The first 16 lines.
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
"මගෙ දෙනුවන් වල පිටු මත"
"මම මෙය සිය වතාවක් ලියුවෙමි"
"මට තිබුණු ආදරය"
"පවසන්නට නොහැක්කෙමි"
"මට මං ගැනම දුකයි"
"මම නිහඬව සිටින්නේ"
"මගේ නිහඬකම තමයි මගේ දඬුවම"
"මගේ හදවතත් මෙය විශ්වාස කරයි"
"එනමුත් මා තවම නොදනී"
"කෙසේ නුඹට පවසන්න කියා"
මොකද මමයි නුඹේ ~විරුවා~
මොකද මමයි නුඹේ ~විරුවා~
මොකද මමයි නුඹේ ~විරුවා~
මොකද මමයි නුඹේ ~විරුවා~
"නුඹ නිසාවෙන් පමණයි"
No comments yet. Be the first to leave one.