Release info

Hiphop Tamizha - Vaadi Pulla Vaadi (Official Music Video)
A Commentary by PaSi_CreationZ
-PaSi CreationZ- Please rate my subtitle if you're like it.

Tags

other
Published on: 2018-02-04
Downloads: 29
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 38 lines.

Vaadi Pulla Vaadi ආයෙත් මා ළඟට එන්න, රත්තරනේ -HipHop Thamizha-

۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!

විහඟුන් දෙදෙනෙක් ආදරය කරන්න පටන්ගත්ත කතාවක් මේක

මේ ලෝකේ තියෙන කිසිම වචනයකට බෑ මේ හැඟීම විස්තර කරන්න

ඔයා තමයි මගේ හදවතෙහි දිවිපෙත

හැම දිවා රැයක් පාසාම සිතුවේ නුඹ ගැන පමණයි

හදෙහි පිවිතුරු බවක් තිබුණද එක් තැනක තිබූ තරහ නිසාවෙන්

මගේ හද අළු වුණා, ඔයා මාව දාලා ගියාම

මම ඔයාට දෙයක් කියන්නද?

ඔයා කොහේ ගියත්, ඔයා මොනව කළත් මන් ඔයා වෙනුවෙන් එනවමයි

ඔයා දැන් කොහෙද?

මට මේ විදියට ඉන්න බෑ, ඉතින් මා ළඟට ඇවිත් මට උදව්කරන්න

මාව හොයාගන්න

මා වෙතට දිව එන්න

මා ළඟට එන්න ආයෙත් මා ළඟට එන්න, රත්තරනේ

මම හිතන්නෙත් මට ඕනෙත් ඔයා විතරමයි

මා ළඟට එන්න ආයෙත් මා ළඟට එන්න, රත්තරනේ

මම හිතන්නෙත්, මට ඕනෙත් ඔයා විතරමයි

මා ළඟට එන්න ආයෙත් මා ළඟට එන්න, රත්තරනේ

මම හිතන්නෙත්, මට ඕනෙත් ඔයා විතරමයි

මා ළඟට එන්න ආයෙත් මා ළඟට එන්න, රත්තරනේ

මම හිතන්නෙත්, මට ඕනෙත් ඔයා විතරමයි

ආයෙත් මා ළඟට එන්න

ආයෙත් මා ළඟට එන්න, මගේ දිවියේ සඳු නුඹයි

ආයෙත් මා ළඟට එන්න

ආයෙත් මා ළඟට එන්න, මගේ දිවියේ සඳු නුඹයි

ආයෙත් මා ළඟට එන්න

ආයෙත් මා ළඟට එන්න, මගේ දිවියේ සඳු නුඹයි

ආයෙත් මා ළඟට එන්න

ආයෙත් මා ළඟට එන්න, මගේ දිවියේ සඳු නුඹයි

ආදරියේ, ඔයා මාව දාලා යන්න ගියා

දැන්, මට හොඳ සළකුණක් පෙන්නන්න

හරියට නියනකින් කැටයම් කරන්නා සේ, ඔයාගේ ආදරය මගේ ජීවිතය හැඩගැස්සුවා

ඔයා නැතුව, මගේ ජිවිතේට සතුටක් නෑ

එතකොට වේදනාව ගැන කියන්න බෑ

පරණ දේවල් අමතක කරල, දැන් මගේ දිහා බලන්න

මට හාදුවක් දෙන්න

හැමවෙලාවකම ඔයා ගැන හිතන එක නතර කළේ නෑ

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left