Day Shift

Day Shift

Download Sinhala Subtitle

Release info

Day Shift 2022 720p WEBRip x264 AAC-[YTS MX]
A Commentary by Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ජයවේවා!!

Tags

other
Published on: 2022-09-10
Downloads: 44
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Day Shift (2022)

හරි.

ඔයා කවුද?

ඔයා මොනවාද මගේ කාමරේ කරන්නේ?

කෝ මයිකල්?

ආහ්!!

හහ්?

ආහ්!

ආහ්!!

මඟහැරුණා.

මේ වයසක බැල්ලි.

ශික්.

හැමතිස්සේම හරියනවා.

ඔයාලා වගේ නාකියන්ට.

ඔයා කවද්ද අන්තිමට දත් දොස්තර කෙනෙක් බලන්න ගියේ?

සල්ලි.

ඔයා දන්නවාද පිස්සු කියන එකේ තේරුම, සාෂා?

එකම දේ ආයේ ආයේ කරලා වෙනස් ප්‍රථිපල බලාපොරොත්තු වෙන එක.

ඔයා පරණ විදි වලට ඇලීගෙන ඉන්නවා හරියට බල්ලෙක්ගේ කිනිතුල්ලෙක් වගේ.

බලන්න ඒකෙන් අපි ආපු තැන.

ඔයාගේ කාරනේ පැහැදිලියි.

මම කොන්දේසි වලට එකඟ වෙනවා.

මම හිතන්නේ අපි දැන් ඒකට පරක්කු වැඩියි නේද?

මම වැරැද්දක් කලා.

ඔයාට මේකද ඕනේ? ඒක අරගන්න.

අන්න ආයෙත්, හිතන්නේ නැතුව.

"ඔයා, අපේ, ඔයාගේ"

ඔය වචන තමයි බෙදීම, පැටියෝ.

බෙදුනොත්, අපි අසරණ වෙනවා.

ඒත් එකට හිටියොත්?

අහස තමයි සීමාව.

අනික, කුලියට ගන්නේ මොකද අයිති කරගන්න පුළුවන් නම්?

එපා එපා එපා එපා

එපා!

අපිට ලොකු සැලසුම් තියෙනවා මේ නිම්නයට.

සමහරවිට අවුරුදු 100කි ඔයාව හාරලා බලලා

ඔයාට පෙන්වන්න පුළුවන් වෙයි මෙතනට වෙලා තියෙන දේ.

එපා එපා කරුණාකරලා!

එපා එපා!

හේයි බඩ්. ‍නියම පෙනුම.

බඩ්, ඔයාගේ කුලිය ඕනේ.

ආහ් ශික්.

මම කතා කරන්නේ, ඔයාගේ සැමියා ආයෙත් පේජ්ව ගන්න පරක්කුයි.

ඔයා දන්නවාද අපිට එයාව මෙහෙදී දකින්න පුළුවන් වෙලාවක්?

හරි. ඒත් මේ සතියේ එයා පරක්කු වුනු තුන්වෙනි වතාව.

මම ඒක ඔයාට මතක් කරන්න ඕනේ...

පොඩ්ඩක් ඉන්න. එයා එනවා.

පේජ්!

- හේයි ඩැඩි. - එන්න බබා!!

හරි. මොකද වෙන්නේ?

- කවුද ඔයාගේ ආසම ඩැඩි? - ඔයා.

මම ඔයාගේ එකම ඩැඩී. කොහොමද ඉතිං?

- ඔයා දන්නවා‍ නේද පරක්කුයි කියලා? - මොකක්?

- ඔය ඇත්තටමද? - ඔවු.

ඔයා දන්නවාද ඇයි පරක්කු කියලා? මේ රස්සාව හින්දා.

- රස්සාව අන්තිමයි. - ඔවු. ඒක හරි.

ඔයාගේ අ‍තේ මොකක්ද ඔය තියෙන්නේ?

- පොඩි දෙයක්. - වාව්! මම ඒකට ආසයි!!

- මේක කොහොමද? - හ්ම්ම්?

- හරි. - අපි යමුද යෝගට්වර්ල්ඩ්?

යෝගට්වර්ල්ඩ්. අනේ මන්දා.

ඔයාගේ අම්මා දැනටමත් තරහෙන් අපි පරක්කුයි කියලා.

කාගේ වැරැද්දද ඒක?

නපුරුයි.

ඒත් ඇත්ත. දාදුකැටේ දාන්න.

මෙන්න අපි යනවෝ.

අත් උස්සන්න.

අපි යන්න හදන්නේ.

යෝගට්වර්ල්ඩ්. අපි එන ගමන්.

යෝගට්වර්ල්ඩ්!

මට ඕනේ ස්ට්‍රෝබෙරි. අන්න හරි.

ඩැඩීටත් ස්ට්‍රෝබෙරි.

වාව්. හ්ම්ම්.

බූම්! හරි.

- බූම්! - ඔවු බූම්

ගත්තා

ගත්තා.

ඔයා අරගත්තා.

ඔයා හරිම අමුතුයි.

ඔයා දන්න තරම තමයි. එන්න.

සමාවෙන්න, ඔයාලා ළඟ තියෙනවාද වට්ටම් මොනවාහරි?

ගෙදර. ලස්සන ගෙදර.

ගෙදර...

අපි ගෙදර!

ඔයාලා පරක්කුයි.

- හේයි. - හායි.

අපි යෝගට්වර්ල්ඩ් ගියා.

ආහ්! එහෙමද?

හොරවැඩේ වහගන්නවා. මේක අපි දෙන්නා අතරේ තියාගමු.

සමාවෙන්න.

හැමදේම හොඳින්. යනගමන් පහක් දාලා යන්න.

- වූහූ! - කිසිම දේකට ඔයාව නවත්තන්න බෑ. උඩටම යන්න.

අවුරුදු දහයක ළමයෙක්, ඔයාගේ ජීවිතේ කොටසක් කරගෙන. ලස්සනයි.

එයා මට කිව්වා, එයාගේ ඩැඩි එක්ක විනෝද වෙන්න ආසයි කියලා. මමත්...

එයා ඔයා එක්ක විනෝද වෙන්න ඕනේ කිව්වා.

ඒක එයා කැමැත්තෙන්ම කරයි ඔයා මම කියපු ඉස්කෝලෙට එයාව දැම්මා නම්.

මම ඔයාට කිව්වා, මට යන්න ඕනේ..

උදේ තිබ්බ පිහිනුම් තටාකය පිරිසිදු කරන්න නේද?

- හරි. - හරි.

කාගේ ගෙදරද ඒක?

ඒක මහත්මිය... ජෝන්ස් මහත්මියගේ ගෙදර.

කොහෙද එයා ඉන්නේ?

එයා...

ජෝන්ස් මහතා එක්ක. ඒක හරියටම...

- අන්න අතන ජෝන්ස් මහතා මාවතේ. - දෙවියනේ බඩ්.

ඔයා මාත් එක්ක කෙලින් කතා කලානම් අපි තව දුර යන්න තිබ්බා.

- මම කෙලින් ඉන්නේ. - ඔයා එහෙම නෑ.

මම කෙලින් ඉන්නේ, ඒත් ප්‍රශ්නේ තමයි, මේ ස්පොන්ච් එක බිම මොකද කරන්නේ?

තව මේක? මොනවාද මේ?

මම කැඩිච්ච ටයිල් හදනවා.

හ්ම්-ම්ම්ම්. මට ඒක පේනවා. ඒ ඇයි?

ඒකෙන් මොකක්ද වෙන්නේ?

- ඔයා තවදුරටත් මෙහෙ ජීවත් වෙන්නේ නෑනේ. - වාව්. අපි ඒකද මේ කරන්නේ?

මම ඔයාට කියන්න හැදුවේ මේ ටයිල්...

ජෝස්, මේ මොකක්ද? මේක අළුත් දොරක්ද?

ආහ්...

අගුළු පහක් තියෙන දොරක් නිසා

ගැණුම්කරුවන්ට මේක ගන්න හිතෙන්නේ නෑනේ.

ගැණුම්කරුවන්? මොනවාද මේ කියන්නේ, ජෝස්?

මට මේක මෙහෙම කියන්න ඕන වුනේ නෑ, ඒත්...

මම හිතනවා මේ ගෙදර විකුණන්න. ඊටපස්සේ අම්මා කියපු දේ කරන්න.

ඔයයි ඔයාගේ අම්මායි.

ෆ්ලොරිඩා?

ඔයා මොනවාද මේ කියවන්නේ? ඔයාට බෑ ෆ්ලොරිඩා යන්න.

එයාගේ යාළුවෝ ඔක්කෝම මෙහෙ. මම මෙහෙ. එයාගේ ලෝකේ මේක.

එයා ස්ථාවර වෙන්න ඕනේ.

එයාට ස්ථාවරත්වයක් තියෙනවා. එයාට ඔයා ඉන්නවා. මම ඉන්නවා.

යෝගට්වර්ල්ඩ් තියෙනවා. ෆ්ලොරිඩා වල යෝගට්වර්ල්ඩ් එකක් නෑ.

ඔවු. තව එයාට මෙ‍ෙහෙ ඉස්කෝලයක් තියෙනවා

ලබන සඳුදා වෙනකොට සල්ලි ගෙව්වේ නැත්නම් ආපහු යන්න ලැබෙන්නේ නැති.

එහෙනම් අපි ගෙවමු... සඳු..

සදුදා? සඳුදා, කියන්නේ දවස් හතකින්?

ඔවු. ඔයා ඒක දැනගන්නවා ඔයාගේ ෆෝන් එකේ වොයිස්මේල් බැලුවා නම්.

ඒ ස්ථාවරත්වයද ඔයා කතා කරන්නේ?

- ගාන කොච්චරක්ද? - පන්දාහක්.

දරුවෙකුට ඩොලර් පන්දාහක්?

හ්ම්-ම්ම්ම්. තව එයාට දත් ඇදුමක් ඕ‍නේ.

- මොකක්ද අවුල? - එයාගේ දත් එලියට එනවා.

එයා හැමතිස්සේම කියන්නේ එයාගේ දත් වලට ආසයි මොකද ඒවා මගේ දත් වගේ කියලා.

ඒක තමයි මමත් කියන්නේ.

හරි. දත් වලට දාන එක කීයද? ඩොලර් පන් හයසීයක් වගේ?

- රක්‍ෂණාවරණයක් නැතුව, හයදාහක් වගේ. - හයදාහක්?

ඒත්, මම කෙනෙක් හොයාගත්තා $4,800ට දෙන.

- මම දන්නවා අපි ගොඩාක් දේවල් වලට මුහුණ ‍දුන්නා. - ඔවු.

අනේ, මගේ දුවව ඈත් කරන්න එපා.

සඳුදා වෙනකල්. මට සඳුදා වෙනකල් ඉඩදෙන්න.

දහදාහක්. ඉස්කෝලෙට, දත්වලට ඔක්කෝටම.

හරි. හොඳයි. මම සඳුදා වෙනකල් කල් දෙන්නම්.

හරි. මාව බදාගන්න.

- මාව බදාගන්න. - මම බදාගෙන ඉන්නේ.

- අම්මා කියන දේවල් අහන්න එපා. එයා බොනවා. - මොකක්?

- ආහ් බඩ්. - මොකද?

මට තව එක ප්‍රශ්නයක් තියෙනවා.

පේජ් කිව්වා, ඔයාගේ ගොඩනැගිල්ලේ අසභ්‍ය චිත්‍රපටි නිලියක් ඉන්නවාලු?

එයා කොහොමද දන්නේ අසභ්‍ය චිත්‍රපටි නිලියන් කවුද කියලා?

මේක නිම්නයක් ජෝස්. එයාලාත් අපි එක්කමයි ඉන්නේ.

යාළුවනේ, කොහොමද?

කාටද තිබහ? හ්ම්ම්?

ව්‍යාපාර හොඳයි වගේ.

කොහොමද එඩී?

ඔයා හැමතිස්සේම වේගවත්.

ට්‍රෝයි ඉන්නවාද?

හරි.

ට්‍රෝයි!

මගේ ගානට කැමති වෙන්න හිතුවාද?

අද නෙමෙයි. හෙට නෙමෙයි. ඕන වෙලාවක නෙමෙයි.

- මෙන්න. ඔයාට තිබහද? - ආහ්. ස්තූතියි!

- ඒකේ ඔයාට දෙයක් තිබ්බා. - 1500 ක් කියන්නේ ‍හොඳ ගානක්.

මම කිව්වා වගේ, ට්‍රෝයි, නාග ඇස විකුණන්නේ නෑ.

හැමදේම විකුණන්න තියෙන්නේ. ඔයා ඒ තරමට අසරණ වෙන්නයි ඕනේ.

- ඔයා ට්‍රෝයිට මොනවාද අරගෙන ආවේ? - අසරණ, හහ්?

හ්ම්-ම්ම්ම්.

මේවා තමයි ට්‍රෝයිට ගෙනාවේ.

සල්ලි. හරි.

මෙතන.

- ආහ් ‍නියමයි. - ගනන් කරන්න.

අපි බලමු...

- මේක තරුණ පිරිමියෙක්ගේ. - හ්ම්-ම්ම්ම්.

උද්‍යාන වර්ගයේ. හරියට නැගෙනහිර...

හේයි දුම්බොන්නා...

- කැත පුරුද්දක්, එහෙම නේද? - ඔවු.

මෙයා දුම්බීලාම මැරෙන්න තිබ්බා දැනටමත් මැරිලා හිටියේ නැත්නම්.

මේ ජරාව ගනන් කරන්න.

අපි මේක ගැන බලමු. ඔයා මේක දැක්කාද?

- ඔවු. හොඳ පරම්පරාවක. - හ්ම්-ම්ම්ම්.

මෙහෙට එන්න ඇත්තේ මෙක්සිකෝ‍ව වගේ තැනකින්.

- ළඟදී ලේ බීලා තියෙනවා. දැක්කාද? - ඔවු.

හරි. කීයද මේවාට?

අටසීයක්? $ 800? එකකටද?

නෑ. දෙකටම.

ට්‍රෝයි, ඔයා මොනවාද මේ කියවන්නේ? ආයෙත් මේවා දිහා බලන්න.

- මේවා අඩු තරමින් හාරදාහක්වත් වටිනවා. - වෘත්තීය සමිතියේදී.

- ඇයි ඔයා වෘත්තීය සමිතියට ගිහින් බලන්නේ නැත්තේ? - අයියෝ.

මට බෑ වෘත්තීය සමිතියට යන්න. ඔයා ඒක දන්නවානේ.

ආහ්. මට සමාවෙන්න. මට අමතක වුනා ඔයාට එහෙ යන්න බෑ කියලා.

ඒ නිසානේ ඔයා මගේ ළඟට එන්නේ. හහ්?

මම දෙකටම දෙන්නේ 800 යි.

හරි. අමතක කරන්න. වැඩිමහල් කෙනාගේ ඒවා බලන්නකෝ.

වැඩිමහල්?

ඒක වෙනම කතාවක්. 20,000ක්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left