The first 190 lines.
"Absentia" පසුගිය කොටස්...
එයාලා මගෙ DNA, සම්රොව්ගෙ ඇගෙන් හොයාගෙන
තව හාලොව් මැරිලා?
BPD එකෙන් ඔයාට වරෙන්තුවක් නිකුත් කරලා.
මටඔයාව ඇතුලට ගෙනියන්න වෙනවා.
එමිලි?
මම ඔහේව විස්වාස කරලා දැන් ඔහේ අමු මෝඩයෙක් බලන් ගියාම.
මට තිබුනෙ ඔහේටත් එක්ක වරෙන්තුව දාන්න.
බැජ් එකයි තුවක්කුවයි. ඔයාගෙ වැඩ තහනම්.
මිනිස්සු මං ගැන එක එක දේවල් කියන්න ගනී, මට වැඩක් නෑ ඒවායින්.
මට ඕනි ඒවා ඇත්තනෙමෙ කියල ඔයා විස්වාස කරන්න.
මම හොයන්නෙ ඔයාගෙ සහෝදරීව.
තාත්තගෙ තැනට ගියොත් හොදයි, එතන තමා යනවනම්.
එමිලි අහිංසකයි. මගෙ ජීවිතෙත් ඔට්ටු තියනවා.
පැනලයන එකෙන් වෙන්නෙත් ඔයා වැරදි කියන එකයි.
නෑ. මම මේක විසදන්න යන්නෙ.
එලවනවා.
ඇයි මගේ දැක්මවල් ඔහේගෙ දිනපොතේ?
ලේගලන ඇහැ තමා මට අදහසක් නොතිබුන එකම දේ.
ඒ පුද්ගලයෙක් නෙමේ, එමිලි. ඒක තැනක්.
ඇඩම්!
මම මෙහෙ!
එමිලි!
සදුදට හමබවෙමු, ඩොක්ටර් වේගා.
- බායි බායි. - බායි බායි.
ඇතුලට යන්න.
- කොහෙද ඇඩම් රැඩ්ෆෝඩ්? - එයා හොදින්. මම එයාව ආරක්ශිතව තියලා ආවෙ.
පොලීසියෙන් එයාව හොයාගත්තා.
- ඔයා කවුරු හරි එනකම්ද ඉන්නෙ? - 6ට පිරිසිදු කිරීමේ කට්ටිය එනකම්.
හොදයි.ඉදගන්න.
හෙල්ලෙන්න එපා.
ඇයි ඔයා මේක කරන්නෙ?
මට ඔයාගෙ උදව් ඕනි,තව ඔයාගෙන් ටිකවෙලාවක් ඕනි.
කකුල් දෙක ලං කරගන්න.
- දැන් කොහෙද මගෙ ෆයිල්? - අතන.
- ඒක ලොක් කරලා. යතුර කෝ? - ඩෙස් එකේ. පලවෙනි එක... හරි.
මොකද්ද ඔයා හොයන්නෙ?
හැමෝම හිතන්නෙ මමයි මේක පස්සෙ ඉන්නෙ කියලා,
ඒක එයාලව ඇත්තෙන් අන්ධ කරලා.
වෙන කවුරු හරි මේක පිටිපස්සෙ ඉන්නෙ.
මම හිතුවෙ රැඩ්ෆෝඩ් ගාව උත්තර ඇති කියලා. දේවල් වෙනස් උනා එයා කියපුවයින්.
එයා ඒත් මට ඉගියක් දුන්නා,
මට ඕනි ඔයාගෙ උදව් ඒකෙ තේරුම දැනගන්න.
හෙයි, බලන්න. මම හිතන්නෑ ඔයා ඒ මිනිස්සු මැරුව කියලා,
ඒත් මගෙ අවවාදෙනම් ඔයාට බාර වෙන්න කියන එක.
බෑ. මමමේක විසදන්න ලං වෙලා ඉන්නෙ.
- ඔයාගෙ උදව් ඕනි, ඩොක්ටර්. - කොහොමද ?
The bleeding eye(ලේගලන ඇස). ඒක තැනක්.
මට ඒක මතක් කරන්න බැරි එකයි.
මම දැක්කා ඒක පොඩි කාලෙ, මට නිකං...
මම ඒක ගැන කිව්වද?
නෑ, මම... ඔයාට පුළුවන් ...
ඔයාගෙ ෆයිල්වල බලන්න පුළුවන් ඒත් මම හිතන්නෑ.
ඔයා හිතන්නෙ මේ තැනේ සම්බන්ධයක් තියේ කියලා ඔයාගෙ පැහැරගැනීම එක්ක?
මම දන්නෑ. මම දැනගනී ඒක දැක්කොත්.
හරි...
මම ඔයාගෙන් දෙයක් කරන්න කියල ඉල්ලන්න යන්නෙ...
ඒක අමාරුදෙයක් වෙයි ඔයා මේ දැන් ඉන්න තත්වෙත් එක්ක.
ඒත්.හෙයි. නවත්තන්න...
හුස්මගන්න.
ස්තුතියි. සංසුන්වෙන්න.
ඒක හරි,ස්තූතියි
සංසුන්වෙන්න.
ඔයාගෙ දැක්මට අවදානය දෙන්න.
වෙලාව ගන්න.
අන්න හරි.
හරි.
.. වෙනි උපසිරැසි නිර්මාණය.. ෴පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම෴ ෴පසිදු අමරසිංහ෴
- ඔයා හොදින්ද? - ඔව්. මට ප්‍රශ්නයක් නෑ.
ඒක නිකං හීරීමක්.
- ස්තූතියි , ටොමී. - ඔහ්, හරි.
අල්ලගෙන නැද්ද?
හිතන්න එපා මම නිකංම වෙඩි තියාගන්නම ගියා කියලා.
මම හිතන්නෙ ඔයා දන්නවා ඇය ගැන මට වඩා.
මට ඕනි උනේ ඇයව පණපිටින් ඇතුලට ගේන්න,
මට පුළුවන් වුනොත්.
ඒක ලොකු දෙයක්.
ඔයාගෙ දැක්ම විස්තර කරන්න.
ඔයා හොයන තැන විස්තර කරන්න.
ඒක ගහක්.
සුමට තව සුදු.
ඒ ඇස්පන් ගහක්. *නිතර කොල හැලෙන වර්ගයෙ ගස් වර්ගයක්
මෙන්න තියෙනවා!
එතන ඉන්නවා අනිත් ලමයිනුත්.
- අනාථනිවාසෙ අයද? - ඔව්.
තව... අපි ගහවටේම දුව දුව ඉන්නවා.
අපි සිංදු කියනවා.
යාලුවොත් එක්ක්.
මට දැනෙන්නෙ... මට දැනෙන්නෙ සතුටක්.
එතනම ඉන්න. හුස්මගන්න.
ගැබුරින්. රටාවකට.
එතනම ඉන්න, ඔයගෙ යාලුවො එක්ක්.
මීදුමක් එන්න යන්නෙ.
ස්තූතියි , ඩොක්ටර්.
දන්නවද කොහෙද කියලා?
ඔව්.
ඒත් ඔයා දන්නවනෙ මට කියන්න් බෑ කියලා.
ඔයාගෙ රස්සාව පොලීසියත් එක්ක බැදිලනෙ.
- නෑ. - මට ඕනි ඔලුව කෙලින් තියන් ඉන්න.
හරි, දැන්... හෙයි, නෑ, හෙයි!
පිරිසිදු කරන අය 6ට එයි.
හරි, සර්.
මම හිතන්නෙ කවුරු හරි අපිත් එක්ක කටයුතු කරනවා අපි කියපු විදිහටම.
ඔව්,අනිවාර්යයෙන් .
සුභ පැතුම්.
ඒක තාවකාලික පැවරීමක්.
මාව අස් කරලද?
සිරාවටම, ඩූරන්ඩ්?
සමාවෙන්න.
ඇඩම්.
ඇයි කියලද ඔයා හිතන්නෙ ඇය එයාව මැරුවෙ?
මම කිව්වෙ, මම සම්රොව්ව ඇල්ලුවෙත්. තව මට විස්වාසයි හාලොව්ගෙ එකත් මම, ඒත්... *මෙතන කියන්නෙ මෙයා තමා සම්රොව්ගෙ නියපොතුවල එමිලිගෙ DNA වගේම සම්රොව නිදහස් කරපු ඒවා ගැන
මම දන්නවා ඇයි කියලා.
ඇය හිතුවෙ එයා තමා ඇය කැබින් එකේ තියන් හිටියෙ කියලා.
- මොකක්? - ඒක පිස්සුවක්,මම දන්නවා.
මම හැදුවෙ...ඒක කරන්න එපා කියලා කියන්න.
ඇය ඇහුම්කන් දුන්නෙ නෑ.
ඒකයි ඇය කපටි විදිහට හැසිරුනේ, ඇය මගෙන් පැනලා යන්න.
කොහෙන්ද ඇය ඒ මගුලෙ අදහස් ගත්තෙ?
මට ඕනි උනේ නෑ ඔයාව මේකට ඇදලා ගන්න ඔයා ඉදපු තත්වෙත් එක්ක.
දැන් ඔයාට පේනවනේ ඇඩම් මාව දාපු තැන.
මම ඇත්තටම හිතුවෙ
ඇයම ඇතුලට ගෙනල්ලා මේක ඉවරයක් කරන්න.
ඔයා තාමත් හිතන්නෙ එහෙමද?
මට ඕනි ඔයා අපේ පැත්තෙ කෙනා වෙන්න BPD එකේ.
ටොමී එක්ක වැඩ කරලා එමිලිව ආරක්ශිතව ගෙන්න.
නෑ, මම දන්නෑ.
කවුරුත් දන්නෑ ඇගේ මොලේ ගැන ඔයා තරම්.
ඇය නෙමේ මම දැනන් හිටපු කෙනා.
කමෝන්,නික්.
හ්ම්...
- හරි. - හොදයි.
අපිට ඕනි ඇය තව කාට හරි තුවාල කරන්න කලින් ඇතුලට ගෙන්න.
තව අපි මේ රැඩ්ෆෝඩ් ගෙ සීන් ටික දැනට අපි අතරෙම තියාගමු.
අපි එමිලිව ගෙනාවම,
අපි රැඩ්ෆෝඩ් ගෙ සීන් එක ගැන බලමු එකට.
තව, නික්...
ඔයාගෙ පක්ශපාතීත්වය දැන් මට.
ටෝමීටත් නෙමේ, වෙන කාටවත් නෙමේ.
රහස් බෑ. පැහැදිලිද?
ඔව්.
මම ලෑස්ති වෙන්නම්.
ඇය ඇඩම්ව මැරුවද?
මගෙ දෙවියනේ.
ඒක මගේ වැරැද්ද.
ඇය මෙතන ඉදන් එලියෙ කරන හැමදේකටම , මමයි හේතුව.
මම නාගන්න යන්නෙ.
ඔයා ඇයත් එක්ක නිදාගත්තද?
ඇය පැනගත්ත රෑ, ඇයත් එක්ක නිදාගත්තද?
ඇයත් එක්ක ආදරේකද ඉන්නෙ?
මගෙන් කොටසක් තාමත් ඇයට ආදරෙයි.
_
කීයටද ඊලග බස් එක කෝල්බෲක් වලට?
පස්වරු 9ට. හැම නැවතුමක් එක්කම.
මැන්චෙස්ටර්, කොන්කොර්ඩ්, ප්ලයිමවුත්, වයිට්ෆීල්ඩ්,
- ලැන්කැස්ටර්, කොල්බෲක්. - කීයටද ඒක යන්නෙ?
පාන්දර 1ට..
- පැය 4ක් යනවද? - හැම නැවතුමකම නවත්තලත්.
හරි.
විස්සයි, තිහයි... ඔන්න. ස්තූතියි .
_
- හරිද? - මම රැඩ්ෆෝඩ් ව මැරුවෙ නෑ.
එමිලි,මොන මගුලෙද ඔයා?
බලන්න,මම එයාව පණපිටින් දාලා ආවෙ,එයා පණපිටින් හිටියෙ.
කොහෙද ඔයා?
අහන්න ඔයාලා දෙන්නම අනතුරක.
මම දන්නෑ ඒකා කොහොම මාව හොයාගත්තද කියලා, ඒත් හොයාගෙන
තව ඒකා ඔයාගෙයි ෆිලින්ගෙයි පස්සෙන් එනවා ඇති.
ඔයාට උදව් ඕනි,ඔයා හොදින් නෙමේ.
- මට කියන්න ඔයා කොහෙද කියලා. - මට ඇහුම්කන් දෙනවද?
ඒයා ඔයාට රිද්දන යන්නෙ, තව ෆිලින්ටත්.
කරුනාකරලා, නික්, මම ලං වෙලා ඉන්නෙ.
නෑ,ඔයා ලං වෙන් එකම දේ, එමිලි,
වෙඩි වැදිලා පාරෙදිම මැරෙන්න යන එක.
- හිතන්න අපේ පුතා ගැන. - මම හිතනවා!
මම ඉද තියන්නෑ එයා ලොකුවෙද්දි මම මිනීමරුවෙක් කියල දැනගන්න.
මම මැරෙන්න උනත් ලෑස්තියෙ මගෙ නම පිරිසිදු කරගන්න.
කවුරු හරි කෙනෙක් මේ හැමකෙනෙක්වම මැරුවෙ, මම ඒකාව හොයාගන්න යන්නෙ
නෑ, මේක... මේක නෙමේ විදිහ. මේක නෙමේ විදිහ එමිලි
ඔයාට ඕනිනම් එයාව අල්ලගන්න, ඔයාට බාරවෙන්න වෙනවා.
මට සමාවෙන්න නික් මට බෑ ඒක කරන්න.
- මොකද වෙන්නෙ? - මේ මම. ඇය කෝල් කරා.
සාක්ශි දිහා බලන්න, තාත්තෙ. අපිට හිතන්න වෙන්නෙ ඒ ඇය කියලා.
- ඒක ඇත්ත නෙමේ. - එයාල කියන විදිහට තාත්තෙ.
මට පැහැදිලි කරන්න එප, කොල්ලො. ඔහේ ඔහේගෙම සහෝදරීගැන දන්නැද්ද?
ඇය ඔහේගෙම පවුල,මගුල!
බලන්න, ඒක තමා ප්‍රශ්නෙ, අන්න එතන.
ඔයා ඒක ගැන සලකලා බලන්නෑ සමහරවිට මම දන්නවා ඇති, ඒත් ඔයා දන්නවද?
ඔහේ මං ගැන බලන්නවත් මෙහෙට ආවෙ නෑ.
ඔහේ ආවෙ මොකද ඔහේට බැරිවුනා මට නොකියා ඉන්න
No comments yet. Be the first to leave one.