Gantz: Perfect Answer (Gantz 2: Perfect Answer)

Gantz: Perfect Answer (Gantz 2: Perfect Answer)

Gantz: Perfect Answer

Download Sinhala Subtitle

Release info

Gantz :Perfect Answer 2011 Extended Cut Bluray (Pasindu Amarasinghe)
A Commentary by PasinduAmarasinghe
තවත් උපසිරැසි සදහා පිවිසෙන්න SubzLK වෙත..

Tags

BluRay
Published on: 2017-10-01
Downloads: 50
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

෴ප

෴පසි

෴පසිදු

෴පසිදු අ

෴පසිදු අම

෴පසිදු අමර

෴පසිදු අමරසි

෴පසිදු අමරසිං

෴පසිදු අමරසිංහ

෴ ප සි දු අ ම ර සිං හ ෴

෴ 30 වෙනි උපසිරැසි නිර්මාණය 30 ෴

....පසුගිය මතකයන්....

විශ්වවිද්‍යාල සිසුන් වන, කුරෝනෝ කෙයි...

...සහ බාල සොහොයුරාව බලා ගන්නා කටෝ මසරු.

බාල පංතියේ මිතුරන් දෙදෙනා නැවත් හමුවිය.

පසුව..

...ඔවුන් මරණයට පත්විය.

මැරෙන්න යුතු දෙදෙනා බිල්ඩිමකින් මතුවිය...

...එහි තිබූ කලු ගෝලය Gantz නම් විය.

එම කාමරයේ සිටිනා කිසිවෙකුට පිටතට යා නොහැක,

ඔවුන් හට GANTZ මගින් අණ ලැබුණි.

"ඔබට යාමට අවශ්‍යනම් මේ හාදයව ඉවරයක් කරන්න." ඔවුන්ට මේ විධාන Gantz මගින් ලැබිණ.

"ඔබය නැවත යාමට අවශ්‍යනම් මේ හාදයව ඉවරයක් කරන්න."

එය... පෘථිවිය පිටසක්වලයන් ගෙන් බේරාගැනීමේ සටනකි...

එම විධානයට අනුව

ඔවුන්ව සමාන්තර ලෝකයකට පිටත් කරන ලදී...

...වෙන දේ ගැන කිසිත් තේරුමක් නැතිව, ඔවුන් සක්වලයන් සමග සටන් කලහ.

අමාරුවෙන් ඔවුන් ජයගත අතර.

කුරෝනෝ ඇතුලු පිරිස නැවතත් සටනින් පසු කාමරයට පැමිනියහ...

...පසුව Gantz මගින් සටන් සදහා ලකුනු ලබා දීය.

සක්වලයන් පරාදකිරීම සදාහා ලකුනු ලබා දීම සිදුකලහ

ඔවුන් ලකුණු 100ක් ගතහොත්,

ඔවුන්ට සාමානය ලෝකයට නිදහස් විය හැක,

හෝ කැමති ක්‍රීඩකයෙකු නැවත ගෙන්විය හැක.

එය සත්‍ය ආකාරයේ සටනක්ම විය

ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ඒ සදහා කැප කිරීමට සිදු විය...

...එයින් නිදහස ලබන දිනය ඔවුන් වෙත පැමිණෙන තෙක්ම.

සමහර දෙනෙක්ට මැරෙන්නට සිදුවිය...

කුරෝනෝ , සටන් කිරීමටම සූදානම් වුවද...

...කාටෝ විසින් සටන්කිරීම ප්‍රතික්ශේප කලහ.

කෙසේ වුවද තරගකාරී පීඩා කාරී සටන් දිගටම සිදුවිය.

...ඔවුන්ගේ යහලුවන් එකිනෙකා මරනයට පත්විය.

පසුව, අවසානයේදී,

සමාවේ දෙවියන් සමග සටනින් පසුව, කටෝගේ ජීවිතයද අවසන් විය.

පසුව කුරෝනෝ ඒ සදහා මහත් දුකට පත් විය,

කොජිමා ටේ ඔහුට දෙපයින් හිටගැනීමට ඇගේ අවංක සිතුවලින් උදව් විය.

ඔහු තමන්ගේ හදවතටම පොරොන්දුවක් විය ලකුණු 100ක් ලබා කෙසේ හෝ කාටෝ බේරා ගන්නා බවට.

සටන් වල අවසානයක් නොවූ නිසාවෙන්,

ඔහු සටන දිගටම ගෙනයාමට අදිටන් කර ගත්තේය.

අපි යමු!

"ඔයාගෙ උදව්වට ස්තූතියි. මම යොශියොකා."

"හෙට, ස්ටූඩියෝ එක ටිකක් පරක්කු වෙයි ලු පැයක් වගේ,"

"ඉතින් මම හෙට උදේ 8ට වගේ එන්නම් ඔයාව ගන්න."

"8යි වෙලාව, කලින්ට වඩා පැයක් පරක්කු වෙනවා කිව්වා."

"දැනට එච්චරයි . ස්තූතියි ."

" පස්වරු 10:29 යි."

පණිවිඩය අවසන්

ඔයා මැරෙන්න ඕනිනෑ!

සමාවෙන්න .

මම ආදරෙයි ඔයාට.

මම කැමති ඔයාට, කුරෝනෝ

අඛණ්ඩව වූ බොහෝ අය අතුරුදහන් කීපයක් තහවුරු කර ඇත

[අතුරුදන්වීම සම්බන්ධ සිද්ධියේ නව ප්රවණතා උමං මාර්ගයේ විපතට පත් වූවන්ගේ සිරුරු සමග සම්බන්ධයක්]

"GANTZ - සම්පූර්ණ පිළිතුර"

☠පසිදු අමරසිංහ☠

30 වෙනි උපසිරැසි නිර්මාණය.

පෙර සිදුවීමේ සිට මාස පහක් ගත වන්න පෙර ජාතික කෞතුකාගාරය කඩා වැටුණි,

එහෙත් සිද්ධියට හේතුව තවමත් නොදනී.

පොලීසියට අනුව, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට සැකකෙරේ

- බර්ගර් එක හරිද? - ඔව් ගේනවා.

මම ගන්නම්.

කරුනාකරලා .

- මට පොඩ්ඩක් තක්කාලි ටිකකට උදව්වක්. - ස්තූතියි .

සමාවෙන්න මට.

ඔහ්, කෙයි-චන්.

- කොහොමද ඔයාගෙ ගෙදර වැඩ? - මම ඉවරයි.

නෑ තාම නෑ.

ඒත් ඒක තේරුනා මට, ටේ-චන්.

හෙයි, කොරුහි එකට ගත්තෙ කෙයි චන්ව, හරිනේ?

මම එහෙම හිතලා නෙමේ..

ඔයා ලැජ්ජා උනාද?

හරි. මේකට හෙනට ආස හිතෙනවා, හරිනේ?

ඇයට වසරේ සම්මානය උනත් ගන්න පුලුවන්.

මම තාම එච්චර හොද නෑ.

මම තව හදාගන්න දේවල් තියේ.

ඔයා දැනටමත් හොදයි.

තාම හොද නෑ.

මීට වඩා හොද අය ඕනි තරම් ඉන්නවා.

මම කිව්වෙ ඔයාට අවුලක් වෙන්නෑ කියලා.

අහ්~ මට මේක නී චන් ටත් පෙන්නන්න ඕනි.

එයා දැන්ම එන එකක් නෑ නේද?

ඔහ්, සමහරවිට .

මේ ඇත්තටම එයාගෙ රස්සාව නිසා, හරිනේ?

ඔව් ඇත්තෙන්ම.

ඕයි, ඔයාගෙ වෙලාව මෙහෙ නාස්ති කරන්න එපා.

ඇත්තටම එයා කොහෙද ?

අයුමුගෙ සහෝදරයා .

සමාවෙන්න .

මට අයුමුගෙන් අහන්න ලැබුනේ කලින් උන දේ.

මේ පාරත්, එයාගෙ සහෝදරයා අත් අඩංගුවට අරන්ද පොලීසියෙන්.

කාටෝ ඒ වගේ කෙනෙක් නෙමේ.

මේක.

මේ මාසෙ වියදමට.

මට ඕනි නෑ ඒක, ඇත්තටම.

හොදයි, ඔයාට මෙහෙ රෙන්ට් එක ගෙවන්න ඕනි නැද්ද? මට ඕනි නෑ, ඇත්තටම.

පේනවනේ, ඔයාට රෙන්ට් එක ගෙවන්න ඕනි නැද්ද?

කොහොමහරි, මට ඕනි තව ටික දවසකට ඔයා මෙහෙ ඉන්න.

අනිවාර්යයෙන් මම ඉන්නම්.

මම එයා එක්ක නොහිටියොත්,නැත්නම් එයා එයාගෙ ගෙදරවඩවත් කරන්නෑ.

අයුමු උයන්නනම් හෙන දක්ශයි.

හොදයි, මට ඒකනම් අහක දාන්න බෑ.

තව...

මම මෙහෙ ආවොත්

මට පුලුවන් කුරෝනෝවත් බලාගන්න.

ඉ-ඉන්න. කරුනාකරලා කතා නොකර ඉන්න එපා.

ඒක මම මේ දැන් අදින්න හදපු එක

මම මේ හිත හිත හිටියෙ මේකට ආදරනීය කොටසක් කොහොමද දාන්නෙ කියලා.

හොදයි, මට යන්න ඕනි.

අහ්?

මම හිතුවෙ ඔයා නවතින්න හැදුවෙ කියලා?

අහ්, කෙනෙක් මට හදිසියෙම කතා කරා.

කොජිමා, ඔයාට ඉන්න පුලුවන්.

ටිකක් ඉන්න.

හහ්?

"දුම්රිය ඉක්මනින්ම පලමු වේදිකාවට ලගා වේ."

"අනතුරක් නොවීමට, කරුනාකර කහ පැහැති සීමාවට වන්න."

ඔයාවත් තෝරගෙන, එහෙම නේ?

ඔයාට මුලින් තේරෙන එකක් නෑ ඒක,

ඉතින් නිදහසේ බලාගෙන ඉන්න කරන දේ.

කොබයාශිත් ඔයා වගේම කෙනෙක්.

මට සමාවෙන්න ඔයාගෙ පස්සෙන් ආවට.

මට දෙයක් තියේ අහන්න, ඉතින් මට ඔයාගෙන් වෙලාව ටිකක් දෙනවාද?

ඔයා වැඩ නවත්තනවා කියපු දවසෙ ඉදන්, ඔයාගෙ වට පිටාවේ ගොඩක් දේවල් වෙන්න පටන් අරන් නේද?

ඒකට ඔයාගෙ අසනීපෙයි,ගැබ්ගැනීමයි,විදේශ සංචාරයි හේතු වෙන්න පුලුවන් කියල කටකතාවක් යනවා.

ඒත් මම හැමදේම හොයල බැලුවා.

ඔයා මාධ්‍යයෙන්ද?

අභිප්‍රාය නම් දන්නෙ නෑ,ඒත් මේ සිදූවීම මාලාවෙම නොබිදුණ අනුක්‍රමණයක් තියෙනවා.

අනතුරු කලින් මැරෙන මිනිස්සුන්ගෙ සිරුරු හිටිහැටියෙම ඒ තැන් වලින් අතුරුදහන් වෙලා

ඒක හරියට මුකුත් උනේ නෑ වගේ.

පස්සෙ, සමහර හේතු වලට,

ඒ රෑම, අනිවාර්යයෙන්ම ...

...ටෝකියෝ වල කොහේහරි විනාශයක් වෙනවා.

දන්නවද ඔයා ඒ ගැන?

නෑ.

හොදයි එහෙනම්,

කොහොමද මේ කටකතාව ගැන?

කලු ගෝලයක් ගැන කටකතාව ...

...ඒක තියෙන කාමරයක් ගැන...

ඔයා දන්නවා ඒක, එහෙමනේ?

එහෙනම්, 4.

ඔයාට පුලුවන් මගෙන් ප්‍රශ්න 4ක් අහන්න.

ඔයාගෙ ඉලක්කෙ.

ඇයි ඔයා මේ හැමෝම එක තැනකට ගේන්නෙ?

අපි හොයනවා කලු ගෝල.

කලු ගෝල?

අපි ගාව ඒක තියේනම්, අපිට පුලුවන් අපිට ඕනි තැනට යන්න.

ඔයා කිව්වෙ අර කාමරේද ලොකු ගෝලයක් තියෙන?

ඔයා දන්නවා නේද, හහ්.

කොහෙන්ද ඔයාට ඒක අහන්න ලැබුනේ?

මම මෙහෙට අද ආවෙ ඒක ගැන අහන්න.

කොහෙද ඒ කාමරේ?

ඒක මේ යතාර්ථෙ නෙමේ තියෙන්නෙ .

මොකද්ද ඒකේ තේරුම?

ඔයාට යන්න බෑ ඒ කාමරේට,ඔයාට ඕනි උනයි කියලා.

ඔයාල කවුද?

ඒ පස්වෙනි ප්‍රශ්නෙ.

ඇයි ඔයා පස්සෙන් යන්නෙ මෙ සිද්දිවල මම වගේ?

හයවෙනි එක.

මොකද්ද ඔයාට ඇත්තටම ඕනි?

ඔයාට දැනගන්න ඕනිනම්,

මේ කෙනා ගැන හොයල බලල ආපහු එන්න.

ඇයි ඔයා ටිකකට කොහේ හරි යන්නැත්තෙ?

ඔයයි කෙයි දෙන්නා.

මේකට අවධානය දෙන්න.

ඇයි? ඔයාල දෙන්නා සෙට් එහෙමනේ?

එහෙම නෑ.

කොච්චර දුරද? ඔයා කිව්වා එයාට, හරිනේ?

ඔයා ගෙ සහෝදරයා එනකම්, කුරෝනෝ ...

පේන විදිහට එයාට බෑ වෙන දෙයක් ගැන හිතන්න.

ඒත් මම හොදින්.

දේවල් සමතයකට ආවම, මම ආපහු එයාගෙන් අහනවා.

සිරාවටම?

සිරා සිරා.

හරි! ගෙදර වැඩ.

ඉක්මනින්න වෙයි ඒක, හහ්?

ඔව්.

මටයන්න දෙන්න! මොන මගුලෙ තැනක්ද මේක?

- කොහෙද මම? - කරුනාකරලා සංසුන් වෙන්න.

ඒක ගැන කියද්දි,කවුද ඔහේලා?

කවුද වද වෙන්නෙ ඒකගැන.

මමත් ඔෆිස් එකක කෙනෙක්.

ගිය අවුරුදු 20ටම,එක ආයතනයකට වැඩ කරේ හැමදාම.

හොදයි,ඒත් මාව අයින්කලා.

මම හෙදියක්.

එයා තමා දවසටම සරාගි කෙනා

ඔයා ඔයාගෙ වයස ගැන බොරු කිව්වෙ, හරිනේ?

මේ ආන්ටි හෙන වයස කෙනෙක්. පුලුවන්ද ඒක විස්වාස කරන්න?

එයා තමා දවසටත් ගෑහැනුන්ට විරුද්ද හාදයා.

මම ෆ්‍රීටර්. දැන්නම්, මම තාවකාලිකව කඩේක වැඩ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left