The first 25 lines.
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
අහසට අත් උස්සන්න
අද රාත්‍රිය ඔබ වෙනුවෙන්මයි
දෑත් එක්කොට හොඳින් අත්පොළසන් දෙන්න
අද රාත්‍රිය ඔබ වෙනුවෙන්ම පමණයි
ඔයාලගේ අත් උඩට උස්සන්න, මේක ඉවර වෙනකම්(සින්දුව)
අත් උස්සන්න අත් උස්සන්න, හුරතලී
අපිත් සන්තෝසෙන් හැමෝමත් සන්තෝසෙනුයි ඉන්නේ
අත් උස්සන්න අත් උස්සන්න හැමෝම එකට
අපි ඉන්නේ සන්තෝසෙන්, ජීවීතේ නම් නියමයි
කවුරුවත් මේ රාත්‍රිය අමතක කරන්න එපා
සද්දෙත් ගොඩක් දුරට ඇහෙනවා
දිඟටම නටන්න සැවොමත් සමඟ තවම මධ්‍යම රාත්‍රියයි
අත් උස්සන්න, දෑත් එක්කොට අත්පොළසන් දෙන්න
ගස්සලා පද්දලා, හැමෝම එකතුවෙන්න
ලස්සනයි ඇඟයි පැත්තකින් තියල, මේ රාත්‍රියේ නටන්න
අන්න එහෙම, උදේ වෙනකම් අපිත් එක්ක්ම ඉන්න
සැහැල්ලුවෙන් එකට එකතු වී නටන්න
අද රාත්‍රිය ඔබ වෙනුවෙන්මයි
දෑත් එක්කොට හොඳින් අත්පොළසන් දෙන්න
අද රාත්‍රිය ඔබ වෙනුවෙන්ම පමණයි
ඔයාලගේ අත් උඩට උස්සන්න, මේක ඉවර වෙනකම්
අත් උස්සන්න අත් උස්සන්න, හුරතලී
අපිත් සන්තෝසෙන් හැමෝමත් සන්තෝසෙනුයි ඉන්නේ
අත් උස්සන්න අත් උස්සන්න හැමෝම එකට
No comments yet. Be the first to leave one.