Kung Fu Panda: Legends of Awesomeness

Kung Fu Panda: Legends of Awesomeness

Download Sinhala Subtitle

Season 1

Release info

Kung Fu Panda - Legends of Awesomeness 1x23 Love Stings
A Commentary by hkraveen

Tags

other
Published on: 2014-02-18
Downloads: 53
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 195 lines.

පට්ට

Love Stings

.......... සෑම් ...........

තාත්තේ

මම ගත්තා ඔයාගේ..... ඔහ්... ඔහ්... දේවල්.

හෙලෝ?

හොදයි. මෙතන පොඩි සටන් පාරක් දාන්නයි යන්නේ... තලලා පොඩිකරලා.

වැඩකරන්න ඕනේ මගේ... තලලා පොඩිකරලා.

පෝ.... ඔයා මොනාද කරන්නේ?

නිකමට, අහ්, එල්ලෙනවා

හැමතැනම මෝඩයා වෙන එක නවත්වනවා.

සරත් සෘතුවේ උත්සවයට තියෙන්නේ තව සතියයි,

ඒවගේම අපි කේක් හදන්න ඕනේ

ආහ්

තාත්තේ, මම,...

මම ගොඩක් කාර්යබහුලයි මේ අවුරුද්දේ උදව් කිරීම සම්බන්ධයෙන්, ඔයා දන්නවනේ?

මොකක්ද ඔච්චර වැදගත් දේ කේක් 2,700 ක් හදන එකට වඩා?

අනේ, ළමයෝ. අනේ, ළමයෝ

ඒවගේම අර අනර්ඝ පිහියට කැපිලා කැපිලා මට දැන් ඇතිවෙලා තියෙන්නේ

මම මගේ ඇස් ඇරගෙන ඉන්න ඕනේ?

මම දන්නැහැ

සමහරවිට, කැමති ඇති, ප්‍රදේශයේ අනර්ඝතම රණශූරයා වෙන්න,

වාසය කරන හැම කෙනෙක්ගෙම ආරක්ෂාව සම්බන්ධව වගකීම ගන්න

සාමයේ නිම්නයේ.

ඒක මට මතක් කරනවා.

සරත් සෘතුවේ උත්සවයේ ඔයාගේ විකට ඇදුම්

ගොඩක් සන්තෝෂයි

තාත්තේ. මකර රණශූරයා... මම....

තවදුරටත් මට බැහැ විකටයා වගේ ඇදුම් අදින්න

ඒවගේම මට වෙලාවක් නැහැ, කේක් හදන්න ඔයාට උදව්වෙන්න

හොදද?

ඇයි ඔයා හිනාවෙන්නේ?

ඒක අර ඇදුම...... හරි විහිලුයි

දැන්නම් එච්චර සන්තෝෂ නැතිව ඇති

හොදයි, පෝ.

ඔයාගේ වයසක තාත්තා ගැන එච්චර කනගාටු වෙන්න එපා,

ඔහු වැඩකරනවා අත්තටු ඇටකටු වෙලා යනකම්ම

යන්න... යන්න.... ගිහින් විනෝද වෙන්න.

විනෝදයක් නෙමෙයි, තාත්තේ

මකර රණශූරයාගේ වැඩකටයුතු වැදගත් දේවල්

වදුරෝ, ලෑස්ති වෙන්න.....

කරකැවෙනවා

අර වමනේ කරන කෑල්ල හැර,

ඒක තමයි මේතාක් කාලෙකට අපිට හමුවුණ හොදම අදහස

කරකැවෙන කුංග් ෆු එක්ක නම් ඔයා ගොඩක් හොදයි

ඔයා කරකැවෙන ගමන් සටන් කරන්න බැහැ.

ඔයා කරකැවෙන එක පාවිච්චි කරන්නද හදන්නේ.

දැක්කද, මම අතන ඉලක්ක කරනවනම්, ඊටපස්සේ මම පහරදෙන්නේ මෙතන්ට

සන්සුන් වෙන්න

තාත්තේ

රාජ්‍යකාරී මකර රණශූරයාගේ වැඩකටයුතු, ආ?

ඒවගේම මේක නිසා තමයි ඔයා මාව හැමදෙයකින්ම අතහැරියේ

තාත්තේ, නවතින්න.

මම හිතන්නේ තාත්තා ගොඩක් හුදකලාවුනා, මම එහෙන් පිටත්වෙලා ආවට පස්සේ

ඒවගේම මම හිතන්නේ, මම පුලුවන් ඔහුව කාණුවකට දාන්න පහුවෙලා...

ඔයාගේ තාත්තාව කාණුවකට දාන්න? ඒකේ තේරුම.

ඔයා කියන්නේ ... නැහැ, මම එහෙම කරන්නැහැ

ඒක නිකං..... මම තමයි දැන් මකර රණශූරයා.

මට තියෙනවා මගේ පෞද්ගලික ජීවිතයක්,

ඒවගේම මම..... ඔහු.... මම.... ඔහු..... ඔහ්

සමහරවිට මම අදහස් කලේ.....

ඔයා මේක කරන්න ඕනේ ඔහු වෙනුවෙන්

ඔහුත් එක්ක සම්බන්ධතාවය තියාගන්න‍ ඔහු වෙනුවෙන් මොනාහරි ගන්න

පැළයක් වගේ දෙයක්.. කන්දක චිත්‍රයක්.

අන්න ඒක

ඔයා ඔහු වෙනුවෙන් පැළයක් ගන්නද යන්නේ? නැහැ....

ප්‍රේමවන්තියක්.... ඒක කියවන්න

"ව්‍යාපාර අයිතිකාරයා... මකර රණශූරයාගේ පියා "

"පූර්ණ කාලීන ප්‍රේමවන්තියක් සොයනවා... වයසක එළුවන්ට අයදුම් කිරීමට නොහැකියි "

ඒවගේම කාන්තාවන්ට ගලාගෙන එන්න ඉඩදෙන්න

තාත්තේ?

සමාවෙන්න, මං වටේ ගොඩක් දෙනෙක් නැහැ.

ඒකට කමක් නැහැ, පුතා

මං දන්නවා ඔයා වැදගත් මකර රණශූර වැඩකටයුතු තියෙනවා කියලා

ඔයාගේ වදුරත් එක්ක කොක් හඩලා සිනාසෙන්න සහභාගි වෙන්න තියෙනවා.

ඔව්

අහන්න, මම හිතුවා සමහරවිට ඔයාට පුංචි ආශ්‍රයක් තිබුනොත් හොදයි කියලා

ඔයා මට පිහියක් ගෙනාවද?

නැහැ. නමුත් ඒක කරලද තියෙන්නේ?

ඇය ඇවිත්

තාත්තේ, මම ඔයාට දිනයක් දාගත්තා.. ගැහුණු ළමයෙක් එක්ක

යෝන් මහත්මයා?

හොදයි, සමහරවිට “කෙල්ලෙක්“

නමුත්, මම දන්නවා ඔයාගාව හැමවෙලේම අවිවාහක කෙනෙක් වෙනුවෙන් යමක් තිබුණා.

අනේ, පෝ

මට කිසිම දිනයක් තිබුනේ නැහැ... චින් රාජවංශය ආරම්භ වුනු දා ඉදන්

නමුත් ඒක ගොඩක් ශ්‍රේෂ්ඨ රාජවංශයක්.

තවමත්, මම හිතන්නේ නැහැ මේක හොද අදහසක් කියලා

ඒ ගැන විශ්වාසයිද, තාත්තේ

ඔයාව මෙහේ හිරකරලා තියෙන්නේ මේ නූඩ්ල්ස් එක්ක මුළු දවසම.

ඔයා ටිකක් කාලය ගතකරන්න ඕනේ කාත් එක්ක හරි..... ඒ මම නෙමේ.

හොදයි, මම... මම... මම...මම දන්නැහැ

තාත්තේ...

මෙන්න තියෙනවා ප්‍රේමාවන්විත රාත්‍රී ආහාරය

එකම බදුනේ සුප් වර්ග දෙකක්

ඒවගේම මම හැදුවා අපිට රසවත් බනිස් කිහිපයක් මේ අවස්ථාව සදහා.

මොකක්?

ඔයා මගේ පවිත්‍රවූ නූඩ්ල්ස් සුප් එක සවුත්තු කරා

මේවත් එක්ක.... මේව...... මේ බනිස්?

මොන වගේ යක්ෂයෙක්ද ඔයා?

හොදයි, මම නිකමට....

මම එළියට එන්නද... ඔයාගේ බනිස් කරත්තෙට

ඒවගේම හදමු චාඕ වා ඔක්කොටම පස්සේ?

මොකද ඒක තමයි ඔයා මට කරන්නේ

දැන්, මගේ කඩෙන් එළියට යනවා,

ඒවගේම ඔයාගේ බනිස් ටිකත් අරගෙන යනවා

හොදයි..... මට තිබුණා ආදරණීය...

ආයෙමත් ස්තූතියි.

චාඕ වා? මමයි මේක හැදුවේ

ඉතිං, මම ඔයාට කැමතියි. ඔයා මට කැමතිද?

හොදයි, ඔයා ගොඩක් රසකැවිලි ගන්න එපා ඌරා වෙනුවෙන්.

ඉතිං, ඔයා මොනාද කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන්නේ?

හොදයි, මාව ස්පර්ශ කරගෙන හොරෙන්ම යනවට

ඔයාට විශ්වාසයිද ඔයා කාන්තාවක් කියලා?

තාත්තේ, මොකක්ද සිද්ධවෙන්නේ? මම දන්නේ නැහැ ඔයා මොකක්ද කියන්නේ කියලා

ඔයා නරක් වේගෙන එන්නේ, ඒවගේම පිළිකුල්.

ඔයා අභියෝග කරනවද මේ කාන්තාවට අත්වලින් සටන් කිරීමට

හොදයි, ඇය මට ඇස්කරකවනවා... තාත්තේ

හොදයි.... මම ඔයාට ඉඩදෙන්නම් මගේ රහස දැනගන්න.

මම උත්සාහ කෙරුවේ කාන්තාවන්ගෙන් නිදහස් වෙන්න.

මොකද?

මට දැනටමත්..... ප්‍රේමවන්තියක් ඉන්නවා.

මොකක්? ඇත්තට?

ඒකනම්.... නියමයි.... මේක.... මේකනම් ඉතිං......

අල්ලන් ඉන්න, තාත්තේ

ගෝනුස්සෙක්

මට මෙතනින් එළියට එන්න ඉඩදෙන්න

තාත්තේ, ගෝනුස්සා ආයෙමත් ඇවිත්, පළිගන්න

දුවන්න.... සුපිරි පස්දෙනාට කියන්න

අහ්... නැහැ, පෝ

පෝ, පෝ.... ඔයාට තේරෙන්නැහැ

නැහැ, ඔයාට තේරෙන්නැහැ.... ගෝනුස්සා ඩෑන්

ගෝනුස්සා තමයි...

නැහැහැහැහැ..........

මගේ ප්‍රේමවන්තිය....

නැහැහැහැහැහැ......

තාත්තේ, බලාගෙන.... ගෝනුස්සා ඔයා ගාව

නැහැ, පෝ.... නැහැ

ඔයා පොඩ්ඩක් අයින් වුනා නම්.... ඔයාට පුලුවන්ද...

ඔයා මේක ගොඩක් අමාරු කරන්නයි හදන්නේ... මම ඔයාව ආරක්ෂා කරන්නයි යන්නේ

මම ඔයාට කියමින් ඉන්නේ... ඇය මගේ ප්‍රේමවන්තිය

ඔයා සහ ගෝනුස්සා? එකට?

නැහැ... ඇත්තට? නැහැ.... ඇත්තට?... නැහැ

ඇත්තටම

මේක සිද්ධවෙන්න බැහැ.... මම..........

ඇය ඔයාගේ පරණ අදහස් නැතිකරලා දාලා ඇයගේ ගෝනුසු විසෙන්.

ඉක්මනට, මම ඇගිලි කීයක් අල්ලගෙන ඉන්නවද?

එකක්වත් නැහැ... හරි.

නමුත් ඇයට පුලුවන් ඔයාව පුහුණු කරන්න. අනේ, පෝ

ඔයා මේ වයසක මනුස්සයා ගැන හිතනවද. මම තවදුරටත් යක්ෂයෙක් නෙමේ.

ඇත්තට? මොකක්ද ඔයාව වෙනස් කලේ?

හොද පාත්තයෙක්ගේ ආදරය.

තාත්තේ, මට ඔයත් එක්ක පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද?

ඔයාගේ ප්‍රේමවන්තියගෙන් ඈත්වෙලා?

ඉක්මනට එන්නම්

ඔයා මොනාද හිතන් ඉන්නේ? ඔයාට බැහැ දිනයක් දාගන්න ගෝනුස්සෙක් එක්ක

ඇය වරදකාරියක්, ඉතා දුෂ්ට, යක්ෂයෙක්, මිනිමරු මොළකාරයෙක්

කවදාවත් වැරදිකාරියක් වෙන්නේ නැහැ

මොකක් හරි, ඇය තවමත්, පිටුවහල් කරලා තියෙන, කෙනෙක්

රටින් නෙරපා දමලා.... මෙහේ ඉන්න අවසර නැහැ

රසවත් පෙළඹවීමක් තහනම් කරන ලද ආදරයක.

තාත්තේ, ඇය මොනා කිව්වත් මම ගණන් ගන්නේ නැහැ. ඇය යක්ෂනියක්

වස්තුවේ, ඔයා නිකං අවුල් වෙලා වගේ

විස්කෝතුවක් ඕනෙද? මම...... ඔව්

නමුත් ඒ හින්දා මේවා වෙනස් වෙන්නේ නැහැ...

මේවා නම් නියම විස්කෝතු ටිකක්.

මම දන්නවා. මේ ඔක්කෝම වගේම ඇයට පුලුවන් උයන්නත්

ඇය නිකං මගේ සිහිනය වගේ. වසග කරන්නි.

ඒවගේම ඔයා. ඔයා රෑ කෑමට නවතින්න ඕනේ.

රෑ කෑම? කිසිම විදිහක් නැහැ

ඉතිං, පෝ

ඔයා දන්නවද ඔය ගෝනුස්සි එකපාරක් කේක් පුච්චන තරගයකින් දිනුවා

ඇත්තට? ඒකනම් නියමයි

ඒයි, මෙන්න තියෙනවා තව රසවත් විස්තරයක්

ඔයාලා දන්නවද ඔය ගෝනුස්සි එකපාරක් මාව මරන්න උත්සාහ කළා?

පෝ.... දැන් ඔයා නරක් වේගෙන එන්නේ.

නමුත් තාත්තේ

නිකමට ඇය දිහා බලන්න. ඇය ලස්සන නැද්ද?

ඒවගේම ඇස් දෙක..... ඇස්දෙකම ගොඩක් අලංකාරයි

ඒවගේම අර පිට සිවිය.... වාව්ව්....

ඇත්තටම, තාත්තේ, මම දන්නැහැ මේක කොහොමද වුනේ කියලා, නමුත්........

ඒ ඔයා , පුතා.

ඔයා අපිව එකතුකළා..... මම?

ඒක ඇත්ත

එකපාරක් මම දැක්කා අර ඉගිලෙන්නා.... ඔයා පෙළඹෙව්වා, මම හිතුවා,

"මේ තමයි මිනිසා... මට වෙන්න පුලුවන්... ඔහු මැරෙනකම් "

මැරෙනකම්?

බලන්න, ඔයාට පුලුවන් මගේ බෙනය මෙතන ඉදන් බලන්න

නියමයි. කොහෙද?

නැහැ

තාත්තේ

ඔයා කොහොමද මෙහෙම වෙන්න ඉඩදුන්නේ?

මම...... තාත්තේ

තාත්තව බේරගන්නද හදන්නේ

තාත්තව බේරගන්නද හදන්නේ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left