The 100

The 100

Download Sinhala Subtitle

Season 5

Release info

The 100 S05E10 The Warriors Will 1080p WEBRip 6CH x265 HEVC-PSA
A Commentary by ChaRu
WEBRip resync by ChaRu | උපසිරැසි පරිවර්තනය - නිලුපුල් මධුකප්‍රිය පෙරේරා [baiscopelk.com] '♡Enjoy

Tags

webrip
web
BRip
1080
x265
HEVC
Published on: 2018-08-12
Downloads: 94
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

"The 100" පසුගිය කොටස්වලින්...

ෂෝ කියන විදිහටනම්, මෙතන තියෙන්නෙ

සිවිල් යුද්ධයක් වෙන්න ඔන්න මෙන්න.

අයියෝ, මැක්‍රරි.

අපි ආපහු පෘථිවියට ආවේ

එකිනෙකා මරාගන්න නෙවේනේ.

කට්ටියට කියනවා උඹ සැලසුම් කලේ

අපිව මැරෙන්න යවන්න කියලා.

එපා!

දිය වගා ගොවිපළට අමාරුයි අපිට කන්න දෙන්න,

ඉතින් පෘථිවියේ ජිවය තියෙන අන්තිම නිම්නය මේකනම්

එහෙනම් ඒක අපේ වෙන්න ඕන.

නිම්නය බෙදාගන්න ඔයාට මොනාද ඕන කරන්නෙ?

කොන්දේසි විරහිත යටත්විමක් ඇරෙන්න

වෙන මොකුත් එපා.

ඔක්ටේවියා කීයටවත් යටත්වෙන්නේ නෑ.

ඒ නිසාම තමයි අපි එයාව ඉවරයක් කරන්නෙ.

මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.

බෙලමි...

අපි නිම්නයේ ඉදියි. අපිට සාමය තියෙයි.

ක්ලාක් එක්ක ඉන්න ළමයා ඇත්තම නයිට්බ්ලඩ් කෙනෙක්.

මැඩිට දැල්ල දෙන්න.

අසන්ඩේ සුපිරියස්.

මැඩි, මම කැමති නෑ මේක ඔයාට දෙන්න.

මෙහෙම තමයි අපි යුද්දේ නවත්තන්නේ.

දැන්ම ළමයාගෙන් අහකට වෙනවා.

ද්‍රෝහියන්ව අත්අඩංගුවට ගන්න.

අපි පැනලා ගියොත් ගායා, ඉන්ද්‍රා, බෙලමි තුන්දෙනාම මැරිලා යයි.

එයාලා තමන්ගෙ තීරණේ ගත්තා.

නවත්තන්න! ඔයා හැදුවේ...

- එපා. - මැඩි. මැඩි. මැඩි.

මාව අතාරින්න. මම ආපහු යනවා.

නෑ ඔයා යන්නෙ නෑ.

මෙතන ඉදලා පෝලිස්වලට හැතැප්ම 50ක් තියෙනවා. දැන් මෙහාට එන්න.

මාව අතාරින්න.

මැඩි...

මට සමාවෙන්න. ඔයා හොදින්ද?

මම කිව්වේ බෑ කියලා.

ඕක ඔයාගෙ ඔළුව ඇතුලෙ තියෙන්නෙ නෑ.

ඔයාට ඒක අයින් කරන්න ඕනනම්

මාව මරන්න වෙයි.

- මැඩි... - මොකෝ?

ඔයා බෙලමිවයි ඉන්ද්‍රාවයි ගායාවයි

මැරෙන්න දාලා ආවා.

- ඇයි මට එහෙම නොකරන්නේ? - රෝවර් එකට නගිනවා.

- බෑ! මාව අතාරින්න! - අපි මේ වෙලාවේ මේක කරන්නෙ නෑ.

මට යන්න දෙන්න! නවත්තන්න!

ඔයා ඇයි මෙහෙම කරන්නෙ? මට ආපහු යන්න ඕන.

කමාන්ඩර්ලා පැනලා යන්නෙ නෑ.

එහෙනම් ඔයා කමාන්ඩර් කෙනෙක් නොවුන එක හොද දෙයක්.

මොන මගුලක්ද, මැඩි.

මම හිතුවේ දැල්ල නිසා ඔයා බුද්ධිමත් වෙයි කියලා.

ඔයා දැන් හැසිරෙන්නේ එදා කැලෑවෙදි

මට පහරදුන්න ළමයා වගේමයි.

ඔක්ටේවියා පැනලා යන එකක් නෑ,

දැන් ඔයා නිසා එයාට ඕන කරන යුද්දෙ ලැබෙයි.

ඔට්ටුවක් දාමුද?

ඔයා මොනාද කරන්න යන්නෙ?

මම ගිහින් ඩියෝසාට කියනවා ඇහැ අක්‍රිය උනා කියලා.

මම ඔක්ටේවියාටත් කියනවා ඩියෝසා ඒක දන්නවා කියලා.

එයාට පුළුවන් යුද්ධ නොකරන්න තීරණය කරන්න

නැත්නම් යුද්ධ කරලා මැරිලා යන්න.

කොහොම කළත් ප්‍රශ්නෙ විසදෙනවා.

දැන් නගින්න.

ක්ලාක්, පරිස්සමෙන්.

පනුවෝ.

ප්‍රශ්න දෙකක් විසදුනා.

දැන් රෝවර් එකට නගින්න

මම ඔයාව බලෙන් නග්ගන්න කලින්.

THE 100 S05E10 The Warriors Will - ඒකාධිපති වියරුව විකාශය වූ දිනය 2018.07.17

- නෑෂ්... - ඕයි.

හැමදේම පරික්ෂා කරහන්... පොළවේ තියෙන පලුදු අස්සෙ,

මෙට්ට යට එහෙමත්.

ඇබ්බැහි වෙච්ච එවුන් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඩියෝසගෙ පොත.

ඔයා අමාරුවෙන් වගේ ඉන්නෙ, ඩොක්.

අපි දෙන්නම එහෙමනේ.

ඔයාගෙ පෙනහළු, ඒවා...

මට මෙතනට ඇහෙනවා ඒවාට දියර පිරෙන සද්දේ.

ඔව්. තමුසේ ගිලෙන්න යන්නෙ.

හැබැයි තෙතබරිත වෙන්නේනම් නෑ.

මට බෙහෙත් කරලා ඔයාගෙ බෙහෙත අරගන්න.

බෑ.

මෙතන සුද්දයි බොස්.

ආ මට පේනවා කම්පනයක් ඇතිවෙන්න යන්නෙ කියලා.

කට වහගෙන එළියට පල.

ගිහින් ඩියෝසාව හොයාගනින්.

උඹලා දෙන්නා දොර මුර කරහන්.

කවුරුවත් ඇතුළට එන්නවත් එළියට යන්නවත් බෑ.

උඹ දැනන් උන්නා ඒකි ගැබිනියක් කියලා.

ඒ මගේ ළමයා.

ඒකි තමුන්ට ඒක කිව්වද?

නෑ, හැබැයි මට තේරුම්ගන්න පුළුවන් එයා ඒ ගැන කයිවාරු නොගැහුවේ ඇයි කියලා.

ඒක කරනවා.

තමුසේ අනිත් දොස්තරව මැරුවා වගේම මාවත් මරලා දානවා.

අපි දෙන්නවම මේ දුකෙන් ගලවගන්න.

නෑ.

මගේ ගාව ඊට වඩා හොද අදහසක් තියෙනවා,

තරගයක්...

තමුසෙගෙ ලෙඩෙයි මගේ ලෙඩෙයි අතර.

මගේ හිත කියනවා මම මැරෙන්න කලින් තමුන්ගේ හිත වෙනස්වෙයි කියලා, ඩොක්.

සලාක සේරම අහුරලා තියෙන්නෙ.

අපේ කට්ටියගෙන් බාගයක්ම යන්න බෑ කියනවා.

කුණාටුවලට තියෙන බය නිසා කට්ටියගේ උද්යෝගය නැතිවෙලා ගිහින්.

අපි එයාලට කිව්වා අපි වටේ පාරෙන් යනවා කියලා

ඒවා මගාරින්න, ඒත්...

බයගුල්ලෙක් වෙන්න එපා, මිලර්.

වැලි කුණාටු නෙවේනේ ප්‍රශ්නෙ.

එයාට ඇත්තම කියන්න.

ඒ මැඩි හින්දා.

ඇත්ත කමාන්ඩර් කෙනෙක් ඉන්නවා කියන කාරණෙ නිසා

සේරම දේවල් සංකීර්ණ වෙලා.

"සංකීර්ණ"?

ඔයා මට කිව්වේ අපේ මිනිස්සුන්ගෙන් බාගයක් සටන් කරන්න බෑ කියනවා කියලා.

ඒක සංකීර්ණයි කියනවට වඩා ලොකු දෙයක්.

ඔයා එයාව මරන්න උත්සහ කලේ නැත්නම්

- විශ්වාසියෝ ටික... - අපිට උන්ව ඕන නෑ.

අපේ කට්ටිය බාගයක් හිටියත් අපේ ප්‍රමාණය ඩියෝසගෙ හමුදාවට වඩා වැඩියි.

පනුවෝ නැතුව ඒ ටික මදි.

එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්,

හැබැයි අපිට පුදුම කිරීමේ වාසිය තියෙනවා.

මම කියන්නෙ අපි ගිහින් මේ යුද්දෙ දිනමු,

ඊට පස්සෙ ගෝත්‍රයේ අනිත් අය ඔයාව අනුගමනය කරයි.

තමුන් එකග නැත්නම් ඒක කෙළින්ම කියන්න

එහෙම නැත්නම් තමුන්ගෙන් මට ඇති ප්‍රයෝජනයක් නෑ.

එක්කෝ තමන් ගෝත්‍රයේ කෙනෙක් නැත්නම් ගෝත්‍රයේ හතුරෙක්.

මගේ උපදේශය තමයි...

ඔයාට පුළුවන් අපිව සත්‍ය කමාන්ඩර් යටතේ එක්සත් කරන්න

නැත්නම් සටනට යන්න බැහැ කියන අයට මතක් කරලා දෙන්න

අපේ හතුරන්ට මොකක්ද වෙන්නෙ කියලා.

ඔයාගෙ සත්‍ය කමාන්ඩර් ඊයේ පෙරේදා කඩාපාත් උන පොඩි එකෙක්.

බ්ලඩ්රෙයිනා අවුරුදු හයක් තිස්සේ අපිව ශක්තිමත්ව තියාගත්තා.

දැන් ඔයා එයාට කියන්නෙ බලය අතාරින්න කියලා

නැත්නම් අපේ අයගෙන් බාගයක් දෙනාව මරන්න කියලද?

ඒක නෙවෙයි මම කිව්වේ.

මැඩි යන්න ගියා.

ඒ කතාව ඉවරයි.

ක්ලාක් එයාව ආපහු ගේන්නේ නෑ.

එයා කියන්නෙ සටන්බිම ගැන.

ඔව්.

බ්‍රෙල්, අපි මෙතන කතා කරන්නෙ එයාගෙ අයියා ගැන.

තව ඉන්ද්‍රායි ගායා ගැනයි. ඒක මම දන්නවා.

මට හිතාගන්න බෑ.

ඔයාට ඕන ඔයාගෙ වටිනා කමාන්ඩර්ව ආපහු ගේන්න

කුමන්ත්‍රණය කළ අයව මම මරලා දාන එකද?

නෑ. මට ඕන කරන්නෙ ඔයා එයා ඉදිරියේ දන නමනවා දකින්න,

හැබැයි මම දන්නවා ඔයා එහෙම කරන්නෙ නෑ කියලා.

ඔයාට ඕන ඔයාගෙ හමුදාව සටනට ගෙනියන්නද?

එයාලට පෙන්නන්න නාවොත් මොකක්ද වෙන්නෙ කියලා.

කමාන්ඩර්වරුන්ගෙ ආත්මයන්..

අපට ශක්තියක් වේවා.....

මේකනම් කියලා වැඩක් නෑ.

මම හිතාගෙන හිටියෙ කමාන්ඩර්ලගේ කාලේ ඉවරයි කියලා.

එහෙමවෙලා තිබ්බා.

දැන් එහෙම නෑ.

ඔයා මට ඔයාගෙ දෙවැනියා වෙන්න කියලා කියපු දවස තමයි

මගේ ජිවිතේ හොදම දවස.

මම කලින් ඒක කිව්වද?

මගෙම අය නොකරද්දී

ඔයා මාව පිළිගත්තා.

ඔයා මට ශක්තිය දුන්නා මම හිතුවෙවත් නැති

කෙනෙක් බවට පත්වෙන්න.

මම ඔයාට කිසිමදෙයක් දුන්නේ නෑ.

ඒ ශක්තිය ඔයා තුළමයි තිබ්බේ.

ඔයා මට ද්‍රෝහීවුනා, ඉන්ද්‍රා.

මම ද්‍රෝහී උනේ බ්ලඩ්රෙයිනාට.

ඒකෙ වෙනසක් තියෙනවාද?

ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා තමයි මගේ දෙවැනියා උනේ.

මම එයාට කියා දුන්නා පහරදිය යුතු වෙලාව

වගේම පහර නොදී ඉන්න ඕන වෙලාව.

මම එයාට උපදෙස් දුන්නෙ තමන්ගෙ මිනිස්සු වෙනුවෙන්

හොද දේ කරන්න මිසක් තමන් වෙනුවෙන්ම නෙවෙයි.

මම තමයි මගේ මිනිස්සුන්ට හොදම දේ.

ඔයා මොකටද මෙහාට ආවේ?

කට්ටිය සටනට යන්න බැහැයි කියනවා නේද?

ඔයා යටත්වෙන්නෙත් නෑ,

ඒවගේම ඔයා නියමාකාර කමාන්ඩර්ට

සිංහාසනේ දෙන්නෙත් නෑ,

ඉතින් දැන් ඔයා බය පාවිච්චි කරනවා

ගෝත්‍රය තමන්ගෙ කැමැත්තට නම්මගන්න.

මම හිතන්නෙ ඒක කලිනුත් වැඩ කළා.

ඒක දැනුත් හරියයිද?

මම ඔයාවයි ගායාවයි බෙලමිවයි තරගබිමට යැව්වොත්...

එයාලා යුද්දෙට යන්න එයිද?

බොහෝවිට,

හැබැයි ඔයා ඒක දන්නවනේ.

මට වෙන විකල්පයක් දෙන්න...

ඉන්ද්‍රා, අනේ.

එහෙම එකක් නෑ...

හැබැයි ඔයාගෙ සැකසංකා නැති කරගන්න කියන්නෙ

මම ඔයාට පොරොන්දු වෙනවා, ඔයා අපිව

තරගබිමට දැම්මොත් මම මගේ දුවවනම් නැති කරගන්නේ නෑ.

ගායා දිනයි.

මම එයාට මගේ ජිවිතේ නැති කරන්න කියනවා

මම ඔයාගෙ සහෝදරයව මැරුවට පස්සෙ.

වින්සන්...

අමුත්තන්ට යන්න බෑ.

මම වෙලාව වෙන් කරගෙන තියෙන්නෙ.

මගේ ප්‍රගතිය හැම පැය දෙකකටම සැරයක් නිරීක්ෂණය කරන්න ඕන

ප්‍රතිකාරය හැබෑවටම වැඩ කළාද කියලා දැනගන්න.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left