The first 17 lines.
Vachinde (ඇවිදින්) Fidaa Movie (2017)
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
ඇවිදින්...කෙල්ලේ, නුඹව සොයන් ඇවිදින් බිස්කට් වල ක්‍රීම් තවරන්නට
පාඩුවේ හිඳ ගෙන සිටීමට නොදෙයි නිදහසේ සිටගෙන හිඳීමටද නොදෙයි
ඔහුගේ මද සිනහවෙන් ඔබගේ නින්ද සොරා ගනියි
කෑමක් ගැනීමට නොදෙයි මොන තරම් නම් කරදරයක්ද
හේයි කෙල්ලේ රේණුකා කොල්ලා ඇවිදින්
රෑ කෑමක් වෙනුවෙන්, පෙම් හමුවක් වෙනුවෙන්
අතින් අල්ලා කෝලම් කරයි ඔබව සසල කරමින්...
ඇවිදින්...කෙල්ලේ, නුඹව සොයන් ඇවිදින් බිස්කට් වල ක්‍රීම් තවරන්නට
පාඩුවේ හිඳ ගෙන සිටීමට නොදෙයි නිදහසේ සිටගෙන හිඳීමටද නොදෙයි
ඔහුගේ මද සිනහවෙන් ඔබගේ නින්ද සොරා ගනියි
කෑමක් ගැනීමට නොදෙයි මොන තරම් නම් කරදරයක්ද
හේයි කෙල්ලේ රේණුකා කොල්ලා ඇවිදින්
බොහොම කපටි කොල්ලන්
බොහොම කපටි කොල්ලන් චාටු බස් දොඩයි ඔබ හට
ඔබ යටවුනෝතින් ඒ රැවටිල්ලට එය වැරැද්දකි
No comments yet. Be the first to leave one.