඇලිස් දකියි ඇය හිතන දේ ඉතින් අපිට ලෑස්ති වෙලා ඉන්න පුලුවන්.

මට පුලුවන් ඔයාව ආරක්ෂා කරන්න.

ඔයා මාව මාරු කළොත්.

බෙලා, ඔයා දැනටම මාව ආරක්ෂා කරනවා.

ඔයයි මගේ එකම හේතුව...

පණපිටින් ඉන්න.

ඒත් මගේ වගකීම ඔයාව...

...ආරක්ෂා කරන එක.

මගේ සහෝදරිය ඇරෙන්න අනික් හැමෝගෙන්ම.

වෙලාව හරි! වෙලාව හරි! වෙලාව හරි! වෙලාව හරි!

සමාවෙන්න ඕනා මේවලට

- අපි හැදුවා ඇලිස්ව පාලනය කරන්න. - අඩුම් ගානේ එහෙම දෙයක් කරන්න පුළුවන්නම්

- සුබ උපන්දිනයක්, බෙලා! - ස්තූතියි.

මේක බෑග් එකේ තිබිලා හම්බ වුනේ අවුලක් නෑනේ?

වයසක කෙනෙක්ට ආදරය කරන එක නියමයි ආ?

- මොකද? - ඔයා මුලින්ම, රොසලි.

ඒක මාලයක්. ඇලිස් තමයි තේරුවෙ.

ස්තූතියි.

මට ආදරය පෙන්වන්න බලන්න!

මේක එමෙට් ගෙන්.

දැනටම වාහනයට හයි කරලා ඉවරයි.

ඇති යන්තම් හොඳට සින්දුවක් ඇහුවහැකි ඒ...

ඒයි, වාහනයට මුකුත් කියන්න එපා.

එසම් සහ කාලයිල් ගෙ එකත් අරින්න.

ඔයාගෙ දවස ආලෝකවත් කරන්න පොඩි දෙයක්.

අපි හිතනවා කල්යද්දි ඔයා සුදුමැලි වෙයි කියලා.

කොළයට කැපුනා.

ජැස්...ජැස්! ඒකට කමක් නෑ. ඒක...

...ලේ ටිකක්.

ජැස්පර්ව වෙනතැනකට ගෙනියන්න.

මට... මට සමාවෙන්න, මට බැහැ.

මට මේකට මැහුම් දාන්න වෙනවා මගෙ කාර්යයාලයේදි.

ජැස්පර්ව බලන්න.

මට විශ්වාසයි. ඔහු බොහොම කළකිරිලා ඇති ඔහු ගැනම.

මම හිතන් නෑ මේ වෙලාවේ එයා ඔයා ඇරෙන්න අනික් අය කියන දෙවල් අහයි කියලා.

එඩ්වර්ඩ්

- මට මේ සාදය ඕනා වුනේ නෑ. - ඒක ඔයාගෙ වැරැද්ද නෙවෙයි.

ජැස්පර්ට අපි තරම්ම මිනිස් ලේ වලින් ඈත් වෙලා ඉන්න කාලයක් ලැබුනෙ නෑ.

ඔයා කොහොමද ඒක කරන්නෙ?

අවුරුදු ගාණක පුහුණුව.

කවදාවත්ම හිතුන් නැද්ද පහසු විදියට ඉන්න?

නැහැ.

මම වෙන්න ඕනා කෙනාව මම දන්නවා. මට ඕනා මිනිස්සුන්ට උදව් කරන්න.

ඒක මට සතුටක් ගේනවා. මේක නිසා මාව නීචයෙක් වුනත්.

නීචයෙක්?

හරියට...අපාය වගේ?

More Sinhala subtitles for The Twilight Saga: New Moon

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left