The first 200 lines.
එන්න,පනින්න!
පනින්න!
ආපහු!
තාත්තා, මම ගිහින් බලන්නද?
අනේ,තාත්තා!
මම කාර් එක පාක් කරලා එන්නම්.
-එහේ මෙහේ ඇවිදින්න්නේ නෑ නේද?. -නෑ.
" මම පුදුමාකාර රාජකාරියක ඉන්නේ"
"එක වතාවක් ඇතුලට ආවම, ආපහු එලියට යාමක් නෑ"
"ඒක අපායක් වගේ. මැරෙනකම්ම....
...මරණෙට නියම වෙලා"
"වගුරපු ලේ කවදාවත් වියලෙන්නේ නෑ"
"වගුරපු ලේ කවදාවත් වියලෙන්නේ නෑ,ලමයා. තේරුණාද ඒක?"
"කවදාවත්ම නෑ!"
"ඔයාගේ මුළු ජීවිතේම ගෙවෙන්නේ බයෙන්"
"ඔයා ඔයාගේ ආරක්ෂාව පහත දැම්මොත්..."
"....ඔයා ඉවරයි"
"හිරගෙදර කියන්නේ සෙල්ලමේ තාවකාලික නැවතුමක් විතරයි."
"ඔයාට දඬුවම ලැබිල තියෙන්නේ පොඩි වැරැද්දකට. තමන් වාසනාවන්තයි කියලා හිතන්න"
"මාසයක් ඇතුලත ඔයාට ඒක අමතක කරලා....."
"...ජීවිතේ නිදහසේ ගත කරන්න පුළුවන්"
"වයසක මිනිහා, යමු."
"මාව විශ්වාස කරන්න,ලමයා..."
"...නරක අය එක්ක යන ගමනෙන් ලැබෙන හොඳක් නෑ"
"ඔයාව මුණගැහෙන්න ලැබීම,සතුටක්, චාලි."
෴ එලී ගෝල්ඩ්මන් ෴ රාජකාරිය අතරතුර මරාදමනු ලැබීය.
වෙඩි වැදුන තුවාල, හුස්ම ගැනීම් ආධාරකය..
...හෘද ක්‍රියාකාරීත්වය සාමාන්‍යයි.
වේගේ අඩුවෙනවා. ඇඩ්‍රිනලීන් දෙන්න.
- එයාව ගත්තේ කීයටද? -විනාඩි 10කට කලින්.
-හදගැස්ම,රුධිර පීඩනය? -හදගැස්ම 70යි, රුධිර පීඩනය 90යි.
-මොනවද එයාට දුන්නේ? -ඇඩ්‍රිනලීන්, සුෆෙන්ටා.
නගරාධිපති මිනිහට කියනවා, "සද්දේ අඩුකරන්න එපා" කියලා.
එතකොට පිල්බර්ට්, නීති ප්‍රධානියා, මතකද?
..කියනවා," කොහොමද උඹ දන්නේ ඒකි රත්වෙලා කියලා?" කියලා.
නගරාධිපති හෙමීට උත්තර දෙනවා....
.."උඹේ ප්‍රශ්ණයෙන් ඔප්පු වෙනවා උඹට තර්ක කරන්න තියන නොහැකියාව" කියලා.
ඒත්, පිල්බර්ට් බලකරනවා..
"උඹ දන්නෑ කියලා මට කියන්න එපා,යකෝ" කියලා
එතකොට නගරාධිපති කියනවා, "ඔව්,මම දන්නේ නෑ" කියලා.
එතකොට පිල්බර්ට් කියනවා.....
සිගරට් බිව්වද?
මගේ ගේ ඇතුලේ සිගරට් බොනවද?
පිල්බර්ට් කියනවා....
.."මම මේ දැන් පෙන්නුවා උඹ පස්සටත් වඩා මෝඩයෙක්. එයා දන්නවා " කියලා.
ඔව්?
මට ඇහෙන්නේ නෑ. මම ඔෆිස් එකෙන් කෝල් එකක් දෙන්නම්.
ඔව්...
මැරිලද?
හරි, මට දිගටම විස්තරේ දන්වන්න.
මිස්ට.මාටිනෙලී, එන්න කලින් තට්ටු කරන්න.
නෑ, මේක වැදගත්. ඒක ඔයාගේ බදු විගණනය ගැන.
ආදායම් බදු එකෙන් ප්‍රතික්ෂේප කරපු බවට පණිවිඩයක් ආවා.
ඇතුලට එන්න කලින් තට්ටු කරන්න කියලයි කිව්වෙ!
ඒක පැහැදි--ලි මදිද?
උඹේ වැඩත් සිරිත්චාරිත්‍ර වගේම අන්තිමයි.
එලියට ගිහින් තට්ටු කරනවා.
මම ඇතුලට එන්න කිව්වම, තමුන් ඇතුලට එනවා.
මම ඇතුලට එන්න, මිස්ට. සකියා?
අඬුව.
ස්පැට්‍යුලා එක.
'මාසෙයිල්හි අවසන් පාතාල නායකයන්ගෙන් අයෙක් වන 57 වියැති, "චාලි මතෙයි"....
...හදිසියේ තිමෝන් රෝහලට ඇතුලත් කරනු ලැබුවා.'
'වෛද්‍යවරුන් පවසන ආකාරයට අනුව ඔහුගේ තත්වය බරපතලයි'
ගෝල්ඩ්මන්ව අරන් දෙන්න.
'හේතුව නොදන්නා කාරණයකට ඔහුට කීපවතාවක් වෙඩි තබා තිබෙනවා'
'වසර 3කට පෙරාතුව,මාතෙයි ඔහුගේ රිවේරා....
...රාත්‍රී සමාජශාලා සහ හෝටල්වල තිබූ ඔහුගේකොටස්....
..ව්‍යාපාරික "ටෝනි සකියා"ට ....'
..සහ අවසන් කරන්නා යන නමින් හැඳින්වෙන මේ ප්‍රදේශයේ ...
...සමාජශාලා ප්‍රධානියෙකු වන "ඔරේලියා රම්පොලි"හට විකුණා දැම්මා'
'නිරන්තරයෙන් සැකකරුවෙක් බවට පත්වුනද, කිසිදාක චූදිතයෙක් බවට පත් නොවූ...
..."චාලී මතෙයි" විශ්‍රාම ගනු ලැබුවේ...
...ඔහුගේ බිරිඳ "ක්‍රිස්ටල්"සහ දරුවන් දෙදෙනා සමග කාලය ගත කිරීමටයි.....'
...නමුත්, අද දිනයේ වූ...'
නෑ, නෑ උන් වෘතීය මිනිමරුවෝ.
අපිට වාහන දෙකම හම්බවුනා තොටුපොලට ලඟ පුච්චලා දාලා තිබිලා.
ඒවා හොරකං කරපුවා.
මම දන්නවා,අපිට මෙතන රාජකාරිය කරන්න බෑ. මෙතන එකම අවුල් ජාලයක්.
නිර්නාමික කෙනෙක් මාධ්‍යවේදීන්ට කෝල් කරලා ඔත්තුවක් දීලා.
මම නිර්නාමිකයි කිව්වම, අදහස් වෙන්නේ ඒ මම නෙමෙයි කියන එකයි.
නෑ,සර්.
මම මේ කරදරකාරයින්ට වටවෙලා වැඩ කරන්නේ විනෝදෙටද?
හරි,සර්. මම ඒක ගැන බලාගෙන ඔයාට දිගටම දන්නන්නං.
මම මොකද්ද කිව්වේ ?
ඉක්මන් කරනවා.
ඔයා කියපු දේ මම දන්නවා, ඔරේලියෝ.
නෑ..නෑ..නෑ බර්ට්‍රන්ඩ්, මම හරියටම කිව්වේ මොකද්ද?
මම මොන වගේ වචනද පාවිච්චි කලේ? වචන කියන දේ හරි වැදගත්.
ඔයා කිව්වා"බර්ට්‍රන්ඩ්...
-.."මම ඔයාව විශ්වාස කරනවා... -යාළුවෙක් වගේ.
.."යාළුවෙක් වගේ".
අමීගෝ.*
" මම ඔයාව යාළුවෙක් වගේ විශ්වාස කරනවා, ඒත් මම මෝඩයෙක්..
" මොකද ඔයා මෝඩයෙක්...
...ඔයාගේ පවුලේ අය වගේ" කියලා.
හරි. ඒ හොඳයි,බර්ට්‍රන්ඩ්.
ඊලඟට මොකද්ද මම කිව්වේ?
හරියටම.
ඊලඟට?
ඔයා කිව්වා මම එක ග්‍රෑම් එකක්වත් ගත්තොත්...
එකම එක ග්‍රෑම් එකක්වත්.
-...මට පාඩමක් උගන්නනවා කියලා. -දැක්කද? උඹට මතකයි.
පොඩ්ඩකට සමාවෙන්න.
මම දිවුරනවා මම ඒකිට බඩු වික්කේ නෑ.
ඒ බැල්ලි ඒක මගේ ජැකට් එකෙන් හොරකං කරලා!
හරි, දැන් හොඳට ඇහෙනවා.
කොල්ලනේ..!
ගරාජ් එකේදී මතෙයිට වෙඩි තියලා.
-මිනිහ මැරිලද? -හොඳටම වැදිලා.
කතුරු.
අඬුව.
'විගස පුවත්.' වයසක මිනිසා ලෙස හැඳින්වෙන මාෂල් පදොවානෝ...
....ලෙන්ච්හීදී මීට හෝරාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.'
පොලීසිය විශ්වාස කරන්නේ එය පලීගැනීමට කල දෙයක් බවයි'
'පදොවානෝ දේශීය මාෆියාවේ ප්‍රධාන චරිතයක්ව සිටියා'
"ඔහුගේ වයස අවුරුදු 85ක් වනවා'
"සුභ දවසක් වේවා, මිස්ට හර්නැන්ඩස්.
"සුභ ගමන්, මිස්ට හර්නැන්ඩස්."
"උඹට පිස්සු."
"හර්නැන්ඩස්ව මරනවා කියන්නේ,පාප්තුමාව හරි ජනාධිපතිව හරි මරනවා වගේ දෙයක්."
"මම ම--මරනවා ජ--ජනාධිපතිව"
"මැරෙනතුරාත් ඊට පස්සෙත් අපි යාළුවෝ"
තාත්තා!
ඔයා මතෙයිව හම්බවෙලා තියනවද?
මම එක පාරක් එයා ලඟට ගියා අවුරුදු 10කට කලින් වයිස් එකේ ඉද්දි.
එයාගේ දෙවෙනි නෝනගේ ප්‍රශ්ණෙකට.
එතකොට පළවෙනියා?
එයාට ඇයව මුණගැහිලා තියෙන්නේ බොහොම තරුණ කාලෙදී. එයාලට දුවෙක් ඉන්නවා "ඊවා" කියලා.
ඇය දෙවෙනි වතාවට මතෙයිගේ නීතීඥයව බැන්දා, නම "බඩිනර්ඩ්".
අපි දෙවෙනියව දන්නවද?
ගණිකාවක්, නම "ක්‍රිස්ටල් කොලරව්". ඇය වැඩ කලේ"පිස්ටාචියෝට".
මතෙයිට ඇය ගැන හිතක් පහලවුනා, ඇයව මහපාරෙන් එලියට ගත්තා...
..ඇයව මත්ද්‍රව්‍යවලින් මුදවගෙන, තනියම සනීප කලා.
මතෙයිගෙන් ඇය ගැබ්ගත්තා, පිස්ටාචියෝට සෑහෙන්න කේන්තිගියා.
පාරවල් ජරාවෙලා ගඳගහනවා!
ඒක වෙන්නේ මාසෙයිල්වල විතරයි.
මුන් සතියට පැය 10යි වැඩ කරන්නේ, තව පඩි වැඩි කරලත් ඉල්ලනවා..වාඩිවෙන්න.
14 වන ලුවී රජතුමා විතරයි මාසෙයිල් හරියට තේරුම්ගත්තේ.
ඔයා දන්නවද එයා මොකද කලේ කියලා? නගරේ තාප්ප කඩලා දාලා...
...ලඟ වරායවල්වල තිබුණ කාලතුවක්කු නගරේ දිහාට හැරෙව්වා.
මට කියන්න පුළුවන්, උන් පණිවිඩේ තේරුම්ගත්තා.
ඔයා දන්නවද ලුවී රජතුමාගේ ආදර්ශ පාඨය?
නැහැ,සර්.
"ජයග්‍රහණයට ඇති හදිස්සිය පරාජය සහතික කරනවා"
ඔයාට පේනවනේ, ගෝල්ඩ්මන්.
මම ලුවී රජතුමා එක්කයි පාතාලකාරයෝ එක්කයි එකඟයි.
සුද්ධ කරන්න හදිස්සියක් නෑ. උන්ට ඕන එකිනෙකා මරාගන්න.
ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීම් අඩු වෙනවා.
අපේ කාර්යභාරය නෙමේද විමර්ෂණය කරන එක?
මම දන්නවා, ගෝල්ඩ්මන්. අපේ කාර්යභාරය අවංක පුරවැසියන්ව ඒගොල්ල අතර...
...ඉන්න මැරයන්ගෙන් ආරක්ෂා කරන එක.
මැරයා වැලලුනාම, නඩුවත් වැලලෙනවා.
මතෙයි මැරිලද?
පුදුමෙකට වගේ, මැරිල නෑ. මිනිහ කෝමා තත්වෙන් මිදිලා.
මිනිහගෙන් ප්‍රශ්ණ කරන්න. මිනිහ කාවහරි අඳුනගත්තොත් හොඳයි.
එහෙම නොවුනොත්, ඒකඅමතක කරලා දාන්න.
මිනිහ ඔයාට විවෘතව කතා කලොත්, මම පුදුම වෙනවා.
ගෝල්ඩ්මන්!
මේක පුද්ගලික ප්‍රශ්ණයක් කරගන්න එපා.
ඔයාගේ මහත්තයා ගොඩක් අවධානම් ගත්තු...
..විශේෂ නිලධාරියෙක්.
මිනීපෙට්ටිය උඩ පදක්කමක් තියනවට වඩා වැඩකට නැති දෙයක් තවත් නෑ.
මිනීමරුවට දඬුවම් ලැබුනනම්, වැඩකට නැතිකම අඩු වේවි.
ඔයාට පහරදීපු අය මතකද?
තර්ජණය කිරීම් එහෙම ආවද?
මිස්ට.මතෙයි...
ඔයා උදවු නොකලොත් අපේ පරීක්ෂණය තේරුමක් නැති වෙනවා.
උන් තමන්ගේ වැඩේ ඉවර කරන්න උත්සාහ කරයි.
එලියේ ඉන්න නිලධාරියා උන්ව නවත්තන්නේ නෑ...
...උන්ව පරක්කු කරනවා විතරයි.
ඒ හින්දා මට උදවු කරන්න.
බෑ.
සුභ උදෑසනක්, නීතීඥතුමා.
කැප්ටන්, ඔයාගේ පැමිනීම් ගැන කියනවනම් මම කැමතියි.
මගේ රාජකාරිය කරනවා විතරයි. දැන්, ඔයා ඔයාගේ එක කරන්න.
ඔයාගේ සේවාදායකයට කියන්න, අපිට උදවු කරන එක තමන්ගේ කැමැත්ත කියලා.
මහත්තුරු..
බලන්න මම කාවද එක්ක ආවේ කියලා.
අම්මා?
ඔයා මැරණහම,ඒක සදහටමද?
ඔව්, සදහටම.
ඒ කියන්නේ තාත්තා සදහටම වැලලිලා ඉඳීවිද?
කොහොමවත් නෑ.
ඔයාගේ තාත්තා...
...ඉන්නේ ලස්සන තැනක....
...එහේ එයා ගොඩක් සතුටෙන් ඉන්නේ, ඔයා ලොකු වෙනවා දකින්න පුළුවන් නිසා.
-එයා ඔයා ගැන ආඩම්බර වෙනවා. -එයාට මාව පේනවද?
සත්තකින්ම.
තිරරෙදි මැදින්.
තිරරෙදි මැදින් පේනවා.
ඇයි එහෙනං එයා කෝල් කරන්නේ නැත්තේ?
එයාලට එහේ ෆෝන් නැහැ.
ඒත්, ප්‍රශ්නයක් වෙන්නේ නෑ, එයාට ඔයාව පේන නිසා.
එයාට ඔයාව පේනවා, ඇහෙනවා.
දැන් නිදාගන්න,පැටියෝ.
මම ඔයාට ආදරෙයි.
චාලි එලියට එනකං මොකවත් කරන්න එපා.
උන් ආපහු එනකං බලා ඉන්නේ නෑ අපි.
කවුද "උන්" කියන්නේ? අපි දන්නෙ නෑ කවුද ඒක කලේ කියලා.
No comments yet. Be the first to leave one.