The first 200 lines.
හෙලෝව්! මම ගෲ!
ගෲ!
ආචාර්ය්‍ය නෙෆාරියෝ.
මම දන්නවා ඔයාට දැනෙන වේදනාව
ඊජීප්තුවෙන විශාලා අපරාධයක් සිදුවෙලා තියනවා අද රාත්‍රියේදී
මටත් එහෙමයි, ඒක බෙදාගන්න අපි එක්විය යුතුයි
ඒත් මගෙ ඇස් ඔබ තමයි හැමවෙලේම විශිෂ්ඨයා.
මොකක් ? මොකද උනේ ?
ඔක්කොම ප්‍රවෘත්තිවලට කිව්වනේ!
කවුරුහරි පිරමීඩේ හොරකම් කරලා
ඒ නිසා ඔවුන් කියනවා අනික් තක්කඩින් ගැනත් සෙවිල්ලෙන් ඉන්නේ කියලා
කට්ටියව එකතු කරනව !
එකතුවෙනවලා කට්ටියම!
හරි හරි
හේයි!
දකින්න ලැබීම සතුටක් කෙවින්! කොහොමද පවුලේ කට්ටිය හොඳින්ද ?
හරි
ඔය ඉන්නේ මගෙ ළමයි! මොකද ලැරී?
නැටිල්ල නවත්තනවා ! නැටිල්ල නවත්තනවා!
ස්තූතියි, හරි.
දැන්, මට දැනගන්න ලැබුන විදියට ඔබලා දැනටමත් දන්නවා
වෙනත් තක්කඩියෙක් පිරමීඩේ හොරකම් කරලා කියලා
පෙනන හැටියටනම් ඒක ලොකු වැඩක්
මිනිස්සු කියන විදියට ඒක මේ ශතවර්ෂයේ සිදුවු ලොකුම හොරකම හා ලොකුම භාණ්ඩය
නමුත්, මම කණගාටුවෙන්ද ? නෑ, මම කණගාටුවෙන් නෑ
ටිකක්
නමුත්, අපිට හොඳ අවුරුද්දක් තිබුනා අපි වෙනුවෙන්ම
ඒ වගේම ඔබලා සියළුදෙනාම මගේ ලැයිස්තුවේ ඉන්නවා
නෑ, නෑ, ඉහළ නැංවීමක් නෑ
ඔබලා කවුරුත් තනතුරුවලින් ඉහළ දමන්නේ නෑ
මොනවද අපි කලේ ?
හොඳයි, අපි හොරකම් කලා ටයිම්ස් චතුරස්‍රය!
නියමයි!
ඔව්, ඔබලා හැමෝම කැමතියි නේද මේ විදියට ෆුට්බෝල් බලන්න ?
මේක විතරක් නෙමෙයි
අපි හොරකම් කලා ලිබර්ටි ප්‍රතිමාව,
ලාස්වේගාස්වලට වඩා කුඩා එකක්.
මම කිව්වේ නෑ නේද අයිෆල් කුළුණ ගැන, ඒකත් ලාස්වේගාස් වගේමයි
හරි, මම ඔබලාට කියන්න ගියේ නෑ මේ වනතුරු
දැන් මම ඊට වඩා ලොකු දෙයක් කරනයි යන්නේ!
ඒකට ස්තූති කරන්න ඕනා මගේ මිත්‍ර ආචාර්ය්‍ය නෙෆාරියෝට...
ස්තූතියි!
මෙන්න ඉන්නවා ඔහු
දැන්, අපි හදලා තියනවා shrink ray එකක්...
අපේ රහස් විද්‍යාගාරයේ, අපි මේක එක පාරක් භාවිතාකලොත්,
අපිට හැකියාව ලැබෙනවා
මේ ශතවර්ෂයේ හොඳම අපරාධය කරන්න
අපි හොරකම් කරන්න යන්නේ...
ඉන්නවා... ඉන්නවා... මම තවම කියලා ඉවර උනේනෑ
හේයි
ඩේව්, අහගන්නවා කරුණාකරලා.
ඊලඟට, අපි හොරකම් කරන්න යන්නේ...
හඳ....යි !
එක පාරක් හරි හඳ මගේ උනොත්,
මුළු ලෝකෙම අය, මට ඕනා දෙයක් දේවී ඒක ආපහු ගන්න!
ඒවගේම මම තමා හොඳම තක්කඩියා එතකොට හැමදාමත්!
ඒක ගැන තමයි මම කතාකරන්නේ
ඔව්?
හෙලෝ ගෲ? මම මේ අංකත් එක්ක මිරිකිලා ඉන්නේ,
මට ඇත්තටම පේන්නේ නෑ අපිට ධනය තියනවා කියලා ඒකට
මේක කරන බෑ, මට ආශ්චර්ය්‍යක් කරන්න බෑ
හේයි, ඉවසනවා
මම තව ණයක් ගන්නම් බැංකුවෙන්. ඔවුන් මට ආදරෙයි!
ඊඩත්, නවත්තන ඕක
මොකක් ? මම ඇවිදිනවනේ.
-හායි, මිස් හාටී. අපි ආවා -හායි, මිස් හාටී. අපි ආවා
හෙලෝ, ලමයිනේ!
අපි නැති අතරේ කවුරු හරි ආවද අපිව හදාගන්න ගෙනියන්න?
මතක් කරලා බලනකම් ඉන්න
නෑ !
ඊඩත්! මොකද්ද මගේ මේසේ උඩින් තිබ්බේ?
මඩ ගුලියක්
ඔයානම් කවදාවත් හදාගන්න ගෙනියන එකක් නෑ ඊඩත්, ඔයා දන්නව නේද ඒක ?
ඔව්, මම දන්නවා
ඒක හොඳයි
ඉතින්, කොහොමද ගිය වැඩේ කෙල්ලනේ? අපේ කොටසේ අයව හමු උනාද?
ටිකක්..
ඉතා දරුණු අපරාධයේ වගකීම ගන්නේ?
ආපහු වැඩට, ආපහු වැඩට, ආපහු....
අපි mini-mints 43 විකුණුවා, , choco-swirlies 30ක්, coco-nutties 18ක්...
හරි
හොඳයි, ඔයා කියන විදියට දිනක හොඳම වෙළඳාම ඒක
මගෙ මූණ දිහා බලනවලා!
තාමත් හිතනවද ඒක දිනක හොඳම වෙළඳාම කියලා?
coco-nutties දහ අටක්...
මම හිතන්නේ අපිට මීට වඩා ටිකක් වැඩියෙන් කරන්න පුළුවන්. එහෙම නෙමෙයිද?
ඔව්
සතියක්ම අර පෙට්ටිය ඇතුලේ ඉන්න අපිට ඕනේ නෑ. ඕනද අපිට? නෑ.
-නෑ, මිස් හාටි -නෑ, මිස් හාටි
හරි, හොඳයි. යන්න පුළුවන්. ගිහින් මගේ මොනවාහරි හෝදලා දානවලා
-හායි පෙනී -හායි පෙනී.
හායි යාළුවනේ
හෙලෝ අම්මේ, මම කෝල් කරන්න හිටියේ. ඒත්...
මම උඹට සුභ පතන්න ගත්තේ, පිරමීඩේ හොරකම් කල එකට.
ඒ උඹ නේද, නැද්ද?
එහෙම නැත්තම් වෙන කවුද තක්කඩියෙක්ද ඒ ?
අම්මා දැනගන්න, මමත් එකක් කරනවා...
ඒක ලොකුම ලොකු, වැදගත් එකක්
ඒක මොකද්ද කියලා අම්මා දැනගත්ත ගමන් මං ගැන ගොඩාක් ආඩම්බර වෙයි
සුබ පතනවා ඒකට! මම තියනවා.
Mr Perkins හම්බවෙන්න
ඔව්, කරුණාකර ඉඳගන්න
මේක මිනිසෙකුගේ එක් කුඩා පියවරක්,
අම්මේ, මාත් කවදාහරි දවසක හඳට යනවා
මට සැකයි ඒක. ඔයා පරක්කුයි
නාසා එකෙන් ආයේ වඳුරෝ හඳට යවන එකක් නෑ කවදාවත්
හේයි
මමත් ණයක් ඉල්ලුවා අලුත් අපරාධයකට වෙක්ටර් කියන නමින්
ඒක ගණිතමය න්‍යායක්,
යමක ප්‍රමාණය ඊතලයකින් නිරූපණය කලොත්, ඒකේ දෙපැත්ත සහ විශාලත්වය.....
වෙක්ටර්. ඒ මමයි
මොකද මම අපරාධ කරන්නේ, දෙපැත්ත සහ විශාලත්වය බලලා..
ඕඕ යේහ් !
බලනවා මගේ අලුත් ආයුදේ
කුමන සහාසිකයාද මේ...
පිරන්හා තුවක්කුව! ඔව්.
වෙඩි තියන්නේ ඇත්ත පිරන්හාවන්, මේ වගේ එකක් දැකලා නෑනේ?
දකින්න විදියක් නෑනේ. මමනේ මේක හොයාගත්තේ
මේක ගැන පැහැදිළි කරන්නද?
වෙඩිතියනවා! සමහර වෙලාවට ටිකක් අමාරුයි,
ආයෙත් පිරන්හා ඇතුලු කරලා....
මිස්ටර් ගෲ, ඔබට දැන් Mr Perkins මුණගැහෙන්න පුළුවන්
ඉතින්, මට ඕනා
බැංකුවෙන් සල්ලි ටිකක් රොකට් එකක් හදන්න
උන් උන්ට ඕනා තැනවලනේ යන්නේ.
-ඊට පස්සේ... හඳ අපේ. -වාව්!
යනවා යන්න. මම ගෙදර නෑ.
හොඳයි, නියම ඉදිරිපත්කිරීමක්.
මම කැමතියි ඔය කියන shrink ray එක බලන්න
නිසැකයෙන්ම,
ලඟදීම ඒක මට ලැබෙනවා
ඔබ ලඟ දැන් ඒක නෑ?
එහෙම තියාගෙන, මොන නිර්භිත කමකින්ද බැංකුවෙන් සල්ලි ඉල්ලන්න ආවේ
පැහැදිලිවම
ඔබට අදහසක් තියනවද මේ බැංකුවේ ප්‍රාග්ධනය ඔබ වෙනුවෙන් ආයෝජනය කරයි කියලා ගෲ ?
ඔබේ වැදගැම්මකට නැති වැඩවලින් ලාභයක් ලබන්න පුළුවන් කියලා
කොහොමද මම ඒක හිතා ගන්නේ? මේ ඇපල් ගෙඩිය ඔබේ කියලා කිව්වොත්
අපි අපේ මුදල් ආපහු ගන්න හදන්නේනෑ...
කියපුදේ තේරුනනේ
මේ බලනවා ගෲ, වැදගත් දේ තමයි, අලුත් දුෂ්ඨයො දැන් මෙහේ ඉන්නවා
ඔබට වඩා තරුණ, ඔබට වඩා බඩගින්නේන් පෙළෙන...
ඔබට වඩා තරුණ.
හරියට අර එලියේ ඉන්න තරුණයා වෙක්ටර් වගේ
මිනිහා දැනටමත් පිරමීඩයක් හොරකම් කරලා!
මට වැටහුනා, මට වැටහුනා..
ඉතින්, රොකට් එක සඳහා සල්ලි ලැබුනොත්...
shrink ray එක ගේනවා. ඊට පස්සේ කථා කරමු අපි
මෝඩයා!
මෝඩයා!
අපි ඒක ගත්තා!
මොකද ?
හේයි.. හේයී...! මොකද! හේයී!
එපා! එපා! එප!
උඹ!
දැන්, උඹ දෙපාරක් හිතයි කාගෙ හරි ඔළුවක් ගල් කරන්න ඉස්සරින්
ආයූබෝවන් ගෲ!
ඉක්මන් කරනවා! මිනිහට යන්න දෙන්න බෑ!
උඩට! උඩට!
වෙඩි තියනවා! වෙඩි තියනවා දැන්!
උඹට මාව මගහැරුනා!
ගන්න ඒක
කොච්චර උත්කෘෂ්ටද
උඹ අපිට පේනවා දැන්
මොකක්?
හේයී ගෲ!
මේක පරීක්ෂා කරන්න යන්නේ
මොන පිස්සුවක්ද මේ.. මේ මොකද මේ වෙන්නේ
මේකනම්....
නෑ.. නෑ.. නෑ..
ගොඩාක් කුඩායි! මේක මට ගොඩාක් කුඩායි!
මම මේ කොල්ලට වෛරකරනවා!
...කරුණාකරලා අපිව බලාගන්න හොඳ නින්දකට අපිට ආශිර්වාද කරන්න
ඒ වගේම ආශිර්වාද කරන්න අපේ කන්වලට කුරුමිණියෝ රින්ගන්න එපා කියලා
මොලේ ඇතුලේ බිත්තර දාන්න එපා කියලා
නියමයි. ස්තූතියි ඒ අදහසට ඊඩෙත්
කවුරු හරි අපිව හදාගන්න අරන් යන්න
ඒ අම්මයි තාත්තයි ගොඩාක් හොඳ වෙන්න ඕනා
ඒ වගේම කඟවේන් පැටියෙකුත්
ඒමේන්.
ඒමේන්! ඒමේන්!
කඟවේන්නු, මම උන්ට ආදරෙයි කඟවේන්නු, මම උන්ට ආදරෙයි
කඟ, කඟ, කඟවේන්නු මම උන්ට ආදරෙයි
කඟ, කඟවේන්නු, මට සුරතලෙක් ඉන්නවා
සුබ පැතුම්! පොඩි කෙල්ලනේ!
වාව්.. නියමයි!
හායි! අපි මිස් හේයිට්ගේ අනාථ නිවාසේ ලමයි
-මට වැඩක් නෑ, යනවලා - අනේ!
අපි කුකීස් විකුනනවා. ඔබ දන්නවද, අපිට හොඳ අනාගතයක් තියනවා
-පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, ඔබලා ගාව කොකෝ නට්ස් තියනවද? - ඔව්!
විදුලි බුබුලක්!
ආචාර්ය්‍ය නෆාරියෝ
මට කුඩා විස්කෝත්තුවගේ රොබෝලා ටිකක් ඕනා
- මොකක් ? - රොබෝ විකෝත්තු!
-කවුද මේ ? - ඔහ්, අමතක කරමු ඒක
හොඳයි, අපේ මූලික කරුණු සොයා බෙලීමේදී ඔබ ඉතා හොඳයි
ඩොක්ටර් ගෲ.
මට පේනවා ඔබ ලැයිස්තුවක් හදලා තියනවා...
...ඔබේ පුදගලික ජයග්‍රහණයන් ගැන
ඒ ගැන බොහොම ස්තූතියි. මම කියවීමට බොහොම කැමතියි
ඒ වගේම ඔබ ගෞරවණීය පදක්කමත් ලබලා තියනවා
No comments yet. Be the first to leave one.