The first 200 lines.
වෝල්ටර් ඕ'බ්‍රයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
තෑග්ග ගැන තීරණය කරලා ඉවරද?
ජයග්‍රාහකයට කාර් 2ක් ලැබෙනවා.
ඕකෙ අළුත්ම පද්ධතියක් තියෙනවා නේද?
කවදාවත් මේක නොකරපු කෙනෙක් හැටියට, තමුසෙ හරි ආඩම්බරයිනේ.
ඔයා ගණන් හදලා බැලුවද ටයර් වල ප්‍රකර්ශණ බලයේ සංගුණක ගැන
නියත පීඩනයේ ඉඳන් බැරෝමීටර පීඩනය දක්වා? මොකද මං එහෙම කළා
තව දේවල් 50ක් විතර බැලුවා.
සංඛ්‍යාත්මකව, ඔයාට අවස්ථාවක් නෑ.
කොළ පාට උනාම යනවා.
අපි යන මාර්ගය ගැන කතා කළේ නෑනෙ. ඉවර කරන විදිය විතරනේ.
ඒ ට්‍රක් එක මට අදාල නෑ.
මං වාහනේ ගන්නවා.
මට ඇත්තටම මේ කාර් එක ඔයාට දෙන්න බෑ.
ඒක...
ඒක කුලියට ගත්තෙ,
එතන බය හිතනවා, මචං.
ඒක ආසන්න වශයෙන් හරියටම අංශක 45 කෝණයකින් තියෙන්නෙ,
ඒක බිව්වොත් මොකද?
ඔයාගේ තාත්තා...
Drew... මෙහෙට ඒවි ඉක්මනින්.
ඔයා කුතුහලෙන්ද ඉන්නෙ බේස්බෝල් මැච් එක ගැන?
මං ගොඩක්....කුතුහලයෙන් ඉන්නෙ.
ඔව්, ඔයාගෙන් එහෙම පේනවා.
දැන් ඔයා සර්බියානු කල්ලියක පච්ච කොටා ගෙන ඉන්න
Slavomir කියන මිනිහට ලැම්බොගිනි එකක් ණයයිද?
ණය වෙන්න තරම් ලොකු මිනිහෙක්.
නෑ, නෑ, නෑ. ප්‍රශ්නෙ කියන්නෙ
කොහොමද ආයෙත් ඌත් එක්ක තරඟ කරලා දිනන්නෙ කියන එක
ඔයා වේගෙ වැඩි කරන්න ඕනෙ අනිත් රියැදුරාගේ වේගෙත් සලකලා බලලා,
එතකොට ඔයාට වේගෙ අඩුනොවී එයාව පහු කරන්න පුළුවන්.
ඒත් වඩාත් හොඳ ප්‍රශ්නෙ වෙන්නෙ,
මොන මඟුලකටද ඔයා මේක කරන්නෙ කියලා
ඒක විනෝදාංශයක්.
නැත්නම් විහින් පිස්සු හදා ගන්න හදනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මොකක් නිසාද කියලා?
හේයි.
එයාලා කුස්සියේ ඉන්නෙ.
ස්තූතියි.
- මහත්වරුනි. - හේයි, පොඩ්ඩක් ඉන්න...
රැල්ෆ් තාම උදේ කෑම කනවා.
ඒක අහඹු සිදුවීමක්.
ඔයා මේ දේවල් කරන්නෙ පහුගිය සතියෙ ඉඳන් Drew ආපු නිසාද?
ඒක ඇත්තටම අහඹු සිදුවීමක් විතරයි.
මට මේක හම්බුනේ රැල්ෆ්ගෙ බෑග් එකේ තිබිලා.
වීජ ගණිතය ප්‍රශ්න පත්‍රය, D-.
එයා කිව්වෙ එයාට ඉගෙන ගන්න අමතක උනා කියලා.
- එයාට මේක ලේසියෙන්ම කරන්න තිබුණා. - ඔව්.
රැල්ෆ් සහ Drew දෙන්නා අතර හැමදේම හොඳින් නේද?
මං එහෙම හිතනවා.
Drew උත්සාහ කරනවා. ඔහු අද එයාව ගෙනියනවා බේස්බෝල් තරඟයක් බලන්න.
පස්සෙ මං මේක දැක්කෙ.
ඔයාට පුළුවන්ද රැල්ෆ්ට ටිකක් කතා කරන්න.
එයාව පොඩ්ඩක් උනන්දු කරවනවද?
හොඳයි, අනිවා.
හොඳයි.
රැල්ෆ්.
මෙතනට පොඩ්ඩක් එනවද?
වොල්ටර් ට ඔයාට කතා කරන්න ඕනෙලු.
හේයි.
ඉතින්...
ඔයා කණගාටුවෙන්ද?
හිත අවුල් වෙලාද?
ඔයා තරහෙන්ද?
මොකද කිව්වොත්...
මේ ඔයා නෙවෙයි.
සමහරවිට එහෙම හොඳයි.
මං යන්න ඕනෙ.
සිල්වෙස්ටර් ඩොඩ්. හායි, කේබ්.
හොඳයි. ෆන් එකේ ඉන්න.
ඒ කිව්වෙ? පොඩ්ඩක් ඉන්න වෝල්ටර්ට දෙන්නම්.
මට මුකුත් කර ගන්න බැරි උනා.
උත්සාහයට ස්තූතියි.
හොඳයි, කේබ් මාව බාල්දු කරනවා.
හොඳයි.
හේයි, කේබ්.
මං හරියටම දන්නෙ නෑ මිනීමැරුමක් දැකලා මට මාව පාලනය කරගන්න පුළුවන්ද කියලා.
මේක එච්චර හොඳ නෑ.
අපි කාටවත් මේක ගැන කුතුහලයක් නෑ.
ඔයාලගේ හිත හයිය නම්,
අවුලක් නෑ.
නෑ, නෑ.
ඕහ්.
- ඒ මිනිහා ඇත්තටම මැරිලා. - ඔච්චර හිතන්න එපා, සිල්වෙස්ටර්.
මිනිය දිහා නොබලා ඕන තැනක් බලන්න.
රහස් පරීක්ෂක Jim Archer.
සොරකමක් නිසා මිනීමැරුමක්.
එහෙනම් ඔයාලා තමයි මොළකාරයො.
මගේ ලුතිනන්ට ඔයාලා ගැන අහන්න ලැබිලා.
ඔහු නිසයි ඔයාලා මෙහේ ඉන්නෙ.
ඒත් මම තමයි මේක මෙහෙයවන්නෙ.
මෙතනට එන්න ලැබීම සතුටක්.
මේ මැරුණ කෙනාට නමක් තියෙනවද?
Harold Reid, වයස අවුරුදු 25යි.
බලන්න, ඔයාලා මෙහේ ඉන්නෙ...
අනිවා ඔහු සංගීතය ගැන ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක්.
ඔව්, ඔහු සංගීත ක්ෂේත්‍රයේ බ්ලොග්කරුවෙක්.
එයාට බ්ලොග් පිටුවක් තිබිලා තියෙනවා SweetSound Express කියලා.
කොහොමද කෙනෙක්ට තමන්ගේ හොඳම කාලයෙදි ජීවිතය නැති වෙන්නෙ?
ඔහු දරුණු වැඩ වලට සම්බන්ධ වෙලා නම් එහෙම වෙන්න පුළුවන්.
යක්ෂයා වෙනුවෙන් කතා කරලා වගේ.
අපි හිතන්නෙ ජනේලෙන් ඇවිත් කියලා.
නෑ, දොරෙන්.
ලොක් එක කැඩිලා නෑ, ඒත් දොරේ දාරේ දිලිසෙන මොනවහරි තියෙනවා.
අපරාධකාරයා දොරට තට්ටු කලා, කොල්ලා දොර ඇරියම, බෑම්...
එ මිනිහා කොල්ලගෙ ඔළුව දොරේ හප්පලා ගිහින්.
ඔයා කියනවද ඇයි අපිව ගෙන්නුවෙ කියලා?
ඔයාලට පිටිපස්සෙන්.
ගණිත සමීකරණ වගේ පේන්නෙ,
මං හිතන්නෙ මට මේක ලියන්න පුළුවන්.
මෙතන වෙන අවුලක් නෑ.
කම්පියුටර් අරන් ගිහින්. ඒත් මේ වයිට්බෝඩ් එක තිබුණා.
බොහොම හදිසියෙන් ගිහින් වගේ.
සමහරවිට මකලා දාපුවා මේවාට ගැලපෙනවා ඇති.
ඒත් අපිට මේකෙ තේරුම ගැන කිසි අදහසක් නෑ.
ඒක ඇල්ගොරිදම් එකක්, මෘදුකාංගයක් වගේ එකක්.
විචල්‍යයන් ගොඩක් එක්ක... අපි කියමු...
බේස්බෝල් කණ්ඩායමක සංඛ්‍යාලේඛන
ඒක බොහොම වේගවත්.
සංගීත බ්ලොග්කරුවෙක්ට මොකටද ඒවා?
ඒක විශේෂිත නිෂ්පාදනයක් ගැන
මට විශ්වාස නෑ මොකක්ද කියලා.
වඩා වැදගත් වෙන්නෙ, Reid ව මරපු කෙනාට මේවා එක්ක සම්බන්ධෙ මොකක්ද?
මෙතන අනවශ්‍ය කෝඩ් තියෙනවා.
එහෙම තමයි ලියන කෙනාගෙ අනන්‍යතාවය තියා ගන්නෙ.
ඒ නිසා, ඒක, හරියට සිත්තරෙක් චිත්‍රයක අත්සන් කරනවා වගේ.
ඔහු පාවිච්චි කරන්නෙ ASCii. ඒක American Standard Code.
එහෙම තමයි පරිගණකයක අක්ෂර මාලාව තියෙන්නෙ.
80 කියන්නෙ P, 84 කියන්නෙ T.
PT නැවත ලියලා.
ඒක මුලකුරු වෙන්න පුළුවන්.
Peyton Temple.
Peyton Temple කියන්නෙ Reidගේ දුරකථනයේ තිබුණ නමක්.
මෙයා මෙහෙම ලිව්වා නම්, මං කැමතියි එයාගෙන් අහන්න.
ඇයි මේ සමීකරණය පාවිච්චි කළේ කියලා.
ඔයා...ඔයා කැමතියි ඔහුගෙන් අහන්න?
මේ මිනීමරුවා වෙන්න පුළුවන්.
මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්.
ඔයා දන්නවද Frame Invocation සිද්ධාන්තය ගැන?
මොකද ඔහු ඒක මේ සමීකරණයට පාවිච්චි කරලා තියෙනවා.
මේ ගැන තේරුම් ගන්න ඒක ලොකු උදව්වක් වේවි.
මං Peyton Templeගේ ලිපිනය බලන්නම්...
අපි පොඩි රවුමක් යමු.
මං SweetSound Express එකේ firewall එක පහු කරන්න ලඟයි.
ඒක Reidගේ සංගීත බ්ලොග් එක.
අළුත් පෝස්ට් එකක් ගැන එක එක යොමු ගොඩක් තියෙනවා.
“The Hit Wizard” කියන මාතෘකාවට.
ඒක ගැන කලින් කිසිම පැහැදිලි කිරීමක් නැහැ.
ටෝබි, Peyton Temple ගැන සොයා ගත්තද?
ඒක ළමා සංගීත ප්‍රවිඥයෙක් වීම ගැන පරණ ලිපියක්.
සංශ්ලේෂණය කිරීම, ඉලෙක්ටොනික ශබ්ද. ඒක ගැන එච්චර විස්තර නෑ.
ඒත් මං මේ ගැන සොයා ගත්තා.
පිළිතුරක් නෑ, අපි ආයෙත් එමු.
හොඳයි, ඒත් Reidගේ ෆෝන් එකේ GPS වලින් පෙන්වනවා
ඔහු ඊයේ රෑ පැය 3ක් විතර Templeගෙ ගෙදර හිටියා කියලා.
එහෙම කියලා මේ ගෙදරට ඇතුල් වෙන්න පුළුවන්ද?
කොහොමද ඔයාට ඒ විස්තර ලැබුණේ?
අපි එයාගෙ ගිණුම හැක් කළා වගේ තමයි.
නියමයි, ඒත් වරෙන්තුවක් ගන්න ප්‍රමාණවත් නෑ.
ඒ නිසා අපි පස්සෙ එමු.
ගරාජ් එකේදි හම්බවෙමු.
වෝල්ටර් කොහේද යන්නෙ?
මේ...
වෝල්ටර්, ඔයා හිතන්නෙ මිනීමැරුම ගැනද නැත්නම්,
කලින් ඇතිවුණ ආවේගය වගේද?
මං හිතන්නෙ ඔයා අද ඕනවටත් වඩා මාව විශ්ලේෂණය කළා.
ඔයාගේ උසස් ඥානය නිසා ඔයා ඇඩ්‍රිනලින් හෝමෝනය එක්ක ලොකු සෙල්ලමක් දානවා.
ඔයාට තියෙන ප්‍රශ්න ඉවර වෙනකම් ඔයා ඔය විදියට ත්‍රාසජනක දේවල් පස්සෙ යාවි.
හැඟීම්බරව හිත කලබල වෙච්ච නිසා අවධානම් වැඩ කරන්නෙ නෑ.
හිත සංසුන් කර ගන්න ඕනෙ.
අවධානමක් තියෙනකොට, මට මගේ මුළු මොළයම පාවිච්චි කරන්න පුළුවන්.
මාව වෙනත් සිතුවිලි වලින් මුදවනවා.
ඒක භාවනාවක්.
එක දෙයක් පස්සෙ හඹා යනකොට, ඔහු සිග්මන් ප්‍රොයිඩ්ගේ සිද්ධාන්ත ක්‍රියාත්මක කරනවා.
ඒත් එයාගෙ හිතේ තියෙන්නෙ වෙන දෙයක්.
ඉතින් එයා වැටෙන් පනින්නද යන්නෙ?
එයා භාවනා කරනවා.
වෝල්ටර්? වෝල්ටර්?
ඔයා මොකක්ද කරන්නෙ?
Reid මැරනේන ටිකකට කලින් Temple එක්ක පැය තුනක් හිටියා.
එක්කො ඔහු Reidව මැරුවා, නැත්නම් ඔහු ඒ ගැන මොනවාහරි දන්නවා.
උත්සාහයත් වටිනවා.
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
හොඳයි... ආයෙත් ආවද?
උඹ දන්නවද, උඹ මට කරදර කරන්න ආවා නම්,
No comments yet. Be the first to leave one.