The first 200 lines.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න
මෙම චිත්‍රපටයේ අන්තර්ගතය මගින් කිසිම ආගමකට හෝ ප්‍රජාවකට විරුද්ධව වීමක් අදහස් නොවන අතර,
එය හුදෙක්ම කිසියම් විශේෂිත කණ්ඩායම් වල නොමිනිස් දෘෂ්ඨිය සඳහා විරුද්ධව වීමකි.
මනුෂ්‍ය ඉතිහාසයේ 9/11 ඇමෙරිකානු ප්‍රහාරය වාගේ භිහිසුනු සිදුවීම් සිදුවුනා.
නමුත් ඔවුන්ගේ හුදු සාහසිකත්වය, 26/11 මුම්බායි ප්‍රහාරය මඟින් බොහෝ සෙයින් පිළිකුල් සහගත උනා.
ලෂ්කාර්-ඊ-තලිබා, යනු සංවිධානයක් බොහෝ රටවල තහනමට ලක්වූ සහ ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව නම් කර ඇති ලෙසට එය ඉන්දියාවට එරෙහිව වසර ගණනක් තිස්සේ ගෙන යන යුද්ධයේ නිත්‍ය ලෙස වැටුප් ලබන ලොව ඇති ඉතාමත්ම විශාල සහ ක්‍රියාකාරී ත්‍රස්තවාදී සංවිධාන වලින් එකකි.
වෙනත් බොහෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට අමතරව එහි සාමාජිකයන් වසර ගණනක් මුළුල්ලේම ඉන්දියාවට හානි පමුණුවා තිබෙනවා, මේ සංවිධානය සැලසුම් කලා උපායශීලි වෙනසක් සහ මින් පෙර කිසිදිනක අසන්නට නොලැබුන මෙහෙයුමක් ක්‍රියාත්මක කලා 2008 වසරේ නොවැම්බර් 26 වන දින වාණිජ අගනගරය,මුම්බායි හීදී.
ඒ සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මුහුදු මඟින් එවනු ලැබුවා සමගාමී ප්‍රහාර කිහිපයක් මුම්බායි තුල මෙහෙයවමින් හැකි තාක් මිනිසුන් මරණ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමට.
මෙය තමයි එහි සත්‍ය කතාව එම සිද්ධීන් සිදු වූ අකාරය පිලිබඳව.
මුම්බායි සහකාර පොලිස් කොමසාරිස් විදිහට,
The Attacks of 26/11.
මම ඉදිරිපත් වෙනවා අද මේ කමිටුව ඉදිරියෙහි
මට එරෙහිව ඇති චෝදනා වලට පිළිතුරු සපයන්න,
මා විසින් ගන්නා ලද තීරණ වලට,
එම රාත්‍රිය තුලදී.
මම ඒ පිළිබඳව සාවධානයි.
එදින සිද්ධීන් දෙස බලන විට,
සහ එම නිසා අවුස්සන ලද තත්වයන්,
ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියානු ව්‍යවස්ථාවට සහ එහි නීතියට අනුකූලව,
සහ මහාරාෂ්ට ප්‍රාන්තයේ නීතිය මගින් එතුලම වෙෂ්ටනය කරගත්,
සහ පොලිසියේ පාලන බලතල,
යන දේවලින් මම බැඳුන ලද,
සහ එම අධිකාරියත් සමඟ, මම ප්‍රකාශ කරනවා සෑම වචනයක්ම මා මේ වාචික සාක්ෂි ඉදිරිපත් කිරීමේදී,
හෝ තොරතුරු, තේරුම්, එකතු වීම්, අදහස් උදහස්,
සහ සියලුම සාක්ෂි සම්බන්ධව, 26/11 සිදුවීමට සම්බන්ධිත,
මම ප්‍රකාශ කරන්නේ සත්‍යක්ම පමණයි.
26 වන දින, ධීවර සොලන්කි..
ඔහුගේ සේවකයන් 4 දෙනෙකු සමඟ,
"ලාල් පාරි" නමැති දුර්ලබ මාළු විශේෂය සොයමින් ගැඹුරු මුහුදේ පමණක්ම ලැබෙන,
බොහෝ දුරක් සැරිසරා තිබෙනවා.
බාලු.
මම හිතන් ඉන්නේ මගේ පුතාව එන අවුරුද්දේ කසාද බන්දන්න.
කියන්න මට ඔයාගේ හිතේ දන්න කවුරු හරි ඉන්නවා නම්.
මාමා.
හිතේෂ් මගේ වයසේම වගේ නේද?
නැහැ, නැහැ, එයා බාලයි,
දුලිප්ට 20යි, හිතේෂ් එයාට වඩා අවුරුද්දක් බාලයි.
මම හිතුවේ ඔයාගේ හිතේ දැනටමත් දුලිප් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලා.
මම හිතන් හිටියට ඒක හරි ගියේ නැහැ.
එයාගේ අම්මට ඕනේ එයාගේ ඉගෙන ගන්න වැඩ වලට හිත යොදවන්න,
සහ මට කොහෙත්ම ඇය එක්ක වාද කරන්න ක්‍රමයක් නැහැ.
අමර්,
මම හිතන්නේ අපි කොරි බන්දර් පහු කරලා වගේ,
අපි ඉන්නේ පාකිස්තානේ වතුරේ වෙන්න පුළුවන්.
නැහැ, මම නම් හිතන්නේ නැහැ.
"ලාල් පාරි" මාළු පේන්නවත් නැහැ,
පොඩ්ඩක් ඉඳලා බලලා අපහු හරවාගෙන යමු.
මම නම් කියන්නේ ආපහු යමු කියලා.
මටනම් ඕනේ නැහැ පාකිස්තානේ හිරේ ලගින්න.
ඒක මුර සංචාරක බෝට්ටුවක්ද?
පෙන්නේ නම් ට්‍රෝලර් එකක් වගේ.
රමේෂ්.
මම හිතන්නේ එයාල ඉන්නේ කරදරෙක.
කොහොමද!
අලික්කුම් සලාම්!
මොකද උනේ?
අපේ එන්ජිමේ පටිය කැඩිලා.
පොඩ්ඩක් උදවු කරන්න අපිට.
කොහෙන්ද ඔයාලා, සහෝදරයා?
කරච්චි වලින්.
මේක අපේ ප්‍රවාහන ට්‍රෝලර් එකක්,
අපිව නරක කාලගුණය නිසා මෙහෙට පාවෙලා අවා.
උදවු කරන්න අපිට.
කීදෙනෙක් ඉන්නවද ඔයාලා?
පහයි.
තව කවුරුද?
කවුරුත් නැහැ.
මොකද්ද මේ වෙන්නේ?
මොකද්ද මේ වෙන්නේ? කවුද ඔයාලා?
පස්සට වෙයන්.
මොකද්ද සිද්ධ වෙන්නේ?
අපිට ගහන්න එපා. - කට වහපන්!.
මහත්තයෝ,
අපි නිකන් මාලුකාරයෝ විතරයි, මහත්තයෝ. - ඔව්.
පැත්තකින් දානවා.
ඒයි, වරෙන්.
අපිට ගහන්න එපා.
ඉක්මනට.ඉක්මණට. - මහත්තයෝ,
අපි නිකන්ම නිකන් මාලුකාරයෝ.
ඉක්මනට, ඉක්මනට.
යනවා.
අපි නිකන්ම නිකන් මාලුකාරයෝ..
මහත්තයෝ...
ඉඳ ගනින්. - අපේ අයිඩෙන්ටි බලන්න සර්.
කතා කරන්න එයාලට.
එන්න.
මුන් හතර දෙනාව අරන් යන්න.
වරෙන්.
අමර්.
එයාලට යන්න දෙන්න.
වරෙන්.
වරෙන්.
වරෙන්. - යන්න දෙන්න අපිට.
වහපන් කට නැත්තන් මම වෙඩි තියෙනවා.
බලපන්, උඹට එයාලව මුම්බායි වලට අරන් යන්න වෙනවා.
පස්සේ, අපි හැමෝටම යන්න දෙනවා.
මහත්තයෝ.
මගේ මිනිස්සුන්ට යන්න දෙන්න,
එයාලට මාත් එක්ක ඉන්න දෙන්න.
කරපන්... මම කිව්ව විදිහට.
අරන් පලයන් එයාලව මුම්බායි වලට,
පස්සේ අපි හැමෝටම යන්න දෙන්නම්.
මගේ මිනිස්සුන්ට යන්න දෙන්න.
එයාලට මමත් එක්ක ඉන්න දෙන්න.
රමේෂ්, බාලු.
අසලාම් අලික්කුම්, සහෝදරයා.
අලික්කුම් සලාම්.
අයිස් දියවෙනවා.
බඩු වලට මොකද උනේ?
ඔක්කොම සූදානම්.
අපි යන ගමන් ඉන්නේ, මම එයාලව වෙන් කරන්නම් දැන්.
නාවික හැතැම්ම 7 ක් මෙහායින් ඉන්න. - හොඳමයි.
එතන ඉඳන් යාලුවෝ එක්ක යන්න පටන් ගන්න.
පරිස්සම් වෙන්න. - හොඳමයි.
සුබ ගමන්, සහෝදරයා.
සුබ ගමන්.
එන්ජිම නතර කරපන්.
අපි කිලෝමීටර් 11 විතර මෙහායින් ඉන්නේ,
"බන්දාකර්" ධීවර කොලනියේ ඉඳන්.
බෝට්ටුව දාන්න.
අයිස් දියවෙලා තියෙන්නේ.
අල්ලාට ස්තුති වේවා, අපි අපේ බිල්ල අරගෙන තියෙන්නේ.
දැන් ඔයාගේ එකත් ගන්න.
ඔහුව නිදහස් කරන්න.
එපා, පුතේ.
බලන්න, අපි මුම්බායි වලට ආවා.
ඔයාගේ ඉල්ලීම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. අනුකම්පා කරන්න, පුතේ.
මට යන්න දෙන්න.
මට දරුවෝ ඉන්නවා.
එයාලත් ඔයාලගේ වයසෙමයි.
එයාලත් ඔයාල වගේමයි.
අපේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ,
හැම දෙයක්ම හොඳින් සිද්ධ උනොත්,
අල්ලාගේ පිහිටෙන්,
අපි අපේ ස්ථාන වලට 9.30 වෙනකොට ලඟා වෙනවා.
අපිව CST එකට අරන් යනවද?
ඔව් ඔව් පුළුවන්, ඉඳගන්න.
මීටරේ පහලට.
අපි යමු.
සින්දුව වහලා දාන්න.
ලස්සන සින්දුවක්නේ, මහත්තයෝ. ජනප්‍රිය එකක්.
වහලා දාන්නම් ඒක.
ඔයාට කියන්න මහත්තයෝ, මඟීයෝ කියන්නේ අපේ දෙවිවරු,
අපිට කරන්න වෙනවා එයාලා කියන විදිහට.
කොහෙටද ඔයාලා යන්නේ, මහත්තයෝ?
හයිද්‍රාබාද්. - හයිද්‍රාබාද්.
මිනිස්සු මුම්බායි වලට එනවා හැම විදිහේ වැඩකටම. හරිද.
නමුත් එකෙන් වෙන්නේ ගොඩක් තද බදේ වැඩිවුන එක.
ආතතියෙන් පිරිලා. බලන්න එයාල එලවන හැටි.
නමුත්, මුම්බායි කියන්නේ මගේ පණ,
හැමෝම මෙහෙට එනවා ලොකු හීන එක්ක.
සමහරු හීන එලි කර ගන්නවා සමහරු නැහැ.
ඒක එහෙම තමයි මහත්තයෝ.
ඒකනෙමෙයි, මගේ නම මොහොමඩ්.
ත්‍රස්තවාදීන්ට කියලා තිබුනා මෙහෙම,
ඒ ලියෝපොල් අවන්හල මුම්බායි වල ප්‍රසිද්ධ ඒවගෙන් එකක්,
දේශීය අය සහ විදේශීය අයටත්,
හොඳ සන්ද්‍යාවක් ගත කරන්න එකතු වෙලා.
ඒ නිසා ත්‍රස්තවාදීන් ඒක ඉලක්කයක් කර ගත්තා.
ඒ රාත්‍රියේ, පස්වරු 9.30ට පමණ.
මගේ රාජකාරී මට ඉඩ ලබා දුන්නේ නැහැ..
..නිවසට පැමිණෙන්න එක රැයක වත් මහා රෑ වෙන්න කලින්.
නමුත් 26/11 දවසේ මට කාර්යාලයේ කිසිම වැඩක් තිබුනේ නැහැ,
මට කම්මැලි හිතිලා තිබුනේ,
ඉතින් මම ගෙදර ගියා පස්වරු 9 විතර.
9.30 ට පමණ,
මම නාමින් හිටියේ,
සාලයේ තිබුන දුරකථනය නාද වෙන්න පටන් ගත්තා.
මොනවා?
පාලන මැදිරියෙන් කෝල් එකක් අවා.
මම කිව්වම ඔයා නානවා කියලා..
..දුරකථන ක්‍රියාකරු දුරකතනේ හයියෙන් තිබ්බා.
මොකද, මම තමයි සහකාර කොමසාරිස්,
ඒක තමයි පාලන මැදිරියේ ක්‍රියාකරුගේ වගකීම,
නගරයේ වෙන හැම සිදුවීමක් ගැනම මට දැනුම් දෙන එක.
ලියෝපොල් අවන්හලේ වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වීම ගැන,
කියන්න ඔහුට මට නාන කාමරයෙන් එලියට එන්න කියන්න උවමනාවක් තිබුනේ නැහැ.
ඔහුට අවශ්‍ය වෙලා තිබිලා..
..නැවත තහවුරු කර ගන්න සිදුවීම මුලින්ම.
ඒ හදිස්සිය නිසා ඔහු දුරකතනේ වේගෙන් තියලා තියෙන්නේ..
..එක මගේ බිරිඳ හිතුවේ අමුතුයි කියලා, ඒ ගැන හිතමින් වෙලාවක් අරන් තියෙනවා,
මගේ නාන කාමරේ දොරට තට්ටු කරන්න.
මම සාලෙට එනකොටම, දුරකථන තුනම,
මගේ ජංගමය, මගේ ස්ථාවරය සහ පාලන මැදිරි හදිසි ඇමතුම් මර්ගය,
නාද වෙන්න පටන් ගත්තා එකටම.
ඒ වෙලාවේ තමයි මම දැන ගත්තේ,
මොකක් හරි වෙනවා කියලා.
උන් ගොඩක් සාහසිකයි, ඒ
ත්‍රස්තවාදීන් දෙදෙනා ලියෝපොල් එකට ප්‍රහාරය එල්ල කරපු,
පාරවල් හරහා වේගයෙන් දුවලා,
හමුවෙලා තියෙනවා ඔවුන්ගේ අනෙක් සගයන් තාජ් එකේදී.
ඉතින් ඔවුන් තාජ් හෝටලයත් ඔවුන්ගේ ඉලක්කයක් කරගෙන.
හැමෝම දන්නවා.
මුම්බායි වල තාජ් හෝටලය,
මුළු රටේම ආකර්ශනිය කේන්ද්‍රයක් වෙලා තිබුනා කියලා,
ඒක මුම්බාය පමණක්ම නොවේ.
මුම්බායට පැමිණෙන හැම සංචාරකයෙක්ම,
කවදාවත් අමතක කලේ නැහැ යන්න තාජ් හෝටලයට සහ වහල් කඩ ලඟට.
ඒ හෝටලය ඉලක්ක කරමින් එයාලට ඕනේ උනේ ඔප්පු කරන්න,
කාටවත් කොහොම වත් බේරෙන්න බැහැ කියන එක.
No comments yet. Be the first to leave one.