The first 200 lines.
මධ්‍යම බන්ධනාගාරය මුම්බයි...
ගිනිපෙට්ටියක් තියෙනවද?
ඔව් තියෙනවා.. දෙන්නකෝ...
ඔහොම බලන්නේ ඇයි?
මේ මම...
මේ කතාවේ මුල..
ඒ කියන්නේ වීරයා..
මගේ ජීවිතේ කතාව හරියට බොලිවුඩ් මසාලා චිත්‍රපටියක් වගෙ
ඔක්කොම දේවල් පටන් ගන්නවනේ.. ඒ හැමදෙයක්ම එතනටමයි ගිහින් ඉවර වෙන්නේ
ඒවගේම මගේ ජීවිතේ ශක්තිමත් කාරණා දෙකක් තියෙනවා
පලවෙනි එක..ක්‍රියාදාම
දෙවනි එක..හැගීම්..
ඒයි තමුසේ කොහෙද? ඒයි එනවා එනවා...යමු
ඒවගේම මගේ ජීවිතේට මේ ඇණය..
ඒ කියන්නේ නිලිය..
මෙයා ආව දවසේ ඉදන්..
හැගීම් ඔක්කොම නැතිවෙලා ගිහින් තියෙන්නේ..
ශිව්පූර්.. අවුරුදු 10කට කලින්...
මගේ ඔක්කොම හැගීම් වලට ආරම්භය දුන්නේ කවුද කියලා
මගේ තාත්තගෙ බජාජ් ස්කූටර් එකේ ස්පාර්ක් ප්ලග් එක
අනේ අයියේ..
මම බලන්නද?
පුතේ මේක ටිකක් අල්ලගන්නකෝ පුතේ,
පුතේ පරිස්සමෙන්..
හොද කොල්ල..ඔහොම අල්ලගන්න
මේකේ ස්පාර්ක් ප්ලග් එකේ අවුල තියෙන්නේ
ඒයි ඩුබේ..මේ මොන කාලයක්ද ඇවිල්ල තියෙන්නේ
ගෙදර වැඩ කරල දෙන්න ඕනි වයසේ,
තාත්තා ලමයට කියල හොරකම් කරවනවා
එතකොට අපි එතනට ගියාම,
දරුවවත් දාල පැනල ගියා
හොරකම් කරන සැලැස්ම තාත්තගේ නෙවෙයි..
පුතාගේ..
අනේ මේකේ මොන අවුලක්ද?
දවස් දෙකක් කඩේ ඇරල තියන්න ඕනිද?
මෙච්චරයිනේ ඇරල තියෙන්නේ,අඩි දෙකයිනේ
කවුද රිංගන්නේ මේකෙන්
අනික බාදල් සිං ඉන්නවනේ,වදවෙන්නේ ඇයි?
සේට්ජි ඔයා වදවෙන්නේ නැතිව ඉන්න,මම ඉන්නවා මෙහේ
හරි පිලිගන්නම් ඒක තමුසෙගේ අදහසක් කියල
ඒත් තමුසෙට ඒකට අදහසක් ආව නම් තමුසෙගේ තාත්තටත් ඒ අදහස එන්න ඕනිනේ
නෑ..
අහුවුනොත් අවුරුදු 7කට හිරේට යන්න වෙනවා
අහුවුනොත් නේ..
හේරාම් මාමගේ බටර් වගේ ලිස්සලා කෙලින්ම ඇතුලේ
විනාඩි දෙකෙන් වැඩේ ඉවර කරල...එලියේ
ඒත් මෙච්චර රත්තරං විකුණන්නේ කොහෙද?
මුම්බයි වල
අපෙ යුසුෆ් බායි ඉන්නවනේ
එයා බලාගනියි
හරි අර බාදල් සිංගේ වැඩේද?
එයා ගාව රයිෆල් එකක් එහෙම අතේ තිබ්බා නේද?
ඒක ලෑස්ති කරේ කොහෙන්ද බන්?
බාදල් සිං අම්මගේ බඩෙන් එද්දි රයිෆල් එකක් අරගෙන ඉපදුනේ නෑ
ඒත් අනිවාර්යයෙන්ම ස්පැනර් එකක්නම් අතේ තියාගෙනමයි ඉපදුනේ
ඒ කිව්වේ..
අනේ පොඩි කාලේ ඉදන්ම මැකැනික් කෙනෙක්
ඉතින්...
ඉතින් මොකක්ද?
303 බාදල් සිංගේ බිරිද
හෙවත් ස්පාර්ක් ප්ලග් ...
එයාගෙ පළවෙනි ආදරේ
දැන් කසාදෙන් පස්සේ
එක පාරටම පලවෙනි ආදරේ ඉස්සරාට ආවොත්
ගිනි පුපුර පුපුරලා යනවනේ
හොරකම් කරාට පස්සේ තමුසේ තමුසෙගේ තාත්තට මොකක්ද කිව්වේ බන්?
ඊට පස්සේ මම කිව්වා..
වාහනේ නවත්තපන් මෝඩයෝ..
ඒයි.. ඒයි පස්සට වෙයන්..
අල්ලගන්නවා ඌව..
මුම්බයි.. අවුරුදු 10කට පසුව..
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ල
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උද
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදය
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයං
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයංඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයංඟ
අම්මෝ..
මම බයත් උනා,
යන්න ගියා උන්..
මිනිස්සු ගොඩක් කේන්තියෙන් ඉන්නේ මේ දවස් වල
ගිනි පෙට්ටිය දෙනවා
නගරෙන් පැනල යන්න වෙයි වගේ පේන්නෙ
විනාඩි 35කට කලින්..
ඔයාලට මගේ පිටිපස්සේ පේනව වගේ ටැක්සි ඩ්‍රයිවර්ලගේ වර්ජනය
පහුගිය දවස් දෙකේ සිටම මේ වර්ජනය පැවැත්වෙනවා
මේ වෙනකම් රජය පැත්තෙන් කිසිම ක්‍රියාමර්ගයක් අරගෙන නෑ
මෙයාල කියන්නේ එයාලගේ ඉල්ලිම් ඉටුවෙනකම් ටැක්සි වලට පාරට එන්න දෙන්නෙ නෑ කියලා
මුම්බයි වල දැන් දවස් දෙකක් වෙනවා,
ටැක්සි ගමනාගමනය නවත්තලා..මිනිස්සුන්ට ගොඩක් අපහසුතාවයක් වෙලා තියෙන්නේ
ඔවුන්ට හරියට වැඩකට යන්න නෑ..ඉස්කෝලවල් වලට ළමයින්ට යාගන්න බෑ
නවත්තන්න..නවත්තන්න..නවත්තන්න..
ජස්ලොක්..ජස්ලොක්වලට යන්න ඕනි ඉක්මනට
යමුකෝ,5000යි..
අනේ විනාඩි පහක ගමනට 5000kක්..
එහෙනම් බස් එක අල්ලගෙන යනවකෝ
ඒයි පේන්නේ නැද්ද හදිසියක් කියල
ඒයි පෙන්නේ නැද්ද ස්ට්‍රයික් එකක් කියල
අනේ මෙයාව අතාරින්න .
ඉස්පිරිතාලෙන් ඇම්බියුලන්ස් එකක් ගෙන්නගන්න
කතා කරන්නේ නෑ ආන්ටි..
මෙයා ඔයාව රස්තියාදු කරවනවා,මෙහෙම තත්වෙකදී සල්ලි ඉතිරි කරගන්නද?
කාලකණ්ණියා..
හරි යමු යමු.. මම දෙන්නම් යමු
ඒයි සිoදුව නවත්තනවා
අයියෝ අoකල්..
ඔයාගේ දරුවා එන්න යන්නේ..
මෙහෙම පසුබිම් සංගීතයක් නම් තියෙන්නම ඕනිනේ..මොකද කියන්නේ?
ස්ට්‍රයික් දවසේ වාහනේ ගත්තේ කවුද බන්?
යමන් බලමු කවුද ඒ කියල?
යමු..යමු..එන්න
ඒයි නවත්තනවා..
සිස්ටර්...සිස්ටර්...
බලාගෙන..
මොකද මාමේ..කාටහරි කතා කරන්නකෝ
මෙන්න ඔයාගේ 5000...
එනවා..එනවා
මොකද වීරයා..
කුලී රථ වෘත්තීය සමිති කාර්යාලයට යන්න ඕනි ගිහින් දානවද?
පාහරයා..උබල වෙනුවෙන් විරෝධතා කරනවා
පොලිසියෙන් ගුටි කනවා,හිරේට යනවා
එතකොට තමුසේ,
ස්ට්‍රයික් එක දවසේ මීටර් එකත් ඕෆ් කරගෙන
අපේ ගෞරවය පහතට දානවද උබ?
කොහොමද එහෙම වෙන්න දෙන්නේ?..
කියපන්..
කියපන්..මහා ලොක්කෙක්ද උබ?
මේකනේ..
අපේ පරන නීතියක් තියනවනේ,
අර..වම් අත කහන්න ගත්තාම්
ඒක හෝදන්න එපා කියල
හූරන්න කියලා
රසවිදින්න..
විහිලු කරනවද?
ගොඩක් කහනව එහෙමනම්
මට කියපන්..
මම ඒක නැති කරන්නම්
ඒකෙන් පස්සේ..
ජීවිත කාලේම දකුනෙන් හෝදන්න වෙන්නේ..
අල්ලගනින් පාහරයව..
වර්තමාන කාලය..
කාගේ ටැක්සියද අරගෙන යන්නෙ පොලිස් කාරයා
ඒක අර පාහරයගෙනේ
හොදයි උගේ එක අරගෙන ගියාට,
ඒයි නවත්තනවා
මෙන්න 500 තියාගන්නවා, කමක් නෑ..
තියාගන්නවා,හිතන්න එපා.. වැඩක් වෙයි
ඒසී එකක් හයි කරගන්නවා මෙතන.. ස්තූතියි අයියෙ
ස්තූතියි..
ඒයි..පිස්සුද?
යමු..යමු...යමු..
මීටර් එක දාල යනවා,
බලෙන් මාව බන්දන්න හදනවා
ඉතින් මම තමුසෙගේ මගුල් පෙරහැර බලන්න ආවේ
5,000යි ..
මොකද?..
දෙනවනම් ඉදගන්නවා නැත්නම් බැහැල යනවා
හරි දෙන්නම්..දැන් යනවා
අපතයා..
මේ මොකක්ද?..
තමුසෙව මනමාලයෝ දෙන්නෙක්ම හොයනවනේ
10,000යි...
හරි..අරගෙන මැරියන්
No comments yet. Be the first to leave one.