Incredibles 2

Incredibles 2

Download Sinhala Subtitle

Release info

Incredibles 2 2018 1080p 10bit BluRay 8CH x265 HEVC-PSA
Incredibles 2 2018 720p 10bit BluRay 6CH x265 HEVC-PSA
Incredibles 2 2018 1080p BluRay REMUX AVC DTS-HD MA 7 1-FGT
A Commentary by LightGrey
Synced for 1080p 10bit x265 PSA | හසන්ත වික්‍රමරත්න @ බයිස්කෝප් සිංහලෙන්.

Tags

BluRay
1080
TS
HD
REMUX
x265
HEVC
720p
720
Published on: 2019-03-07
Downloads: 183
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

අපරාධ අංක 82/712. නියෝජිත රික් ඩිගර්ගේ ප්‍රශ්න කිරීම.

නම ප්‍රකාශ කරන්න කරුණාකරලා.

අහ්හ්..ටෝනි.

ටෝනි රයිඩින්ජර්.

මට සිදුවීම ගැන කියන්න.

මගේ පන්තියේ ගැහැණු ළමයෙක් හිටියා.

මම එයාව දැක්කේ ඉස්කෝලේ මලල ක්‍රීඩා තරඟාවලියකදී.

- ඔයා වයලට් නේද? - ඒ මම තමා.

මම ටිකක් විතර එයා ගැන දන්නවා, එත් එයා වෙනස් වෙලා වගේ ටිකක්. හොඳ පැත්තට බරවෙන්න.

එයා තමන් ගැන හරිම විශ්වාසෙන් හිටියේ, නියම කෙනෙක්.

මම එයාට ෆිල්ම් එකක් බලන්න යමු කියල කිව්වා.

- එහෙනම් සිකුරාදා? සිකුරාදා. - සිකුරාදා.

ඊට පස්සේ අපේ තරඟ බලන්න පිටවෙලා ගියා.

වැඩි වෙලාවක් යන්න කලින්, වාහන පාක් කරන තැන සිද්දිය සිද්ධ උනා.

දැකගන්න අන්ඩර් මයිනර්ව!

සෑම විටම මම ඔබට පහලින් නමුත් මට පහලින් කිසිවෙකුත් නැහැ!

එතන ඔක්කොම කණපිට හැරිගෙන එනකොට වටපිට බලනකොට මම දැක්කා සපත්තු වගයක්.

- ඔය දෙන්නා මෙතන ඉන්න. - අපි ඇත්තටම මේක කරනවද?

මේක තාමත් නීති විරෝධී නේද?

එයාල නිකන් සුපිරි වීරයෝ වගේ පෙනුනේ.

- අපි දැන් එයාව මග ඇරගන්නද යන්නේ? - ඔහ්හ් හරි.

එක්කෙනෙක් සීමාවක් හදල සෙනග ආරක්ෂා කරන්න.

අනික් කෙනා ජැක්-ජැක්ව බලාගන්න ඕන.

- මම හිතන්නේ අපි මේක එකට කරන්න ඕන. - අම්ම කියපු දේ ඇහුනා නේ.

මාව බම්ප් කරලා යවන්න.

මම වටේ සීමාව බලන්නම්.

කොහෙවත් යන්නේ නැහැ. එනවා මෙන්න මෙහාට!

මට තේරුණා මෙතනින් පැනගන්න අවස්ථාවක් ආව කියල.

එත් ඒ ළමයින් කෙනෙක්ගේ කටහඩ අහල පුරුදුයි වගේ තේරුනා.

ගෑනු ළමයාගේ කටහඬ. එයා අවුලෙන් හිටියේ. එයාගේ මුහුණු ආවරණය විසික් කළා.

ඒ එයා.

ඔහ්හ්, ටෝනි!

හායි! මේක මේ ඔයා හිතනවා වගේ දෙයක් නෙමේ.

එවෙලේ ඒක විකාරයක් වගේ වෙන්න ආවා. මට ඒක දරාගන්න බැරි නිසා මම එතනින් පැනලා ආවා.

මට ඒ ගැන පස්සේ අවුල් වගේ හිතුනා.

මට එක්කෝ හායි කියලවත් කියන්න තිබුනා.

සුපිරි වීරයෝ නීති විරෝධී කියන එකට එයාට කරන්න දෙයක් නැහැනේ.

අනික මම ශක්තිමත් කෙල්ලන්ට කැමති නැහැ කියන එකත් නෙමේ කාරනේ, එහෙම උනාම මටම තමයි හොඳ.

අනික මම පිරිමියෙක් විදිහට හරිම සුරක්ෂිත කෙනෙක්... ඔය මොකද්ද?

මේ ගැන වෙනකාටවත් කිව්වද? අම්මලට එහෙම?

නැහැ, එයාලට කිව්වොත් හිතයි මම මොනාහරි බිලා මත්වෙලා කියල.

- මම කියපු දේ තේරෙනවනේ? - අනිවාර්යෙන්, ළමයා.

මම මේ ගෑනු ළමයට කැමතියි ඩිකර් මහත්තයා.

මම එක්කෝ සිකුරාදා රෑ එයා එක්ක කෑමකට යන්න ඕන.

දැන් මේ හැම එකක්ම හරිම අමුතුයි වගේ.

මට හිතෙනවා මට එයාව ඒ ඇඳුමෙන් කවදාවත්ම දකින්න නොලැබුණා නම් කියල.

එහෙමම වෙයි, ළමයා.

ඔයාට එහෙමම වෙයි.

එනවා!

එහෙනම් ඔන්න විහින්ම අමාරුවේ වැටුනා කියල හිතා ගන්නවා!!

- අන්ඩර්මයිනර්! එහෙනම් අපි ආපහු මුණ ගැහුනා! - මොකක්?

හරි නියමයි. දැන් මේකත් මේකේ හිරවෙලා.

ඔහ්හ්!

ඉන්ක්‍රෙඩිබල්...

ඔන්න ජැක් මිටිය මුණගැහෙන්න!

එහෙනම් මේක කාල බලපන්!

එහෙනම් පස්සේ මුණ ගැහෙමු!

නැහැ, නැහැ, නැහැ.

හැමෝම පස්සට යන්න. හරිද?

පස්සට!

ඩෑෂ් පෙන්නේ නැද්ද අපි මෙතන ළමයි බලනවා කියල.

මට මේක හරවන්නවත්, නතර කරගන්නවත් බැහැ, අන්ඩර්මයිනර් පැනගත්තා.

අපිට ඒක නතර කරන්න වෙනවා.. බොබ්, අන්න මොනොරේල් එක!!

ෆ්‍රොසෝන්! එළනේ!

අපිට මේක නතර කරන්න වෙනවා මේක පාලම ලඟට යන්න කලින්.

මම මේක ගොඩනැගිලි වලින් අහකට කරවලම තියන්න බලන්නම්.

ඒයි, නෝනා!

ගොඩක් ස්තුතියි, දරුවෝ!

වයලට්!

නතර වෙන්න!

හැමෝම නතරවෙන්න!

- බලාගෙන තාත්තේ! - ඩෑෂ්!

- වයලට් කවුද ජැක්-ජැක්ව බලාගන්නේ? - තාත්තා එයාව බලාගන්නවා.

වයලට් මෙහෙන්, ඔයා එයාව අරගන්න.

මේක නගර ශාලාව පැත්තට යන්නේ.

අම්මට උදවු ඕන.

එයාල ආපහු එලියට බැහැල! දැන් තමයි අපේ වෙලාව!

එයාල පස්සෙන් යන්න. ෆ්‍රොසෝන් පස්සෙන් යන්න!

බොබ්! මට මේ බොයිලේරුව නතර කරන්න උදවු කරන්න.

ඒක වැඩකරයි.

ඔය ළමයි මෙතන මොකද කරන්නේ? යනවල යන්න මෙතනින්.

මේක පුපුරන්නයි යන්නේ!

දැන් වෙලාවක් නැහැ!

අපි ඒක කළා!

සුපිරියෝ ටික හෙල්ලෙන්නේ නැහැ!

අපොයි, අපි මක් කලාටද?

සමාවෙන්න සෝන් මහත්මයා?

සමාවෙන්න, මම මෙතන ඉන්න ඕනේ නැහැ හරිනම්.

ඒ වැඩේ නම් හොඳ වැඩක් නෙමේ නේද?

සමහරවිට ඔබතුමා කැමති ඇති නීති වෙනස් වෙනවා නම් නේද?

සුපිරි වීරයන් වන ෆ්‍රොසෝන්, මිස්ටර් ඉන්ක්‍රෙඩිබල් සහ ඉලාස්ටිගර්ල්

නගරයට තවත් හානි පමුණුවා තිබෙනවා.

අන්ඩර් මයිනර් තවමත් නිදැල්ලේ.

- අපි නෙමේ මේ සටන පටන් ගත්තේ. - ඔහෙලා ඉවරයක් කලෙත් නැහැ නේ!

- තමුන් අන්ඩර්මයිනර් තව හානියක් කරන්න කලින් නතර කලාද? - නැහැ.

- එයා බැංකු කොල්ල කන එකවත් නතර කලාද? - නැහැ.

- එතකොට ඒකාව අල්ලගත්තද? - නැහැ.

බැංකු ටික රක්ෂණය කරලා තිබ්බේ, අපි මේ වගේ කරුණු කාරනා වලදී ඒ ගැන වගබලා ගන්න ආයතන

සම්බන්ධ කරලා තියෙන්නේ.

තමුන්ලා කිසිම දෙයක් නොකර උන්නා නම්,

මෙලහකටත් හැම දෙයක්ම පිළිවෙලක් ඇතුව සිද්ධ වෙනවා එහෙනම්.

ඔහෙලා කැමති අපි මොකුත්ම නොකර ඉන්නවටද?

කිසිම සැකයකින් තොරවම.

ඔයාගෙන් කිසිම උදව්වක් ලැබුනේ නැහැ.

මේ ගුහාවෙන් පිටවෙන්න ඕනද?

එහෙනම් මුලින්ම තමුන් සවල බිමින් තියන්න ඕන.

අහ්හ්, ඒක නම් සවුත්තුම විදිහට සිද්ධ උනේ.

තාත්තේ, මේක බොහෝදුරට හොඳම අවස්ථාවක් නොවෙන්න පුළුවන්

ඔයාට මේ ගැන කියන්න එත්,

තව දෙයක් අද සිද්ධ උනා.

ළමයෙක් සහ මගේ මුහුණු වැස්ම එක්ක.

ආහ්හ් මේ රික්, වයල්ට්ගේ ටෝනි කියල යාලුවෙක් දැකලා තියෙනවා,

එයා ඇඳුම ඇඳගෙන ඉන්නවා මුහුණු ආවරණය නවතුවම.

- කියවන ජාතියේ එකෙක්ද? - දන්නේ නැහැ, එත් අන්තිම නම රයිඩින්ජර් කියල.

ටෝනි රයිඩින්ජර්. මම ඒ ගැන බලන්නම්.

බොබ්, හෙලන්.

වචනයක් කතා කළහැකිද අවුලක් නැත්තන්.

අපේ වැඩසටහන නතර කරලම දාල.

මොකක්?

දේසපාලුවෝ තේරුම් ගන්නේ නැහැ හොඳ කරන මිනිස්සු ගැන මොකද,

ඒ දේ නිවැරදි දෙයක් හින්ද.

ඒකෙන් එයාල කලබල වෙනවා.

එයාල සුපිරි මිනිස්සු දිහාට තුවක්කු එල්ල කරගෙන අවුරුදු ගානක් පුරාවට හිටියේ.

අද එයාලට ඕන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ උනා.

මොක උනත් මටත් දැන් ඇති වෙලා.

තව සති දෙකකට මේ හෝටලයේ ඉන්න දෙන එක විතරයි අවාසනාවකට මට කරන්න පුළුවන් උපරිම දේ වෙන්නේ.

- ඒක මහා දෙයක් නෙමේ. - ඔයා ඇතිවෙන්න උදවු කරලා තියෙනවා, රික්..

අපි එව්වා අමතක කරන්නේ නැහැ.

ඔයාල වගේ හොඳ මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබුන එකත් මට ගෞරවයක්.

හැම දේකටම ස්තුතියි. සුබ ගමන්.

ඔව්, ඔයාටත්.

ඔයා අත් හේදුවද?

සබන් දාලා?

අත්දෙක වේලුවද?

මොකක්? මේ හැම එකක්ම එළවලුද?

කවුද මේ එළවලු කෑම ඕඩර් කලේ?

මමයි ගෙනාවේ. ඒවා හොඳයි ඔයා තවත් ඒවා කන්න ඕන.

අපි ඒ ගැන කතා කරනවද?

- මොකද්ද? - කාමරේ ඉන්න අලියා ගැන.

- මොන අලියෙක්ද? - එහෙනම් නැතුව ඇති ඉතින්.

- අද උන දේ ගැනද මේ කියන්නේ? - ඔව්! අද උන දේට මොකද කරන්නේ?

අපි හැමෝම වැරදි කරනවා.

උදාහරණයකට ගත්තොත් ඔයාල හරි නම් ජැක්-ජැක්ව බලාගන්න ඕන.

ඔයාල වැදගත් දේවල් කරද්දී අපි බබ්බු බලන්න ඕන.

අපි මේ ගැන කලින් කතා කළා.

ඔයා මේ දේවල් තීරණය කරන්න තරම් ලොකු වයසක නෙමේ ඉන්නේ.

- අපි ඉන්නේ උදවු කරන්න පුළුවන් වයසක. - ඔව්!

එහෙම නෙමේද තාත්තේ ඔයා අපිට කියන්නේ?

ඔව් ඉතින් උදවු කරනවා කියන එකට ගොඩක් වෙනස් විදිහේ තේරුම් තියෙනවා.

- එත් අපි කරදරයක් වෙලාවට උදවු කරන්න ඕන. - ඔව්.

- අපි අද උදවු කලාට ඔයා සතුටු නැද්ද? - මම දන්නවා, එත්...

- ඇයි ඔයා කිව්වේ ඔයා අපි ගැන ආඩම්බර වෙනවා කියලත්. - ඔව් ඉතින් කිව්වා තමා.

අපිට ඕන නරක මිනිස්සු එක්ක සටන් කරන්න!

නැහැ, ඔයාල එහෙම කරන්නේ නැහැ!

ඔයා කිව්වේ දැන් මේ දේවල් වෙනස් වෙලා කියලා.

ඔව් ඉතින් එහෙම උනා දූපත ඇතුලෙදි නම්.

එත් මම අදහස් කලේ නැහැ මෙහෙට ආවයින් පස්සේදී....

එතකොට දැන් අපි ආපහු යන්නේ අපි කවදාවත් අපේ බලය පාවිච්චි කරන්නේ නැහැ කියන කාරණේට!

- ඒකෙන් මම කවුද කියන එක අර්ථකථනය වෙනවා! - අපි කියන්නේ නැහැ...

- මොකක්? - කවුද මන්දා නළුවෙක් එහෙම කිව්වේ.

අපි දැන්වත් රෑ කෑම ටික කමුද,

මේ ටික රස්නෙට තියෙන වෙලෙදිවත්?

අපි නරක මොනවහරි කලාද?

- ඔව්. - නැහැ.

අපි කිසිම වැරදි දෙයක් කලේ නැහැ.

සුපිරි වීරයෝ කියන්නේ නීතිවිරෝධී දෙයක්.

ඒක සාධාරණ උනා හෝ නැතා ඒ තමයි නීතිය.

එත් නීතිය සාධාරණ වෙන්න ඕන. මොනවද අපි අපේ ළමයින්ට උගන්වන්නේ?

- නීතියට ගරු කරන්න. - නීතිය කිසි ගරුත්වයක් නැති කොටත්?

නීති සාධාරණ නැත්තන්, ඒවා වෙනස් කරන්නත් නීති තියෙනවා. එහෙම නැත්තන් මේක ලොකු පටලැවිල්ලක්.

දැන් මේ අපිට සිද්ධ වෙලා තියෙන්නෙත් අන්න ඒ දේම තමයි!

- මම හිතුවේ ඒක නියම වැඩක් වෙයි කියල. - මොකද්ද?

අපරාධ වලට විරුද්ධව පවුලක් විදිහට සටන් කරන එක.

ඒක නියමයි තමයි.

එත් දැන් ඒ හැම දෙයක්ම ඉවරයි.

මේ ලෝකය කොහොමත් එහෙමයි. අපිට ඒ අනුව හැඩගැහෙන්න සිද්ධ වෙනවා.

මොකුත් අවුල් වෙලාද?

හැම දෙයක්ම හොඳින්.

මට ටිකක් යන්න පුළුවන්ද?

අපි තව කොච්චර කාලයක් තව මේ හෝටලේ ඉන්නවද තාත්තේ?

වැඩි කාලයකට නෙමේ, පැටියෝ.

- අපි දැන් මොකද කරන්නේ? - මම දන්නේ නැහැ.

- ඩිකර් සමහරවිට මොකක් හරි හොයාගනිවී. - ඩිකර් දැන් නැහැ, බොබ්.

ආපහු සුපිරි මිනිස්සු වෙන්න හිතාගෙන හිතපු හිතුවිල්ලක් තියෙනවා නම් ඒක දැන් ෆැන්ටසියක් විතරයි.

අපෙන් කෙනෙක්ට රස්සාවක් හොයාගන්න වෙනවා.

අපෙන් කෙනෙක්?

ඔය ගොඩ කාලයක් රක්ෂණ රස්සාව කලානේ.

- එකේ හිටිය හැම විනාඩියම මට එපා වෙලා හිටියේ. - මම දන්නවා ඒක ඔයාට අමාරු දෙයක් කියල.

එක්කෝ මම මේ පාර පුගලික අංශයේ රස්සාවක් කරන්න ගන්නම් ඔයා...

නැහැ, මම මේක කරන්නම්.

මට මේක කරන්න ඕන.

- ඔයා දන්නවද මගේ ඇඳුම් ටිකයි ටයි ටිකයි කොහෙද කියල? - එව්වා පිච්චිලා ගියානේ...

- අර ජෙට් එකක් ඇවිල්ල අපේ ගෙදරම අළුවෙලා ගිය වෙලේ. - ජෙට් එකක් ඇවිල්ල අපේ ගෙදරම අළුවෙලා ගිය වෙලේ.

ඔව්.

අපිට වෙන කෙනෙක් උදවු කරනකන් බලන් ඉන්න බැහැ බොබ්. අපිට අපි විතරයි.

අපිට බලාගෙන ඉන්න බැහැ...

කිසිම ජිවිතාරක්ෂකයෙක් රාජකාරියේ නැහැ.

අවදානමක් අරගෙන පිහිනන්න.

ඔයා අද කොහෙද ගියේ?

ඔයාට ඔක්කොම සොමි වැඩ ටික නම් මග ඇරුනා කියල මට තේරුනා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left