Arena

Arena

Download Sinhala Subtitle

Release info

Arena 2011 DVDRip XviD-playXD
A Commentary by Wanni

Tags

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Published on: 2019-12-02
Downloads: 37
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 195 lines.

w

ww

www

පරි

පරිව

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරං

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි s

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි su

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි sur

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි sura

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි suran

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surang

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි suranga

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangaw

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawa

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawan

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawann

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@z

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@zo

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@zoo

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@zoom

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@zoom

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි surangawanni@zoom.

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම සුරංග වන්නිආරච්චි [email protected]

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න.

අපි කළුවරේ, මොන මගුලක්ද​?

මොකක්ද උනේ? මොනවටද ඔයා මගෙ දිහෑ බලන්නෙ?

මම දන්නෙ නෑ. ඉක්මනට! ඒක කරන්න! ඒක හයි කරන්න!

බරපතල ලෙස​. ඔයා ඒක කරන්නෙ නෑ.

ඒක හයි කරන්න. ඔයා නම් නියම වැඩර් කෙනෙක්.

ඉක්මනට! ඒක කරන්න!

හොඳයි, මොකක්ද උනේ?

හොංකොං වල සවර් එක හැක් කරල.

වෙනත් මඟකින් ඩුබායි, අයිස්ලන්තය,

ජොහැන්නස්බර්ග්, රියෝ.

සහ බාර්සිලෝනා වෙත.

ප්‍රමාණාධිකතාව අමතර හතර ගුණයකින් වැඩිවෙනවා.

වැඩේ අනර්ඝයි, මගේ වටිනාම දේ.

හරි, ඒක පේනවා.

ඔයා ඒක දැක්කද?

ඔහ්, මගේ දෙයියනේ!

හේයි! මොකක්ද? ඒක නම් හරිම බරපතලයි.

මම ඒක දැක්කෙ යාන්තං. හරී,ඔව්.

ඔහ්, සහෝ! එයාගේ පස්සෙන් යන්න.

තව ළඟින්.

හතරවෙනි කැමරාව ලෑස්තියි.

යන්න.

ඔයා ඒක දැක්කද? ඔහ්, මගේ දෙයියනේ.

පිටිපස්සෙන් හරි!

ඔහ්, ඒක නම් නියමයි. පිටිපස්සෙන් හරි, ඔයා මට විහිළු කරනවද?

මම ආයිනම් රිපර්ට විරුද්ධව ඔට්ටු අල්ලන්නෙ නෑ.

දැන්නම් ඒක ඇත්තටම විකාරයක්.

ඔයා මට විහිළු කරනවද? හරියට ඒක දැනටමත් උනේ නෑ වගේ?

ජීවිතය නැත්නම් මරණය.

ජීවිතය නැත්නම් මරණය.

ඔක්කොම හරි, මරන්න නැත්නම් ඉන්න?

ඌව මරන්න. ඌව මරන්න. ඌව මරන්න.

ඇයි නැත්තේ, දැන්මම?

මම අදහස් කලේ, සහෝ, ඌ අපිට ඩොලර් 100 ක් නැතිකලා.

අපි ඒක කරමු.

මරන්න.

මරනවා, මම අනුමාන කරනවා.

සමාලෝචකය කියන්නේ...

Mr. Executioner, පහලට එන්න!

ඌව ඉවර කරන්න.

දැන්ම!

ඔහු ඒක කපල දාන එකක් නෑ පලවෙනි එකත් එක්ක!

ඔහු ඒක කපල දාන එකක් නෑ!

දෙයියනේ, මේක නම් හරිම අසික්කිතයි, කොල්ලනේ!

මේක නම් හරිම අසික්කිතයි.

දෙයියනේ, ඒක දැකල මට කලන්තෙ වගේ.

කමෝන්.

මේක ඇත්ත නෙමේ නේද, ඒක එහෙමද?

නෑ, නෑ, ඒක හරියට චිත්‍රපටියක් වගේ. ඒ විශේෂ ප්‍රයෝගයක්.

දුමාරය සහ කන්නාඩි, ඔව්, ඒක...

නෑ, නෑ, නෑ. නෑ, මම අහල තියනවා ඒක ඇත්ත කියල.

මම හිතන්නෙ, ඒක ප්‍රයෝගයක්, ඒක ගියේ රූපවාහිනියෙ.

මොකක්? ඔයා නම් මහ මෝඩයෙක්. ඔව්, හරි.

එතන කිම මගක් නෑ. විශ්වාසයෙන්ම.

FBI එකේ වැඩ කරන මගේ මස්සිනාගේ යාළුවෙක්

කිව්වා ඒයාල මේ වැඩේ කරන කෙනාව හොයනවා කියල.

සංග්‍රාම භූමිය

හම්ම්ම්. හේයි.

සමාවෙන්න.

ඒක නම් වඩා හොඳයි.

කොහොමද මගේ නිර්භීත රණශූරයගේ වැඩ?

සම්පූර්ණයෙන්ම දරුණු ඝාතකයෙක්.

කිසිම සමාවක් දෙන් නැද්ද?

කිසිම දෙයක් ගන්නෙ නෑ.

ලකුණ කොච්චරද?

ගොඩක් වෙන්න ටිකක් අඩුයි.

ආරක්ෂා වෙන්න සටන් කරනවද?

හැමවෙලේම. ඔයා ලෑස්තිද?

ඔව්.

ඔයාට ස්තූතියි .

මම බල ඉන්නේ සත්‍යවාදී වෙන්න. මම

ඔයාට අවස්ථාවන් නැතිවෙන්න යන්නේ.

මස් පෙරලීමත් එක්ක ඔක්කාරෙට එනවද?

කොහොම නමුත් මම ඒ ගැන සැක කරනවා.

හරි, නමුත් ඔයාට 50 ක් උනහම,

පහුගිය ගර්භනී කාලය ගැන නැවත හැරිල බලන්න එපා.

ඉතිං කොහොමද ඔයාට එයාලව මගහැරුනේ.

ඔයත් ඒ වගේ මිනිහෙක්.

ඔයා හිතන්නේ ඔයා හැමදේම දන්නව කියල,

නමුත් ඔයා දන්නේ නැහැ ගැහැණු ශරීරයක් ඇතුලේ සිද්ධවෙන හැමදේම..

නමුත් ඔයා තාමත් ඔයාගේ උපදෙස් ලබාදෙනවා.

ඒ වගේම හැමදෙනාම ඒවා සිද්ධාන්ත විදියට බාරගන්නවා.

මම දන්නවා මේ සංවාදයේ ඇපය මොකක්ද කියල.

ඔව්. හොඳ සිතා බැලීමක්.

ඩේවිඩ්!

ඔයා හොඳින්ද? ඔව්.

ලෝරි.

පැටියෝ?

ඩේවිඩ්, මට සමාවෙන්න.

මම මෙක්සිකන් භාෂාව කතා කරන්නේ නෑ, සෙනෝරීටා. (මෙක්සිකෝවෙ ප්‍රභූ කාන්තාවන් අමතන නමක්)

බාර් එකේ බුදියන්න බැහැ. ඔයාට ඒක තේරෙනවද?

මට දෙන්න තව එක බෝතලයක්...

මොනව හරි මම බීපු හරිද?

හරි.

ඒක ඔයාට.

කොහෙද මගේ ඔළුව ?

ඒක අන්න අතන.

ඔව්.

කරුණාකරල, තව එකක්.

හලෝ.

හේයි.

කොහෙද මගේ බීම?

මම දුම් බොන්නේ නෑ.

නමුත් ඔයා ප්‍රංශ භාෂාව කථා කරනවා.

මොකක්ද ඔයාගේ මූණට උනේ?

ජීවිතේ සිදුවෙච්ච දේවල් උරා බොනවා.

ඔයා දන්නවා, මේ මම ඔයා ඉන්නවා දැක්ක තුන්වෙනි බාර් එක.

ඔයා කැමතියි ලොකු එවුන්ට ගහන්න

නැත්නම් සමහරවිට ඔයාට මෙක්සිකානු මරණ බලාපොරොත්තුවක් ඇති.

ඔයා යන්නේ තනියමද?

මොනවද ඔයා කරන්නේ?

කිසි දෙයක් නෑ, ඇත්තටම.

නමුත් මම අතනදී දැක්ක දේ අනුව, මම හිතුවෙ අපිට අපි ගැන බලාගන්න පුළුවන් කියල

හුදකලාව නෙමෙයි.

මම විශ්වාස කරනවා ඔයාට මීට වඩා ලස්සන තැනක් ඇති කියල ඔයාගේ බිරිඳ එක්ක සංසර්ගයේ යෙදෙන්න.

මම ඒ ගැන ඔයාට පැමිණිලි කරන්නේ නෑ.

මම කසාද බැඳලා නෑ.

මොකක්? ඇය ඔබව අතෑරලා දාලා ගියාද?

ඇය මැරුණා.

එහෙනම් මම අනුමාන කරනවා ඇයට ඔබව අතාරින්න ඕනවෙලා නෑ කියල.

මගේ ගාව ඔයා වෙනුවෙන් යමක් තියනවා.

ඔහුව පරීක්ෂා කරල බලන්න ඇගිලි සලකුණු උපක්‍රම තියනවද කියල.

ඔයාට මොනව හරි ලැබුණොත්, එයාගේ මළ සිරුර කුණු ගොඩට දාන්න.

හොඳට හොයල බලන්න ඔයාගේ පස්සෙන් එනවද කියල.

හලෝ?

හලෝ?

ටයිගා : ෂ්ෂ්ෂ්. අවධානය අරගන්න එපා.

ඔතන කවුද ඉන්නේ?

මෙහේ.

More Sinhala subtitles for Arena

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left