The first 200 lines.
WHISTLEBLOWER “රහසිගතව කටයුතු කරන්නා“
මලාවී - අප්‍රිකාව
දැන් ලැබුණු පුවතක්
ඇතිවූ භූමිකම්පාවේ නවතම වාර්තා අනුව
එය රික්ටර් මාපකයේ 8.1ක් ලෙස සදහන් වෙනවා.
බටහිර මලාවිහි, ලිවිංස්ටෝනියාව මෙයින් විනාශ වී තිබෙනවා.
මිනිසුන් සියගාණක් තුවාල වී සහා මියගොස් තිබෙනවා.
ඔවුන්ගේ නිවාස විනාශවීමත් සමග ඔවුන් අවතැන් වී සිටිනවා.
වාසනාවකට මෙන් මෙම ස්වභාව විපත
ජනාකීර්ණ නොවන ස්ථානයක සිදුවීම නිසා
සිදුවී ඇති ජීවිත හානිය අවම වී තිබෙනවා.
මෙම ව්‍යසනයේ බලපෑම තවමත් පහව ගොසින් නැහැ.
මෙය කිලෝමීටර් 50ක අරයක් දක්වා බලපා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ Grand Power Energy Corporation , සාමාන්‍යයෙන් එය හදුන්වන්නේ GPEC ලෙසයි...
ඒවගේම එහි ව්‍යාපෘතියක් එම ස්ථානයට ආසන්නව පිහිටා ඇති නිසා
බේරාගැනීමේ කටයුතු ඔවුන් සිදුකරනවා.
GPEC හී පීටර් වූ දැන් අපත් සමග සම්බන්ධ වෙනවා.
ලෝකයේ මෙවැනි ප්‍රදේශ සදහා කිසිම පහසුකමක්
හෝ සම්පත් කිසිවක් නොමැත, මෙවැනි ව්‍යසනයන්ගෙන් බේරීම සදහා.
අප මේ දැන් සිටින්නේ, ආපදා සහන ලබාදෙන ස්ථානයේ..
GPEC හි නියෝජිතයන් හානිය තක්සේරු කරමින් සිටිනවා....
සාකච්ඡාවලදී පැහැදිලි වී තිබෙන්නේ, අරමුදල්වල හිගය නිසා
අප්‍රිකාවට ආධාරවල අඩුවීමක් සිදුවී ඇති බවයි..
GPEC කොහොමද උදව් කරන්නේ?
ආරම්භක සහන අරමුදලක් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන එකක ආධාර මුදලක්.....
එවා තියෙනවා.
ඉදිරි අවශ්‍යතා මත අනිකුත් සහන සලසනු ලබනවා.
නියමයි...
ඔහු කියන විදිහට වැඩේ හොදට වෙනවා
ඔයා මොකද හිතන්නේ , මාර්ක්?
එහේ සියලුදෙනාට උදව්කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
මං දන්නවා මේක අවසාන මොහොතේ කරන්න වුන එක ඔහුට ලොකු අභියෝගයක්..
නමුත් කට්ටියටම පුලුවන් පොඩි විනෝදයක් අරගෙන එන්න. එහෙම නේද?
අපි අද රාත්‍රියේ ලුහාන් දූත පිරිස විශ්මයට පත් කරමු
හෙට අපි ඔවුන්ව සිඩ්නිවලට, ඉන්පසුව චීනයට පිටත්කර යවනවා.
මෙහෙයුම සාර්ථකයි
කොහොමහරි. මේක ධනාත්මක ප්‍රතිඵලයක්.
පීටර් ඔවුන් සමග වැඩකටයුතු හොදින් කරගෙන යනවා.
ඔහු චීන ව්‍යාපාරිකයෙක්..
ඔහුගේ කැපවීම තියෙන්නේ එතන..
ඔයා සහා පීටර් අතර ලොකු වෙනසක් තියෙනවා
ඔයා පවුල ගැන බලනවා, ඔහු වැඩකරනවා විතරයි.. කිසිම පවුලක් නැහැ.
නමුත් , මම ඔය දෙන්නටම ආදරෙයි..
ස්තූතියි..
මිස්ටර් සොන්ග් අපෝස්තුලුවරු දොලොස්දෙනාගේ දේශයට සාදරයෙන් පිළිගන්නවා.
ඔබව නැවත දැකීම සතුටක්, හැරිසන්...
ඇත්තෙන්ම මම ඔබේ දක්ෂතාවය අගය කරනවා.
ඒවගේම ඔබේ සමාගම සමග සම්බන්ධවීමට ලැබීම භාග්‍යයක්.
අපි දැනටමත් ඇවිත් ඉන්නේ..
මිස්ටර් සොන්ග් මම මාර්ක්
මිස් ෂොයු කොහොමද ඉතිං? සමාවෙන්න ඔයාව වෙහෙසට පත්කිරීම සම්බන්ධයෙන්
ඔයා අසනීප තත්වයෙන් ඉන්න වෙලාවේ.
නමුත් මට විශ්වාසයි ඔයාගේ සැමියා ඒක අගය කරයි.
ඔව්.. ඔහු සතුටින් ඉන්නේ..
හොදයි,..පරිස්සමෙන් ඉන්න
මාර්ක් සියලුදෙනාම...
මාර්ක් තමයි පීටර්ගේ සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ
ඔහු ඔයාලා හැමදෙනාවම හොදින් බලාගනියි..
පීටර් අප්‍රිකාවේ වැඩකරමින් ඉන්න නිසා..
මට ඔහුගේ තැන ඉදන් කටයුතු කරන්න සිද්ධවෙනවා ගොඩක් හොදයි...
අපි විනෝදවෙමු..
මිස් ෂොයු... මිස්ටර් සොන්ග්
මාත් එක්ක එන්න
මේ පැත්තෙන්..
මිස් ෂොයු
ස්තූතියි.
අපෝස්තුලුවරුන් දොලොස්දෙනාගේ දේශය - ඕස්ට්‍රේලියාව
පීටර් සෑහෙන කට්ටියකට ආරාධනා කරලනේ. මට විශ්වාස කරන්නත් බැහැ, ඔහු මේ තරම් කට්ටියව දන්නවා කියලා.
කවුර අර ඉන්නේ?
VCBA හි සභාපති, මිස්ටර් යෑන්ග්.. ෆූජානීස්වලින්...
දැන් තමයි සීයාකෙනෙක් වෙලා තියෙන්නේ..
මිස්ටර් සොන්ග්, මම හිතනවා උත්සවය සතුටින් ගතකරනවා ඇති කියලා.
මිස්ටර් යෑන්ග්, සීයා කෙනෙක් වුන එකට සුභපැතුම්..
ස්තූතියි... ස්තූතියි....
ෂොන්ග්, මට තවදුරටත් මේ විදිහට ජීවත්වෙන්න බැහැ
අපේ කසාදය මුල ඉදලම අවුල්වෙලා තිබුනේ..
කරුණාකරලා මාව අතහරින්න...
මේක තමයි අවසාන වතාව..
මගේ මොළේ විකාර වෙලා තියෙන්නේ..
මේ අහන්න...
සමාවෙන්න..
මම බාධාකළාද?
ඒකට කමක් නැහැ, මං කතා කරලා ඉවරයි..
සාරමය වයින්.. උණට ගොඩක් හොදයි..
ස්තූතියි..
හැමදේම හොදින් නේද?
ඔව්, හොදින්..
අර පීටර් නේද ඉන්නේ?
ඔයා කිව්වනේ අප්‍රිකාවට ගියා කියලා?
මෙච්චර ඉක්මනට එයි කියලා හිතුවේ නැහැ...
මිස් ෂොයු.. ඔයාට කියන්න දෙයක් තියෙනවා.
පීටර්, ඔයාගේ දොස්තර කියලා තියෙනවා නේද
දියවැඩියාවට ඇල්කොහොල් හොද නැහැ කියලා..
ඒවගේම මිස් ෂොයු, ඔයාට උණ..... ඒ නිසා ඔයත් බොන්න හොද නැහැ..
ඇත්තටම, මෙම න්‍යාය ඉතා වැදගත්..
මම කරදර වෙන්නේ මාර්ක් ගැන..
ඔහුගේ මනස රාජකාරිය මත නෙමෙයි තියෙන්නේ..
මම මේ ගැන හොයලා බලන්න ඕනේ..
මාර්ක්, මතකද ඒක... ඔරු පැදීමේ තරගය
අපි පැරදුනා, මොකද ඔයා අගුල පරීක්ෂා කළේ නැති නිසා
ඔයා ඇයි නැවත නැවත ඒක අදින්නේ?
මාර්ක්
අගුල පරීක්ෂා කරන එක තමයි
ඔයා දන්නවනේ...
ඒක තමයි තරගයට යන්න කලින් කරන්න ඕන වැදගත්ම දේ
පීටර්, ඔයා ගොඩක් මහන්සියි වගේ.. අපි මේක ගැන හෙට කතා කරමු
සමාවෙන්න
ඔයාට හොද විවේකයක් ඕනා..
සමාවෙන්න
මාර්ක්, ඒක ගොඩක් වැදගත්..
මෝඩයෙක් වෙන්න එපා.. මතක තියාගන්න.
අගුල පරීක්ෂා කරන්න.. අත්වැරදීමක් වෙන්න දෙන්න එපා
කට්ටියම සමාවෙන්න ඕනේ..
ඔහුට ටිකක් වෙහෙසකරයි... ඒකට කමක් නැහැ යන්න..
ඇයි පීටර් ඔයාට මෙච්චර සැර?
කලින් මගෙන් වැරැද්දක් වුනා.
අපිට ඔරු පදින කණ්ඩායමක් හිටියා
මට අගුල පරීක්ෂා කරන්න අමතක වුනා.
ජලය මත රදවනයේ අගුල පරීක්ෂා කරනවා කියන එක.
අපි තරගය පැරදුනා
මට වරදකාරී හැගීමක් ඇතිවුන නිසා මම අයින් වුනා.
එය ඔබේ ජීවිත කාලය පුරාම ඔබට හිරිහැර කිරීමට හේතුවක් නොවේ
ඒවගේම ඔරු පදින එක නවත්වන්නත්
මේ සමාගමේ චීන ජාතිකයෝ දෙන්නයි ඉන්නේ
ඔහු මාව තරගකාරයෙක් විදිහට හිතනව ඇති..
විදේශීය සමාගම්වල වැඩකරන චීන ජාතිකයන්ට යම් බාධක තියෙනවා
සාමාන්‍ය මට්ටමේ රැකියා ප්‍රශ්නයක් නැහැ නමුත් විධායක තනතුරක් කියන්නේ බොහොම අමාරු දෙයක්..
ඒක ගොඩක් සංකීර්ණයි..
මම හිතුවේ, ඔයා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත්තට පස්සේ..
මේ වගේ ප්‍රශ්න එන්නේ නැතිවෙයි කියලයි.
මට මෙහෙ පුරවැසිභාවය නැහැ අවුරුදු 10කින් විතර මම ගෙදර ගිහිනුත් නැහැ.
මම තාම චීන පාස්පෝර්ට් එක තමා පාවිච්චි කරන්නේ
දැන් මම මෙහේ ස්ථීර පදිංචිය ලබාගන්නයි ඉන්නේ.
අවුරුදු දහයක්...
දන්නෙම නැහැ කාලය ගතවෙලා
ගොඩක් දේවල් වෙනස් වෙලා
ඔව්
ගොඩක් දේවල් වෙනස් වෙලා
ඔයා, ඔයාගේ නමත් වෙනස් කරගෙන.
ඔයා මට කතාකරපු නමින් වෙන කවුරුත් කතාකරනවට මම කැමති වුනේ නැහැ.
ඇත්තටම, ඔයයි මායි සම්බන්ධය නවත්තපු එක නිවැරදියි.
බලන්න ඔයා දිහා ඔයාගේ ස්වාමියා සාර්ථක පුද්ගලයෙක්.
ඔව්
ඔයා ඒ දවස්වල කිව්වා.
ඔයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැහැ කියලා
එතකොට මම ඒ ගැන හරියටම දැනගෙන හිටියේ නැහැ
මම හිතුවේ ජීවිතය කියන්නේ
චිත්‍රපටිවල වගේ කියලා.
නමුත් ඇත්තටම...
අම්මෝ උස...
ඔයා කොන්ඩේ කපලා.. ඒක ලස්සනයි.
අපේ සම්බන්ධය නැවැත්තුවට පස්සේ මම කොට කළා.
ඒ වවාගෙන හිටිය කාලේ, ඔයා කිව්වනේ මම නිකං chow yen කතාවේ මහත එක්කෙනා ෂියාඕ මා අයියා වගේ කියලා.
මගේ අම්මත් එහෙම තමයි කිව්වේ..
නැහැ.. ඔයාගේ අම්මා මට කිව්වේ ෂියාඕ මා කියලා විතරයි
අයියා කියලා කිව්වේ නෑනේ.
ආයෙමත් කරනවද
ෂියාඕ මා අයියද?
අයියෝ, තාම ඒ කාලේ වගේමයි.
අපි යමු.
ඒක බිදිලා
ඒකට කමක් නැහැ
මම අලුත් එකක් අරගෙන දෙන්නම්
ඕනේ නැහැ, මට ඒක හදාගන්න පුලුවන්
මට සමාවෙන්න.. ඒක අවුලක් නැහැ
අවුරුදු ගානක් ගතවෙලත්..
මම තාම ඔයාට ණයගැතියි.
හෙලෝ..
උණට බෙහෙත්..
ඔයාව නැවත දකින්න ලැබීමත් සතුටක්.
අපොයි..
මට ගුවන්යානය මගඇරෙයි වගේ...
ඇයි මම සේරම දුරකතන ටික විසන්ධි කළේ... මම ඔයාව එක්කගෙන යන්නම්.
එපා, කවුරුත් දැනගන්න ඕනේ නැහැ අපි දෙන්නා ඊයේ රෑ එකට හිටියා කියලා
මම පිළිගැනීමේ නිලධාරියට කියන්නම් කාර් එකක් ලෑස්ති කරන්න කියලා
කරදර වෙන්න එපා, මං ඒක කරගන්නම්
බැරිවෙලාවත් ඔයාට යානය මගඇරුනොත් මට පුලුවන් සමාගමෙන් තව එකක් ලෑස්ති කරන්න
අපේ මහජන සම්බන්ධතා දෙපාර්තුමේන්තුවට බලය තියෙනවා අනේ එපා..
මම ඔයාට කෝල් කළේ නැත්නම් මේ මොකුත් ප්‍රශ්න නැහැ
අනේ මොකුත් ලෑස්ති කරන්න ඕනේ නැහැ
දෙයියනේ, මිස්කෝල් 20යි.. කට්ටිය හොදටම බයවෙලා ඇති.
සමහරවිට ගුවන්ගමන පරක්කුවෙලා ඇති. මේ දේශගුණය නිසා
මට මෙහෙ ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා
සුභ උපන්දිනයක්, ෂියාඕ මා ගී
පේන විදිහට ඔයාට ඒක මතකයිනේ..
කවදාවත් අමතක වුනේ නැහැ
ඔයාට ආදරෙයි...
අද උදෑසන ඇතිවූ නිවර්තන සුළි කුණාටුව
පහව ගොස් තිබෙනවා
වෙරළ තීරයේ සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා
නමුත් හදිසි ආපදා සේවාවන් රාත්‍රිය පුරා ක්‍රියාත්මකව පවතිනවා..
ජූඩී
ඩැනියෙල්
සුභ උපන්දිනයක්..
මම වීඩියෝ එකක් හදලා ඔයාට එව්වා. ඔහු තාම තිගැස්සිලා ඉන්නේ
නැහැ, මේක ඕනාවට වැඩියි...
ඔයාට දැන් 48යි. මේක තමයි ඔයාගේ ග්‍රහයා මාරුවෙන තැන
නවත්වන්න... අපිට තාම 36යි
මේ මොකක්ද?
ඔයාට තෑගිදෙන්න ගෙනාවේ අපෝස්තුලුවරු දොළොස්දෙනාගේ දේශයේ පාෂාණයක්.
No comments yet. Be the first to leave one.