The first 200 lines.
කොනාඩ්, කොහොමද අවුරුදු 5ම හිරේ හිටියේ?
කොහොමද අවුරුදු 5ක්ම හිරේ හිටියේ?
- මොකද්ද ඔයා හිතන්නෙ? - මොනවහරි කියන්න කැමතිද?
මම එමිලිට කරායැයි කියපුවට වඩා.
ඇය මට වඩා දුක් වින්දා.
එමිලි, ඔයයි මමයි දෙන්නම එකම කෙනාගෙ ගොදුරුවෙලා හිටියා.
එයාව අල්ලගන්න එකයි හොදම වෙන කාටවත් රිද්දන්න කලින්.
පරීශක ගිබ්ස්, කරුණාකරලා.
පරීක්ශක ගිබ්ස්?
- ඔව්. - කෙලී ප්‍රයිස්.
අර සාජන්ට් කිව්වා ඔයාට තමා මම කතාකරන්න ඕනි කෙනා කියලා.
මොනව ගැනද?
අර ප්‍රවෘත්ති වල ඉදපු ගැහැණු කෙනා, FBI නියෝජිතයා,
පැහැරගත්ත කෙනා.
ඇය ගැන මොනවද?
ඇයව පැහැරගත්තෙ නෑ.
කරුණාකරලා.
ඔයා දන්නවද කොහොමද කියලා ?
මොකද මම ඇයව සති 2කට කලින් දැක්කා.
කොහෙද ඔයා එමිලිව දැක්කෙ?
රෑ වෙලා. කදවුරක, මැරීනා වල
මම එහෙට ව්‍යායාම් කරන්න ගියා. ඇය මිනිහෙක් එක්ක බැනගන්න ගමන් හිටියෙ.
ඔයාට මොනවත් විශේශ දෙයක් ඇහුනද?
හොදයි, එයාලා සද්දෙ අඩුවෙන් කතාකරේ,
ඒත් එයාලා බැනගත්තා.
ඒ මිනිහව විස්තර කරන්න පුලුවන්ද ?
උසයි, අඩි 6කට වැඩී...
දිග කොන්ඩයක්, මැරුණ පෙනුමක්. හොදට ඇදලා හිටියෙ.
ඔයා නවත්තන්න ඔතනම්.අපි ගාව...
තියෙන පින්තූර ටිකක් පෙන්නන්න යන්නෙ. ඔයාට ඕනි තැනකදි නවත්තන්න.
මේ එයා.
ඔයා දැක්කෙ මේ කෙනා එමිලි එක්ක බැනගන්නවා සති 2කට කලින්?
ඔව්, පරීක්ශකතුමා.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෴ පසිදු අමරසිංහ ෴ 34 වන උපසිරැසි නිර්මාණය.
ඔයා හොදින්ද?
මතක තියාගන්න බ්‍රේක් එක වම්පැත්තෙ එක.
බලන්න, අපි මේක කරන්න ඕනි නෑ ඔයාට ඕනි නැත්නම්.
නෑ, මට ඕනි මේක.
මට ඕනි ෆ්ලින්ගෙ තැනට ගෙනියන්න.
හරි. අපි යමු.
- හරි. - හිමීට හිමීට.
පරිස්සමින්!
ඒකට කමක් නෑ, ඒකට කමක් නෑ... ඒකට කමක් නෑ.
සමාවෙන්න .
හායි. හෙමීට පරිස්සමින්, හරි.
බලාගෙන!
හරි හරි.
එයා හොදින්.
හරි, නිකං...
ගොඩක් හිමින් පස්සට ගන්න.
ඔයා හොදින්ද?
- ඔව්. - ඒකට කමක් නෑ. හුස්මගන්න.
ඒකට කමක් නෑ
බලන්න මං දිහා
- බලන්න මෙහෙ - ජැක්!
- ගැබුරු හුස්මක් ගන්න - මට බෑ හුස්මගන්න.
ඒක හරි,මාත් එක්ක කතා කරන්න කියන්න මොකද්ද වෙන්නෙ කියලා.
- ජැක් මට හුස්ම ගන්න බෑ - නිකම්ම හුස්මගන්න. ඒකට කමක් නෑ,ඔයා හොදින්
ඒකට කමක් නෑ,බලන්න මං දිහා
- ඔයා හොදින්. - මාව මෙතනින් ගෙනියන්න!
ඒකට කමක් නෑ එමිලි?!
එමිලි?!
හෙයි.
හෙයි.
සමාවෙන්න . සමාවෙන්න .
මට බෑ ඔයා එක්කවත්,ඇය එක්කවත් ඉන්න,
මම පාවාදුන්නා වගේ හැගීම නැතිවෙනකම්.
එහෙනම්.ඇයි ඔයා මෙතන?
මට මේක තනියම කරන්න බෑ
ඒකට කමක් නෑ.
දැන්, අපි හාලොව්ගෙ ලිපි ඔක්කොම බැලිවා, මුකුත් නෑ එතන
එමිලිට ආපු මල් එකේ ඇගිලිසලකුණු නෑ,
ඒත් පෝච්චියේ තිබුණ වතුර, ටැංකියෙ තිබුණ වතුරම තමා.
අපි කලාපෙම වතුර ටැංකි නිශ්පාදකයන්ව හම්බඋනා,
තව කැබින් එක අයිති ශෙල් සමාගමටම ගිහින්...
නැවතුනේ... ආතර් ක්‍රිස්පිගෙන්,
- 1952දී මැරුණ කෙනා. - බලන්න, කවුරුහරි මේක කියන්න ඕනි...
එමිලි සම්රොව්ව මැරුව වෙන්න බැරිද?
නෑ.
මම ඉන්නෙ නික්ට එකග වෙන්න
ඒක වහගන්න කරපු වැඩක්, ඔයා දන්නවා ඒක.
අපි ඇයව ප්‍රශ්න කරොත්, ඇයගෙ ප්‍රතිචාර වලින් ගොඩක් දේවල් කියන්න පුලුවන් වෙයි
හරි, කට්ටිය,
කවුරු මැරුවත් රොබට් සම්රොව්ව තාම දන්නෙ නෑ...
ආපහු පටන් ගන්න පුලුවන්
කවුරු එමලිව මතක් කරත්, අපි ඒ කේස් එකත් කරගෙන යනවා
තව දෙන්නම නිර්දෝශිනම, එහෙම උනාවෙ.
කොහේ හරි හිස් ඉඩක මගෙ මතකට හිරවෙලා...
තව ඒ...
පරාසෙ මට පාලනය කරන්න බෑ.
මට දේවල් නැතිවුනා.
ඔයාට බෑ හාලොව්ගැන හිතන එක නවත්තන්න.
හාලොව් නිදහස් කරා එයාගෙ චෝදනාවෙන්.
ඔව්, හොදයි, නඩුවිභාගෙදි වැරදි කාරයා නෙමෙ
නික් එක්ක දේවල් කොහොමද ?
නික් එක්ක කිසි දෙයක් නෑ
එයා ඇයව තෝරගත්තා
එයා කවදාවත් තෝරගත්තෙ නෑ,එමලි ඔයා මැරිලා හිටියේ
ඔව්, හොදයි, එයාට පුලුවන් දැන් තෝරගන්න
ඉතින්, ඒකද ඔයාට ඕනි, දැන් ඔයා ආපහු ආව නිසා ?
ඔයාගෙ පරණ ජීවිතේද?
මම දන්නෑ.
මම දන්නෑ මම කොහොම ජීවත් වෙන්නද කියලවත්.
- සමවෙන්න. - හරි.
ඔව්?
හරි.
ඒ නික්.
හෙයි.
හෙයි, ඔයාට ඔෆිස් එකට එන්න වෙයි.
නික්, මම හිටියෙ අද ෆිලින්ව බලන්න.
මම දන්නවා, මම දන්නවා, ඒත් අවාසනාවට,ඉන්න වෙලාවක් නෑ.
මම ඇලිස්ට කියන්නම් ඔයා මේ කේස් එකට උදව් කරනවා කියලා.
බොස්ටන් PD දැන් අපිත් එක්ක වැඩ කරන්නෙ
එයාලට ඔයාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියේ.
ඔව්, හරි. මම වදවෙන්න ඕනි දේවල්ද?
මම නීතීඥයෙක්ව කැදෙව්වා.
මොකක්?
මොකද්ද ඔයා කියන්නෙ? මොකද්ද වෙන්නෙ? ඇයි ඔයාට මට කියන්න බැරි?
ඔයා කිව්වා ඒක
මට බෑ. අපි මේකට එකට මුහුණ දෙමු.
-මම යන්න ඕනි. - එමිලි?
මම දන්නවා ඔයා කොච්චර කල කිරිලද කියලා සම්රොව්ගැන.
බලන්න, අම්...
මොකද්ද මම කරේ, මට සමාවෙන්න.ඒ මම නෙමේ.
ඒත් ඒ ඔයා,එමිලි
ඒකත් අපේ ප්‍රශ්නෙ කොටසක්
ඔයා ආපු වෙලාවෙම කෙනෙක්ට ඇන්නා පස්සෙ...
ඔව්,ඔයාට අහන්න ලැබෙන්න ඇතිනේ ඩොක්ටර් කියපු එක.
ඔයා ඔයාගෙ ඇස් දිහා බලන්න ඇතිනේ, ඩොක්ටර් ගාවදි.
ඔයා ඒ මිනිහව මරල දාලා.
මොකක්... මොකද්ද මම මෙතන කරන්නෙ සම්රොව් එලියෙ ඉන්දැද්දි?
එහෙම නෑ.
රොබට් සම්රොව් අපේ භාරයේ හිටියේ ඔයා ආපු දවසෙ ඉදලා.
එයා හිටියෙ අපේ මෝචරියෙ.
මෙතන හිටියෙ ජෝන් ඩෝ(මේ කියන්නෙ අභිරහස්) කෙනෙක්...
චාර්ල්ස් වල පාවි පාවි...
තව කවුරු එයාව මැරුවත් එයාගෙ ඇහිපිල්ලම් කපලා දාලා.
සම්රොව් මැරිලා සති 2ක් වෙනවා, එයාව හොයාගනිද්දි.
ඉතින් එයා වෙන්න බෑ ඔයාව තියාගත්ත කෙනා.
ඒකත් අපේ ප්‍රශ්නෙ කොටසක්.
මොකද්ද දෙවෙනි කොටස?
එමිලි, ඔයාගෙ DNA සම්රොව්ගෙ සිරුරෙන් හොයා ගත්තා.
මොකද්ද ඔයා කියන්නෙ මිනීමැරුම ගැන? *
ඒක ආත්ම ආරක්ශාවට කරපු දෙයක්ද?
- අපිට අනිවාර්යයෙන් දැනගන්න ඕනි - නෑ, මම දන්නෑ.
- ඒකනම් එතන උනේ. - මම කවදාවත් එයාව දැකල නෑ.
-මම කිව්වෙ, මට මතකයක් නෑ... - අහ්, ඔයාගෙ නීතීඥයගෙන් අහන්න...
ඔයාට අමතක වුනොත් එහෙම,
"මට මතක නෑ"කියන එක උසාවියෙදි වැදගත් නෑ.
කමෝන්, මොකද්ද ඔයාගෙ විදිහ?
- ඇය මොකද්ද... ඇයවම පැහැරගත්තද? - සමහරවිට .
සමහරවිට ඇය හාලොව්ගෙ ඉත්තෙක්.
ඔයා හිතන්නෙ මම මාවම ටැංකියකට දාගත්ත කියලද? ඒකද ඔයා හිතන්නෙ?
ටැංකියට ටයිමර්(කාලයකට අනුව ලොක්වීම,අන්ලොක්වීම සිදුවේ) එකක් තිබ්බා.
කියන්න ඇයට.
මට මොකක් කියන්නද?
ඉන්නවා ඇසින්දුටු කෙනෙක් ඔයා සම්රොව් එක්ක ඉදිය දැක්ක, සතියකට කලින්
- බැනගන්නවා. - නෑ.
- නෑ, ඒක ඇත්‍ත නෙමේ. - කොහොමද ඔයා ඒක කියන්නෙ...
ඔයාටසති දෙකකට කලින් ඉදියෙ කියලවත් මතක නැත්නම්?
- මේක නවත්තන්න, කරුණාකරලා. - නැත්නම් අවුරුදු 2ක් හෝ 6ක්...
හෙයි, කමෝන්.
ඔයාට ඕනි උනේ මිනිත්තු 15යි, එහෙමනේ?
ඔව්, සමහරවිට මේකත් ප්ලෑන් එකේ කොටසක්.
කාගෙ ප්ලෑනක්ද? මේ මිනිහගෙද?
කවුරු මාව තියන් හිටියත් ඒ හාලොව්ගෙ සහයකයෙක්...
තව එයා තමා මේ හැම දේම පිටිපස්සෙ ඉන්නෙ.
ඔයා කැමතිද ඉත්තෙක් වෙන්න?
ඔයත්?
ඔයා දන්නවා මාව, ඇඩම්.
ඔයා මගෙ සේවාදායකයව අත්ඩංගුවට ගන්නවද?
මොකද එහෙම නැත්නම්,මෙතන අපේ වැඩ ඉවරයි.
නෑ.
ඒත් අපි කරපු දාට, ඒක අමාරුවෙයි.
එමිලි!
එමිලි!
කරුණාකරලා,කරුණාකරලා
ඇයි ඔයා මේක වෙන්න දුන්නෙ?
ඔයා ඒජන්ට් එකෙනෙක්.ඔයා දන්නවා මොකද වෙන්නෙ කියලා සාක්ශි තිබුනොත්.
සාක්ශි?
කවුද මේ සාක්ශි කාරයා?
මම මේක ගැන බලාගන්නම්.
මට ඕනි ඔයා මාව විස්වාස කරන්න.
මට පුලුවන්ද මගෙ පුතාව බලන්න?
ඔව්, අනිවාර්යයෙන් .
- නෑ, මට එලවන්න දෙන්න. - නෑ. නිකං... කේස් එක කරං යන්න.
කවුරු හරි දොරගාව ඉන්නවා.
ඔව්.
ඔව්, මමත් හිතනවා.
සමාවෙන්න මම පරක්කුයි, ඇලිස්.
අවුල් මුකුත් නෑ. එන්න.
ස්තූතියි .
නික් කිව්වා ඔයා කේස් එකට උදව් කරනවා කියලා
- අහ්,ඔව්. - ප්‍රගතියක් තියේද?
ඔව්.
එයා උඩ කාමරේ...
මම කෝපි එකක් හදන්නම්.
ස්තූතියි .
හෙයි.
හායි.
No comments yet. Be the first to leave one.