Kingdom of Heaven

Kingdom of Heaven

Download Sinhala Subtitle

Release info

Kingdom Of Heaven Dir Cut (2005) 720p
A Commentary by hkraveen

Tags

720p
720
Published on: 2014-02-24
Downloads: 641
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

යුරෝපයේ ක්‍රිස්තියානි හමුදාව ජෙරුසලම අල්ලාගෙන දැනට සම්පූර්ණයෙන්ම අවුරුදු 100ක් පමණ වෙනවා

යුරෝපය අවසර දෙනවා දිළිදු ගැමියන්ට බැදුම්කරයට යටත්ව සිටීමට‍ නැත්නම් ඔවුන්ව මැඩපැවැත්වීමට.... ඒවගේම රජු පැනයනවා ශුද්ධවූ දේශයට සෞභාග්‍යය නැත්නම් මෝක්ෂය සොයාගෙන

එක නයිට්වරයෙක් නැවත පැමිණෙනවා ඔහුගේ පුතාව සොයාගෙන

ප්‍රංශය - 1184

ස්වර්ග රාජ්‍යය

ඇය සියදිවි හානි කරගැනීම ප්‍රතික්ෂේප කලා, ඊටපස්සේ වළලලා දැම්මා හරස් පාර මැද.

න්‍යාය පැහැදිලි කරන්න.

තාත්තේ? මොකක්ද?

යක්ෂයා ප්‍රායෝගික මිනිහෙක්.

ඇය මායාකාරියක් නම්, ඇය අ‍සරණ වෙන්න ඇති ඔහුගේ ආයෝජනය නැවත දීමට.

න්‍යාය ගැන ඔයා මොනාද දන්නේ? මට තියෙනවා කන්, තාත්තේ.

එසේ වුනත් කට්ටයක් තියෙනවා. මොකද මම කැමතියි යුක්තියට.

ඔයා හොරකමට කැමතියි.

කටවහගනිං.. ඔයා හාරන්න.

ධර්ම යුද්ධගාමියෝ.

ඔයාට පුලුවන් නම්, මාර්ගය පැහැදිලි කරන්න.

කොටුවට...

මේක වළලන්න, මගේ නායකයාගෙන්. ඒවගේම පූජාවක්, ඇයගේ ආත්මය වෙනුවෙන්.

නවතින්න,.... ඔයාට අමතක වුනාද?

ඇය ඔයාගේ සහෝදරයාගේ බිරිද. ඇය දිවිනසාගත් කෙනෙක්, ඇයගේ ගෙල සිද දමන්න.

‍පොරව ආපසු ගන්න.

ඔයා මේ තැන දන්නවද, ස්වාමිනි?

දන්නවද ඒක? මම දන්නවා මේ සේරම.

ඔයාගේ සහෝදරයා, ඔයා ඔහුත් එක්ක කතා කල යුතුයි,? මොකක් ගැනද? ඔහු තවමත් අත්අඩංගුවේ.

ඔහුගේ බිරිද මගේ වෙලා ඉන්නකම් , ඔයාගේ සහෝදරයා වගකීමෙන් කටයුතු කලා.

අදහසට එකගයි, දේවයන් වහන්ස.

භූමදානය කියන‍්නේ...? ඔව්.

තවම, ඔයා පුද්ගලයාව අංග ඡේදනය කරලා නැහැ? නැහැ.

හොදයි, නීතියකට පුලුවන් ගොඩක් දුර යන්න.

ඒකට ගොඩක් දුර යන්න පුලුවන්- මම අහ‍නවා මගෙන්ම, ''ජේසුතුමා එසේ කරයිද?''

ඔයාගේ සහෝදරයාව නිදහස් කරන්න, ඔහු නැතිව ම‍ට මේක කරන්න බැහැ.

මගේ ‍සහෝදරයා, මගේ රජුගේ රාජගුරු , ආවේශ වුනා යක්ෂයෙක්ව, ඒවගේම ඔහුව විභාග කල යුතුයි.

ඔයාට වගේම ඔයාගේ සහෝදරයාටත් පිස්සු... ඔහු ශෝකයෙන් ඉන්නේ.

ඔයාගේ සහෝදරයා නැතිව, මට බැහැ මගේ පල්ලියේ වැඩ ඉවරකරන්න. ඔහුව එලියට ගන්න.

ඒවගේම ඔහුට දෙන්න මේක. ඔහුට කියන්න මගේ යාච්ඤාවල ඔහු තමයි මුලින්ම ඉන්නේ කියලා.

රාජගුරුට ඔයාව ඕනේ.

ඔහුව නිදහස් කරන්න. ඔයාගේ කකුල් වලින් හිටගන්න.

මේක ස්වර්ග රාජ්‍යය නෙමේ, මේක තමයි ලෝකය. මෙහේ තියෙනවා කරදර.

තුවාලයක් වෙන්නැතිව වැඩේ කරන්න, අනිත් අය හැමවෙලේම ඒකට ගොඩක් දක්ෂයි.

ජෙරුසලම ගැන මොකද? ජෙරුසලම?

අනතුරුවලින් පිරිලා , ස්වාමිනි, හැමවෙලේම.

අපි මෙතන අවුරුදු 100 ක ඉදලා සැරසෙන්ස්ලට විරුද්ධව ඉන්නේ.

සැරසෙන්ස්ලා, ඔයා එහෙමද ඔවුන්ට කියන්නේ, දැන් ඊජිප්තුව, සිරියාව, සහ සම්පූර්ණ අරාබියම අනුමත කරනවද.

සැ‍රසෙන්ස් ලා සහ අලුත් කවුරුහරි. සැලහුදීන්, ඔවුන්ගේ රජ්ජුරුවෝ.

සැලහුදීන් කෙහෙල්මල..

ගොඩක් හොදයි... තවමත්, ඔයා බොන්නේ නැහැ.

නයිට්වරයෙක් අනිවාර්යයෙන්ම නයිට්වරයෙක් විය යුතුයි. පූජකයෙක් පූජකයෙක් විදිහටත්.

සහෝදරයා..... ඒ දෙකම එකපාර කරන්න බැහැ... අන්න ඒකයි මම කියන්නේ මේ.

දැන්, මම පැරණි කෙනෙක් වෙන්න පුලුවන්, නමුත්.......

කෝප්පයකට, ඉන්නවා නිර්මාණකරුවෙක්, කම්මල්කරුවෙක්.

නැත්නම්, හිටියා

මොන කම්මල්කාරයගේ පුතාද දැන් කම්මල්කාරයා?

බේලියන්, වැඩිමහල් කෙනා.

ඔහුගේ පුතා මැරුණා, ඔහුගේ බිරිද මානසිකව ඇද වැටුනා, ඇය යම් කිසි හේතුවක් නිසා කිසිම දෙයක් අහන්නැහැ...

ඇය ඇයවම මරාගත්තා.

ඒක වුනා... නමුත් ඒකෙන් ඔයාට මොකක්ද වුනේ?

පෞද්ගලික ප්‍රශ්නයක්.

ඒක සිද්ධවෙලා අවුරුදු 620 ක් වෙනවා. මගේ සහෝදරයා දක්වා වෙනකම්... ඒවගේම ඔහු දැන් නැවත ඇවිත්.

ජෙරුසලම් රාජධානියේ ඇත්ත වංශාධිපතියා හැටියට.

ඒක කොච්චරක් දුරට මල්ලිට බලපායිද? උරුමක්කාරයෙක් නැතිව, ඒක එන්න ඕනේ මට.

ඒවගේම ඔයාට.. පසුව මම ස්තූති කරනවා තරු වෙනුවෙන් මගේ මාමට.

ඇයගේ ගාම්භීරත්වය තමයි මෙතන තියෙන්නේ. නැත්නම් ඒක මෙතන තියෙයිද?

මට බයයි. මට හරියටම කියන්න බැහැ පිහිටි ස්ථානය. භූමදානය කරන වෙලාවේ මම එතන හිටියේ නැහැ.

මට බොරුකාරයා කියන්න, ඔයාට හේතුවක් තියෙනවා.

ඔයා කවදාවත් ආයෙමත් සටන් කරන්නැහැ.

ඔයා නිතරම අනිත් කම්මුල හරවනවා. මම හිතන්නේ ඔයා කිසිම වැරැද්දක් කරලා නැහැ කියලයි හිතන්නේ.

ඒක අකුසලයක්

අපි වැඩ කල යුතුයි.

එන්න, තෝමස්. මම කිව්වේ ඕක දැන්ම නවත්වන්න කියලා.

අශ්වයින්ගේ පාරෙන් අයින් වෙන්න.

ඒ තමයි මිනිහා. ඒ තමයි මිනිහා. ඔයා යුද්ධ ආයුධ තනන්නෙක්,එහෙමනේ?

ශිල්පියෙක්, ඔයාගේ රජුට සහ මේ පූජකයාට අනුව.

ඔයාට මගේ අනුකම්පාව සහ ආශිර්වාදය තියෙනවා.

ඔයාගේ මැරුණු බිරිද සහ මැරිලා ඉපදුනු දරුවා වෙනුවන් අද මං යාච්ඤා කරන්නම්.

මේ සේරම අශ්වයන්ට ලාඩම් ගහන්න ඕනේ. අපි ආහාර ඕනේ. ඒවගේම අපි ගෙවනවා.

ඔහු කියන්නේ 'හා' කියලා.

ඔහු නිපදවලා තියෙනවා නියම උපකරණ වටලෑම සදහා.

ඔහු හදලා තියෙනවා යුද්ධ යන්ත්‍ර උපකරණ විශාල පාෂාණ වගේ ඒවා.

ඔහු වැඩකරන්නෙත් තුනී රිදී වලින්

ඔහු ඔයාගේ චාරිකාවේ වැදගත් වටිනා මිනිහෙක් වෙයි ඔයාගේ මිනිස්සුන්ව මැරෙන්නැතිව බේරගන්න පුලුවන්.

කට වහගන්න.

ඔයා යුද්ධෙක ඉදලා තියෙනවද? අශ්වයෙක් මත.

ඒවගේම ඉංජිනේරුවෙක් විදිහට, කාට විරුද්ධවද, ඒවගේම කාත් එක්ක ද ඔයා සටන් කලේ?

එක රජකෙනෙක් වෙනුවෙන් තව රජ කෙනෙක්ට විරුද්ධව, හේතුවක් මත මට මතක නැති.

මෙන්න තියෙනවා හොද තරගයක් දැන්. එක දෙවියෙක් අනෙක් දෙවියෙක්ට විරුද්ධව.

ගෙවීම් සමානුපාතිකයි. මම ඔහුට කියමින් හිටියේ

ඔයා තවමත් උපදෙස් ගන්නවද ඔයා දෙන උපදෙස මොකක්ද මේ පාර?

මම දෙනවා, ස්වාමිනි

නමුත් දන්නවද මේ මිනිහව, බේලියන්, මෝර්න්ස් ඔහුගේ බිරිද.

ඒකෙන් මොකක්ද කියවෙන්නේ?

මිනිහෙක්ට මිනිහෙක් කියන්නේ කොහොමද ලෝකය ලස්සන කරන්න බැරි නම්''

මේ මිනිහත් එක්ක මාව තියලා ඉවත්වෙන්න.

දෙවියෝ අපිව මිනිස්සු කරලා තියෙනවා. අපි සේරම දුක්විදිය යුතුයි.

මටත් ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා

සමහරු කියනවා ජෙරුසලම කියන්නේ සමාව ගැනීම සදහා ලෝකෙ හරි මැද කියලා.

නමුත් මගේ මතය, මම ඒකට කියන්නේ මෙතන, දැන්.

මම දන්නවා ඔයාගේ නමම තියෙන කෙනෙක්.

මම ඔයාගේ අම්මව දැනගෙන හිටියා.

ආචාරශීලි වෙන්න, මම කිවයුතුයි එකදෙයක් ඒ ඇයගේ විරුද්ධතාවයන් ගැන.

නමුත් මම රජුගේ සහෝදරයා ඒවගේම ඇයට කිසිම තේරීමක් තිබ්බේ නැහැ.

නමුත් මම ඇයට බලකලේ නැහැ.

මම ඔයාගෙන් සමාව ඉල්ලනවා.

මම ගොඩ්ෆ්‍රී, බාරොන්වල ඉබ්ලිනයේ.

මට ඉන්නවා ආයුධ සන්නද්ධ සිය දෙනෙක් ජෙරුසලම් වල.

ඔයා අපිත් එක්ක එනවනම්, ඔයාට ජීවත්වෙන්න පුලුවන්

ඒවගේම ඔයාට තියෙනවා මගේ ස්තූතියි - මෙන්න ඒක.

ඔයා කවුරු උනත් , ස්වාමිනි, මගේ තැන තමයි මෙතන.

ඔයාගේ මේ තැන සොහොන්බිමක් වුනොත් දැන් මොකද වෙන්නේ.

ඔයාට මාව ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ. ඔයාට මගෙන් මොනාහරි වුවමනානම්, දැන් ඒක ගන්න.

මට කිසි දෙයක් එපා.

මට සමාවෙන්න ඔයාට සිද්ධවුණු කරදරවලට. දෙවියෝ ඔයාව ආරක්ෂා කරයි.

ජෙරුසලම හොයාගන්න ලේසියි.

ඔයා යන්න ඉතාලි භාෂාව කතා කරන තැන වෙනකම්, ඊටපස්සේ ඔයා වෙන භාෂාවක් කතා කරන තැනට වෙනකම් දිගටම යන්න.

අපි යන්නේ මෙසීනා වලට. සුභගමන්.

මේ ගමට ඔයාව වුවමනා නැහැ.

පැරණි රජතුමා මැරුණහම, ඔවුන් ඔයාව එලියට ඇදලා දායි.

රාජගුරු මැරුණහම, ඒක ඒකාන්තයි.

ඒවගේම ඔයා ගනියි මගේ වස්තුව.

පල්ලිය. ඔයා.

ඔවුන් ඔබව ජෙරුසලම් වෙත ගෙන යා යුතුයි.

වෙනතකට, .... මේ හැමදේකින්ම.

මම ඒක ලෑස්ති කරන්නම්.

මම ඔයාට දිවුරනවා, ඔයාට කිසිම සාමයක් තියෙන එකක් නැහැ. ඉතිං පුලුවන් තරම් කාලයක් මෙහේ ඉන්න.

කිසිම මිනිහෙකුට කවදාවත් අලුත් ලෝකයක් ඕනවෙන එකක් නැහැ.

හිතන්න ඔයාගේ පාපයන් සහ වේදනාව මකාදමනවා.

හැමදෙයක්ම...

ඔයා ධර්ම යුද්ධය අතට ගන්නවා නම්...

ඔයා මුදාහැරිය යුතුයි ඔයාගේ බිරිදව අපායේ ඇය ඉන්න තත්ත්වයෙන්.

මම ඒක පරිස්සමින් කරන්නම්. ඇය සියදිවි හානිකරගත් කෙනෙක්. ඇය ඉන්නේ අපායේ

කෙසේ නමුත් ඇය එහේ කුමක් කරනවා ඇත්ද ඔලුවක් නැතිව...

ඔතන නවතින්න.

ඔයා මාව මරන්න ආ යුතුද? මේ දවස් ටිකේ වුනත්, ඒක ලේසි වෙන එකක් නැහැ.

හොදයි

මම ඒක කරලා තියෙනවා...

මිනිමැරීම.

අපි හැමෝම එහෙම නෙමේද?

ඒක ඇත්ත ජෙරුසලමේදී මට පුලුවන් මගේ පාපයන් මකාදමන්න

ඒවගේම මගේ භාර්යාවනුත් ඒක ඇත්තද?

අපිට පුලුවන් එකට එකතුවෙලා හොයන්න.

ඔයාගේ අත් පෙන්නන්න.

ඒයි

මොන මගුලක්ද කරන්නේ

උඹ ඔහොම කරහම අපි කොහොමද යකෝ වතුර ටිකක් බොන්නේ

ඒක ඇහිදගන්න. අපි බලමු ඔයා කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඔහුගේ අත තුවාලවෙලා , ස්වාමිනි.

මම එකපාරක් ඊතලයක් වැදිලා දවස් දෙකක් ලොකු සටනක් දුන්නා.

කවදාවත් තුනී ආවරණයක් පාවිච්චි කරන්න එපා. ඔයා හොදට සටන් කරනවා.

ඔයාගේ දක්ෂතාවයන් මත අපි වැඩකරමු.

ගන්න ඝනකම් ආවරණයක්, මේ වගේ.

ඉතාලි ජාතිකයන් මේකට කියන්නේ... උකුස්සාගේ ආරක්ෂකයා කියලා

ඔයා උඩින් පහරදෙන්න, මේ වගේ.

ඒක කරන්න. කඩුව කෙලින්.

එන්න.... කකුල පස්සට, ඔයාගේ දනහිස් නමන්න.... කඩුව කෙලින්.

තමා මත යැපෙන්න.

කඩුවක තලය කියන්නේ එක කොටසක් විතරයි.

පහර දෙන්න.

ඔයාට යන්න අවසර තියෙනවා

අවධානය යොමුකරන්න

එයින්ස්, ස්වෙයි, ඩ්රෙයි

වියර්, ෆන්ෆ්

මේ මොකක්ද?

මාමේ. බෑණෝ

ඔයත් එක්ක මිනිහෙක් ඇවිත් ඉන්නවා, බේලියන්, පූජකයාව මරපු කෙනා,පූජකායාගේ සහෝදරයා.

ඔහුව නැවත ගේන්න කියලා මගේ තාත්තයි රාජගුරුයි මාව එවලා තියෙන්නේ.

ඔහු කියනදේ ඇත්තක්. ඔවුන්ට අයිතිය තියෙනවා මාව ගෙනියන්න.

මම කියන්නේ ඔහු අහිංසකයෙක්. ඔයා කියනවනම් ඔහු වැරදිකාරයෙක් කියලා, අපි සටන් කරමු.

දෙවියෝ තීරණය කරයි මේකේ ඇත්ත නැත්ත. මගේ ජර්මානු යාලුවා නීතිය පිළිබද ඉගෙනගන්න කෙනෙක්.

ඔහුව මට දෙන්න. මම ඔයත් එක්ක සටන් කරන්නම් වෙන දෙයක් වෙනුවෙන්.

මාමේ, ඔහු මිනිමරුවෙක්.. මමත් එහෙමනේ

කවුරුහරි අද දවසේ මැරෙනවා, ඔයා අනිවාර්යයෙන්ම ඔවුන් අතරෙන් කෙනෙක් වේවි.

ඔයා මගේ මාමා. මම ඔයාට මාර්ගයක් දිය යුතුයි

දැළට

මගේ සහෝදරයාගේ ආදරයට ස්තූතියි.

මම තමයි රොජර් ඩී ගේ පුතා..... මාව අමතද්දි ඔයාගේ හිස් ආවරණය ඉවත් කරන්න.

මම තමයි රොජර් ද කෝමියර්ගේ පුතා.

මම එකග වුනා වන්දිය ගෙවා නිදහස් කරගන්න.

මේ ඇත්ත.

හොදයි, ඔයා ඊතලය කැඩුවා.

ඉලඇට කැඩිලා නම්, ඇටමිදුලු වලට ලේ ගිහින් ඇති,

ඒ හේතුව නිසා ඔයාට උණගැනිලා මැරිලා යන්න පුලුවන්.

නැත්නම් විසප්පු ගෙඩියකින් තැවරුවොත්, ඔයාට ජිවත්වෙන්න පුලුවන්.

ඔයා ඉන්නේ දෙවියන්ගේ අතේ. ඔයාට පුලුවන්ද මට තව වයින් ටිකක් ගේන්න?

ඒක නෙමේ, ඔවුන්ට කිසිම අයිතියක් නැහැ ඔයාව මෙහෙට ගේන්න. ඒක තමයි ඔවුන් අහපු විදිහ.

ඔවුන්ට අයිතිය තියෙනවා මාව ගෙනියන්න.

ඒවගේම මටත්

මිත්‍යාදෘෂ්ඨිකයා මරන්නට, පාප් වහන්සේ කියලා තියෙනවා, ඒක ඝාතනයක් නෙමේ. ඒක ස්වර්ගයට යන මාවතක්.

මිත්‍යාදෘෂ්ඨිකයා මරන්නට, පාප් වහන්සේ කියලා තියෙනවා, ඒක ඝාතනයක් නෙමේ. ඒක ස්වර්ගයට යන මාවතක්.

මිත්‍යාදෘෂ්ඨිකයා මරන්නට, පාප් වහන්සේ කියලා තියෙනවා, ඒක ඝාතනයක් නෙමේ. ඒක ස්වර්ගයට යන මාවතක්.

ඔයා කොහෙද යන්නේ? ජෙරුසලමට, සහෝදරයා.

මොන පාරෙන්ද? සමහර අය දන්න පාරකින්.

දෙවියෝ දන්න.

අපි කවදද මේ පිස්සුව නතර කරන්නේ? මගේ සිතිවිලි ඈතට ගියාට පස්සේ. ඒක ඉක්මනට වෙයි ,

මේ කවුද?

මගේ පුතා.

මට සටන් කරන්න තිබුනා ඔයත් එක්ක, ඔයා තවමත් මේ පාහරයින්ව හදන එක නිසා

මම ඔයාගේ අම්මව දැනගෙන හිටියා ඇය ඇගේ දේවල් හදාගෙන ඉන්නකොට.

වාසනාවට, ඔයා වැඩිමහල් වැඩියි මගේ කෙනෙක් වෙන්න.

හැමදෙයක්ම පිළිවෙලක් වෙයි.

මෙසීනා - ශුද්ධවූ දේශයට යෑමට තිබෙන වරාය

ඔයා දන්නවද මොනාද ශුද්ධවූ දේශයේ බොරු කියලා?

අලුත් ලෝකයක්

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left