The first 200 lines.
Kill Chain - ඝාතන රැල්ල
සබ්ස්සේරා වෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින්
කාමර දෙකයි
උඹට ඉන්නෙ කස්ටමර්ස්ල දෙන්නෙක් විතරයි
සෙනග අඩු කාලයක්
කොහොමද උඹ මේකෙන් ජීවත් වෙන්නෙ
ලෝ බජට් තමයි
තව අහුවෙන දේවල් කරනව
"අහුවෙන දේවල් කරනව"?
ඔයා දන්නවද ඔයා කොතනද ඉන්නෙ කියල
ඔතන වැඩකරන අයට විතරයි
ඔහ්.
සොරි
අමාරු කාරයො වගේ
ඔව් එහෙමයි කියල හිතාගන්න
මෙතන එකක් තියනව
උඹේ ෂර්ට් එක අස්සෙ තියන එකත් එලියට ගනින්
හරි, මෙන්න
ඔයාල එන්න සෑහෙන්න වෙලා ගිය නේද
ඔව් අපට කිලෝමීටරයක් විතර එහාට යන්න උනා
උඹේ ෆොටෝ එක යවන්න
දන්නවනෙ, අපි කන්ෆර්ම් කරගන්න ඔනෙ
මගුල, සිග්නල් නෑ මෙහෙට
ඔයාලට ඇතුලට එන්න තිබ්බෙ, අපේ ෆ්‍රී වයිෆයි තියනව
කොච්චර කාලෙක ඉදන්ද ඔයාට මෙතන අයිතිය තියෙන්නෙ
අවුරුද්දක විතර ඉදන්
මගෙ යාලුවෙක් තමයි මේක මට දුන්නෙ
අපි දන්න විදිහට උඹට මෙහෙ යාලුවො නෑ
තවදුරටත් නැහැ.
අවුරුද්දක් ප්‍රශ්නයක් නැතුව තියනකොට
උඹට හිතන්න තිබුන ගොඩක් කාලයක් එහෙම තියන එකක් නෑයි කියල
මට එක එක දේවල් කරන්න තිබුනා
ඔයාටත් මේක ඉවර කරන්න නේද ඕන
ඕව උබ කලින් හිතන්න තිබුන දේවල්
එත් ඉස්සෙල්ලාම
ඔයා කතාව දන්නවාද?
අපට උබේ කතාවලින් වැඩක් නෑ.
අපි ගොඩාක් කතා අහල තියනව
මෙයානම් මේ කතාව කැමති නෑ වගේ, ඒ උනාට ඔයානම් කැමති වෙයි
ගොඩක් දිග කතවක් නෙවෙයිනම් විතරක් කියපන්.
බියර් එකක් ගහන ගමන් කතාව කියන්නම්
බෝරින් වේගන අවොත් ඇති කියන්න.
මමයි ෆ්‍රැරැන්කොයි
හේයි.
එන ගමන් ඉන්නෙ, පැයක් විතර යයි
හරි හරී.
මොකක් හරි අවුලක්ද
රයිස් කුකර් ගැන ඔයා මොනවද දන්නෙ
මොකක්?
ඒවා කොහෙහරි යන වෙලාවක අරන් යන්න පුලුවන් සයිස් වලිනුත් තියනව
ඒ ජාතියෙ ඒව ටිකක් මිලෙන් වැඩියි
ඔයා කියන්නෙ මට රයිස් කුකර් ගැන රිසර්ච් එකක් කරන්න කියලද
ෂුවර්.
එක්කො ඒකත් මමම කරගන්නම්
ඔයා මොනවද හොයා ගත්හෙ කියල මට කියන්න
ජීසස්, මට හිතෙන්නෙ ඔයා කාත් හරි හිටියනම් හොදයි වගේ
කවුද කියන්නේ මම එහෙම කරන්නෙ කියලා?
හේයි, තාත්තේ.
හේයි.
රයිස් කුකර් ගැන ඔයා මොනවද දන්නෙ
එච්චර නැහැ.
මම එකක් ගන්න කියල බැලුවෙ.
ඇයි හදිස්සියෙ
නෑ , මම කොහොමත් ගොඩ වෙලවකට එහෙ මෙහෙ යනවනෙ, බත් එහෙමත් වැඩිපුර කැවෙනව
බත් වලට ලොකු ගානක් යනවද
අපෝ එච්චර ගනන් නෑ
එතකොට...
ඔයා දක්ෂයි.
ඔයා ස්මාර්ට් කෙල්ලෙක්
තාත්තා කෙනෙක් විතරයි කියන්නේ.
හොඳයි, මට විශ්වාසයි.
මේ පාර ග්‍රේඩ්ස් හොද ඇති කියල හිතනව
එව අවුලක් නෑ, මට චෙක් එක හම්බ උනා
තැන්ක් යූ
එක ලොකු ගානක් නෙවේ
ටියුශන් ෆීස් ටික කවර් කර ගත්ත, දවස් කිහිපයක් ලැබ් එකක රෑ වැඩ කරා
ඔයා වැඩ කරන්න ඕනමද
මම කියන්නෙ, ඔයා පාඩම් වැඩ නේද කරන්න ඕනෙ
අම්මා වැඩ කළේ විද්‍යාලය හරහා.
එයාටත් ඕන ඔයා අමාරුවක් නැතුව ඉන්නව බලන්න
ගොඩක්ම ලේසි වෙන්නත් ඕනෙ නෑ ඉතින්
ෂුවර්
මම දන්නෙ නැ ඔයාට මොන වඩැ තියනවද කියල
හැබයි මමනම් තව ටිකකින් ෆ්‍රී වෙනව
හරි හරි
ම්... ඔව්, අහ්හ්.
ඔව්, හරි.
බලන්න, මම දන්නවා...
මම මොනවද කළේ තාත්තේ? ඇයි මට ඔයත් එක්ක ඉන්න බැරි
ඒක ඔයාගෙ වැරද්දක් නෙවෙයි
අවුරුදු පහක්.
දැන් අවුරුදු පහක්.
කවදාහරි මම ඔයාට හේතුව කියන්නම්
එතකොට ඔයා හිතයි මම ඒක නොකිව්වනම් හොදයි කියල
ජීසස්, මම මොකක්ද මේකට කරන්නෙ
සල්ලිම නෙවේ ජීවිතේ කියන්නෙ
ඔව් එක ඇත්ත, ඒ උනට ඒ දේ තමයි දනට මට කරන්න පුලුවන්කම තියෙන්නෙ.
මම දැන් අයෙ වැඩ පටන් ගන්න ඕන
මම ඔයාට ආදරෙයි.
මමත් ඔයාට ආදරෙයි තාත්තේ.
හරි, මම ඔබට මඟුලේ රයිස් කුකර් එක අරන් දෙන්නම්
අනිත් පැත්තෙ බිල්ඩින් එකේ තව ෂූටර් කෙනෙක් ඉන්නව
ගන්නම දෙයක් නැති උන් දෙන්නෙක් තමයි කාර් එකේ ඉන්නෙ
හොඳයි, සමහර විට ටාර්ගට් එකද දන්නෙ නෑ
ලොකු ගාර්ඩ් එකක් නැතුව ආවද කියන්න දන්නෙ නෑ
පොලිසියද?
නෑ පොලිසිය වෙන්න බෑ, එයාල මැනේජ් කරල තියෙන්නෙ
කොහොමත් පොලිසියන්ම් වෙන්න බෑ
ඔයාට ෂුවර්ද
නෑ, නෑ, මම තමයි මෙච්චර කලයක් උඹව පනපිටින් තියා ගන්න බැරි උන බූරුවා,
පහුගිය අවුරුදු 10ටම.
මෙන්න මේ ඉලක්කම් ටික ලියා ගනින්
78AJUG.
78AUG.
78AJUG.
ජෝක් කරන්න එපා යකූ මේ වෙලාවෙ
මොන මගුලක්ද...
මොකක්?
මට පස්සෙ ගන්න
හේයි!
දෙන්නම එක්කෙනෙකුට වඩා හොඳයි, පැටියෝ.
මම ඔයාව කලබල කරාද
නෑ බබෝ, කොහෙත්ම නැහැ.
කවුරුවත් කලබල වෙලා නෑ
ඔයාට ගෙදර මතක් උනාවත්ද කියල හිතුවෙ
ඔය කොහොමද ඔය තත්වෙට වැටුනෙ
එකටනම් කතාවක් ඇති කියල හිතනව
ඔයා හිතන තරම් දුක හිතන කතාවක් එකෙ නෑ
ඔය හිතන විදිහම තමයි මටත් හිතෙන්නෙ,
ඒ හින්ද තමයි මට ඔයාව ගන්න ඕනකමක් නැත්තෙ
අරන් ඔයාගෙන් ආතල් එකක් ගන්න ඕන නැත්තෙ
පලයන්
දොර ලොක් කරල නෑ
ලයිට් එක දාන්නද
එපා
හරි හරී.
හේයි.
අර ජනේලේ ලගට යන්න
ඔයගෙ ටොප් එක ගලවන්න
ස්කර්ට් එකට යටින් මොනවද තියෙන්නෙ
ඔය ඇති
දන් ජනේලේ ඔපන් කරන්න
නිල්පාට ස්කෝඩා එකක් තියනව පේනවද
එක ගිහින් බබෝ
ඔයා එයාලව දන්නවාද?
ජනේලෙන් එලියෙ බලන්න
එයාල පොලිසියෙන්ද
නෑ, ඔයා කොහොමද එක දන්නෙ
මම මේ දැන් එයාලගෙන් කෙනෙකුට blow job එකක් දුන්න විතරයි
එකෙන් කොහොමද කියන්නෙ එයාල පොලිසියෙන් නෙවේ කියල
එයා එකට සල්ලි දුන්න
එයාල ලග තුවක්කු තිබුනද
මම දැක්කේ නැහැ.
එයාල මම වගේම අයද
ඔව්.
ඔයා jerk කරනවාද?
ඒ වගෙ තමයි
පාර්‍රෙන් එහා පැත්තෙ හදාගෙන යන් බිල්ඩින් එකක් ටියනව
ඔයා දක්කද ඒක
ඔව්.
ඔයාට එතෙන්ට යන්න පුලුවන්ද
ඔව් එත් ඒක හිස් නේ,
නෑ මගෙ යාලුවෙක් ඒකෙ ඉන්නව, එයා රෑ වෙලත් වැඩ කරනව
ජනේලෙ වහල දාන්න
දන් ඔයාගෙ ඇදුම් ඇද ගන්න
ඔයාට ෂුවර්ද ඔයාට වෙන මුනුත් කරගන්න ඕනෙ නෑයි කියල
නෑ, මගෙ දුවට 14 උනාට පස්සෙ ඉදන් මම ඒ සේරම අත ඇරිය
ඔයා ලග ෆෝන් එකක් තියේද
හරි, මේ තියෙන්නෙ
මට ඕනෙ ඔයා දන් එහා බිල්ඩින් එකට ගිනින් සැන්චෙස් මහත්තයට කියන්න ම්ම එයාව මතක් කරා කියල.
එයා ඉල්ලන ඕනම දෙයක් දෙන්න, එකට මම ඔයාට ගෙවන්නම්
විහිළුවක් වගේද?
ඔව්. ඔව්, විහිළුවක් වගේ.
වැඩේ ඉවර උනාට පස්සෙ එන්න, ඉතුරු ගාන දෙන්නම්.
හරි හරී.
තැන්ක් යූ
බායි.
නිල් ස්කොඩා එක කුලියට ගත්ත එකක්
නම් කිහිපයක් හම්බ උනා එත් ඒවගෙන් කිසි දෙයක් හිතා ගන්න අමාරුයි
මොකද ඒව ඔයාට අදාල නම් නෙවෙයි, ඒ නිසා කොහොමත් මට අදාලත් නෑ
ඇමෙරිකානු? මියාමි වලින් පිටත.
ඔයට මේ වැඩේ සෙට් වෙන්නෙ නෑ වගෙනම් , දැන්ම ඔතනින් අයින් වෙලා යන්න
වෙන්නෙ මොන මගුලක්ද දන්නෙ නැතුව මට යන්න බෑ
ඒ හින්ද මම දන්නෙ නෑ මොන මගුලක්ද මෙතන වෙන්නෙ කියල
වෙන කවුද මෙතන ඉන්නේ? මොකක්ද ඔයා කියන්නෙ
අනිත් එක්කෙනා කවුද, ආයෙ කවුද මෙකෙ ඇක්ටිව්
මගුල, පොඩි වෙලවක් දෙන්න මම Fb එකේ චෙක් කරල කියන්නම්
ඔයාගෙ කවුරුත් නෙවෙයිද
ඔයා දන්නවනෙ, එහෙම දෙයක් මම දනුවත්න්ම් මම ඔයට කියනව.
කියයිද
ඇත්තටම නෑ, මම ඔයාට කියන්නෙ ......
හෙලෝ?
මගෙ යාලුවට කියන්න මම එයාව මතක් කරා කියල
හරි මම කියන්නම්
වෙන්න බෑ, ඔයා කොහොමවත් මාව දකින්න විදිහක් නෑ
මම ඔයාගෙ පයික් කොල පාට MSR එක අදුර ගත්ත
ඔයාගෙ වැඩේ තියෙන්නෙ මම ෂොට් කරන්න කලින්ද, නැත්තම් පස්සෙද
දැන් හදිසි තත්වයක් වගේ
අය්යෝ, සැන්චෙස්.
ජනේලෙ ලග කෑල්ලව තියල උඹ මාර ගේමක් ගැහුවෙ
No comments yet. Be the first to leave one.