The first 146 lines.
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම ම
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධු
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අ
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනු
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක (
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක (රෙ
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක (රො
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක්
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් )
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් )
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් )
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් )
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් ) වෙ
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් ) වෙති
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් )
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් ) වෙති
පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් ) වෙතින්...
m( FB බ
ma(N FB - බය
mad FB - M බයි
madu FB - MA බයිස
madur FB - MAD බයිස්
madura FB - MADU බයිස්කෙ
madura a FB - MADUR බයිස්කෝ
madura a FB - MADURA බයිස්කෝප්
madura an FB - MADURA A බයිස්කෝප් අ
madura anu FB - MADURA AN බයිස්කෝප්
madura anus FB - MADURA ANU බයිස්කෝප් අ
madura anush FB - MADURA ANUS බයිස්කෝප් අඩ
madura anushk FB - MADURA ANUSH බයිස්කෝප් අඩව
madura anushka @ (රොක් සබ් 01) FB - MADURA ANUSHK බයිස්කෝප් අඩවි
madura anushka @ g (රොක් සබ් 01) FB - MADURA ANUSHKA බයිස්කෝප් අඩවිය
madura anushka @ gm (රොක් සබ් 01) FB - MADURA ANUSHKA බයිස්කෝප් අඩවිය වෙ
madura anushka @ gma (රොක් සබ් 01) FB - MADURA ANUSHKA බයිස්කෝප් අඩවිය වෙන
madura anushka @ gmai (රොක් සබ් 01) FB - MADURA ANUSHKA බයිස්කෝප් අඩවිය වෙනු
madura anushka @ gmail (රොක් සබ් 01) FB - MADURA ANUSHKA බයිස්කෝප් අඩවිය වෙනුවෙ
madura anushka @ gmail. (රොක් සබ් 01) FB - MADURA ANUSHKA බයිස්කෝප් අඩවිය වෙනුවෙන
madura anushka @ gmail.c (රොක් සබ් 01) FB - MADURA ANUSHKA ♥බයිස්කෝප් අඩවිය වෙනුවෙන්♥
ආදරය යනු කුමක්ද ?
ආදරය ? ආදරය ජීවිතයයි.
ආදරය ? මොකක්ද ?
ඇයි ? කොහේද ?
මගේ විශ්වාසයයි. දෙවියන් සෑම හදවතකම බැදිමක්ම කලින්ම හදලා තියෙන්නේ.
ඒත් ඔහුව හමුවෙන එක අපෙන් මග හැරලා.
ඔහු අපි සැවොම යුවලක් විදියට හදලා තියෙන්නේ.
හැම කෙනෙකුටම කිසියම් එක් ජීවන සහකරුවෙක් ඉන්නවා..
ජීවන සහකරුවෙක් ? මොන විකාරයක්ද ?
මම ඒ කතාවල් පිලිගන්නැ..
මට නම් සම්පූර්නයෙන් විශ්වාසයි. කොතනක හෝ, කිසියම් කෙනෙක්, මන් වෙනුවෙන් මවලා තියෙන්නේ.
කවදාක හරි, මම ඔහුව අනිවාරයෙන් හමුවෙනවා.
හරි..හරි.. මට කවුරු හරි කරුනාකර කියනවද ?
..මට කොහොමද දැනගන්න ලැබෙන්නේ මන් වෙනුවෙන් කාවද හැදුවේ කියලා ?
මම අදහස් කලේ, ඇය මගේ නම තියෙන බෝඩ් එකක් උස්සන් ඉදීවිද ?
නැත්කම් මම ඇයව දැක්ක පසු.. ගොරවන්න පටන් ගනීවිද ?
විදුලි කොටන්න පටන් ගනිවිද ? මොනවද වෙන්නේ ?
මම කොහොමද ඇයව අදුන ගන්නේ ?
වෙන අය ගැන මන් දන්නැ, ඒත් මම අදුන ගන්නවා..
ඔහු මට කියයි..
ඔහු එක සලකුනක් මට පෙන්නාවි,එතකොට මගේ හිත තේරුම් ගනීවි..
මේ සියල්ල මොනවද ? මෙයයි ආදරය..
ආදරය ?
♥♥♥...හදවත පිස්සුවෙන්♥♥...
♥♥♥...හදවත පිස්සුවෙන්...♥♥♥
...පරිවර්තනය හා සිංහල උපසිරස ගැන්විම මධුර අනුෂ්ක ( රොක් ) වෙතින්... '''කරුණාකර කතෘ අයිතිය සුරකින්න'''
ජිමි,රාහුල් තැනට ආවද ? නැ,රාහුල් මෙහේ නැ..
මොනවද කියන්නේ රාහුල් මෙහේ නැ කියලා..
විනාඩි දෙකෙන් ඔහුගේ ඇතුල් විම වෙන්න ඔනේ, කොහේද ඔහු..ඉක්මනට හොයන්න..
අපොයි දෙවියනේ, මම දැන්නම එනවා..
ශ්‍රැතී, රාහුල්ව හමුබුනාද ? හමුබුන් නැ..
යා..යා ගොඩක් හොදයි, ඒ විදියටම තියා ගන්න.. රාහුල්..
රාහුල් මම ඔයාට කොච්චර පාරක් කියලා තියෙනවද ,
ඔයා ගේ ඇතුල් වීමට විනාඩි 5කටවත් කලින් ලෑස්සි වෙලා ඉන්න ඔනේ කියලා..
ඔයා නැති වුනාම.මම කලබල වෙනවා, ඔයා පරක්කු වේවි කියා..
අලුත් ඇතුල්විමේ අදහස මට අන්තිමේදි මතු වුනේ(අදහසක් ආවේ)
මම හිතුවා මම වේදිකාවෙන් පිට හිටියොත්
ප්‍රේක්ශකයින් පිස්සු වැටේවි.. ඒකමයි වුනේ,
කොහොම වුනත් මුකුත් අවුලක් වනු නැති එකේ. ඔයා ඔච්චර කුලප්පු වෙන්නේ මොකටද ?
බල්න්න රාහුල් ඔයාගේ අන්තිමටම ඇතුල්වීම මට අරහන් වෙලා තියෙන්නේ(එපා වෙලා)
හේ නිෂා,අද්‍යක්ෂක මමයි..
මොනවද ඔනේ,මොනව වුනත් වෙනස් කරන්න පුලුවන්, ඔයාවත් තේරුනාද ?
අනේ යනවා යන්න..මන් වගේ ඩාන්ස කෙනෙක් ඔයාට හම්බ වෙන් නැ.
මට ඔනේ නම් ශ්‍රැතීව ඔයා වඩා හොදට නටන්න හදවන්න පුලුවන්..
කට වහ ගන්නවා ! නිශා පස්සසේ ගහ ගන්න, ඔයා කටවහ ගන්න !
මයික් එක අල්ල ගන්න. - ගිහින් සුපන්ඩිට කියන්න. -මම කියන්නම්..
මොකද ? මොකද ?
හරි හැමෝම, ලයිට් ලෑස්සි කරන්න..
තක තීරුවා...
ස්තූතියි.. ගොඩක් ස්තූතියි..
මට ඔය හැමෝටම අපේ කන්ඩායම වෙනුවෙන් ස්තූතියි කරන්න ඔනේ,
මොකද ඔයාල මේ නර්ත්‍ර ප්‍රසන්ගය, මෙතරම් සාර්තක එකක් කලා..ගොඩක් ස්තූතියි.
ඒවගේම ඔයාලා හැමෝම දන්නවා.., අද මේ නර්ත්‍රන ප්‍රසන්ගයේ අන්තිම රාත්‍රියයි..
නමුදු,මම හැමෝටම පොරොන්දු වෙනවා මාස තුනකට පස්සේ අපි නැවත එනවා..මේ තැනට
අලුත් කතාවක් සමග.. අලුත් ගීත සමග.
එක් අළුත් නමක් එක්ක, මායා..
ය්යා..අපේ ඊලග නර්තන ප්‍රසන්ගයේ නම තමයි මායා..
ස්තූතියි හැමෝටම, සුබ රාත්‍රියක් ඔබට..
චියස්!
පට්ට. ප්‍රසන්ගයෙන් විනෝදයක් ආවනේ..
හේ..ෂ්.. විනාඩියක්.. විනාඩියක්..
හේ රාහුල්,අපි අලුතින් සෙල්ලම් කරන 'මායා'..මොකක්ද ඒ, කියන්නකෝ අපි හැමෝටම..
කියන්නකෝ, නැගිටින්න..
කියන්නකෝ... හරි..හරි..
මායා..
මම දන්නැ...මම දන්නැ.. මොකක්..මොකක්ද ඒ ?
රාහුල් ඔයා දන්නැත්නම් හැමෝම ඉස්සරා ඇයි කිවුවේ ?
අපි මායා නමින් ප්ලේ කරනවා..
ඒකත් මාස තුනකින් පස්සේ..
බල්න්න..බලන්න, මම මෙය දන්නැ..මායා කවුද. මායා යනු කුමක්ද,
ඒත් මම මෙය දන්නවා.. මාස තුනකින් පස්සේ අපි මායා කරනවා..
ඔයාගේ මනසේ කෙල්ලෙක් ඉන්නවද ? මායා වගේ..
මේ වෙලාවේ මගේ සිතේ විතරයි(මනහ්කල්පනය) මනසේ නැ..
ඔයේ, නිශා මගේ මනසට එක් කෙල්ලෙක් එනවා.
No comments yet. Be the first to leave one.