The first 190 lines.
'ගෝවා නගරය.'
'වැස්ස අතරතුරේදි මෙහේ හැමදේම නවතිනවා.'
වෙලාව පවා.
'ගෙම්බෙක් පවා දෙපාරක් හිතනවා.'
'මම පනින්නද එපාද කියලා?'
මොන මගුලක්ද?
ෆෝන් එක ගන්නවද නැද්ද?
උස්සපන්. උස්සපන්.
පාහර අපතයෝ, උස්සපන්.
පර බැල්ලිගෙ පුතා!
කෙලින්න..
ආයෙත් වතාවක්
අපතයා, මම උඹට..
හලෝ
හලෝ, මාව ඇහෙනවද?
හලෝ.
හලෝ. ෆ්‍රැන්සිස් අලිමේරෝ.
උඹට මම....
පෝකර් සෙල්ලමේ අන්තිම කාඩ්පත වෙන්නේ...
...නදියයි.
මේ ගඟේ එක්කෝ ඔයා ගිලෙනවා..
...නැත්නම් කිඹුලෝ ඔයාව පණපිටින් කාලා දානවා.
සෙල්ලමේ අන්තිම අවස්ථාව..
කොහෙද සල්ලි?
මගේ ජීවිතේ හරියට පෝකර් සෙල්ලමක් වගේ.
අළුත් කාඩ් එකක් දාන හැම පාරම, මගේ දෛවය අනිත් පැත්තට කරකැවෙනවා.
බොස්
ඇයි ෆ්‍රැන්සිස් හැසිරෙන්නෙ හරියට.. "ඔහු ගාව කෝටි 5ක් තියෙනවා වගේ?
රැවටිල්ල, බබෝ.
රැවටිල්ල.
නැත්නම් එයාගෙ සෙල්ලම ඉවරයි.
ඔහු මගේ කෝටි 5ට ඇමතුවා.
ඒ උනත්...ඔහු ගාව කිසිම දෙයක් නෑ... ඔහුගෙ අතේ තියෙන කෑල්ල හැරෙන්න.
මේ ඇන්තනිගෙයි කීර්තිගෙයි සිද්ධිය.. පැටළිලිසහගතයි.
ඔයා හිතන්නෙ ෆ්‍රැන්සිස් ඒක කරා කියලද?
ඔහ් නෑ!
හේයි! කෝ.
ඔහ්, නෑ!
ඔහ්, නෑ!
මොන... පාහරයෙක්ද!
එක හිරු කිරණක් මේ පර බල්ලව බේරුවා.
හේයි, බෝට්ටුව ගන්න!
කාලය මාත් එක්ක සෙල්ලම් කලා.
මාව ව්‍යාකූල කලා.
ඒත් වද වෙන්න එපා..
අවසානයේදි හැමදේම පැහැදිලි වේවි.
මේ කුමන්ත්‍රණය හරිම සංකීර්ණයි.
අපි පළමු සිද්ධියෙන් පටන් ගනිමු.
මම මන්දබුද්ධිකයෙක්, මෝඩයෙක් කියලා සලකන්න
දැනට විතරක්.. හරිද?
අපිට නළුවෝ හතරදෙනෙක් ඉන්නවා.
ඇන්ටනි, කීර්ති, මායා, බොස්.
ඒ වගේම ඇතුලෙන් හඬක් ආවා
"මෙතන පුදුමය ගෙනදෙන ඇසුරුමකුත් තියෙනවා කියලා..
ඔයාගෙ ඇත්ත නම මොකක්ද, බොස්?
මිනිත්තුවක් ඉන්න.
ඔව්. ඇමතිතුමාට දැනුම් දෙන්න මම විවාහ උත්සවේට එනවා කියලා.
ඔහුගෙ දුවගෙ විවාහයට.
ඒත් මම නටන්නෙ නෑ.
මම ඒකට අය කරනවා.
කණගාටුයි.
ඔව්, මොකක්ද?
නම? සම්පූර්ණ නම?
බොස්.
බොස්. ඒක තමයි මගේ නම.
පොඩි කාලේ ඉඳලා.
මම උපදුනාම, දොස්තර මට අතින් තට්ටු කරලා..
...මම ඔහුට ආපහු කම්මුලට ගහලා!
එදා ඉඳලා හැමෝම මට කියන්නේ බොස් කියලා.
නියමයි. නියම නමක්නේ.
බොස්.
තාත්තගෙ නම.
බොස් ගෙ තාත්තා.
හොරකම මෙහෙදිද උනේ? බෝට්ටුවේදිද?
ජැක්පොට් වලදි.
ජැක්පොට් එක කොහෙදිද හොරකම් කරේ? බෝට්ටුවේදිද?
බෝට්ටුවේ නම තමයි "ජැක්පොට්"
හොඳයි, නම අමතක කරමු.
වැඩේ ගැන කතා කරමු.
ඔයාලා හැම දෙනාම ඊයෙ හිටියේ ජැක්පොට් බෝට්ටුවේ.
අන්තිම කාඩ් එක ගත්තේ කීර්ති නේද?
ඔව්.
එතකොට ඔයා ඒ වටය දින්නද?
ඔයාගෙ නම පොන්ඩි ද?
නෑ.. ඇන්ටනි.
ඒත් පොන්ඩි කියලා..
මම කිව්වෙ මට ආදරේට කියන්නෙ පොන්ඩි කියලා.
යාළුවෝ කියන්නෙ එහෙමයි.
යාළුවෝ කියන්නෙ එහෙමද?
ඒ කියන්නේ ... ඔයා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලනවා..
නෑ! මගේ ගම පොන්ඩිචෙරි!.
ඉතින් ඇන්ටනි, ඔයා කෝටි 5ක් ලැබුනා.
කදිම පලවෙනි තෑග්ගක්!
ඔව්. හැමෝම ඒක දැක්කා.
මිනිත්තු කිහිපයකට පස්සේ, කවුරුහරි ගෙම්බෙක් ඒක ඔයා අතෙන් උදුරගත්තා.
ඔහු ගාව තුවක්කුවක් තිබුනද?
ඔව්? - ඔව්.
බොස්.
මම කොහොමද විශ්වාස කරන්නේ"
"බෑග් එක හිස්ව තිබුනෙ නෑ කියලා?
ඒ.. බොස් කිව්වොත් කිව්වා.
කිව්වොත් කිව්වා.
මට ජැක්පොට් එක හොයා ගන්න බැරි උනොත්
මම මගේ නම “මෝඩයා“ කියලා තියාගන්නවා.
ඔයා අන්තිමට ලියපු දේ මොකක්ද?
මෝඩයා, සර්. -ඔයා..
බලන්න.
දෙවිදිහක් තියෙනවා.
කෙලින් ඇඟිල්ල...
...නැවුන ඇඟිල්ල.
ඔයා මොන විකල්පය තෝරගත්තත්
ඒ මගේ ඇඟිල්ල වේවි... ඒ වගේම ඔයාගෙ...
එතකොට 100,000 ගැන මොනවද හිතුවේ?
100,000? ඇතුලත් වීමේ ගාස්තු?
පෝකර් තරඟාවලියට.
අපි හිතුවේ...ඔයා සල්ලි දේවි කියලා.
ඇයි මම දෙන්නේ?
ඒක ඔයාගෙ වැඩේ. ඔයා ඒක කරන්න.
වද වෙන්න එපා, බොස්.
කොහොම උනත්, ඔයාට හෙට වෙනකොට කෝටි 5 ලැබේවි.
මොකක්? - ඔහු කියන දේ ගනං ගන්න එපා, බොස්.
ජැක්පොට් එක ගැන ටිකක් වික්ෂිප්ත වෙලානෙ ඉන්නේ.
ඔහුව අමතක කරන්න.
පාහරයා.
හොඳයි, ඔයාලා වංචා නිපුණයන්.
බලමුකෝ ඔයාලගෙ අත් වල තියෙන අරුමය ගැන.
100,000ක් අරගෙන එන්න!
පිළිගත්තා බොස්.
ඔයා සෑහෙන්න කපටියෙක් වෙලානේ!.
ස්තූතියි. ස්තූතියි
කොහොම උනත්, ඔයත් එච්චරම අදක්ෂයෙක් නෙවෙයි.
සැරදේවා. - සැරදේවා.
අපි කොහෙන්ද ඇතුල්වීමේ ගාස්තුව වන 100,000 හොයා ගන්නේ?
ඔයා මොකක් හරි ගැන හිතුවද?
බොස් ගෙ සතුට වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන.
හරි.
ඒ පාහරයව සතුටු කරන්න මම කිසිම දෙයක් කරන්නෙ නෑ.
ඇන්ටනි අර බල්ලා ඉස්සරහ කවදාවත් නටන්නෙ නෑ!
හරිම නාට්‍යාකාරයි.
නවත්තපන්, පොන්ඩි.
කවුරුවත් උඹට එච්චර ගානක් ණයට දෙන්නෙ නෑ.
පාහරයා.
ඔයාලගෙ මාර පෙනුමක්නේ තියෙන්නේ.
ඔයා කියනවනම් ඕනම කෙනෙක්ට 100,000ක් දේවි.
හරි?
හේයි.
එක පාරක් කියන්නකෝ.
මෝඩයෝ.
ඒයි. මූට තේරුම් කරලා දීපන්.
මෝඩයා.
තව ටිකක් පස්සට.
ස්ථාවරයි.
හරි.
ඔව්. සේරම හරි.
පිස්සු හැදෙනවා.
ලාස් වේගාස් දිනේවා!
හරි. මෙන්න ඔයාට. ගන්න.
මෙන්න.
තත්පරයක් ඉන්න, අංකල්.
ඉන්න. ඔයා පැත්තට යන්න. ටිකක් පස්සට වෙන්නකෝ.
හරි.
එකයි, දෙකයි, තුනයි.. යන්න.
"අපි යමු."
පනස් හතරයි.
තවත් ලක්ෂයක් ඕන.
අයියෝ.. හිපි සුද්දෝ වෙනුවෙන් ඇඳුම් ගන්නත් ඕන.
ඉදිරිපත් කිරීම ලෑස්තියි.
සල්ලි දෙන්න විතරයි තියෙන්නේ.
ටුන්ගා ට මගේ බයිසිකලේ ඕන උනා.
ටුන්ගා. ඔයා කොහේද?
මගේ බයිසිකලේට 40,000ක්.
හවස් වෙනකොට
හරි, නියමයි.
ඒත් මම දවස් දෙක තුනකට පස්සේ බයිසිකලේ බාර දෙන්නම්.
ස්තූතියි මචං.
දැන් අනූ හතරයි - නියමයි!
බොස්
ඔව්, මායා.
මොකක් හරි අවුලක්.
ඒ මොකක්ද?
කාඩ් ගණං කිරීමේ.
එහෙමද, මොන මේසෙද?
අංක 7 මේසේ.
හරි.
අංක 07 මේසේ.
මගේ කැසිනෝ එකේ...., මගේ ගෝවා නගරේ... වංචාවල් කරනවද?
තමුසෙට..
පාඩමක් උගන්නන්නම වෙනවා.
මම සූදුකාරයෙක්, ඒ නිසා ඔබට ජීවත් වෙන්න තියෙන අවස්ථාව සෑහෙන්න අඩුයි.
මෙතනින් පැනගන්න මම මිනිත්තුවක් දෙන්නම්.
No comments yet. Be the first to leave one.