One-Punch Man

One-Punch Man (ワンパンマン)

Download Sinhala Subtitle

Season 1

Release info

[Anikyojin net] One Punch Man SP3 (720p)
A Commentary by PasinduAmarasinghe

Tags

720p
720
Published on: 2017-10-01
Downloads: 66
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 67 lines.

හොදින් නේද?

මට කෑගහනවා ඇහුනා.

ඔව්, මම තව නරක හීනයක් දැක්කා.

මොනවගේ රාක්ශයෙක්ද සයිටමා කියන්නෙ?

ඔයා දිගටම කියෙව්වා "සයිටමා, සයිටමා" කියල නින්දෙන්.

"The Overly-Complicated Ninja"

මේවගේ දෙයක්නම් කලින් වෙලා නෑ.

සටනක් පරාද වෙනවා කිය්න්නෙ එක දෙයක්, ඒත් මොකක් හරි හේතුවකට,

මට තවදුරටත් නෑ "සුලග දැනෙන්නෙ".

මේකනම් කලින් උනාවගේ දෙයක් නෙමේ.

ඒක නිකම් එක සටනක්.

තව ඒක නිකන් නරක වෙලාවක් ඒකයි මම පැරදුනේ.

මෙතන අපිදෙන්නගෙ හැකියාවන් වල වෙනසක් තියෙන්න බෑ.

ඉතින්...ඇයි?

කොච්චර මම ශක්තිමත් වෙන්න හැදුවත්...

මට මම දිනන එකවත් මවාගන්න බෑ!

ඇයි...?

හොදයි කොහොමද කියනවනම්.

මේ විදිහට තමා මානසික කම්පන ඇතිවෙන්නෙ.

ඔයා මට ගොඩක් හොද වැඩී, හන්ටර්.

ඒහෙම කියන්න එපා.

අපි පිහාටු තියෙන කුරුල්ලෝ.

මගේ වැඩවලදිත් මගෙ ජීවිතේ අනතුරේ දාගන්නවා.

කදුවලට උඩින් යද්දි,

සමහර වෙලාවට මමත් රාක්ශයන්ව විනාශ කරල තියේ.

ඔයා වගේම...

මම මටම හතුරෙක් තියාගත්තා පරද්දන්න .

එයා අමාරුකාරයෙක්ද?

ඔව්, ඔහු තමා මේ කන්දෙ හිටපු රාක්ශයා .

ඔහු තමා මට මේ කැලල දුන්න කෙනා.

වලහෙක්ද?

වාසනාවට, මගේ ජීවිතේ බේරුනා මම කන්දට දුවපු නිසා,

ඒත් මම වැටුන නිසා.

ඒක අපායෙ වගේ රිදුනා.

එදාඉදන්,

මගෙ අත්දෙකේ මම තියාගත්තා තුවක්කුව හැම දේටම...

...බය නිසාම.

මොකෝ වෙන්නෙ තුවක්කුව මගෙ අතේ තිබිලත් දෙයක් කරන්න බැරිනම්?

මම හිතුවා මගෙ අත් හෙල්ලිලා මට හරියට වෙඩිල්ල ගන්න බැරිවෙයි කියලා.

ඒත් මට පරද්දන්න පුලුවන් උනොත්,

මට විස්වාසයි මගෙ අත් ආයි කවදාවත් වෙව්ලන එකක් නෑ කියලා.

ඔයාටත් ඕනිනම් ඔයාගෙ බය නැති කරගන්න,

කරන්න තියෙන එකම විදිහ ඔයාගෙ හතුරව පරද්දන එක.

ඔහු කොහෙද ගියේ?

කවුද කිව්වෙ මම ඔහුට බයයි කියලා?

මගුල තමා! වෙන කිසිම මාර්ගයක් නෑ...

අනිවා, ඇයි නැත්තෙ?

ඒක හොද පුහුණුවක් වෙයි.

රෙද්ද

සුලං පෙති පහර!

එහෙමද.ඉතින් කොහොමද ඒක.

මට ඒකට පිස්සු වැටුනා, සයිටමා...

මම බය වුනා.

ඔයා හොදින්, පුංචි ඌරෝ.

ඔයාට ස්තූති වෙන්න, මම මගෙ මනස ආපහු හදාගත්තා.

අද මොකෝ වෙනසක්!

සර්ප මසුත් එච්චරම නරක නෑ, දන්නවද.

හරියට මේ වල් ඌරු මස් වගේ

ඔයාට කැමති වෙනව වගේ.

වල් ඌරෝ?

ඔව්, වල් ඌරො කලාරකින් දකින්න ලැබෙන්නෙ මිනිස්සු නිසා—

ඇයි ඔයා උට "වල් ඌරා " කිව්වෙ?

හහ්?

හේතුවක් නෑ.

ඒක තමා වචනේ කෑලෑවෙ ඉන්න ඌරන්ට කියන.

ඒක සාමන්‍යයිද?

ඔහුට නමක් දාන්නම්, මම ඒක තීරනය කරන්නම්.

More Sinhala subtitles for One-Punch Man

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left