The first 199 lines.
Sweet!
...... Rafael ........ ........සෑම්.............
පූජකයා, පරණ මිත්‍රයා, ඔයා තෝරගත්තේ වැරදි පුද්ගලයාව මිටි හරඹයට.
මම දන්නවා, නමුත් කඩේ තියන පුහුණුවීම් ඩමිය.
ත්‍රිමානයි, මගේ ලොම් සහිත යාලුවා.
නමුත් ඔයාගේ ඔය වදුරු උපක්‍රම නැතිව.
අපි මේක කරන්නයි යන්නේ.
මොකක්? ලොකු බත් ගුලියක්
පස්ස පැත්ත ගිනිගන්නවා
නියම ඉවත්කිරීමක්.
ඔයා මේක වෙනුවෙන් හැමවෙලාවෙම අහුවෙනවා
දැන්, මම ඔයාව බිමදාන්නයි යන්නේ.
ඔයාට හමුදාවක් ඉන්නවා, නියමයි.
හෙලෝ, පුතා.
ඉවසන්න, තාත්තේ?
ෂීෆූ ගෙදර ඉන්නවද?
තරහින් ඉන්න රංචුව සහ මම ඔහුත් එක්ක එකපාරක් කතා කරන්න ඕනේ.
පින්ග් මහත්මයා.
දෙයියන්ට ස්තූති වේවා.. ෂීෆූ
ඔයාට කරන්න වැඩක් තියෙනවා.
මේ අපරාධ රැල්ල සාමයේ නිම්නයෙන් අතුගාලා දාන්නයි යන්නේ
නියමයි
පෝ, කරුණාකරලා, මේක බරපතලයි
සමාවෙන්න, මම කිව්වේ
නියමයි... නරකයි
ඒක නියමයි... නරකයි, පෝ.
හොරු මගේ හදිසි නූඩ්ල්ස් අරමුදල පවා හොරකම් කළා.
එතන හදිසි අවශ්‍යතාවයක් තියෙනවනම්, සහ මට සල්ලි වුවමනා නම් නූඩ්ල්ස් ගන්න?
මට කිසිම අරමුදලක් තිබුනේ නැහැ
ඒවගේම නරකයි.... ඔහු ළමා විහිලු වලින් ඈත්වෙලා ඉන්නේ
මේ අපරාධ නිසා, ඔහුගේ ගොදුරු ගැන ඇනුම්පද කියනවා.
මන්කි, මොකක්ද අවුල?
මොකුත් නැහැ, නිකමට... ?
ජේඩ් මාළිගාව ඒ ගැන බලාගන්නම්... පින්ග් මහත්මයා.
ටයිග්‍රස්, මන්කි......
අල්ලන් ඉන්න, මාස්ටර් ෂීෆූ
මම දන්නවා ඔයා මොනාද හිතන්නේ කියලා.
පෝගේ දක්ෂ හැකියා නිරීක්ෂණය
ඔහුව චමත්කාරබවට පත්කරනවා... අපරාධ වල ඉගි සොයාගැනීම සහ
ඒ දේවල් හොයාගැනීම..
මට නම් එහෙම දෙයක් ගැන හිතුනේ නැහැ.
ඔව්, මට හිතුනා
හොදයි, ඔයා වෙනුවෙන් ඒක දමන්න මට ඉඩදෙන්න.
ටයිග්‍රස්, ඔයා මගේ ධෛර්යසම්පන්න සහයකයා වෙයි.
ස්වභාවිකවම, පූජකයා මගේ කොටස්කාරයා වෙයි,
හරියට නිකං රණශූරයෝ යාලුවෝ දෙන්නෙක්ගේ ගීත නාට්‍යයක් වගේ.
එක රණශූරයෙක් යනවා පොතට අනුව.
අනිත් කෙනා ඔහුගේම නීති හදාගන්නවා.
ඔහුගේම නීති හදාගන්න කෙනා.
සමාවෙන්න, පෝ, නමුත් මට තියෙනවා වෙන සැලසුම් කීපයක්.
හොදයි, ඉතිං මම දැන් යන්න ඕනේ, බායි.
ඒකට නම් හිරිවැටෙනවා
මම දන්නවා, මන්කි කැමතියි රණශූර යාලුවත් එක්ක සෙල්ලම් කරන්න.
ඒකට ඕන විදිහට කරන්න,
මැන්ටිස්, ටයිග්‍රස්, ඔයාලා පෝත් එක්ක සහයෝගයෙන් ඉන්න ඕනේ.
ඔයා මේ ගැන පසුතැවෙන එකක් නැහැ, මාස්ටර් ෂීෆූ.
හොදම අපරාධ පරීක්ෂකයා මම වෙනවා... අනිත් අයට වඩා
ජේඩ් මාළිගාවේ කවදාවත් දැකලා නැති විදිහේ....
අපිට තියෙනවද හරියට නිකං, දිලිසෙන ලාංඡනයක් වගේ දෙයක්?
යන්න
තේරුණා.
සමහරවිට මොන වර්ගයක හරි සහතික කළ නැත්නම් රාජකාරි.... දණ්ඩක්?
පෝ
පෝ
හරි, තාත්තේ.
සන්සුන්ව ඉන්න
හොදයි
ධෛර්යසම්පන්න සහයකයා, ඔයා ලියන වැඩේ කරන්න.
රණශූර යාලුවා වෙනුවට,
මාව ආපසු ගන්න ලෑස්ති වෙලා ඉන්න.... මම ක්‍රෝධයෙන් උමතු වුනු වෙලාවට.
මට නම් කිසිම අදහසක් නැහැ... ඔයා මොනා ගැනද කියන්නේ කියලා.
පින්ග් මහත්මයා, කොහොමද හොරු ඇතුලට ආවේ?
හොදයි, මම මගේ නූඩ්ල්ස් අරමුදල ආරක්ෂා කරගත්තා.
ඔහු ජනේලයේ ලොක් එක කැඩුවා,
ඊටපස්සේ ඔහු පහුකරගෙන ගියා මේ මෝඩ උගුල් ටික,
ඒවගේම ගියා කෙලින්ම මගේ රහස් නූඩ්ල්ස් අරමුදල තියෙන ජාඩිය වෙතට.
ඔහුව කාටවත් නවත්වන්න පුලුවන් වුනේ නැද්ද?
ඔයාට ඒ උගුල් වලින් බේරිලා යන එක ලේසි වැඩක්...
ඇතුලට යන්න ඇස් තියාගෙන...
මම අහගෙන ඉන්නේ..... කියාගෙන යන්න.
ඒයි, මේක ටිකක් බලන්න
ලොම් ටිකක්
මේක වෙන්න ඇත්තේ ඔහු පැනගන්න යද්දි.
අල්ලන් ඉන්න, මම දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා
ඒක නාරටියේ සාමාන්‍ය ස්පන්දනයක් ටයිග්‍රස්ගේ නළලේ
ඒක බලන්නැතිව ඉන්න බැහැ.
පුතා, අපි කාලය නිකරුණේ නාස්ති කරනවා.
හොරා හොරකම් කරලා තියෙනවා මේ පාරේ තියෙන හැම වෙළෙන්දෙක්ගෙන්ම
වෑන්ග් හැර.
සිල්ලර වෙළෙන්දා.
සමහරවිට ඒක වෙන්න ඇති ඔහුගේ මීළග ඉලක්කය.
නියම නිගමනයක්, යාලු රණශූරයා වෙනුවට.
අපි හැංගිලා ඉමු පාර දෙපැත්තේ
ඒවගේම ඉවසන් ඉමු හොරා එනකම්
ඔව්, දිවි පරදුවට තියලා
ඒකට මං කැමතියි
මම කියන්නම් එකටම දැක්කහම
Nothing gets past the master of alertness.
නැහැ, මගේ කලිසම නැතිව බැහැ
කුංග් ෆූ බලයන්, බාගයක් කපලා දාන්න.
කලිසම, නැවත එන්න
පෝ
මං දිහා බලන්න එපා
කලිසම් නැති හීනෙද ආයෙමත්?
නැහැ
ඇයි ඔයා එහෙම හිතන්නේ?
ඇයි ඔයා යන්නැත්තේ මුහුණ ටිකක් හෝදගන්න.
අපිට තියෙනවා ඉස්සරහට දිගු රාත්‍රියක්.
හොද සිතුවිල්ලක්, වීර සහයක
අන්න ඒක තමයි ඔයා මෙතන ඉන්නේ
මොළේ....
ඉක්මනට නැවත එන්නම්, අලුත්වෙලා සහ ලෑස්තිවෙලා ඉන්න ක්‍රියාදාමයට.
මොකක්ද?
නවත්වන්න නාමයෙන්
උප-රාජ්‍යකාරී සහතිකයේ සහ කෝටුවේ.
පස්ස පැත්ත ගිනිගන්නවා
නවතින්න, ඒ මන්කිගේ සෙලවීමනේ.
මන්කි
මන්කි
මේක වෙන්න බැහැ.
මන්කිද හොරා?
නැත්නම් ඔහු?
මොක.... කලිසම්?
ඔයාගේ හැගීම් හොයාගන්න, පෝ
ඔයා දන්නවද මන්කි අනිත් ඕනකෙනෙක්ට වඩා හොදයි.
ඔහු හොරෙක් නෙමේ
ඔව්, ඔයා හරි
නමුත් විශ්වාසයි ඒ පෙනුමෙ හැටියට ඒ මන්කිම තමයි.
ඔයා කාවද විශ්වාස කරන්න යන්නේ?
ඔයාග් ඇස්ද නැත්නම් ඔයාගේ කතාකරන කලිසමද?
හොදයි, මේක රැවටිලි සහිත ප්‍රශ්නයක්
සුභගමන්,පෝ
කලිසම, නවතින්න
ඒයි, ඔයා ඔතන උඩ නම්, එහෙනම් මම කළ යුතුයි...
ඒ මන්කි වෙන්න බැහැ.
මට සිද්ධවෙනවා සාක්ෂි හොයාගන්න ඒ ඔහු නෙමෙයි කියලා ඔප්පු කරන්න.
පස්සේ, දක්ෂලෙස හෝඩුවාවන් හොයාගත්තට පසුව...,
අපි ගියා දිවි පරදුවට තියලා
මම අවධානයෙන් රැදී සිටියා ටයිග්‍රස් සහ මැන්ටිස් අල්ලගන්නකම් ...නින්ද...
ඉතිං ඔයා ඊයේ රෑ කිසිම දෙයක් දැක්කේ නැහැ?
මොකුත් නැහැ.
මොකුත් නැහැ? මොකුත් නැහැ
මොකුත් නැහැ එච්චරයි ද?
නැහැ, නැත, නැහැමයි.
මම නිසැකවම කාවවත් දැක්කේ නැහැ, අපි සේරම දන්නවා පෞද්ගලිකවම,
මම කිව්වේ....
කිසිම දෙයක් නැහැ
අපි හොයාගත්තු එකම ඉගිය තමයි මේ ලොම් ටික
මේක හරියට නිකං වානර ලොම් වගේ.
වානර ලොම්?
ඒක නම් විහිලුවක්.
වානරයන්ට ලොම් නැහැ.
මට හොදටම විශ්වාසයි ඒ ඔවුන්ගේ කියලා.
හොදයි, එකම එක වානරයෙක්....
අපි කාලය නාස්ති කරනවා.... හැමෝම එන්න.
අපි පොඩ්ඩක් නිදාගමු.
මම හරිනේ?
ඔව්
ජේත්තුකාරයා, ඔයා භයානක කෙනෙක් වෙන්න වුවමනා නැහැ.
ඔව්
නිදාගන්න, පුංචි මන්කි
නිදාගන්න හරියට සුළග වගේ.
මෙහේ අදුරේ.
මේ ලොම් සාම්පල දෙක සම්පූර්ණයෙන්ම ගැළපෙන්නේ නැහැ
මේකෙන් ඔප්පු වෙන්නේ මන්කිගේ සහ හොරාගේ ලොම් සාම්පල ගැළපෙන්නේ නැහැ කියන එක
ටයිග්‍රස්...
සෙල්ලම් බඩුවක්
හේයි පෝ.
ඉතිං, ඔයාලා මොනාද මේ මහ රෑ කරන්නේ?
මොකුත් නැහැ, මම මේ වතුර ටිකක් බොන්න ගියා,
ඒවගේම දැන් මම මේ මගේ කාමරේට යන ගමන්.
මමත්.
හරි, හොදයි, මම ඔයාව උදේට හමුවෙන්නම්.
මම නැවත යනවා මගේ කාමරේට දැන්ම.
ඔයාට එළියට යන්න සහ මංකොල්ල කන්න පුලුවන්..... මම කිව්වෙ මම කිව්වේ මේ.... ඔයාට පුලුවන්
වතුර එකක් ගේන්න නැත්නම් කොහොමහරි ඒක තමයි ඔයා කරන්න යන්නේ.
මම ඔයා දිහා බලාගෙන නෙමේ ඉන්නේ ඒවගේම කිසිදෙයක් ගැන බලාගෙන නෙමේ ඉන්නේ.
නැහැ, මම මේ කිව්වේ මම ආපසු යනවා මගේ කාමරේට.
හරි, සුභ රාත්‍රියක්.
ඒක ගැළපෙනවා
පෝ, ඒ ඔයාද?
නැහැ, මම කිව්වේ, ඔව්.
මම හිතුවේ මේ පාර මගේ කාමරේට කියලා.
මම... මේ මගේ කාමරේ නෙමේද?
මම.... මොකද වුනේ?
මම මේ යමක් හොයනවා නෙමේ.
මම මේ යන ගමන් මගේ...
ධාන්‍ය කම්හල.
පෝ, ඔයා මොනාද ඔතන කරන්නේ?
නැහැ, මොකුත් නැහැ.
මොකුත් නැහැ, මම මේ අමතර කොට්ටයක් හොයනවා.
නමුත්, මන්කි කිව්වේ ඒක,
මම දැන්ම යන්න ඕනේ ආපසු මගේ කාමරේට.
හරි, ඒක හරියට නිකං, මම හැමෝටම කිව්වා වගේ.
මම නැවත මගේ කාමරේට යන ගමන්.
සුභ රාත්‍රියක්, පෝ
ෂීෆූ, ෂීෆූ?
පින්ග් මහත්මයා, කරුණාකරලා සන්සුන් වෙන්න.
අපි දන්නවා කවුද හොරා කියලා.
No comments yet. Be the first to leave one.