The first 200 lines.
කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.
"කිමද නුඹ මේ දිනවල සෑම තැනකම සිටිනුයේ"
"කිමද නුඹ මේ දිනවල සෑම තැනකම සිටිනුයේ"
"කිමද මාර්ගයන් නිරතුරු නුඹ හිඳිනා තැන පමණක් මාගෙන් විමසන්නේ"
"..දිගින් දිගටම මාගෙන් නුඹව විමසයි."
"ආදරයේ එක් මොහොතක්..."
"..ජිවතයට වඩා වටියි.! ඒ කිමද..මා දෙවියනේ !"
"ඔවුන් මා මනස තුල ශබ්ද නගයි.."
"මා නුඹ නැතිව හුදකලාවෙන්."
“මාහට නුඹේ පෙනුම සෑම තැනකම දිස් වේ නමුත් නුඹ කොහෙවත් නොමැත..“
"නුඹ දන්නේ නැත...."
"සෑම මොහොතකම නුඹයි.."
"මෙපමණක් පවසන්න.."
"..කිමද නුඹ මෙලෙසට කාලගුණය වෙනස් කරේ.."
එයා වෙනුවෙන් මෙච්චර දේවල් කරනවා...
...තමන් වෙනුවෙනුත් ටිකක් කාලය වෙන් කරගන්න.
අඩු තරමේ බලන්න කන්නේ මොනවද කියලවත්.
සුබ උදෑසනක් තාත්තේ.
හාකෝ.
ස්තුතියි ඔයාට.
කසාදෙයි බෙහෙත් වලයි පුතේ ලොකු සමානකමක් තියෙනවා.
දෙකම වෙලාවට ලැබුනේ නැත්තන්....
...ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා.
ඇත්තම කතාවක් තමා ගෝලු කිව්වේ.
මටත් මෙන්න මේක දැනගන්න ඕනේ, ඔයාගේ ළමයි ඉපදුනාම..
...එයාල මට ආච්චි අම්මේ කියන්න ඕනේ නැතුව ඔයාට නෙමේ.
අක්කේ, එයා කියන දේ හරි... කරලා දාන්නකෝ.
ඔයා කසාද බඳින්නේ නැතුව කොහොමද මගේ කසාදෙ වෙන්නේ?
මම ඔයාලට කිව්වේ නැද්ද ප්‍රවෘත්තිය ගැන?
හිමන්සු ත්‍යාගි එනවා.
හිමන්සු ත්‍යාගි කියන්නේ මගේ විශ්ව විද්‍යාලයේ යාළුවෙක්ගේ පුතා.
හැබැවට..
එයා ඉපදුනේ ලන්ඩන් වල. අගේ ඇති ඉලන්දාරියා.
ඔයාල දෙන්න එකටනේ ලොකු උනේ..
ඔයාල යාළුවොනේ මතකද?
තාත්තේ, එතකොට මට වයස 8 යි.
ඇත්තට.
දන්නවද එයා මෙහෙ ඉන්න එන්නේ.
- අනේ ඇත්තට. - ඔව් එයාගේ වැඩේ ඉවරයක් නොවෙනකන්.
පුතේ මම හිතන්නේ ඔයා ගිහිල්ල එයාව එක්කගෙන එන්න.
තාත්තේ අනේ මට ටික කාලයක් දෙන්න.
අනේ..
හරි ඉතින් ඒක නම් ඇත්ත.
හොඳයි.
තාත්තේ, ඕක කරන්න එපා.
- නැහැ, නැහැ, නැහැ, ඒකට කමක් නැහැ. - තාත්තේ..
නැහැ, නැහැ, නැහැ. ඒ ගැන කොහෙත්ම වදවෙන්න එපා.
ඔයා දන්නවද දෙයක්, මම කොටුවෙලා ඉන්නේ.
මම කොටු වෙලා ඉන්නේ ගෑණු තුන් දෙනෙක්ට..
...මම ඉන්නේ පිරිමි නැති ලෝකෙක.
- පිරිමින්ගේ කඳුළු නිසා මොකුත් වෙන්නෙම නැහැ. - අනේ නැහැ.
- මගේ කඳුළු වල.. - මගේ දරුවා.
මගේ ගෝලු.
අනේ අඬන්න එපා...
ඔයාල මොකටෙයි මාව අල්ලන් ඉන්නේ අනේ!
හරි!
කීයටද එයා එන්නේ?
11.30 තමා එයාගේ ප්ලේන් එක එන්නේ..
දැන් පරක්කු වෙලානේ..
අනේ ඉතින් එයාව එක්කන් එන්නකෝ.
කෝච්චියේ යන්න ඒක තමා වේගවත්ම.
ස්තුතියි.
භාෂා 17 ක් දන්නවා.
..එත් කඳුළු වල භාෂාව තියෙනවා නේ.
..ඒක තමා ඉතාමත්ම පහසුවෙන්ම වැඩ කරවගන්න පුළුවන් එක.
මට සමා වෙන්න මම පරක්කු උනා.
- තාත්තා මට කියනකම්ම.... - නැහැ, නැහැ, නැහැ. ඒක ඔයාගේ වරදක් නෙමේ.
ප්ලේන් එක ටිකක් කලින් ආව.
ඒක නෙමේ ඔයාගේ නම ඇරෙන්න...
...හැමදෙයක්ම වගේ වෙනස් වෙලා.
අන්තිම වතාවේ මම ඔයාව දකිනකොට..
.... හිතුනේ නැහැ ඔයා මෙච්චර ලස්සන වෙලා ඉඳීවි කියලා.
හැමෝම ටික ටික මහත් වෙනවානේ.
පොඩි කාලේ මගේ පෙනුම එච්චර නරකට තිබ්බද.
නැහැ, නැහැ. මම අදහස් කලේ මම එහෙම දෙයක් නෙමේ කිව්වේ.
මට සමා වෙන්න.
ඇත්තටම මම ටිකක් කලබල වෙලා වගේ ඉන්නේ.
මම මෙහාට ආවේ වැඩකට, තාත්තා..
ඔයා දන්නවා..
කෝච්චියේ මුණ ගැහිලා මේ කසාද දේවල් ගැන කතා කරන්න උනාම.
ඉතින්.. මට සමා වෙන්න.
ඇත්තටම කෝච්චිය ටිකක් හරි හොඳයි.
ගෙදර හිටියා නම් හැමෝම අපේ කටවල් දිහා බලන් ඉඳි.
එයාල බලන් ඉන්න තාක්කල් අපි කසාදෙට හා කියන්න වෙන්නේ නැහැ.
ඔව්, හරි.
අපේ තත්වෙත් ගොඩක් දුරට එක සමානයි.
අපිට කසාද බඳින්න උවමනා නැහැ..
...ගෙවල් වල ඇය පස්සෙන් පන්නන එක නතර කරන්නෙත් නැහැ.
ඔයාට හෙට මේ කෝච්චියෙම, මේ ආසනයේම..
එත් වෙන මගියෙක් ඉඳගෙන ඉඳීවි.
හරි.
කවුද කෙනා?
කවුද?
ඔයාට මේ නැති වෙලා තියෙන කෙනා.
මොනවද ඔයා කියන්නේ?
බලන්න, මම පොලිස්කාරයෙක්.
මගේ වෘත්තියේදී මට ගොඩක් නරක පුරුද්දක් උගන්නලා තියෙනවා.
මට බොරුව ඉතාම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්.
අනික මම කලබල වෙලා ඉන්නේ ඔයාගේ ලඟදි විතරයි.
එහෙම නැත්තන් මම හෙන සැර නිලධාරියෙක්.
ඔයා මට නම විතරක් කියන්න..
.. මම කණෙන් අල්ලලා ඇදගෙන මෙතනට එන්නම්..
දැන් ඔයා එයාගේ කණෙන් අල්ලාගෙන එන්න කතා කරනවා..
...පස්සේ ඔයාගෙම කන් දෙක වහගෙන ඉඳීවි.
...මොන විදිහේ මිනිහෙක්වද ඔයා මේ අල්ලාගෙන ඉන්නේ කියලා.
ඇයි?
එච්චර මොකද්ද එයාගේ තියෙන්නේ?
මට එයාව මුලින්ම හම්බුනාම හිතුනේ..
...අද තමයි මගේ අන්තිම දවස කියලා.
මගේ යාලුවා පැනලා ගිහින් කසාද බැන්දා.
එයාගේ අම්මයි අම්මගේ මැරයෝ ටිකයි අපේ පස්සෙන් එලවන්න ගත්තා.
පිටිපස්සේ අනතුරක් තිබුනට..ඉස්සරහ භයානකයි.
මට පුළුවන් කමක් තිබ්බා නම් ඒ දවස මම දින දර්ශනෙනුත් අයින් කරලා දානවා.
මගේ ජිවිතේ ජරාම දවස.
ගූගල් එකේ ඕනෙම ප්‍රශ්නෙකට උත්තර තියෙනවා එත් එයාගේ ඒවාට ඇරෙන්න.
මගේ ජිවිතේ සිද්ධ උන ලොකුම ඛේදවාචකය.
දේවි.
අපොයි දෙවියනේ.
දෙවියනේ නෙමේ නෝනේ... දේවි!
දේවි ලාල් සිංග්!
මම කොච්චර නම් වාසනාවන්තද!
පළවෙනි හමුවීමේදීම වැළඳගන්න තරම්...
ඒ විධි, කවුද මේ රූපසුන්දරි?
දේවි, මේ මගේ හොඳම යාළුවෙක් ශයිනා.
දොස්තර ශයිනා.
මම කවදාහරි කියලා තියෙනවද මගේ හදවත ලෙඩින් ඉන්නේ ඇයි කියලා.
දොස්තර නෝනේ අනේ ටිකක් මගේ හද ගැස්ම පරික්ෂා කරන්නකෝ?
අනේ දේවි මෙයා හදවත් දොස්තර කෙනෙක් නෙමේ මෙයා මානසික වෛද්‍ය කෙනෙක්.
මනෝ වෛද්‍යවරියක්.
අනේ ඔයා යන්කෝ.
මට නම් සැකයි මෙයා මනෝ වෛද්‍ය කියන එකේ තේරුම වත් දන්නවා ඇති කියල.
මනෝ වෛද්‍යවරියක්!
මනෝ වෛද්‍යවරියක්!
ආආ හා හා... අරකෙනා නේද...
.. මිනිස්සුන්ගේ සිතුවිලි තමන්ට ඕනේ විදිහට හසුරවලා ...
...සහ එයාලගේ මනෝවිද්‍යාවත් එක්ක සෙල්ලම් කරන අය.
මනෝ දොස්තර?
ඔයාගේ අම්මට විධි...
මෙච්චර ආශීර්වාද රොත්තක් අරගෙනම ඇවිල්ලා.
දේවි! යමු, යමු!
අනේ.. ඉක්මනට යන්කෝ!
අනේ අප්පොච්චියේ!
කේස් ගහෙන් බේරුනේ..
එත් රැවුල නම් බේරිලා නැහැ.
මොකක්?
යමු! යමු! දිගටම එලවාගෙන යමු!
ඔය අයෙත් සැරයක් බදා ගත්තද.
මම ඔයාට දෙයක් කියන්නද ඔයා මෙතනටම වෙලා මගේ උරහිසට තුරුල් වෙලාම ඉන්න.
ඔයා කොහෙද යන්නේ?
- හාවෙක් අල්ලන්න යනවා. - යමන් බන්!
උඹ පලයන්.
නැන්දේ කොහෙද ඔයාලා?
කොහෙද කොහෙද ගාන්නේ..
උඹේ කෝල් එකක් එනකන් බලන් හිටියේ.
අනේ මක්කා කරනවද නැන්දේ?
මෙච්චර විස්තර දුන්නට පස්සෙත් අවුලක් කරගත්තද?
යූටර්න් එකක් ගහගෙන ආයෙත් එන්න.
...එහෙම නැත්තන් මුන් දෙන්න මෙතනම මධුසමය ගත කරන්න සැලසුම් කරයි.
ඕකා මගේ කෙල්ලට අතක් හරි තිබ්බොත් එහෙම..
...පෙති ගහල දානවා!
පෙති නම් ගහගන්න බැරියැ නැන්දේ..
...එත් ඔයා මගේ කන්බෙරේ නම් පැලුවද කොහෙද.
දේවි මාමේ.
අනේ ජුම්කි.
මනමාලිව පන්නගෙන යනවාද...
...එතකොට එයාගේ අම්මට කියනවද?
එන්න.
ආධාර පෙට්ටියට රු 100ක් දාන්න.
ඇයි ඔයාලට රු100ක් ඕනේ?
- අක්කේ! - ඉන්න...
මෙහාට එනවා, අන්තිම රු 100.
- බ්ලැක් මේල් කාරයෝ. - ස්තුතියි.
යන්න, යන්න, යන්න.
- අල්ලගන්න උන්ව! - දුවන්න! දුවන්න!
මම මෙතන ඉඳ ගන්නේ නැහැ. මම මෙතන ඉඳගන්නම්.
අතාරින්නේපා උන්ව!
යන්න! යන්න!
යමු!
අතාරින්නේපා ඕකුන්ව!
යමන්, යමන්, වාහනේ ගනිං!
ඔයාට නේද ඔතන ඉඳ ගන්න ඕනේ කිව්වේ?
මම කොහේ ඉඳගත්තත් මෙයාල මගෙන් මොනවහරි කපා ගන්නවනේ.
අනේ මන්දා ඊළඟට මොක කපා ගනීද කියලා.
පාන්ඩේ මහත්තයා. (දබාන්ග්)
පාන්ඩේ මහත්තයා, මොන පාන්ඩේ මහත්තයද?
දේවි ලාල්. මම දේවි ලාල් සිංග්.
නැහැ, නැහැ, පාන්ඩේ මහත්තයා.
අලුත් එකක් වගේ!
ගහපන් ඕක, නැත්තන් මම බොට ගහනවා!
බායි, පාන්ඩේ මහත්තයෝ!
එන්න, එන්න, එන්න.
සපත්තු, සපත්තු, සපත්තු ගලවන්න. සපත්තු ගලවන්න.
එකට ඉඳගන්න, පණ්ඩිත් මහත්තයෝ මාතර ටික වේග රිද්ම දාල කියලා දාන්න.
ඒවා නම් හරි පුතේ. මුලින් මංගල මාලය අරගෙන එන්න.
අනිවා පණ්ඩිත් මචෝ... මහත්තයෝ.
- මොකෝ උනේ? - මගේ සාක්කුවේ හිලක්නේ!
ඔහ්හ් හෝ හෝ.. මට සමාවෙන්න.
වම් පැත්තේ සාක්කුවේ දාගත්තේ මම.
ඔහ්හ්.. වම් සාක්කුවේ.
මට හිතෙන්නේ... මම.. ගෙදරවත් දාලා ඇවිත්ද.
No comments yet. Be the first to leave one.