The first 33 lines.
ඉතාලිය.
පහලොස්වන සියවස.
පුනරුදය සිදුවූ වකවානුව.
මිනිසා පුනර්ජීවය ලැබූ කාලයක්.
කොහොම උනත් මානව ශාස්ත්‍රයෙන්, කළයුතු නිවැරදි දේ පිළිබඳ දැක්මෙහි වර්ධනයක් සිදුවුනා
එක් දූෂිත පවුලක කුමන්ත්‍රණයක් සිදුවුනා.
බලවත් මෙඩිචි රාජවංශය පරාජය කිරීමටත්,
එක්සත් ඉතාලිය විනාශ කිරීමටත්.
ඒත් තවමත් යුක්තිය වෙනුවෙන් සටන් කළ පිරිසක් ඉතිරිව සිටියා,
පුරාතන ඇදහීම් අනුගමනය කරමින්.
අපේ කතාව පටන් ගන්නේ අන්න එතනින්.
මිනීමරුවාගේ ඇදහිල්ල පෙළපත පළමු දිගහැරුම
1476, ඉතාලියේ නව යුගයක ආරම්භය.
කලාව, සංස්කෘතිය සහ විද්‍යාව මඟින් මිනිසුන්ගේ සිත් ප්‍රබෝධමත් වෙමින් තිබුනා.
පුනරුදය,
මේක බොහෝවිට අපිට ඉතිහාසය මතක්කරන මාර්ගයක් වෙන්න පුලුවන්.
ඒත් ධනයෙන් යටවූ අඳුරේත්, දැනුමේත් තවත් එක් සත්‍යයක් පවතිනවා.
දූෂණය.
පාවාදීම.
මිනීමැරීම.
රහස්.
රහස් ඉතාම භයානක වෙන්නේ,
ඒවා මගේ පවුලෙනුත් සඟවගෙන ඉන්නකොට.
පවුල, යුක්තිය, ගෞරවය,
මේවා තමයි මගේ තලය හසුරවන වටිනාකම්.
රුධිරයේ සහ අඳුරේ මේ සත්‍යය ලියවිලා තිබුනා.
මම තමයි ජොවානී ඔඩිටෝරී,
මගේ මුතුන් මිත්තන් වගේම,
මමත් මිනීමරුවෙක්.
ඔයා මාත් එක්ක එනවා, අවන්ති.
ෆ්ලෝරන්ස් වලට එන්න කලින් මම එයාලව නැවැත්තුවා. අවාසනාවකට, උතුමාණනි, හතර දෙනෙක් පලාගියා
මොනවද ඔයාට අහන්න ලැබුනේ, ජොවානි?
කටකතා.
No comments yet. Be the first to leave one.