The Hobbit: The Battle of the Five Armies

The Hobbit: The Battle of the Five Armies

Download Sinhala Subtitle

Release info

The Hobbit The Battle of the Five Armies 2014 EXTENDED 1080p BluRay
A Commentary by RandySubs
මෙම පිටපත යාවත්කාලීන වී නොමැති බැවින් නවතම සංස්කරණ භාගත කිරීම සහ වැඩිදුර තොරතුරු සඳහා: https://sites.google.com/view/lordoftherings/hobbit

Tags

BluRay
1080
Published on: 2018-11-19
Downloads: 599
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

හොබිට්ටා

මම අනතුරු ඇඟෙවුවා.

මම කිව්වේ නැද්ද අඟුටුමිට්ටන් එක්ක ගනුදෙනු වලින් වෙන දේ?

ඔය කරලා තියෙන්නේ. උන් මකරාව ඇහැරවලා!

උන් අපේ ඔළු මතට ලෝක විනාසය ගෙනැල්ලා!

එන්න. ඉක්මනට.

ඉක්මනට.

ඉක්මනට, මම හදන්නේ පිටත් වෙන්න.

බලාගෙනයි.

පොත් වලින් වැඩක් නෑ, නගිනවා!

ඒත් උතුමණි, අපි නගරය බේරගන්න උත්සාහ කරන්න ඕනේ නේද?

නගරය ඉවරයි.

- රත්තරන් බේර ගන්නවා! - ඇහුණානේ කියපු දේ, ඉක්මනට.

- තාත්තේ! - එන්න.

ඒවා ගොඩ ගහන්න!

වෙලාව නැහැ. ඉක්මනට යන්න ඕනේ.

- එයාව නැගිට්ටවන්න. - කෝ එන්න.

- එන්න යමු. - මම හොඳින්. මට ඇවිදින්න පුළුවන්.

- පුළුවන් තරම් ඉක්මනට. - අපි යන්නේ නැහැ.

තාත්තා නැතුව යන්නේ නැහැ.

ඔයා මෙහේ හිටියොත් ඔයාගේ සහෝදරියෝ මැරේවි.

ඔයාගේ තාත්තාට ඕනේ ඒකයි කියලා හිතනවද?

මේ දොර අරිනවා!

මාව ඇහෙනවද?

මට ඌව පේනවා!

බලන්න!

- අත දෙන්න. - අපි යන්න ඕනේ.

ඉක්මන් කරන්න.

කීලී, එන්න!

- ඌ මේ ළඟමයි! - දිගටම යනවා මිනිහෝ!

මකරා!

එන්න, එන්න!

ඉක්මනට! ඉක්මනට!

අපිට තව මිනිස්සු අරගෙන යන්න පුළුවන් වුණා නම්, ඒත්...

උන් ඒකට වටින්නේ නැහැ. මමත් එකඟයි.

උදව් කරන්න!

බලාගෙන!

යන්න!

යන්න!

ඉක්මනට!

මගේ රත්තරන්!

අපි ගෙනියන බර වැඩියි.

මොනවහරි හලන්න ඕනේ.

හරියටම හරි ඇල්ෆ්‍රිඩ්.

ඉක්මනට! ඉක්මනට!

අසරණයෝ.

තාත්තා.

තාත්තේ!

විදපු එක වැදුණා!

- එයා මකරාට විද්දා! - නෑ.

ඉලක්කෙට වැදුණා. මම දැක්කා.

ඒ ඊතල වලින් උගේ හම පාසාරු කරන්න බැහැ.

මොකකින්වත් බැරිවෙයි.

ඔය මොකක්ද කරන්නේ?

- බේන් ආපහු එනවා! - බේන්!

බේන්!

ආපහු එනවා!

- බේන්! - අත ඇරලා දාන්න.

අපිට ආපහු යන්න බැහැ.

බේන්!

තාත්තේ.

බේන්! මොකද මේ කරන්නේ? ඔයාට යන්නනේ තිබුණේ!

- මම ඔයාට උදව් කරන්නයි ආවේ. - එපා!

දැන් ඌව නවත්තන්න විදියක් නැහැ.

මේකෙන් පුළුවන් වෙයි.

බේන්. ආපහු යන්න. මෙහෙන් පැනගන්න.

තාත්තේ!

බේන්!

නවතිනවා!

නවතිනවා!

කවුද මේ මට එරෙහිව නැගී සිටින්නේ?

අපරාදේ.

දැන් මොකද කරන්නේ දුනුවායෝ?

නුඹව අත හැර දමලා.

උපකාරයක් එන්නේ නැහැ.

දැන් අපේ වාරේ! යන්න!

යන්න!

විල පැත්තට යන්න!

ඒ නුඹේ දරුවාද?

නුඹට ඔහුව ගින්නෙන් බේරා ගන්නට බැහැ.

ඔහු දැවේවි.

හෙලවෙන්න එපා පුතේ. හෙලවෙන්න එපා.

කියාපන්, දැන් නුඹ කොහොමද මට අහියෝග කරන්නේ?

නුඹට මරණය මිසක වෙන කිසිවක් නැහැ.

බේන්.

මා දිහා බලන්න.

ටිකක් වමට.

අන්න හරි.

බේන්! අල්ලාගෙන ඉන්න!

ඒ මොකක්ද? මොකද වුණේ?

ඌ වැටුණා. මම දැක්කා.

ඌ මැරිලා.

ස්මෞග් මැරිලා.

රැවුලට ඔප්පු වෙච්චාවේ, මම හිතන්නේ එයා හරි.

අර බලන්න!

එරෙබෝරයේ කපුටෝ ආයෙත් කන්දට එනවා.

ඇත්ත. ආරංචිය පැතිරෙයි.

වැඩි කල් නොගිහින් මධ්‍ය-ලෝකයේ හැමෝම දැන ගනියි මකරා මැරිලා බව.

පංච සේනා සටන

ඔබ තනි නැහැ මිත්‍රන්දීර.

නුඹට උපකාර අවශ්‍ය මොහොතක මම එන්නම්.

- කරුණාකරලා! - උදව් කරන්න!

උදව් කරන්න!

තාත්තේ!

තාත්තේ!

ඇයි මට මෙහෙම වුණේ?

තෞරියෙල්.

කීලී!

එන්න. අපි යනවා!

ඒ ඔයාගේ ජනයා. ඔයා යා යුතුයි.

මාත් එක්ක එන්න. මම දන්නවා මට දැනෙන විදිය. මම බය නැහැ.

- ඔයා මට ජීවයක් දෙනවා. - මට බැහැ.

තෞරියෙල්.

මම දන්නේ නැහැ ඒකෙ තේරුම.

මම හිතන්නේ ඔයා දන්නවා.

ලෙගොලාස් උතුමණි.

අඟුටුමිට්ටාට සමු දෙන්න.

ඔබව අවශ්‍යයි.

මේක තියාගන්න.

පොරොන්දුවක් විදියට.

- මේවා වියළියි. මේවා ඕනේ වෙයි. - බොහොම ස්තුතියි.

මටත් එකක් දෙනවා. මේ හීතලේ මම මැරෙයි.

තමුන්ගේම එකක් හොයාගන්නවා!

- ඔහේ නෙමෙයි මෙතන අණ දෙන්නා ඇල්ෆ්‍රිඩ්. - ඔහේ වැරදියි.

පුරපතිතුමා නැති තැන ඔහුගේ දෙවෙනියාටයි බලය පැවරෙන්නේ. ඒ මමයි.

දැන් මට ඔය පොරවනය දෙනවා!

පුරපතිතුමාගේ දෙවෙනියා?

හිනා ගස්සන්න එපා. ඔහේ නිකන් පල හොරෙක්.

මම මැරිලා ඉඳීවි ඔහේ වගේ එකෙකුගෙන් අණ ගන්න කලින්.

ඒක ලෑස්ති කරලා දෙන්න පුළුවන්.

තමුන්ගේම මිනිස්සුන්ට එරෙහි වෙන්න හොඳ වෙලාවක් නෙමෙයි, ඇල්ෆ්‍රිඩ්.

- තාත්තේ! - මෙහෙ එන්න!

- ඔයා ජීවතුන් අතර. - ඔක්කොම හොඳින් පැටියෝ.

බාර්ඩ් තමයි මකරාව මැරුවේ! මම දෑහින්ම දැක්කා.

එයා තමයි කාළ හීයකින් විදලා මෘගයාව මැරුවේ!

බොහොම ස්තුතියි බාර්ඩ්!

අපි හැමෝවම බේරා ගත්තා!

මකර-සිඳින්නාට සැරදේවා!

බාර්ඩ් රජුට සැරදේවා!

මම බොහෝ වතාවක් කියලා තියෙනවා. මේ මහත්මයා නම්බුකාර පෙළපතකින් එන්නේ.

- උපන් නියමුවෙක්! - මට එහෙම කියන්න එපා.

මම නෙමෙයි පුරපති.

කෝ එයා?

- කෝ පුරපතිතුමා? - අන්දුයින් නදියේ ගහගෙන ගිහින්.

අපේ සල්ලි ඔක්කොමත් එක්ක.

ඔහේ දන්නවනේ.

- ඔහෙත් උදව් කරන්න ඇතිනේ භාණ්ඩාගාරය හිස් කරන්න. - නෑ.

මම එයාව නවත්තන්න හැදුවේ.

- බොරුකාරයා! - වංචාකාරයා!

බලු කුක්කා!

මම වැඳලා ඉල්ලා හිටියා.

මූව එලවනවා!

මම කිව්වා, "පුරපතිතුමනි, එපා! මේ ළමයි ගැන හිතන්න" කියලා.

මූව එල්ලනවා!

කවුරුවත් ළමයි ගැන හිතන්නේ නැද්ද?

ගහ ලඟට ඇදගෙන යනවා!

ඇති! එයාට යන්න දෙනවා! එයාට යන්න දෙනවා!

වටපිට බලනවා!

ආපු මරණයෙන් සෑහුණේ නැද්ද?

ශීත කාලය එනවා. අපි අපි ගැන බලාගන්න ඕනේ.

අසනීප වුණු, අසරණ වුණු අය ගැන. දෙපයින් හිටගන්න පුළුවන් අය තුවාලකරුවන් ගැන බලාගන්න.

ශක්තිය ඇති අය, මාත් එක්ක එන්න. අපි පුළුවන් දෙයක් බේර ගන්න ඕනේ.

ඊට පස්සේ මොකද කරන්නේ?

නවාතැන් හොයාගන්න ඕනේ.

කවුද ඉන්නේ!

බොම්බර්? බිෆර්? කවුරුවත්?

ඉන්න! ඉන්න!

- බිල්බෝ! - එයා පණපිටින්!

නවතින්න! නවතින්න!

ඔයාලා පිටත් වෙන්න ඕනේ. අපි හැමෝම පිටත් වෙන්න ඕනේ.

ඒත් අපි ආවා විතරනේ.

මම එයාට කතා කරන්න හැදුවා, ඒත් එයා අහන්නේ නෑ.

- මොකක්ද මේ කියන්නේ? - තෝරින්!

තෝරින්. එයා මේ පහලට ඇවිත් දවස් ගණනක්.

එයා නිදාගන්නේ නෑ. කන්නෙත් නෑ.

එයා එයාම නෙමෙයි.

මම හිතන්නේ ඒ මේ තැන හින්දා. මොකක් හරි අසනීපයක් තියෙනවා මෙතන.

අසනීපයක්?

මොන වගේ අසනීපයක්ද?

ෆීලී.

ෆීලී!

ෆීලී!

රත්‍රන්.

මනින්න බැරි තරම් රත්‍රන්.

කණගාටුවට, ශෝකයට ඔබ්බෙන් ඇති රත්‍රන්.

බලාගන්න, ත්‍රෝර්ගේ මහා නිධානය.

පිළිගන්නවා මගේ ඥාති පුත්‍රයින්...

එරෙබෝර රාජධානියට.

බාලින්!

කීලී!

ඩූරින්ට ස්තූති වේවා, ඔයාලා පණපිටින්.

බොම්බර්!

ඔයා පණපිටින්!

- කිසිම හෝඩුවාවක් තියෙනවද? - තවම නැහැ.

මෙහේ මොකුත් නැහැ.

- දිගටම හොයන්න! - ඒ මැණික කොහේ හරි ඇති.

අර්කනමිණ මේ ශාලාවේ තියෙන්න ඕනේ. ඒක හොයාගන්නවා!

ඇහුණානේ, හැමෝම ඒක හොයන්න.

ඒක හම්බවෙන තුරු කවුරුවත් නවතින්නේ නැහැ.

මට හිතෙනවා නුඹට ඒක ගන්න ඉඩදෙන්න.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left