The first 200 lines.
අසෙනිය කුසුම '09 කලා උළෙලේ හොඳම සමූහ බ්ලොග් අඩවිය සම්මානයෙන් පිදුම් ලැබූ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මාගේ උණුසුම් සුබ පැතුම්.
මම පුංචි කාලේ...
...මට මතකයි මම දැක්කා...
ලොකු දේදුන්නක් ගඟ හරහට.
යනවා යන්න!
ඒ කාලේ අම්මා මට කියනවා...
..."දේදුන්න කියන්නේ ස්වර්ගයේ දොරයි...
...මිනිස්සු මැරුනම ඔවුන් ස්වර්ගයට යනවා ඒ දොර හරහා"
මම පොඩි කාලෙම මගේ තාත්තා මැරුණා.
මගේ අම්මා රට ගියා.
මට ඕනා වුනේ අම්මා ආයේ බඳිනවා දකින්න. ඒත් ඇය ඒකට අකමැති වුනා.
මගේ නම Ji-hae මගේ රුධිර වර්ගය O
අවුරුදු 7 ඉඳන් මම ටයිකොන්ඩෝ ඉගෙන ගන්නවා.
ඔයා හොඳින්ද?
මේ පෙට්ටියේ තියෙන්නේ මගේ දෙමව්පියන්ගේ ලියුම් හා දිනපොතුයි.
මගේ අම්මා මෙ ලියුම් කියවන හැමවෙලාවකම අඬනවා.
රසාත්මක ලියුම්... අතීතයේ සුවඳ...
අම්මගේ ප්‍රථම ආදරය තියෙන්නේ මෙතන.
හෙලෝ?
Ji-hae? මේ මම, Soo-gyung
ඇයි මෙච්චර උදෙන්ම?
කලා කෞතුකාගාරයට යන්න එනවද මායි Sang-min එක්ක?
ඔයා, හදන්නේ මාව එහෙදි තනි කරන්නද?
නැහැ, Sang-min තමයි ඔයාට එන්න කියන්නේ.
ඇත්තටම?
- ඇත්තමයි - මම අඳුනගන්නයි උන්නේ.
Sang-min ව Soo-gyung මාර්ගයෙන්
ඇය දවසක් මගෙන් ඉල්ලුවා Sang-min ට ඊ-මේල් ලියන්න කියලා
මාස 2 තිස්සේ මම Soo-gyung වෙනුවෙන් ඊ-මේල් ලියනවා.
අද මම දැක්කා ඔයා බංකුවක් මතට වෙලා පොතක් කියවනවා.
ඒක හරියටම ලස්සන පිංතූරයක් වගේ
ඒක බොළඳයි.
ආයේ ලියන්නද?
එපා, මම කැමතියි ඒකට.
මම කැමතියි බොළඳ වෙන්න.
ඔයාට තාමත් බඳින්න ඕනානම්...
...මම දෑවැද්දට ශාපයක් දෙන්නම්
Sang-min, මම ඔයාට හැමදාම ලියුම් එව්වා.
ඊට පස්සේ, Soo-gyung රංග ශාලාවට බැඳුනා.
ඇයට ඔහු කිට්ටුවෙන්ම ඉන්න පුළුවන් නිසා.
සුබ ගමන් ඔයාට තාමත් බඳින්න ඕනමනම්.
මෝඩයෙක්ව බැඳ ගන්න.
වේදනාවෙන් කිලිටි වූ රාත්‍රිය මා අවදියෙන් තැබුවා...
අඳුරු වූ සඳ එළිය පවා...
...නොසිතූ ලෙස ඔබගේ ඡායාව සැඟෙව්වා...
...මගේ ජනේලය වෙතින්.
නෑ, එහෙම නෙවෙයි!
අඳුරු වූ සඳ එළිය පවා.
නොසිතූ ලෙස ඔබගේ ඡායාව සැඟෙව්වා...
මගේ ජනේලය වෙතින්.
එමිලි ආපහු ඔහුව බලන්න එනකොට ජොර්ඩන් කම්පිත වෙනවා.
තේරෙන්න ඕනා දෙන්නම සතුටින් නමුත් දැඩි කම්පාවෙන් ඉන්නේ කියලා.
තව හැඟීමෙන් යුතුව ආයේ කරන්න!
මම ඔහු දිහා බලනකොට මට හුස්ම ගන්න අමාරුබවක් දැනුනා.
ඒත් ඔහු එක පාරක්වත් මා දිහා බැලුවේ නැහැ.
මම ඔහුට බන්ධනයක් කළා.
පස්ස බලන්න! පස්ස බලන්න! පස්ස බලන්න! ඒයි!
සංගීතය.
මම ඔයාව දැකපු මුල් වතාවෙම
ඔයා මගේ හද සොරා ගත්තා.
ඒත් ඔයා දැන් මාවෙතට ආවා.
මට හිතෙනවා අපි දෙන්නා හැමදාම එකට ඉඳියි කියලා.
හොඳයි
මගේ හදවත හැමදාමත් ඔබගේමයි.
ඔහු වැඩියේ අභිනයන් දක්වන්නේ නෑ.
Sang-min නියමයි නේද?
මම කැමතියි තමුන්ගේ වැඩේ කැපවෙලා කරන කට්ටියට.
දැක්කද?
"නැහැ, ඒක එහෙම නෙවෙයි!"
අඳුරු වූ සඳ එළිය පවා...
නොසිතූ ලෙස ඔබගේ ඡායාව සැඟෙව්වා...
මගේ ජනේලය වෙතින්.
මං ගැනද කතා කරන්නේ?
නෑ, නිකම්, Sang-min
ඔයා දන්නවානේ Ji-hae, නේද?
මම මුලින්ම මෙහෙට ආපු දවසෙ ඇය මාත් එක්ක උන්නා.
හරි, සෑහෙන කාලෙකට කලින්
ඔව්... හෙලෝ
ගොඩක් ගෑණු ළමයි ඔහුට කැමතියි.
Soo-gyung විතරක්ම නෙවෙයි.
ශිෂ්‍ය ශාලාවේ වැඩ කරන කාන්තාවත් ඔහුට කැමතියි.
Sung Joo-hee
Yoon Tae-soo
Oh Joon-ha?
"මම අද උදයේ කවුළුව විවෘත කළ විට ප්‍රේමාන්විත මද පවනක් ඉඟි කලා සිසිර සෘතුව එන බව...
...ඒ මදපවන ලියුමකට කැටි කොට මම ඔබට එව්වා"
ප්‍රේමාන්විත මද පවන?
ඒක නිතරම කියවෙන දෙයක්නේ.
මම හිතන්නේ මම ඒක බලන්න ඕනා ශාස්ත්‍රීය විදියට.
ඔහ් Joon-ha!
මම කවදාවත් කතා කර නැති Tae-soo හදිසියේම මං ගාවට ආවා.
මට ලියුමක් ලියලා දෙන්නකො.
ඔහුට ඇහිලා මම අනික් අයට ලියුම් ලියලා දෙනවා කියලා.
Tae-soo කියන්නේ ශිශිර සෘතුවේදි සෙ. මි. 36 කට අඩු නැතිව උසගිය කෙනෙක්.
කාටද?
මම විවාහ ගිවිසගත් කෙනාට.
විවාහ ගිවිසගත් කෙනා?
ඇය මගේ තාත්තාගෙ යාළුවෙක්ගේ දුවෙක්.
ඔවුන් ම මේක සෙට් කරලා.
ඔයා වාසනාවන්තයි.
ඔයාට කාගෙන්වත් අහ අහ ඉන්න ඕනා නෑනේ.
මට ඒක එපා වෙලා.
මම එක කෙල්ලෙක්ට විතරක් ආදරය කරන ජාතියෙ නෙවෙයි.
ඇය මට ලියුම් එවද්දි ඔහුට පරීක්ෂාකරන්න ඕනා.
ඔහුට හැම දේම දැන ගන්න ඕනා.
ඔහු හරියට FBI නියෝජිතයෙක් වගේ.
අහ් එහෙමද.
ඇය ලස්සනයිද?
ඒත් කොන්ග්‍රස් සාමාජිකයෙක්ගෙ දුවෙක් හැටියට ඇය මෝඩයි.
පන්නන්න!
ඔයා උන්ට කකුල් මැද්දෙන් යන්න දීලා.
නගරේ කොල්ලෝ කම්මැලියි.
Suwon කියන්නේ නගරයක් නෙවෙයි.
ඔහ් Suwon... ඒත් අපිට නගර ශාලාවක් තියෙනවා.
ඔයා අල්ලන්න මම පන්නන්නම්.
හරියට බලනවා මෝඩයා.
ඔයා මොනවද කරන්නේ?
ඇය වයසක SUNG ගේ මිණිබිරිය ඇයත් Suwon ඉඳන්ලු ඇවිත් තියෙන්නේ
- ඔයා Suwon වලින් නේද? - ඔව්.
අපිට කවදාවත් ඇයව හම්බවෙන්නේ නෑ. වයසක SUNG ගේ පුතා කොන්ග්‍රස් සාමාජිකයෙක්.
ඒ කියන්නේ ඇය කොන්ග්‍රස් සාමාජිකයෙකුගේ පුතෙක්.
කොන්ග්‍රස් සාමාජිකයෙකුගේ පුතෙක්. මෝඩයා?
- ඔහ්... - ඇය...
- ඇය අත වනනවා. - අපිත් අත වනමු!
- හෙලෝ! - හායි!
මට එකෙක්ව හම්බ වුනා!
කෝ බලන්න!
ගන්දස්සාරේ බෑ.
මට එකෙක්ව අහුවුනා.
ඌ ලොකු එකෙක්.
මූ ගොම ගොඩක් කාලා ඇති.
මූ කුරුමිණියෙක්.
කුරුමිණියෙක්?
ඒත් මම කවදාවත් දැකලා නෑ
ඔයාට ඕනද?
ඕවා ගොම, ජරාව.
ගඟෙන් එහා පැත්තේ හොල්මන් ගෙයක් තියෙනවද?
මොකක්?
ඔව්.
මාව එහෙට ගෙනියනවද?
හරි
ඔයා ඔරු පදින්න දන්නවද?
ඔව්
එහෙනම් හෙට දොලහට තොටුපළ ළඟට එන්න.
- මොනාද ඇයට කිව්වේ? - ඇය දෙයක් කිව්වා...
නගරයේ කොල්ලො වෙනස්
ඒයි, මට ඔරු පදින්න උගන්නන්න!
මට උගන්වනවනේ?
සීයා මට ගොඩක් දෙවල් කිව්වා එත් මට ඒකට යන තහනම් කළා.
ඒක තදින්ම කිව්වා.
මට යන්නම ඕනා ඒත් කවුරුවත් කැමති නෑ එක්කන් යන්න.
මම මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඒ ගොල්ලෝ කෙලින්ම සීයට කියයි.
බෝට්ටුව හෙලවෙන්නෙවත් නෑනේ.
ඇත්තටම මේක මගේ ඔරු පදින පළවෙනි වතාව.
මගේ නම Oh Joon-ha
මට අමතක වුනා අඳුන්වලා දෙන්න මම Sung Joo-hee
ඔයා Suwon වලින්ද?
ඔව්.
මමත් ආවෙ එහෙන් තමයි. මම ආවේ මාමව බලන්න.
ඇත්තට? මොනතරම් අහම්බයක් ද
සමහරවිට දෛවය?
- ඇහුන් නෑ? - ඔහ්, මුකුත් නෑ.
ඇත්තටම හොල්මන් තියෙනවද?
ඔයා මීට කලින් දැකලා තියෙනවද?
ඔව්, හැමදාම.
මොකක්?
කණ්නාඩියෙන්.
ඇත්තටම, මම හොල්මනක්.
ඕක නවත්වන්න
- ඔයා හොඳින්ද? - ඔව්.
මගේ කකුල උළුක්කු වෙලා.
මගේ පිටට නගින්න.
ඉක්මන් කරන්න.
මේක ඉක්මනට ඉවර වෙයි.
ඔයා මේකෙන් පිහදගන්න.
වැස්ස නැවතුනාම අපි ගඟ දිගේ යමු.
එතකොට අපිට පුළුවන් තොටුපලට යන්න. ටිකක් දුර වුනත්.
මම බරද, ආ?
නැහැ. ඔයා කොහොමටවත් බර නෑ.
ඒත් මම ගොඩක් බරයි මම ගොඩක් කනවා.
හිතන්න එපා.
මම ඔයාවත් අරගෙන ඕනා තැනකට යන්නම්!
ඔයා බොරු කියන්නේ.
නැහැ බොරු නෙවෙයි.
බොරු තමයි.
නැහැ.
මම අල්ල ගත්තා.
අත අල්ලන්න.
කණාමැදිරියව පොඩ්ඩක් අල්ලන්න.
ඔයා මට කණාමැදිරියෙක්ව දුන්නා. මාව කරේ තියන් ආවා.
මම මොනවද මේ වෙනුවට දෙන්නේ?
කරුණාකරලා මට කණාමැදිරියව දෙන්න.
ස්තූතියි අද දවසට.
ඇය ලෙඩ වෙලා උන්නා දවස් කීපයක්.
ඊට පස්සේ ඇයව සියොල් වල රෝහලකට ගෙනිච්චා.
ඇයගේ අම්මා මියගියාට පස්සේ ඇය සෑහෙන්න අසනීප වුනා.
ඒත් ඇය පිටිසර පලාතෙන් ආපහු ආවට පස්සේ
මම දැනගත්තා ඇය හොඳින් ඉන්නවා කියලා.
ඒක ඉවරයි.
කෝ බලන්න
No comments yet. Be the first to leave one.