The first 200 lines.
උදව් කරන්න!
පුතා.. ඔයා හොඳින්ද?
ආයෙමත් කොහෙන්හරි පනිනවා දැක්කද?
මේ මේසෙ අයින් කරනවනම් ලොකු දෙයක්.
මගීන් වෙත කරන දැනුම් දීමයි! දුම්රිය තව සුළු මොහොතකින් ගමන් ආරම්භ කරනු ඇත.
දුම්රිය සොකෝල් නැවතුමෙහි නතර නොකරමින් ගමන් කරනු ඇත.
ඩනාගේ අලුත්ම ඇල්බමය 'Help me' නිකුත් වේ.
සුබ සන්ධ්‍යාවක්. මොස්කව්වල වින්ග්ස්, අධිවේගී තැපැල්.
ගායිකා ඩනා ලෝකිස්ගේ ලිතුවේනියාවේ පැවැත්වීමට තිබු ප්‍රසංගය ඇය අවලංගු කර ඇත..
නිල තොරතුරුවලට අනුව..
ඇය ගැන තොරතුරක් දෙන අයෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමනු ලැබේ.
සංගීත විචාරකයන් පවසන ආකාරයට..
මෙය හුදෙක් ප්‍රචාරණ ප්‍රයෝගයක් පමණි.
ඒ ඇයගේ ඊළඟට පැමිණීමට නියමිත 'Help me' ඇල්බම් එක සඳහායි.
අනුග්‍රාහක වෙළද දැන්වීම්වලින් පසු නැවත හමු වෙමු.
රැදී සිටින්න.
හෙලෝ.
මට කාමරයක් ඕනෙ.
හරි මැඩම් විනාඩියක් දෙන්න.
- හේ! - සුබ රාත්‍රියක්.
ස්තූතියි.!
උදවු කරන්න!
මොකද්ද එයාගෙ කාමර අංකය?
ආරක්ෂකයන්ට කතා කරන්නද?
ඒ ඩනා. අර ගායිකාව. මට අත්සනක් විතරයි ඕනෙ.
ආ හරි.
හැබැයි මටත් දෙයක් ඕනෙ වෙයි.
මෙච්චරයි ඔක්කොම.
මට ඕනෙ එයාව බලන්න විතරයි. එයා ගොඩක් ප්‍රසිද්ධයිනෙ.
ඕනෙනම් ගූගල් කරලා බලන්න. ඩනා ලෝකිස්.
මේක කරලා දෙන්න!
ඩනා ලෝකිස්...
තව කව්රුහරි දන්නවද?
මොකද්ද?
මේක ඔයා හින්දමයි කරන්නෙ.1307.
ස්තූතියි.
හේ, තමුසෙ මට ණයයි!
ඩනා ලෝකිස් අතුරුදහන්! තොරතුරක් දෙන අයෙකුට වටිනා ත්‍යාග.
කවුද?
මොස්කව්වල වින්ග්ස්, අධිවේගී බෙදාහැරීම්.
මම මොනාවත් ඕඩර් කරේ නෑනෙ.
ඔව්,මම දන්නව.ඔයාට ඕක පොඩ්ඩක් අරින්න පුලුවන්ද?
මම දන්නව ඔයා කවුද කියල. මට ඕනෙ උදවු කරන්න විතරයි.
යනවා යන්න!
මේක නිකන් පිස්සුවක් වාගෙ වෙන්න පුළුවන්, ඒ වුනාට මගෙ හීනවල ඔයා ඉන්නවා.
හරි.
මට සමාවෙන්න.
ඒක අමතක කරල දාන්න.
ඔයා රණශූරයෙක්ද?
මොකක්?
කුමරියනි!
කුමරියනි!
මගෙ පොඩි කෙල්ල!
- දැන් අපි ඔයාව අල්ලගෙන ඉවරයි. - ඊට හොඳයි මැරෙන එක.
- ඇති. - අත අරිනව මාව.
- මට යන්න දෙනව . - ඔහොම ඉන්නව.
තමන්ගේ ජීවිතේ අයිති මට විතරයි.
අත අරිනවා..
- ඔහොම ඉන්නව, මගෙ පැටිය. - එයාල අපිව හොයාගෙන. ඉක්මන් කරමු.
- ඔයා හොඳින්ද? අත දෙන්න. - අත අරිනව.
ඉක්මනට යමු,යමු.
මෙතනින්.
ඒකිව එක්ක එනවා.
මෙහෙන් එන්න.
- මොකද්ද මේ වෙන්නෙ? - තමුසෙ කවුද?
- තමුසෙද අරුන්ව එක්ක ආවෙ? - මම? දැක්කෙත් අදමයි මම උන්ව.
එනව.
මොනවටද තව බලාගෙන ඉන්නෙ?
අපි දැන්මම යන්න ඕනෙ.
නෑ,වෙන්න බෑ,නෑ,නෑ.
මම ඒක ගැන බලාගන්නම්.
මික්හාල්!!
යන්කුල් එයාව අතඇරල අපේ අරමුණ ගැන විතරක් හිතනව.
ගමායුන් අමතනවා. ඉලක්කයන් ඉවත් උනා.
ඔයා දැක්කද ඒක?
ඔයා මික්හාල්ව මැරුවා.
ඔයා ඇත්තටම රණශූරයෙක්.
මොකක්ද ඔයාගෙ නම? ඔයා මොන ගෝත්‍රයෙද?
මම පාෂා. කුරියර් කෙනෙක්.
මම ඔයා එනකන් තමා බලාගෙන හිටියෙ, කුරියර් පාෂා.
අපි දැන් යන්න ඕනෙ.
- හෝව්,හෝව් පොඩ්ඩක්... - ඇයි? ඔයා නවතිනවද?
- මට යන්න බෑ. - ඇයි බැරි?
ඔයා මාව ආරක්ෂා කරනව නේ? එහෙනම් මාව හොයා ගන්න.
ඉන්න,ඔය මොකක්ද කරන්න යන්නෙ?
ඔයා කොහෙද යන්නෙ?
මික්හාල්! නෑ,නෑ!
මම උඹව ඌරෙක් වාගෙ ඉරල දානවා.
ඔහොම ඉන්න, අපි මේක කතා කරලා විසඳ ගමු.
- ඒක කලේ මම නෙමේ. - යන්කුල්.
මේකෙන් කිසි දෙයක් වෙන්නෙ නෑ. ඇය මෙතන නෑ.
එයාල එනවා, මෙතනින් පැනගමු.
අනේ, එපා... එපා,එපා,අයියෝ.
තමුසෙද මේක කෙරුවෙ?
එයාම තමා ඒක කර ගත්තෙ.
මොකද්ද නම,වීරයා?
ඔයා කවුද? මොකද්ද මෙතන වෙන්නෙ?
තමුන් ප්‍රශ්නෙකින්මද ප්‍රශ්නෙකට උත්තර දෙන්නෙ?
ඇයි?
- තමුසෙ දන්නවද එයා කොහෙටද ගියෙ කියලා? - කවුද ඩනාද?
ඒ කියන්නෙ තමුසෙ දන්නවා.
පේන විදියට ඔහේ සෑහෙන දෙයක් දන්නව වාගෙ?
හෝව්,හෝව්,පොඩ්ඩක් ඉන්න. මට ඔයාව මේ හම්බවුනා විතරයි.
මම නිකන්ම කුරියර් කෙනෙක්. මම එයාව දැක්කෙ ටීවී එකෙන්.
අර විකාරයා...
ඌ දොර කඩාගෙන මං පස්සෙන් ආවා. ඊට පස්සෙ නිකන්ම ඌව කුඩු උනා.
ඒක මහ පිස්සුවක්.
- මොකක්ද මෙතන වෙන්නෙ? - විශේෂ දෙයක් නෑ.
- කවුද ඒ මිනිස්සු? - උන් මිනිස්සු නෙවේ.
ඒකෙ තේරුම මොකද්ද?
පොඩ්ඩක් මේක අල්ල ගන්නවද? මගෙ ඇහැට මොකක්හරි ගියා වගේ.
- ඔයා හොදින්ද? - අර විකාර මේසෙ නම්...
අම්මෙ,මම කොහොමද ගෙදර ආවෙ?
මම කී සැරයක් නම් කියල තියනවද.
ඔය රස්සාවෙන් ඔයාගෙ මොලේ දියවෙලා.
පොඩ්ඩක් ඉන්න, මගෙ ඔලුව නිකන් පුපුරන්න වාගෙ.
මහ රෑ මැද්දෙ දොරේ බෙල් එක වැදුනා.
බලද්දි ඔයා එතන වැටිලා හිටියා.
- ඔය රස්සාව හින්දා වෙලා තියෙන දේ තමා ඔය. - හෝව්.
පාෂා,මොකද්ද මේ වෙලා තියෙන්නෙ?
මාව හොයා ගන්න.
හලෝ,වීරය. අපි පොඩ්ඩක් ඇවිදිමුද?
මට යන්න දෙනව!උදවු! උදවු කරන්න!
මම ඊයෙ ඔයාව දැක්කනෙ. කවුද ඔයා?
ඒක නෙමෙයි ප්‍රශ්නෙ. තමුසෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ.
මේක ඇත්ත වාගෙමයි. මේකට කීයක් වියදම් වුනාද?
- මොකටද මොස්කව් යන්නෙ? - එහෙ තමා මම ජීවත් වෙන්නෙ.
ඔය අත ගන්නව අහකට.
හරි තමුසෙට ඕනෙ මේක අමාරු විදිහට කරන්නද? බලමු එහෙනම්.
කෝල්ය, අපිව ටැගන්කාවට එක්ක යන්න.
- ළමය ගැන මොකද හිතන්නෙ? - කිසි විශේෂ දෙයක්නම් දැක්කෙ නෑ.
ඔක්කොම ප්‍රතිබිම්භ ටික නම් හරි.
මොකක් හරි දෙයක් තියනවමයි මෙයාගෙ.
මෙයාට උන් ගැන ඉවක් තියනවා.
ඔයා කියන්නෙ මෙයා...
අපි ඒක හොයාගමු.
කෝෆි බොනවද?
මේජර් ගමායුන්, ෆෙඩරල් ආරක්ෂක අංශය, "S" කොට්ඨාශය.
ඔයාට පුළුවන් මට ඊගෝර් කියල කතා කරන්න .
පාෂා ස්මොල්නිකොවූ. කුරියර් කෙනෙක්.
ෆෙඩරල් එකේ නෙවේ. ඔයාට පුළුවන් මට පාෂා කියලා කතා කරන්න.
මොකද්ද "S" කියන්නෙ?
අස්වාභාවික.
මගෙ අංශයෙන් තමා ඒවා ගැන බලාගන්නෙ.
මේ ටිකේ අපිට බලන්න වෙලා තියෙන්නෙ මොස්කව්.
ඔයා හදන්නෙ මාව නම්ම ගන්න නේ?
ඇත්ත ජිවිතේ වීරයෙක් එහෙනම් මේ?
ඕක බීල එනව. දෙයක් තියනව පෙන්නන්න.
නැත්තන්?
නැත්තන් මට අර ස්ප්‍රේ එක පාවිච්චි කරන්න වෙයි.
මමමයි ඒක හැදුවෙ. ජානමය වශයෙන් වෙනස් කරලා නෑ.
ඔය මතකයෙ හොඳ දේවල් ටිකක් ඇතිනෙ.
හරි,හරි. තේරුණා,තේරුණා.
මොකද්ද දැන් තෝරගත්තෙ?
කෝෆි.
ඉක්මන් කරනව.
හේ,කොහොමද?
ජ්‍යෙෂ්ඨ නගර වැසියෙක් වාර්ථා කරලා තියනව, බිට්ස පාර්ක් එකේ,බැසිලිස්ක් හමුවීමක්.
තේරුණා.
කිරිල්, අර බැසිල් ආයෙ මෝඩ වැඩ කරන්න ගියොත්,
මං ගාවට එක්ක එන්න, මම ඒක ගැන බලාගන්නම්. අර වාර්ථා කරපු කෙනා ගැනත් ටිකක් බලන්න.
මගීන් වෙත කරන දැනුම් දීමයි. දුම්රිය තව සුළු මොහොතකින් ගමන් ආරම්භ කරනු ඇත.
නැවත දැනුම්දීමයි
- සිදුවී ඇති කාර්මික දෝෂයක් හේතුවෙන්... - බැසිලිස්ක්?
ඔහේ හිතනවට වඩා දෙයක් තියනව ඒ වචනෙ,කුරියර් කොල්ලො.
- මෙන්න, මේකෙන් ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. - මේව මිත්‍යා කතානෙ.
මේ ඔක්කොම ප්‍රබන්ධ කතාවල දෙයක් තියනවා. ඒත් ඒ ඔක්කොම රඳා පවතින්නෙ කරුණු මත.
ඒ ඔක්කොම ඇත්ත.
මොස්කව්වල මේ විදියෙ එකිනෙකට වෙනස් වර්ග 40ක් විතර ජීවත් වෙනවා.
එයාල එයාලට කියා ගන්නෙ "වැටිච්ච අය" කියලා. මගෙ රස්සාව තමා එයාලව පාලනය කරලා තියා ගන්න එක.
- ඇයි ඒ? - හැම වෙලාවෙම දේවල් හරි විදියටම වුනේ නෑ.
මධ්‍යථන යුගයට කලින් අපි දෙගොල්ලො හතුරො.
ඊට පස්සෙ අපි එකඟතාවයකට ආවා.
එයාල හොදින් හැසිරුනොත් අපි එයාලට ඉන්න දෙනවා.
- එයාල එහෙම කරයි කියල අපිට විශ්වාසයක් තිබුනා. - එතකොට කවුද ඒ ඊයෙ ආපු අය?
ලේ පිසාචයො, විලෝපිකයො.
නිකන් හරියට වැම්පයර්ල වාගෙද?
වැම්පයර්ල ඉන්නෙ චිත්‍රපටිවල.
මෙයාල ලේ පිසාචයො.
ඩනත් එහෙම කෙනෙක්ද?
ඒ විතරක් නෙමෙයි.
එයා තමා ලෝකිස් කුමාරිකාව.
ඉන්න වයසම කෙනා තමා උරුමක්කාරි වෙන්නෙ.
ලේ උරාබොන්නන්ගෙ ගෝත්‍රයේ.
අපේ රටට ඇවිල්ල ඇය ගායිකාවක් විදිහට වෙස් වලා ගත්තා.
ඒකෙන් බේරිලා හිටිය , අපි එහාට යනකල්ම.
සීමාකාරයෙකුගෙ උදව්වෙන් අපිට එයාව අහු උනා.
අපිට ඊළගට හෝටලෙන් සෑහෙන ලොකු අස්වාභාවික ශක්තියක් අහුවුනා.
අපි එහාට ගියාට පස්සෙ අපිට කවදාවත් වුනේ නැති විදිහට උන් අපිට පහර දුන්නා.
ඊට පස්සෙ අපිට හම්බවුනා මැරිච්ච එකෙක්.
ඒකත් කරලා තියෙන්නෙ මිනිහෙක්.
ඒක තමා පහුගිය අවුරුදු 140 ටම වුණ එකම දේ.
- ඒ මම අතින් වුන එකද? - ඔව් ඒක තමයි.
දැන් අපේ ඊලග ඉලක්කෙ,
මේ කල්ලිය ඉන්න තැන හොයාගෙන උන්ව නැත්තටම නැති කරල දාන එක.
අපේ ඉලක්කෙ?
මට ඔයාව ඕනෙ වෙනව කුරියර් කොල්ලො.
- ඔයා සීමාකාරයෙක්. - මොකෙක්?
- ඔයාට අමුතු හීන පේනව නේ? - හැමෝටම අමුතු හීන පේනවනෙ.
එකම දේ පේනවනෙ නේ. ඒ විදියට තමා ඔයා මෙයාව දැක්කෙත්. නැතුව ටීවී එකෙන් නෙමේ.
No comments yet. Be the first to leave one.