The first 200 lines.
පසුගිය කොටසින්.......
කඩු මල්ලවයන්ගේ ලෝකේ,, මිනිසෙකුගේ යස සහ ඉසුරු
ගොඩනගනවා එහි තිබෙන සත්‍යයෙන්ම.
යස සහ ඉසුරු
මට දෙකම අවශ්‍යය නැහැ.
මම වෙනුවෙන් සටන් කරන්න.
මම ඔබව නැවත එක්සත් කරන්න උදව් වෙන්නම්.
මම තරඟ වලට කැමති නැහැ.
මම හිත රිදවන්න හිතුවේ නැහැ.
මම පුහුණු උනේ කඩු එක්ක වචන එක්ක නෙමෙයි.
කඩු මල්ලවයෙකුගේ ශක්තිය හොඳින් විහිදුන එකක්
මල්ලව පිටියේ වැලි වලින් ඔබ්බට ගිය දෙයක්.
මාස තුනක ධාන්‍ය,
ගෙවන්න තියෙන ණය මුදල්,
තුනක්, එහෙමද? අද වෙනකොට.
හෙට එයාලා එදිරිවාදිකම මල්ලව පිටියේදී පිරිමහ ගනීවි !.
"ක්‍රික්සස්",අපරාජිතයා
"ස්පාටකස්", මරණයට අකීකරු බල්ලා!
උඹට තව පුහුණුව අවශ්‍යයි.
මම මීට වඩා හොඳින් පුහුණ වෙන්නම් එහෙනම්.
ඒ වගේ දේකට දැන් ගොඩක් ප්‍රමාදයි.
෴... "Spartacus Blood and Sand ...෴
"වල තුල වික්‍රමය"
උඹ හිතන්නේ මම මෝඩයෙක් කියලද?
නැහැ, "ඩොමිනස්".
තව උඹ මට අගෞරව කළා.
එකඟතාවයකට පැමිණුනා, දිව්රුම් සපත කළා!
උඹව කඩු මල්ලව පුහුණුවකට යොමු කරවන්න
මට ස්වාමියා කියලා කතා කරන්න,
නීති වලට අවධානේ දෙන්න!
ඒ වෙනුවට,මම පරික්ෂා කිරීම් කරන්නම්,
උඹේ වටිනා බිරිඳව!
නමුත් උඹේ තදියම උඹව තවත් ඉහල දැම්මා.
"ඩොක්ටෝරේ" අකීකරු වෙලා, "ග්නේයස්" ව අකටයුතු ලෙස ඉවත් කරවන්න මෙහෙයුවා.
"ක්‍රික්සස්" සමඟ මල්ලව පිටියේදී සටන්කරන්න.
උඹේ පළමු තරඟය!
"ක්‍රික්සස්" සමඟ !
"කැපුවා" වල වීරයා එක්ක!
මම එකෙන් උන අත්වැරැද්ද අවබෝධ කරගත්තා.
අත්වැරැද්ද?
මඟුල, උඹට තිබුනා ප්‍රේක්ෂක කැමැත්ත!
උඹ මරණ දඬුවමින් බේරුනා.
"සොලොනියස්" ගේ මිනිස්සු හතර දෙනෙකුට විරුද්ධව!
උඹේ නම හැම හැම කටකින්ම පිටවුණා!
උඹ "ක්‍රික්සස්"සමඟ සටනින් පසුව,
ඒ ගැන කතා කලේ අපහාසයක් සමඟ!
උඹේ පුංචි අත්වැරැද්ද නැවත එකතුකරවනවද,
උඹේ බිරිඳගේ ගැටළුසහගත තත්වය.
ඔබට අවබෝධයක් තියෙනවද ඇය කොහෙද කියලා?
අර "සිරියන්"කාරයා ඇයව නැවත විකුණලා.
අන්තිමට හොයාගෙන තියෙන්නේ උතුරු දෙසට යනවා කියලා.
අපිට තාමත් දිවැස් කියන්න බැහැ උන් කොහෙට යනවද කියලා.
ඔබ ඇය ගැන දිගටම සෙවිය යුතුයි.
උඹ ගෞරවනීය සම්මුතියකට කෙලවලා දැම්මා.
සුපිරිසිදු ඉල්ලීම වලට මාව බල කරවනවද?
කියපන් මට, "ත්‍රේසියන්කාරයෝ",
ඇයව මුණ ගැහුනොත් කොහොමද උඹ ගෙවන්නේ?
ඇයව ගෙන එනවට?
උඹේ පස්සෙන් විජ්ජාවක් කරලා සල්ලි විද්දවනවද?
ඒක එහෙමනම්, ඇන තියාගෙන සල්ලි මවපන්!
මම සටන් කරන්නම් මල්ලව පිටියේදී, මගේ ජයග්‍රහණ--
එකෙක්වත් කැමති නැහැ උඹ සටන් කරනවා දකින්න!
ජනතා කැමැත්ත, සුලඟ වගේ, වේගවත්.
එයාලගේ උඹට තියෙන කැමැත්ත පුස්සක් වෙලා ගියා.
මොකක් හරි ක්‍රමයක් තිබිය යුතුයි මට සටන් කල හැකි.
එකම එකයි.
උඹට නීති අනුගමනය කරන්න ඕනේ නැති තැනක්,
මොකද එහෙම ඒවා ඇත්තෙම නැහැ.
පාතාල ලෝකයේ වල.
එහෙ සටන් කරලා බේරෙන්න,
සහ උඹේ දෑත් කාසි වලින් පිරේවි.
සහ--
උඹට නැවත උඹේ බිරිඳගේ පහස දැනේවි.
"ත්‍රේසියන්කාර" බල්ලා.
"බර්කා"! අතාරිනවා !
මම හිතන්නේ උඹේ බිරිඳගේ බැඳීම මෙහෙ නතර වෙන්න ඕනේ.
උඹ යන දිහා නිසා ඒක උඹෙන් නැති වෙන්න පුළුවන්.
උඹේ අතත් එක්කම.
ඔහුව සූදානම් කිරීම ඉවර කරන්න.
වචනයක්, "ඩොමිනස්"?
ඉක්මන් වෙනවා නම්,
මේ බිත්ති වලේ කටකතා පතුරනවා.
මේ වැඩේට ඔයාට මොනවා හරි විරුද්ධතාවයක් දැනගන්න ලැබුනද?
ඒක වේදනාව සහ විඳවීම පිරුණු තැනක්,
මෘගයෝ කිසිම ගෞරවයක් නැතුව මැරිලා යනවා.
ඔබේ පියා කවදාවත්ම නැහැ--
තීරණය කරලා ඉවරයි!
මෘගයට හීලෑ වෙන්න බැරි නම්, මම මුදා හැරිය යුතුයි.
වස්සකවද හරි නැවත එනවනම්,
මම ජාල තටාකයේ බැහැල සතියක් විතර ඉන්නවා.
අහ්හ්, සුවඳ විලවුන්.
තව බින්දු කීපයයි ඉතුරු, "ඩොමිනා".
මම ඒවා බ්‍රහස්පති වෙනුවෙන් ඉතුරු කර ගන්න ඕනේ.
මම ඔහුගේ අල්තාරයට ඉහලා අයදින්න ඕනේ.
ඒ සුවඳට වැස්සේ ගිනි පුලිඟු පිටවෙනවා.
ඔය මගේ කිරිච්චිය දැක්කද? ඒක මඟ හරිනවා මාව.
ඒක ඕනේ වෙන්නේ මොකටද?
මම දිවැස් හෙලුවා අමතර මුදල් සෙවීමේ ක්‍රමයක් ගැන.
ඒකෙන් අපිට හොඳට නා ගන්න පුළුවන් වේවි.
මේ ක්‍රමය,
ඒක ගලන්නේ මොන මුඛයෙන්ද?
වල වල් වලින්.
වලවල්.
බලන්න, "ක්‍රික්සස්" තම තියෙන එකම ආකර්ෂණය "ලුඩුසයට" තියෙන.
අපේ අලුත් එවුන්ගෙන්, "වාරෝ" විතරයි පොරොන්දුවක් දෙන්න පුළුවන් එකම එකා.
"ස්පාටකස්" සහ "කර්සා" මල්ලව පිටියේදී වැඩකට නැති උන් කියලා ඔප්පු කළා.
ඉතින් මම අද උන් දෙන්නවම සටන් කරවනවා තාම උන් සටන කරලා නැති තැනක.
අපේ පසුම්බි පුරවා ගන්න.
"කුයින්ටස්".
"ත්‍රේසියන්කාරයව" පිටත් කර යැවීම නම් මට සහනයක්.
ඔයා වල දක්වා පහත වැටීම නම් කරන්නේ නැහැ.
එකෙන් නම පලුදු වෙනවා,ඇඟටත් තර්ජනයක්.
මගේ ඇඟ හොඳට ආරක්ෂා වේවි.
"බර්කා" ඒක සම්පූර්ණයෙන්ම බලා ගනී, ඇටකටු කඩන්න බලන් ඉන්නේ
පොඩි හරි ඇවිස්සිමකදී.
කියන්න"බර්කාට" ඔයාට හානි උනොත්,
මම උගේ පුරුශේන්ද්‍රිය ජාඩි දානවා කියලා.
පණිවිඩය යටහත් පහත් ලෙස ලබා දෙනවා ඇත.
"ක්‍රික්සස්" ට අද රෑට ගෑනියෙක්ව දෙන්න.
අනිත් අයවත් පොළඹවන්න ඒ වගේ දියුණුවක් ලබා ගන්න
විසිතුරු කරන්න ඒක හැම පැත්තකින්ම.
මම හොඳට ඔහුව සැහීමකට පත් කරවන්නම්.
දිගටම අවිදපන් අපතයා!
කොහෙද එයාල ඔහුව අරගෙන යන්නේ?
පාතාල ලෝකෙට. ඌ අයිති දිහාවටම.
නැවත පුහුණුවට!
කියපන් මට මාව පෙන්නේ නැහැ නේද අසුචි ගොඩක් වගේ
උඹ වගේ ඌරු පස්සකින් ආපු.
මම වලේදී මැරෙන්නේ නැහැ.
මම මේ වැඩකට නැති එවුන්ට පෙන්නනවා මගේ පුරුශේන්ද්‍රිය
ඒක හැඩතල වෙලා තියෙන්නේ "වුල්කන්"(ගින්දරට අධිපති රෝම දෙවියෙක්) ගේ ගිනි දැල්ලෙන් කියලා.
මම කෙලවනවා උන් ඔක්කොටම!
ඉරපන් උගේ පස්ස !
ගලවපන් උගේ ඔලුව
නැගිටපන්, නැගිටපන්, වැඩකට නැති එකා--
මඟුල.
මඟුල!
"ඔවිඩියස්" පැමිණෙනවා.
"ඔවිඩියස්", දකින්න ලැබුණ එක හොඳයි!
මම බලාපොරොත්තු උනා දකින්න මීට කලින්.
අපේ එකඟතාවය අනුව ඔයාගේ ණය නැවත ගෙවීම,
සහ වැඩිපුර 30% ක් ,ලැබිය යුතු වෙනවා
"වුල්කනේලියා" තරඟ වලට පසු දින.
ඒ උනත්, මම ඔයාව මෙහෙන් හොයා ගත්තේ,
ඔට්ටු අල්ලන සල්ලිත් තව කෙනෙකුට අයිති.
ඔයාට තමා මුලින්ම ණය ලැබෙන්නේ, මම පොරොන්දු වෙනවා ඔයාට.
වචන පිට කරනවා "ජනුස්"(රෝම දොරටු පාලක දෙවියෙක්) ඉතා වේගයෙන්,
මුහුණේ පැති දෙකෙන්ම.
ඔයාට ඉතාම ඉක්මනින් නැවත ගෙවනවා.
ඔයා මේක බල කරනේ නැතිනම් විතරක්?
ඔයාට පහසු විදිහකට එහෙනම්.
එහෙම ගෙවන වෙලාවක් එනකන්,
ලකුණු තවත් එකතු වේවි.
අවලම් පාහරයා.
මට ඒ වගේ අයෙත් කතා කලොත්, මම උඹේ ඔලුවත් එකතු කර ගන්නවා.
"ඉක්සියොන්",ජයග්‍රාහකයා!
උඹට ඕනේද මට මුහුණ දෙන්න?
දෙවියනුත් උඹට සාධාරණයක් ඉටු කරයි, "ත්‍රේසියන් කාරයෝ".
අපි දෙන්නගෙම යහපත සඳහා.
ඔයාගේ බෙල්ලේ මගේ තෑග්ග පෙන්න නැහැ.
එහෙම තමා.
ඔයා ඒකට කැමති නැද්ද, එහෙනම්?
මම දුන්න මාලයට?
ඔයාගේ කටේ සද්දේ අඩු කරගන්න.
ඔයාගේ තෑග්ග, මට ඒක බාර ගන්න බැහැ.
මගේ අත්වැරද්දට සමා වෙන්න.
ඔයා තේරුම් ගන්න ඕනේ, "ඩොමිනා"--
ඔයා ඔයාගේ අදහස පැහැදිලිව කිව්වා.
ඔයා ඒකට කලබල උනාද?
ඔයාගේ අඩි තියන විදිහෙන පවා දැනෙනවා ඒක.
මගේ කලවා තෙත් කරන්න?
මම ඒවගේ ඊටත් වඩා තෙල් ආලේප කරන්නම්.
එහෙනම් තව ටිකක් ලඟට ඇදිලා එහෙම කරන්න.
මොනවද ඔයා හිරකරන් ඉන්නේ?
පෙන්වන්න මට.
සුළු තෑග්ගක්.
දෙව්දුවක් වෙනුවෙන්.
දාන්න ඒක මට.
එකෙන් ඔබ සතුටු උනාද?
ඔව්.
බලන්න හිර කර ඇති මෘගයෝ දෙස,
අපේ ලේ පිපාසය මර්දනය කිරීමට!
වලවල් වල මිය යන්න සූදානම් කල--
උන්ගේ අප්‍රසන්න බිහිවීමට නැවත ගෙවන්න!
ඉඩදෙමු මරණයට නව මුහුණුවරකින් !
බලන්න, "මයිර්මෙක්ස්"!
බලන්න, "ස්පාටකස්"!
සෙනග නම් මිනිහට වැඩිය කැමති නැහැ වගේ.
අයි එයාල එහෙම කරන්නේ, ඔහුගේ මල්ලව පිටියේ ප්‍රදර්ශනයට පසුවද?
කුමන ආයුධද
දෙවියන් ඔවුන්ට හට ආශීර්වාද කර තිබෙන්නේද?
හෝ ශාප කර තිබෙන්නේද
හිස් අතින් !
ඔබේ ඉරණම තෝරා ගන්න!
"මයිර්මෙක්ස්" දිනුම් ලබනවා "ස්පයිරයි"!
"ස්පාටකස්" දිනුම් ලබනවා "කායිස්ටස්"!
"මයිර්මෙක්ස්" ට වාසි වැඩි.
ස්තුතියි උඹේ මඟුලේ පැහැදිලි කිරීමට.
අපට තිබෙනවා එකම එක නීතියක්!
එක ජිවත් වන පුද්ගලයෙක් පමණයි!
No comments yet. Be the first to leave one.