The first 13 lines.
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
~ Oonchi Hai Building (Judwaa 2) ~ ~ බිල්ඩිම නම් සෑහෙන උසයි ~
බිල්ඩිම නම් සෑහෙන උසයි ලිෆ්ට් එකත් වැඩ නෑ.
කොහොමද මන් එන්නේ හදවත දැවෙනා ප්‍රශ්නයකි
ආහා...එන්න එන්න එන්න! සත් සමුදුරේ තරණය කළ මගේ රජා
ඔයාගේ හැඟීම් මට වදදෙනවා මගේ මනමාල රජා එන්න මා ළඟට
එන්න එන්න එන්න මඟුල් පෙරහැරකුත් අරන් එන්න
ඔයාගේ හැඟීම් මට වදදෙනවා මගේ මනමාල රජා එන්න මා ළඟට
ඒත් කොහොමද?
බිල්ඩිම නම් සෑහෙන උසයි ලිෆ්ට් එකත් වැඩ නෑ
කොහොමද මන් එන්නේ හදවත දැවෙනා ප්‍රශ්නයකි
ඔයාගේ දොරකඩ ළඟට දුවගෙන එන්නම්
පඩි පෙළවල් සීයක් වුණත් නැඟලා එන්නම්
No comments yet. Be the first to leave one.