The first 200 lines.
5, 6, 7, 8, 9, 10.
කොහෙද මෙයාල හැංගුනේ
යේ හම්බුනා අවුට් අවුට්... -අයියෝ..
මම මේ කොනකට වෙලා වාඩිවෙලා කද්දි.
කොහොමද මාව දැක්කෙ සීතා - මම දැක්කෙ නැ ,මට ඇහුන
ඇහුණ? කොහොමද
මට අතන්ට ඇහුණ ඔයා ජින්තුක්ල් කනව (අන්ද්‍රා වල ඇට ජාතියක්)
චැහ්
ඒ ශ්‍රාව්‍යා අවුට් අවුට්
මාව අතෑරල ගිහිල්ල ඉස්සෙල්ල ඔයාගෙ මස්සිනා හොයාගන්න
එයා මොලකාරය
එයා මොලකාරයක් නෙවෙයි මම තමා මොලකාරය
කාවද - ශ්ශ්ශ්
මස්සිනා
තෑන්ක්ස් ආච්චිඅම්මා
මේ හැංගිමුත්තම් සෙල්ලමෙ හැංගෙන මුණුපුරා
ආච්චිඅම්මගෙ උදව්වෙන් දිනල
සතුටු උනා.. මේක සිද්දිය පොඩි එකක් උනත්
මේ මුණුපුරාගේ ගැඹුරු මතකයක් උනා
ඒවගේ අවුරුදු 20 කට පස්සෙ...
පවුල සාක්ශි කරගෙන වටිනාකම තේරුම් අරගෙන
මේ මුණුපුරා පෙරමුණ අරගෙන ආච්චිඅම්ම දිනවල ආපහු සතුට අරගෙන දුන්නොත් කොහොම තියෙයිද?
අපෙ ගෙදරට පස්සෙ...
මේ අපේ ගෙදර කියල අපි හැමෝටම ආඩම්බරෙන් කියන්න පුලුවන්
එකම එක ගෙදර.
අම්මමගාරිල්ලු
මස්සිනා, ලඟදි මොකද්ද උනේ කියල දන්නවද?
අපේ එක්කෙන ඇවිල්ල ඇහුව...
වාසනාවන්තයට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද කියල.
මොනවද ඔයා කිව්වෙ?
'unmarried'(කසාද බැඳපු නැති අය) කියල කිව්ව
පස්සෙ?
දත් දොස්තර කෙනෙක් ලඟට ගියා
ඩැඩී!
නවත්තන්න අයියෙ ඔයාගෙ විහිලුව, කෝපි එක ගන්න මස්සිනා
දෙවියො මිනිස්සුන්ට වරමක් දීල තීනව මිනිස්සුන්ට විතරයි හිනාවෙන්න පුලුවන්
අපි ඒක පාවිච්චි කරන්න ඕන
හොඳින් ඉන්නවද මස්සිනා? - මම හොඳින්
දැන් මස්සිනා හොඳින් ඉන්නවද ඇහුව, පස්සෙ...
රත්තරං අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද කියල අහවි
ඔයා මාව හොඳටම දන්නව අයියා,
මස්සිනා, ඔයාට ඩුබායි වල යාලුවෙක් ඉන්නව කිව්ව නේද
එයාට කියනවද රත්තරං බිස්කට් එකක් ගේන්න කියල.
අනිවාරෙන් කියන්නම් - හරි
හලෝ මස්සිනා, මොකද මෙ පැත්තෙ - හායි රවී
නියම ටී ශර්ට් එක - පොඩි අයියා අරන් දුන්නෙ
ඒක වැඩක් නැ මස්සිනා කඩේ තීද්දි කුර්ත එක වගේ තිබ්බ
ගෙදර ගෙනාවම බැනියම වගේ තිබ්බෙ
ඒක නිසා මෙයාට දුන්න
මස්සිනා, මට හදිසි වැඩක් තියනව, පස්සෙ හම්බෙන්නම්
වාසු එක්ක ෆිල්ම් එකක් බලන්න යනවද?
බලාගෙන මස්සිනා - ගිහිං විනෝද වෙන්න
හිමීට හිමීට කරන්නෙ මොකද බං ඉකමන් කරපන් - හරි,සර්
සමහර ඒව අමුයි සමහර ඒව වැඩියෙනුත් පැහිල
මොනව කරන්නද දන්නෙ නැ මනුස්සයෙක්ගෙන් ඇත්ත එලියට ගන්න
නැන්දම්ම ගෙදර ආවම අවුරුදු ආව වගේ
නැන්දම්ම ගෙදරට එන්නෙ නැත්තන් අවුරුදු කියල මගේ තාත්ත කියන්නෙ
දොස්තරල ලොකුයිද? මම ටැක්ටර්
එයා මැහුම් දානව, මම හානව
සල්ලි අරන් නගරෙට ගියොතින්...
මාත් ලොකු බිස්නස් කාරයෙක් වෙනව
මොනවද මේ - කෝෆි
තමුසෙට මොලයක් තියනවද
එයාට යවන්න හංගල තිබ්බද
ස්වීට් කැවට පස්සෙ කෝෆි බොන්නෙ කොහොමද
නිකන් පව්ඩර් දාල මූණ හේදුව වගේ
තාත්තා, අම්ම මට boost අරන් දෙන්නෙ නැ
එහෙමද දුවේ?
එළුවො මගේ, කිරිත් මගේ, වෙලත් මගේ
මොනවද තමුසෙට නැතිවෙන්නෙ
මගේ දුව කැමති දේ අරන් නොදෙන්නෙ ඇයි - මන් දැන්ම අරන් දෙන්නම්
අපේ කේන්තිය පිට කරනකන් මිනිස්සුන්ගෙ ඔලුව වැඩ කරන්නෙ නැ
මොන ලෝකයක්ද මේක
තාත්ත වගේම තමයි
තාත්තා!!!!!
මේ විදිහට අල්ලන් ඉන්නවනම් තමයි හොඳ
ඒකෙ තේරුම මොකද්ද - සමාජ බලය සීයා
දෙයියෝ ඔයාගෙ මුණුපුරා ඔයාට වැඩිය දේවල් දන්නව
අනිත් උන්ව හිනා ගස්සන එකමයි වැඩේ...
මේ ඇහුනද
පොඩි පුතාට ඔයා එක්ක දෙයක් කත කරන්න ඕනලු -මොකද්ද
අලුත් දෙයක් නෙවෙයි, කලින් එකම තමා
දේපළ බෙදන එක ගැන
අහන හැම පාරම අලුත් උත්තරයක් නෑ ඒකම තමා
ඔයාට වෙන දෙයක් තියනවනම් අහන්න
දේපලට වැඩිය වෙන මොනව ගැන කතා කරන්නද
දේපළ බෙදන එක ගැන අහපු දවසෙ ඉඳන් අද වෙනකොට
අනිත් උන් නගරෙට ගිහිල්ල ගෙවලුත් හදාගෙන පදිංචිත් වෙලා
ඒත් මම විතරක්...
මේ වෙනකන් මොකුත් කරල නැ - පොඩි පුතා
ගෙවල් බිත්ති වලින් නෙවෙයි හැදෙන්නෙ
මිනිස්සු එකට ඉන්නකොටයි ගෙයක් හැදෙන්නෙ
වෙල වල් තින්නෙ බෙදන්න නෙවෙයි වගා කරන්න
සූරියරාවො, ඔයාගෙ පුතා ගැන කියන්න
පිට මිනිස්සු ගෙවල් වලට ආවට...
පවුල් ප්‍රශ්න වලට අත දාන්නෙ නැ
මොනවද ඔයා කියන්නෙ? -අතාරින්න සර්
මැදිහත් වෙනව කියල හිතන්නෙප මස්සිනා
මට අනුව නම්, තාත්ත කියපු එක හරි
මොනවද හරි
දීග දෙන වයසෙ කෙල්ලෙක් ඉන්නව, ඒත් තාම ගමේ උන් කතා කරන්නෙ මෙයාගෙ පුතා කියල
ඒ මදිවට එන අයට සාත්තු කරල පස්සෙ මොනවද අඩු කියල බලන්නත් ඕන
මගේ ජීවිතෙ සුපර්වයිසර් කෙනෙක් වගේ වෙලා
හැමෝටම වෙන වෙන මාර්ග වල යන්න තිබුන මම දේපල බෙදුවනම්
ඔව් ඔව්, ඔයාල වගේ මිනිස්සු...
ලමයි හදන්න දන්න උනාට
දේපළ බෙදල දීල අයිතිකාරයො කරන්න දන්නෙ නැ
දිගටම දේපල පාලනය කරනවද නැත්තන් බෙදල දෙනවද කියල
අදම තීර්ණය කරන්න ඕන
පොඩි පුතාට ඕන නගරෙට ගිහිල්ල දියුණු වෙන්න
ඔය දේපළ දෙන්නකො
හරි, ඔයාලගෙ තීරණත් කියන්න
කියනව කියනව, කැමතියි නේද
මම තාත්තගෙ තීරණේට එකඟයි
ඔයා කියන්න
වයිසග් වල බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ තාත්තෙ
අපි කැමතියි දේපළ බෙදනවට
අන්නහරි, ඔයා මොකද කියන්නෙ
කියනව
මම කැමති නැ දේපල බෙදනවද
බෑණ ලගෙ තීරණ අදාල නැ මේ ප්‍රශ්නෙට
ඕන නැ
පොඩි පුතා..
පුතා උනත් බෑණ උනත් ඔක්කොම එකයි මට
බෑණො, ඔයා හරි
මම මේ දේපළ හම්බකරා,ඒත්...
ආත්මාර්තකාමි විදිහට මට මේ දේපල තියන් ඉන්න ඕන නැහැ.
මම මැරුණට පස්සෙ කොහොමත් මේව ඔයාලට
පිස්සු කොල්ල
මගේ පුතාල දෙන්නටයි දුවල දෙන්නටයි සමානව දේපළ බෙදල දෙනව
ඒත්, මේ දේපල වලින් කොටසක් ගන්න පුලුවන් මේ පවුලෙ කෙනෙක් විදිහට හිටියොත් විතරයි
මේක තමයි මගෙ අන්තිම වචනෙ
ඒකියන්නෙ, අපිට ඕන විදියට ජීවත් වෙනව වෙනුවට...
බලෙන්ම අපි මෙහෙ ඉන්න ඕන, නේද?
උපවාස කරොත් විතරයි කෑම දෙන්නෙ වගේ දෙයක් ඔයා කිව්වෙ
දෙනවනම් දෙනව කියන්න නැත්තම් බැ කියන්න
සමහරාවිට මැරෙනකොට මේවත් අරගෙන ගියොහ්
මස්සිනා, දේපළ වෙනුවෙන් මෙහෙම කතා කරන එක වැරදියි
තාත්තයි පුතයි දේපළ ගැන කතා කරනකොට බෑණ මැදින් පනින එක තමා ලොකුම වැරැද්ද
මස්සිනා, ඉස්සෙල්ල කෙනෙක්ට ගෞරව කරන්න..
කෙනෙක්ට ගෞරව කරන්න ඉගෙනගන්න -මම කාටද ගෞරව කරන්න ඕන
මොන ගෞරවයක්ද
එයාට එහෙම නොකරන්නයි තිබ්බෙ
ඔයාට ඕන එයා සතුටින් ඉන්න
එයාට ඕන දියුණු වෙන්න
මේක තමයි වෙනස තීරණෙ ඔයාගෙ, කිරි එක ගන්න
දේපළ බෙදන එක ගැන කතා කරපු නිසා, පොඩි පුතා මෙයාගෙ මරණෙට එක හේතුවක්
අපි යනව - කොහෙද යන්නෙ මල්ලි
ඔයා තමයි මේව විසඳන්න ඕන...
මෙහෙම යන්නෙ කොහොමද
එයා කිව්වෙ මෙහෙ ඉන්න අයට විතරයි දේපළ අයිති කියල
අනිත් මොන දේටත් වඩා මට ආත්ම ගරුත්වය කියන එක තියනව
දේපළ වෙනුවෙන් මම තාත්ත මරාගත්ත කියල මුලු ගමම කියනව
ගමෙ උන්ගෙ කටවල් වහන්න බැ අපට
එකනිසා මේ දේපළයි ගමයි දෙකම අතැරල මම යනව යන්න
මල්ලි, අන්තිම චාරිත්‍ර කරන්නෙ නැතුව මෙහෙම කොහොමද යන්නෙ
හැමදේම කරල ඉවරයිනෙ තව මොනවද තියෙන පූජවල්
මම යනව
මල්ලි යන්නෙපා මල්ලි
අවුරුදු 10 ක ඉඳන් පුතා වෙනුවෙන් බලාගෙන ඉන්නව
තව කොච්චර කාලයක් මෙහෙම බලන් ඉන්නද
කාලෙ වෙනස් වෙන එකෙ මිනිස්සු වෙනස් වෙන්නෙ නැතුව ඉන්නෙ නැ
මම ජීවත් වෙලා ඉන්නකම්ම බලාගෙන ඉන්නව
ඔයාගෙ සැමියගෙ ආත්මෙටයි ඔයාටයි..
හොඳක් කරන්න දෙවියො එනව
ආච්චිඅම්මා අම්මා, ආච්චිඅම්ම කොල් කරනව
අරන් කතා කරන්න
ආම්ම, ඔයාට කොහොමද අම්මා
තව කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නෙ නැ...
ඇයි අම්ම එහෙම කියන්නෙ
ආච්චිඅම්ම, දුක් වෙන්න එපා
මාමා,නැන්ද,පුංචි,බාප්ප හැමෝම
එදාට එනව, ආච්චිඅම්මා - ඔයාගෙ වචන ඇත්ත උනොත්...
අන්නවරම් එනව කියල බාර වෙනව
ඊට කලින් මම එනව ආච්චිඅම්මා
එප එපා, තාත්තට කේන්ති යාවි
කොයිවෙලාවෙත්, ඔයාට මේ ප්‍රශ්නෙ නෙ
හරි.
අම්ම... - අම්ම, ඔයාගෙ බෑණැ එන්න ටිකක් පරක්කු වෙයි
මන් පස්සෙ කතා කරන්නම්. - හරි. - තියන්නම්
මොකද්ද අම්මා, පව් ආච්චිඅම්ම
අවුරුදු 20 ක ඉඳන් එකම ප්‍රශ්නෙ
මොකද ඔයාගෙ පරණ කේන්තියයි වෛරයයි නිසා
එදා ඔයාගෙ තාත්තට ගැහුව කනේ පාර උන අවමානය තවමත් අමතක වෙලා නැහැ
ආච්චිඅම්ම දකින්න, හැමෝම දකින්න මටත් ඕන
මාමට ආච්චිඅම්ම බලන්න හිතෙන්නෙ නැද්ද
මම හිතන්නෙ එයාලට මොකුත්ම හිතෙන්නෙ නැ
ආච්චිඅම්ම ගැනවත්
එයාල දැන් කොහෙද ඉන්නෙ
එන්න එන්න පෙකේටි බාබුරාවො සර්
A1 කන්ට්‍රැක්ටර්
කණට අමුර්ත වක්කරනව වගෙ ඔයාගෙ වචන
ඒක ගන්නත් කලින් ඔයා මට නම දෙනව
ගන්නව, ගන්න ඉඩ තියනව
පොර්ට් කන්ට්‍රැක්ට් එක ඔයා මට දුන්නොත්
මම A1 කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙනව
හැමදේම තීන්නෙ ඔයාගෙ අතේ
ඒක ඔයාගෙ අතෙත් තියනව - කලුද සුදුද
මගෙ ගෙදරට එන්න
අනික, ඔයාට මොකටද කෝටි ගනන් සල්ලි
No comments yet. Be the first to leave one.