Intruders

Intruders

Download Sinhala Subtitle

Release info

Intruders [2011] Mkv www sinhalasubtitlez blogspot com
A Commentary by sms189
visit "www.sinhalasubtitlez.blogspot.com" to download more sinhala subtitles and movies

Tags

mkv
Published on: 2012-07-12
Downloads: 54
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

සෙවනැළි රාක්ෂයා අවදි උනා.

පිරිමි ළමයාව දැකපු ඌ කිව්වා:

"ම්ම්. මට හොඳටම බඩගිනියි."

"මම උඹව කනවා."

රාක්ෂයා ඌගේ කට හොඳට ඇරලා...

පිරිමි ළමයාව එහෙම්පිටින්ම ගිලලා දැම්මා.

පිරිමි ළමයා

වැටුනා අඳුරු ගුහාවකට

ඒක සෙවල වලින් පිරිලා තිබුනේ...

එච්චරද?

එච්චරයි. එතනින් එහාට මට හිතාගන්න බැරි උනා.

ඔයාට තව ඒවා හිතෙයි හෙට.

දැන් නිදාගන්න.

ඒත් මට තාම නිදිමත නෑනේ. කතාවත් තාම ඉවර කරේ නෑ.

මං දන්නවා පැටියෝ, ඒ උනාට මුලු දවසම වැඩ කරලා අම්මට හොඳටම මහන්සියි

මම නිදාගන්න ඕනේ.

එන්න, මං ඔයාව වඩාගෙන යන්නම්.

ඔයා ගොඩක් බරයිනේ!

ඔයාගේ කතාවට හොඳ අවසානයක් ඕනේ.

බලමු මට උදව් කරන්න පුලුවන්ද කියලා.

හිතලා බලමු...

ඔයාට මතකද ටේලර් (ඇඳුම් මහන කෙනා) එයාගේ පුතාට දීපු කතුරු?

එක පාරටම ඔහුට මතක් වෙනවා තාමත් ඒවා ඔහු ළඟ තියෙනවා කියලා.

ඔහු ඒවා එළියට අරන් කපන්න පටන් ගත්තා.

එතකොට රාක්ෂයා කෑගැහුවා: "ආව්!"

"කවුද මාව කපන්නේ?" එතකොට මේ පොඩි ටේලර්...

මං දන්නවා, මං දන්නවා!

පිරිමි ළමයා පාරක් කපාගෙන එළියට ආවා,

ඔහු රාක්ෂ හමෙන් කබායක් මහගත්තා

එතකොට ඔහුට තවදුරටත් ඊතළ වදින්නේ නෑ. මම ඒක දැන්ම ඉවර කරනවා.

ඔයා දැන් නිදාගන්න නැත්නම් හෙට උදේ නැගිටින්න කම්මැලි වෙයි.

අම්මේ...

අපි හෙට උදේට පිරිමි ළමයාව රාක්ෂයාගේ බඩෙන් එළියට ගමු.

වහන්න එපා, පූසා තාම එළියේ. ඌ පස්සේ ඇතුලට එයි.

රාක්ෂයෝ ගැන හීන දකින්න එපා. හරිද?

එන්න!

එන්න!

ඇයව අත ඇරපන්, රාක්ෂයෝ!

ඔහුව අත ඇරපං!

අම්මේ!

අම්මේ!

අම්මේ, අම්මේ!

මෙහෙ එන්න...

ඒක ඉවරයි පැටියෝ.

රාක්ෂයා ඇතුලට ආවේ ජනේලයෙන්.

ඌ හැදුවේ මාව අරන් යන්න. ඌට... ඌට මූණක් තිබුනේ නෑ.

මෙහේ කිසි රාක්ෂයෙක් නෑ. ඒක හීනයක් විතරයි.

ඒක හීනයක් විතරයි.

බයවෙන්න එපා.

ඒක ඉවරයි. ඌ ආපහු ආවොත් එහෙම?

ඌ ආපහු ආවොත්, ඇස් දෙක වහගෙන පහට ගණන් කරන්න.

ඒ කරලා ඇස් ඇරලා බලනකොට, ඌ ගිහින් තියෙයි.

"INTRUDERS - ඉන්ටෘඩර්ස්" "අනවසරයෙන් ඇතුල් වන්නෝ"

මම ඇයට කෝල් කරනවා, මට නිකන් පිස්සු වගේ බන්, මට ඇය ගැන හිතන එක නවත්තගන්න බෑ.

කැරොල් ගොඩක් කැමති වෙයි ඒ වැඩේට.

කට වහපං!! උඹ සුරදූතයෙක් නෙවෙයි. උඹට කවදාවත් මෙහෙම හිතිලා නෑ කියලානම් කියන්න එපා.

අහපං යාලුවා මම ගොඩක් තෘප්තිමත් මට ලැබිලා තියෙන දේවල් ගැන.

මම කියන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතයට කරදරයක් වෙන්නැති විදිහට

ආගන්තුක කෙල්ලෙක් එක්ක පොඩ්ඩක් විනෝද උනහම මොකද වෙන්නේ.

කැරොල් මේ ගැන ගැන ගත්තේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑනේ. - ඇය දැන ගත්තොත් ?

මම පිළිගන්නේ නෑ එහෙම දෙයක් කරා කියලා.

- උඹ කරන්නෙත් එහෙමනේ. නැද්ද ? - අහපං යාලුවා, මම උඹ උනානම්

මම ඇයට පැත්තකට කතා කරගෙන ගිහින් සම්පූර්ණ ඇත්ත කියනවා.

කට වහපං !!!!

පොඩ්ඩක් අවධානෙන් හිටපං මචං, මම දුවට කෝල් එකක් දෙන්න යනවා.

- ගොඩක් ඈත ඉන්නේ. - ඇයට ඔයා නැති පාළුව දැනෙනවා ඇති.

ඔව්, නැතුව. ඒත් මගේ සහෝදරයා ඉන්නවා එහේ.

- ඇත්තට - ඔව්

- ඇයට කියන්න මම ඇයව මතක් කරා කියලා. - හරි, මම කියන්නම්. ස්තූතියි.

කොහොමද තාත්තේ, ඔයා කොහෙද ඉන්නේ ? - සමාවෙන්න පැටියෝ, මට තාම වැඩ

තව පැයක් වත් යයි. - අයියෝ ඇත්තද? ආච්චි මට එයාගේ සුප්‍රසිද්ධ කේක් හදලා දුන්නා.

අපොයි මම නොදන්නවයැ ඒවා ගැන. චොකලට්, මැද්දේ ජෑම් සහ උඩ ක්‍රීම්.

අම්මා ඔතන ඉන්නවද? එයාට පොඩ්ඩක් ෆෝන් එක දෙන්නකෝ.

හරි.

තාත්තට ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු.

ඔව්

ඔයා ආපු එක කොච්චර දෙයක්ද.

විනී කොහෙද අර යන්නේ?

විනී, ඔයා කොහෙද?

විනී, ඔයා කොහෙද?

කොහෙද ඔයා යන්නේ? මොනවද ඔයාට හම්බ උනේ?

කුහර මූණා අවදි උනා, කෙනෙක් ඔහුගේ නම කියපු නිසා.

අවුරුදු ගණනාවකට පස්සේ

ඔහු නිදහස්.

ඔහු තරුණවත් මහළුවත් නෑ.

ලස්සනවත් කැතවත් නෑ

ඔහුට හැඩයක් නෑ.

අඩුම ගානේ ඔහුට මූණක්වත් නෑ.

ඔහුට මතක් උනා ඔහුගේ මුහුණ වගේ මුහුණක් තිබෙන පිරිමි ළමයෙක් ගැන.

කුහර මූණා ඒ පිරිමි ළමයාව සොයාගත යුතු උනා.

ඔහුට ඔහුගේ මුහුණ සොයා ගත යුතු උනා.

අවසානයේදී කුහර මූණා ගැලපෙන මුහුණක් සොයාගත්තා.

ඒ තමයි ජනේලෙකින් එබිලා බලාගෙන හිටපු පිරිමි ළමයෙකුගේ මුහුණ.

කුහර මූණාට ඒ පිරිමි ළමයාගේ මුහුණ මේ ලෝකයේ තියෙන වෙන කිසිම දෙයකට වඩා අවශ්‍ය උනා.

මුහුණක් නැතුව.

ඔහුට කිසිම දෙයක් කරන්න බෑ.

එම නිසා ඔහු සැලැස්මක් හැදුවා.

මුලින්ම ...

... ඒ පිරිමි ළමයාව ඔහුගේ දෙමව්පියන්ගෙන් වෙන් කරලා

ඔහුව තමන්ගේ ගුහාවට ගෙනියන්න.

ඊට පස්සේ ඔහුගේ මූණ ගලවලා අරගෙන

ඒක තමන්ගේ මූණ වගේ පාවිච්චි කරනවා.

එතකොට හැමෝම ඔහුට ආදරය කරාවි.

ඒ අනුව ඊට පස්සේ දවසේ කුහර මූණා මිනිහෙක් වගේ ඇඳගෙන පිරිමි ළමයා ඉන්න ගෙදරට ගියා.

ඔහු බිත්ති දිගේ ඉහළට දිව්වා ඉක්මනින්

ඔහු නිවසට ඇතුල් උනා ඇරලා තිබුන ජනේලයකින්

ඔහු පිරිමි ළමයාගේ කාමරය හොයාගෙන ඒකට ඇතුල් උනා.

පිරිමි ළමයා නිදාගෙන හිටියේ.

කුහර මූණ ඔහුට ළංවුනා.

තවත් ළගට

තවත් ළගට

දිගටම කියාගෙන යන්න මියා.

එච්චරයි තියෙන්නේ.

- ඔයා කතාව ඉවර කරේ නැද්ද? - මට හොඳ අවසානයක් කල්පනා උනේ නෑ.

කතාව නරකම නෑ.

ඔයා ඔයාගේ අසන්නන්ව කතාවට වශී කරගෙන, කතාවේ හොඳම හරියෙදි කුතුහලය ඉතුරු කරලා කතාව ඉවර කරා.

ලබන සතිය වෙනකොට කතාව ඉවර කරන් එන්න බලන්න.

අපි හැමෝම ආසාවෙන් ඉන්නේ ඊළගට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. එහෙම නේද?

- පස්සේ හම්බවෙමු. - සාදය තියෙනවා කිව්වේ කීයටද ?

6ට, අමතක කරන්න එපා.

- හරි. - බායි.

- හේයි - ඔයා පරක්කුයි.

- සමාවෙන්න. - කවුද ඇය?

ඔයාට දාඩිය දාලා.

එන්න, අපි කේක් එක කපමු.

කොහොමද මගේ කෙල්ලේ.

තාත්තේ

සුභ උපන් දිනයක්.

ටෙඩී බෙයාර් කෙනෙක්.

ඔයාට තව තෑග්ගක් තියෙනවා.

ස්තූතියි

- මේකනම් නියමයි - මට ගොඩක් කාලෙක ඉඳන් මේවා එකක් ඕනෙවෙලා ඉන්නේ.

මේක ගොඩක් පරණ එකක්, අවුරුදු 50ක් විතර පරණයි.

වයසක ටෙඩී බෙයාර් කෙනෙක්. නියමයි.

මම මෙයාට කැමතියි තාත්තේ. ඇත්තටම.

ඔයාට දැන් වයස කීයද? - 9 ? 10 ?

- තාත්තේ. - 4 ?

හරි ඔන්න, වෙලාව හරි.

හැපි බර්ත්ඩේ ටු යූ

හැපි බර්ත්ඩේ ටු යූ

හැපි බර්ත්ඩේ ඩියර් මියා

හැපි බර්ත්ඩේ ටු යූ

කුහර මූණා අවදි උනා

කෙනෙක් ඔහුගේ නම කියපු නිසා

අවුරුදු ගණනාවකට පස්සේ

ඔහු නිදහස්.

කුහර මූණා ඔහුගේ ගුහාවෙන් එළියට ආවම

මිනිස්සු ඔහුව විනිවිද දැක්කා

හරියට ඔහු අදෘශ්‍යමානයි වගේ.

ඔහු පාරවල් වල හිටපු මිනිස්සුන්ව දැක්කා

කතා කරනවා, සිප වැළඳ ගන්නවා

ඔහු දැනගත්තා මුහුණක් නැති ඔහුට

කිසිම කෙනෙක් ආදරය කරන්නේ නෑ කියලා.

කුහර මූණා දිගටම හෙව්වා මුහුණක් සොරාගත හැකි පිරිමි ළමයෙක්ව

ඔහු හැමතැනම හෙව්වා, හැම ගෙදරකම හැම කව්ළුවකම

එක දවසක් රෑ

ඔහු හොයාගත්තා පොඩි ළමයෙක් ඉන්න ගෙදරක්,

රෑට ඇරලා තියෙන ජනේලයක් තියෙන ගෙදරක්.

ඔහු හැම කාමරයකටම රිංග රිංග බැලුවා

හැම කොරිඩෝවකටම ගියා

ඔහු දැක්කා ගැහැණු ළමයෙක්ව

ඒ වෙනකොටත් ඇය අවදියෙන් හිටියේ

ඔහු තව තවත් ඇය ළගට ගියා

ඔහු අමතක කලා ඔහු හොයන්නේ පිරිමි ළමයෙක්ව කියලා

දැන් කුහර මූණාට වෙන කිසිම දෙයකට වඩා මේ ගැහැණු ළමයාගේ මුහුණ අවශ්‍ය උනා

ඔහු සැලැස්මක් හැදුවා, ඔහු ඒ කාමරේ අඳුරු මුල්ලේ හැංගිලා ඉන්නවා

ඇය නින්දට යනකම්

ඊට පස්සේ ... ඔහු

මට එකක් ඕනෙමයි.

මොනවද?

- එකම එකයි. - එපා! එපා!

- ඔයාට ඕක අත්‍යාවශ්‍ය නෑ - මට අවශ්‍යයි.

මේක විකාරයක්.

මියා!

- මියා ඔයාගේ කාමරයට යන්න. - මොකක්ද කාරණේ? මොකද උනේ පැටියෝ?

මියා ඔයා හෙට පාසල් යන්න ඕනේ

- ජෝන්. - අද එයාගේ උපන්දිනේ.

ඔයා හොඳින්ද උපන්දින කෙල්ලේ?

මට නින්ද යන්නේ නෑ.

ඕනෙවට වඩා කොකා කෝලා බිව්වද?

නෑ ඒක නෙවෙයි.

නෑ? එහෙනම් මොකක්ද කාරණේ?

දැන් නිදාගන්නකෝ.

ඔයා මම දුන්න තෑග්ගට එච්චර කැමති නෑ නේද?

තාත්තේ.

මට දැන් අවුරුදු 12යි.

ඔයාට ඇහුනද ඒක?

ඔයා කඩේටම වෙලා ඉන්නයි තිබුනේ, ඇය දැන් ඔයාව තියාගන්න තරම් පොඩි ළමයෙක් නෙවෙයි.

ඇත්තට? ඇය දැන් ලිප්ස්ටික් එහෙමත් පාවිච්චි කරනවා?

ඔයා නිදාගන්න උත්සාහ කරන්න.

සුභ රාත්‍රියක් පැටියෝ.

මං ඔයාට ආදරෙයි තාත්තේ.

මාත් ඔයාට ආදරෙයි.

මම එනකම් මෙතන ඉන්න.

අපි මෙතන ඉඳන් කරමු.

ඔයා කියන්න ඕනේ, "සියල්ලන්ට සමාව දෙන මේරි මෑණියන් සැරදේවා!" කියලා

සියල්ලන්ට සමාව දෙන මේරි මෑණියන් සැරදේවා!

දෙවියන් ඔබ සමගයි.

ඔබ අවසන් පාපොච්ඡාරණය කලේ කොච්චර කාලෙකට කලින්ද?

මං දන්නෑ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left