Gandu

Gandu

Download Sinhala Subtitle

Release info

Gandu kolkata Bangla full movie 2010 720p HD Sinhala Sub by www Sinhala top
A Commentary by prabuddha

Tags

720p
720
HD
Published on: 2019-09-16
Downloads: 82
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

සැඟවෙන්න ඔබ ඔබගේ කාමරයේ අඳුරු මුල්ලක

ඔබට මාව දැනෙනවා නෙනවත්වා , සහ මට අවශ්‍ය යි rzygaæ

ඔබගේ දුසිරිත් ඔබ හා මිතුරුය , වාඩිවෙයං

තැතිගැන්වු හානිකර බිරිඳක්

සමඟ දුන්නා බේරීම පිනිස

I මම බොහෝ අවජාතකයෝ දැක තිබෙනවා

හිතන්න වාඩිවෙලා ඔබේ කාමරේ අදුරු මුල්ලකට වී

කවදාහරි මේ වෙස්මුහුණ

වැටෙනු ඇත ඔබගේ මුහුණ සමඟ ?

ගුඩ්ඩූ

හු* කුලවාදදියෝ ගෙන්, හු* ආගම් අදහන්නෝ ගෙන් , අතපානවා බත්පතට

කැඩුනු මස් දත්වලින්ද?

ඔබගේ කාමරයේ අඳුරු මුල්ල ඔබට පැහැදිළිව පෙනේ ,

හෝජනාගාරයවී ඇති ඔබගේ නිරුවත් නග්න සිරුරේ

රොක්වී ඔබ දෙසට, කෑල්ලක් වි ඔබ

නුඹට දැනෙන විට අනතුර, නුඹට මුත්‍රා ගිහිං

උඹේ අම්මා..

දරුවන්

උඹයි හැම මාසයේම ගෙවන්නේ

හැම මාසයකම, නමුත්?

ඔබට කිසිවක් ලැබෙන්නේ නැහැ

මිල රු. 8000/-

-සර්කාර් මහත්තයෝ .. - කියන්න

ඊයෙත් ඉවරයි

තව, ඔව්, උඹේ අවසනාව ...

නැහැ මනුස්සයෝ , මම දිනුවේ නැහැ EOE

බලු ! සර්කාර් මහත්තයෝ , මහත්තයෙක් වගේ කියන්න , මේ වෙලාවේ එහෙම වේවිද

ඔව්, මම හිතනවා ඒක වැඩට අසමත්...

මම ගන්නේ නැහැ තවත් 1, 2, තවත් අවාසනවක් මොකද උඔ මට කලින්නුත් කීවනේ ...

මේ අංක දිනන්නේ නැහැ

ඒක ජැක්පොට් ශාපයක් ..

අද වෙන ලොතරැයියක් ගන්න ...

එපා,මම දැන් ආයෙත් උඹෙන් ගන්නේ නැහැ

උඹ හැම දවසකම දෙනවානේ , කොල්ලට ..

දවසක සියල්ලක්ම හරි යයි.

ඒක නිසා මම කියනේ ගන්නවද?

ගන්න "භූතාන්" ලොතරුයි

කොච්චරද?

10 ක් ගන්න .

අද මම දෙන්නම් උඹට වාසනාවන්ත අංක

මෑණියණේ, අද මට ආශීර්වාද කරනවද?

යාඥ්ඥා කරමු ඇයට .. මෑණියනි , බලන්න ඔබේ දරුවා දෙස.

ඒයි , ගන්ඩූ!

මේ තියෙන්නේ ...

අපේ මෝඩ ගන්ඩූ..

පෙන්නපං ඌට

අපේ ස්වයංවින්දකයා...

ඒයි පොල්ටා. තේ දෙකක්

බලන්න උගේ දිහා මූ නියම ස්වයංවින්දකයෙක්

කියපං උබගේ පවුලේ කීයක් ඉන්නවද උඹවගේ අය ?

උඹ එක්කෙනෙක්

උ‍‍ඹේ තත්තා රම් ක්‍රිෂ්ණා, දෙකයි

තව ..

වෙන කවුද?

පරයා !

මුගේ කීර්තිමත් පවුලම "ගන්ඩුලා'.. !

මූට දැන් කං ඇහෙන්නෙත් නැහැ

ඒයි .අසරණ ගණ්ඩූ

ගණ්ඩූ !

මොකද, උඹ මට පණුවෙක් වගේ දැනෙනවා

උඹ මට කෝල් කරපං

බඩගිනියි

ගන්ඩූ

අභීප්‍රේරණය කිසිවක් ගෙන එන්නේ නැත

මගේ අනාගතය අඳුරුවී ඇත

උඹ බැල්ලියක් වෙලා, කුසගින්නෙන් මා ඇවිදියි ,

උඹේ කාමරයේ අඳුරු මුල්ලක මා සැඟවී ඇත.

ඔවුන් මට කියනවා , මගේ ජීවිතය වඩා මගේ වටිනාකමට වටින්නේ

නමුත් සමහර අවස්ථාවල මා ඔබට හොල්මන් පෙන්වන්නම්

අවසානයේදී උඔව අවුස්සා ගනිවී

අවාසනයේදී මා

ඉඳිකටුවක් වනු ඇත.

මා ඔහු සමඟ මොනවා‍ කරන්නද ?

එයා මම කියන දේ අහන්නේ නැහැ.

කවදාවත්ම.

මට මැරෙන්න ඕන.

ඒ වාගේ දේ කියන්න එපා ...

ගන්න කෝ.

මොකද කරන්නේ ?

මොකද ?

මොකද්ද ඒ කරන්නේ ?

මට හැමදේම නැතිවුනා ...

හැමදෙයක්ම!

ඹයාට දැන් මගේ හිත බිදින්න ඕනද ?

කරුණාකරලා ... -- සර්කාර් මහත්තයෝ , මම අදහස් කලේ ...

ඊයේ දිනුම් ඇඳීම ... ඒක බලන්න පුළුවන්ද?

ම්, ඔව් , මම තවත් ඔයාගේ අංක දෙස බලන්න ඕන

අද උඹට වාසනාවක් නැහැ ...

මොකා ?

ඇයි උඹ ‍හැමදාම දෙන ටිකට් පරදින්නේ ?

එහෙනම් වෙන එකක් ගනිං ... "භූතාන්" ටිකට් එකක් ගනිං .

අද හොද දිනුමක් තියෙනවා .

ලක්ෂ ගණනක ඒවා වෙන් කරපං

වොරන් ලොතරැයිය දිනන්නේ නැද්ද ?

දිගටම ‍ඉන්න

මට හැමවෙලාවේම හොද ආකාරයක් තියෙනවා

ඈතට වෙන්න, මොනවද ඔයා ඇඳගෙන ඉන්නේ කියලා බලන්න

ඔයා මහත්වෙලාද?

පැටියෝ, ඇයි ඔයා කෑම වැඩිපුර කන්නේ?

කියන්න මට ?

ඔයාට මුකුත් උයන්න බැරිද ?

ම්.. දවසක මම අහැමදේම කරන්නන් කෝ..

හොදයි ?

ඔයා තාම සිගරට් බොනවද?

මම කැමතිම නෑ ඒකට !

දැන් ඒවා අල්ලන්න එපා !

ඒක හොද නැහැ ඔයාට ඔයාට කැමති දෙයක්

පෙඩ්ඩක් ඉන්න

හැමෝටම පේනවා

පේනවද මාව ඔයාට ?

ඔයා අළුත් පින්තූරයක් ගන්නවද?

මම ගෙදර ඉන්න ඕන කොහොමද

මගේ සිතුවිලි ඉවතට ඇදී යයි

මම කොහොමද මගේ දවස ගෙවා දමන්නේ ?

මායාවක් සමඟ මා කුමක් කළ යුතුද

මගේ වැඩ අමතක වෙන්න ඉඩ දෙමි

සිහිනෙන් මා අවදි වු විට කාළය විසින් සියළුම හැඟිම් නැති කර ඇත

MI £ continuity , MI £ continuity , MI £ continuity , MI £ continuity

උඹ ගැන , උඹ ගැන

ලැජ්ජයි, ලැජ්ජයි

ආදරය අතලොස්සක් සඳහා

අවුරුද්ද පුරාම පොත් එක්කම නිදිවදිනවා

අනාගතයත් ඉලව්වක්

වර්තමානයක්ද නැත

හැමදාමත් පිස්සෝ

s අග්ශීල වචනත්, අපිරිසිදු වීදීත්

ඒකයි මගේ ජීවිතය¯

මගේ ගීත පුළුස්සා දමයි

මගේ හදවතේ ආදාහනාගාරයේ

s මගේ වචන කුණුවී ගදගසනවා ඇත

මගේ මෝඩ වචන කියන්නේ නැහැ

ඔබ විශ්වාස කරනවද ඒක විහිළුවක් කියා?

මගේ හදවතට නැතිවීමට අවශ්‍යයි

අතුරුදහන් වෙන්න ඔබ සමඟ

තේරුම් ගත්තද ? මෝඩයා !

මම මෙච්චර විකාරයක් කරනවා ඔවුන් ඉක්මනින් මාව එළවයි .

ම‍ට බොරු කියන්න එපා!

ඔබ මා ගැන ටිකක්වත් හිතනවද ?

ඔබ අදද මා ගැනද හිතන්නේ?

මොකද්ද ඒ .. හහ් ?

ෆෝන් එකද ?

කවුද කථා කරන්නනේ ?

කෝ.. පෙන්නංන ඒක ?

කාගෙන්ද පණිවිඩය , හහ් ?

ඇත්ත කියන්න මට .

ඉන්න .

නෑ, මට මෙතනින් යන්න බැහැ

ඒක හොදද ?

බරද ?

ඒයි , ඒක හොල්ලවනවා වැඩියි.

ඉක්මනට මුහුනට ගන්න , මම ඔයාට කියන්නේ ..

මම ගොඩක් කලින් ඉඳලා මෙතන ඉඳගෙන ඉන්නේ . ඇයි ප්‍රමාද කරන්නේ.

අනේ, අපිට හැමදාම කථා කරන්න පුළුවන්.

අපිට ඇති වෙනකං දුරකථන ඇමතුම් ගන්නත් පුළුවන්.

මට හාදුවක් දෙන්න .

අනේ බබෝ...

ඒයි, ගන්ඩූ !

අහන්න .

මොකද්ද ?

... චිත්‍රපටයේ සංගිතය කලේ කවුද?

කියන්න පුළූවන්ද මේ වෙලාවේ, please .

Beatboxing ?

ඔයාට අහන්න අවශයද beatboxing මියුසික්?

හුxx රික්ෂෝකාරයා !

කොහේද යකෝ යන්නේ, දැක්කේ නැද්ද උඹ ?

හුxx බැල්ලිගේ පුතා , රිදුන යකෝ ..

උණ බම්බු පාරට ...

යමං!

නලාව දිගටම කථා කරයි

නලාව දිගටම කථා කරයි PAK PAK

PAK PAK POK POK

ට්‍රිං ට්‍රිං ට්‍රිං

මම චිං

එනවා

මාවතේ රජතුමා

ඇසුරුම්කර කළ

දිළිදු කුඩා කන්ඩායම් වලින් පිරී ඇත

සිහි කල්පනාවකින්

ඔවුන්ගේ ජීවිත කූඩවල ඇසුරුම්කර තිබේ

අවුලක් ඇති එහි නෙරපා ඇත.

හැමදෙනාම යා යුතුයි

තව කෑ ගහන්න

ඒයි! රික්ෂෝවා

රික්ෂෝවා, උඹේ තරඟය උදේ සිට හවස දක්වා, කරපං

එය පදවපං

කාළයක් නැහැ උඹේ කඳුළුවලට

අන්තිම දක්වා මිනිසුන් රැගෙන යනවා

සිතුවමක් වගේ උඹේ ශරීරය

උඹේ අත්, පා කොදු ඇට පෙලහි චලනය

තාලයක්, තාලයක්

මාවත තුල

මම අර්තාපල් ගන්නවා.

ඒයි .

මඟුලේ.. බඩුවක් (ගණිකාව) .

මේ ජරාවල් හැම තැනම දැන් .

මෙහේ අයගේ රණ්ඩු, ජරාව, ?

උඹ ගෙදර හිටියනම් තමයි හොද.

වරෙන් මාත් එක්ක ඉන්න.

"ඩැස්බුබස්හි" හිටියනම් තමයි හොද ...

ගිහිං අයෙත් අර ජරාවේ ජීවත් වෙන්න

Gandu subtitles in other languages

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left