The first 200 lines.
සිහින දකිනවද, සහෝදරයා
වැඩක් නැද්ද?
ස්වාමිනී ඔබගේ පිරිනැමීම ආකර්ෂණීයයි, අහෝ, මගේ හදවත ඩැහැගත්තා...
නමුත් සමහරවිට මට පුලුවන් වෙයි ඒක සකස් කරන්න?
ස්වාමීන් මගේ හැගීම් ඉලක්ක කරනවා
මම කාවද මැරිය යුත්තේ, මේ තත්වයේදී?
කවුරුත් නැහැ, නමුත් මම යන්න ඕනේ ගුවන් තොටුපලට... ඔයා හිතනවද විනාඩි විස්සකින් ඒක කරන්න පුලුවන් කියලා?
විනාඩි විස්සෙන්? මගේ මේ සැන්විච් එක කාලම යන්නත් එක්ක වෙලාව තියෙනවා..... ඇතුලට නගින්න
මේක නම් නියම අවස්ථාවක් අලුත් උපාංග ටික පරීක්ෂා කරලා බලන්න..
මට ඉඩදෙන්න දැනගන්න ඔයා මොනාද හිතන්නේ කියලා
ඔයාට අවුලක් නැත්නම් මම සිංදුවක් දාගන්නද?
නැහැ... නමුත් ඉක්මනට යමු
එහෙනම් මෙන්න අපි යනවා..!
ඔබතුමා වාසනාවන්තයි, මාසෙයිල් පාර හරියට නිකං සීත සෘතුව වගේ හිස්වෙලා...
ඒක ගොඩක් ප්‍රායෝගිකයි බලපුවහම
ඔව්, මම වාසනාවන්තයි...
නමුත් මේ සේරම බැහැදැකීම් මාව පරක්කු කරනවා...
කරුණාකරලා ඔයාගේ සීට් බෙල්ට් එක තද කරගන්න, මම මේ තුන්වැනි ගියර් එකට දානන්යි හදන්නේ...
ප්‍රශ්නයක් නැහැ
ඔයාට යම් වෙනසක් දැනුනද?
හොදයි, නැහැ...
මටත්...!
ඒ ඩැනියෙල් නෙමෙයිද?
වෙන කවුරු කියලද හිතන්නේ? ගුවන් හමුදාව?
පේන විදිහට ඔහු ඉන්නේ හොද පැත්තක... පොලිස්කාරයෝ ඔහුව ඉක්මනට අල්ලගන්න එකක් නැහැ
මට එච්චරටම විශ්වාසය තියන්න බැහැ...... පැහැදිලිවම, පොලිස්කාරයෝ ගාව තියෙනවා අලුත් ආයුධයක්
අලුත් ආයුධයක්? මොන වගේ එකක්ද?
රහසිගත එකක්.
"රාජකීය පොලිසිය"
මේක නම් කම්මැලියි...
නොදකින්.... පැයට කිලෝමීටර් 298
අවධානය යොමු කරන්න.... සුදු කැබ් රථයක් වේගය පැයට කිලෝමීටර් 298...
මම නැවත කියනවා - පැයට කිලෝමීටර් 298
ඇහුණා, අපි එතන
මම එතන කලකිරුණා, මම හිතුවේ ඔවුන් නිදි කියලා
නමුත් ඒ පොලිස් කාර් එකක්
නැහැ, පරණ යාලුවෝ ටිකක්...
ඔවුන් හරිම සෙල්ලම්කාරයි, ඔයා දන්නවද
බර්ට්‍රැන්ඩ්, අපි ළංවුනහම ඔහුගේ නොම්මරය ලියාගන්න
ඒ ගැන බයවෙන්න එපා...
"යන්න මාර්සෙයිල්"
ඒයි ඒ වාහන නොම්මරයක් නෙමේ... ඒක ඊ-මේල් එකක්
හොදයි, සෙල්ලම ඉවරයි.... අල්ලන් ඉන්න
ඒයි, ඇයි ඔයා නවත්වන්නේ?
ඔයා විහිලු කරනවද? මම පෙඩල් එකට කකුල තියාගෙනමයි ඉන්නේ
ඒ නයිට්‍රජන් ද?
නැහැ, මගේ යාලුවෙක්ට තියෙනවා බාර් එකක්...
ඒක හදලා තියෙන්නේ පැස්ටිස් එක්ක.
ඔයාට ඕනෙනම්, මට පුලුවන් ලිපිනය දෙන්න...
ඔයා ගොඩක් කරුණාවන්තයි
තත්පරයක් ඉන්න.... අර තියෙන්නේ TGV එකද?
ඔව්, ඒක හොද මැෂින් එකක්...
ඒක වේගවත් නිෂ්පාදනයක්...... නමුත් ටිකක් විතර මන්දගාමියි කෙලින්ම යද්දි
අම්මට හුඩු
ඔයාව කොහෙටද දාන්න ඕනේ?
මෙතන... හරියටම මෙතන.
මිනිත්තු 19 යි තත්පර 32 යි
මට පුදුමයි.... කිසිම පාරිභෝගිකයෙක්ට ඒක පාලනය කරගන්න බැරිවුනා...
සාමාන්‍යයෙන් මම නතර කරන වේලාවේ.... කෙලින්ම බෑග් එකට
ස්තූතියි
ඔයාට විශ්වාසයිද.. මේක තමයි හරිතැන කියලා?
අනිවාර්‍යයෙන්ම.
මට පේනවා...
හොදයි, ඔයාගේ සහයෝගයට ස්තූතියි
මට කියන්න, මම දන්නැද්ද ඔයා කොහෙන් ආවද කියලා...?
මම ඔයාව කවදාවත් හමුවෙලා නැත්නම්, මට ඒක මතක තියෙනවා
එමිලියන් කවදාවත් මාව විශ්වාස කරන එකක් නැහැ
Subtitles by Smarties පරිවර්තනය..... සෑම් ......
මොකක්ද වැරැද්ද?
මොකුත් නැහැ.. නපුරු හීනයක්... නිදාගන්න, වස්තුව.
මොන මගුලක්ද ඔයා මේ කරන්නේ?
මොකුත් නැහැ.. ඒක සිද්ධවෙලා මාස 8 යි... ඒකයි මට නිදාගන්න බැරි
ඒ කල්ලිය නිසාද?
ඔවුන් අපිට මාස 8ක් තිස්සේ කරදර කරනවා.... මාස 8ක්... මට ඔවුන්ව මගේ මනසින් අයින් කරන්න බැහැ
මට වැටහුණා... මම මේ මාස අට තිස්සෙම ඔයාට යමක් කියන්නයි උත්සහා කළේ
මම දන්නවා, මම දන්නවා.... අපිට බැහැ ඔවුන්ට මොකුත් කරන්න.... අපි කොහොම උත්සාහ කළත් වැඩක් නැහැ
මම කියන දේ තේරෙනවද?
අනිවා
ඒවගේම මම සතුටු වෙනවා ඔයා මේ ගැන සලකාබලනවට... මාස අට ඇතුලත මංකොල්ල 37 යි...
නත්තල් සීයගේ ඇදුම් සේරම ඇදලා, ඔයාට ඒක මවාගන්න පුලුවන්ද?
ඒවගේම ඔයාට කවදාවත් නත්තල් සීයව විශ්වාස කරන්න බැහැ... හරිනේ?
එහෙම තමයි... මම කිව්වේ, නැහැ, ඒක නෙමෙයි ප්‍රශ්නේ...
දැන් සීත සෘතුවත් ඇවිත්.. මම කරදර වෙන්නේ ඔවුන් නත්තල් තෑග්ගට මොකක් ලෑස්ති කරනවද කියලා
මොකක් ගැනද, මම දැනටමත් දන්නවා මම ඔයාට මොනාද නත්තල් තෑග්ග විදිහට ගන්නේ කියලා...
ස්තූතියි පෙට්රා නමුත් ඔයාට බැහැ මට උදව් කරන්න. මම නත්තලට අර කණ්ඩායම අල්ලගන්න ඕනේ
ඒවගේම මම එමිලියන්, මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ නත්තලට කලින්
හරි, ඒක තමයි එකගතාවය.
ඔයා මොනාද කරන්නේ?
මම මේ කාර්යාලයට යන ගමන්.
නමුත් තාම උදේ 3 යි
මොකක්? ඔව්.... ඒකට කමක් නැහැ. මට පුලුවන් වෙයි මාර්ග තදබදයෙන් වැලකෙන්න.
එතන කිසිම මාර්ග තදබදයක් තියෙන එකක් නැහැ
හොදයි
ඔයාව කාර්යාලයේදී හමුවෙන්නම්?
හෙලෝ, මම කැමතියි වෙලාවක් වෙන් කරගන්න
ලිලී, වස්තුව ඔයාට දැනටමත් වෙලාවක් තියෙනවා
ඔව්, මම නැගිට්ටේ උදේ හතරට, මොකද මගේ මිනිහා කාර් එක හදනවා
නමුත් ඒක කැඩිලා නැහැ.. මේ සීත සෘතුව
මම මේක හදන්නේ සීතලෙන් ආරක්ෂා කරගන්නයි තව යම් යම් අලුත් දේවල් ටිකකුයි එකතු කරන්න...
අහන්න, ඔයාට වෙලාවක් තියෙනවනම්, පුලුවන්ද මගේ කාමරේට තාපකයක් හයි කරලා දෙන්න?
ඒකෙන් මට පොඩ්ඩක් විතර ස්ථායි වෙන්න පුලුවන්, මම තනිවම සීතල ඇදේ ඉන්නකම්
මේ සීත සෘතුව හැරෙන්නට තව සීත සෘතු ගොඩක් එනවා හැම අවුරුද්දෙම
එහෙම කියන්න එපා, ලිලී...
මාව අල්ලන්න එපා... ඒකෙන් මගේ කැලැල් සේරම අයින් වෙලා යනවා
මොන ආලේපනයක්ද?
ඒක පාවිච්චි කරන්නේ ජෝගු පිරිසිදු කරන්න, තාච්චි සහ මෝඩ වළං - මේ මම වගේ
එහෙම කියන්න එපා. මගේ අත‍්දෙක හෝදගන්න දෙන්න, මම එනවා මිනිත්තුවකින්.
නැහැ නැහැ නැහැ සර්, ඒ විදිහට නෙමේ ඒක වැඩකරන්නේ
ඔයා අත්දෙක හෝදගන්න, ඊටපස්සේ පැයක් විතර ඉවසන්න.. වානිෂ් ආලේප කරන්න
ඒවගේම ඊටපස්සේ, සාමාන්‍යයෙන් ඒක තමයි වෙලාව වැඩට යන්න
ඔයා අද උදෙන්ම නැගිටලා සහ වැඩට යනවා
බලන්න, මම නැගිට්ටේ පැය දෙකකට කලින්, ඔයා නිදාගෙන හිටිය එක බලාගෙන හිටියා මිනිත්තු තිහක්,
ඒවගේම මට නිදාගන්න බැරිවෙනකම්, මම තීරණය කළා යම් හොද දෙයක් කරන්න
ටීවී බලනවා වෙනුවට
ඩැනියෙල්... අපිට ටීවී එකක් වුවමනා නැහැ
ගණන් ගන්න එපා, ඒක ප්‍රතිපත්තියේ කොටසක්
මෙතන කිසිම ටීවී එකක් නැහැ
තිර රෙදි නැහැ, කවිච්චියක් නැහැ, මල් පෝච්චියක් නැහැ මල් ටිකක් දාන්න...
ඔයා කවදාවත් මට මල් ටිකක් දීලා තියෙනවද...
නමුත් අපිට තියෙනවා ශීතකරණයක්. ඒක පුරෝලා තියෙන්නේ වාහන ඔයිල් වලින්, නමුත් අපිට ශීතකරණයක් තියෙනවා
ලිලී...
අපි ෂවර් එකකුත් තියෙනවා ඒකෙන් එන්නේ ගෑස්වල සුවද..
අපුල්ලන යන්ත්‍රය, විශේෂයෙන්ම හදලා තියෙන්නේ වාහන ආවරණය හෝදන්න..
අල්මාරිය, මගේ ඇදුම් වලට සිද්ධවෙනවා තරග කරන්න
ඒක ඇතුලේ තියෙන ටයර් එක්ක.... ලිලී
අවසාන වශයෙන්, අපේ සශ්‍රීක ජීවිතයේ ඉසුරුමත් සංකේතය, අපිට අයිතිවෙලා තියෙනවා.... ගරාජ් එකක්
මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? ඔයාගේ දින ළංවෙලාද?
නැහැ, එහෙම දෙයක් නැහැ, ඒක තමයි සම්පූර්ණ කාරණේ
මට තවදුරටත් ගරාජයක ජීවත්වෙන්න බැහැ
මම ගැහැණියක්.. ඔයාට තේරෙනවද ඒ මොකක්ද කියලා?
ගැහැනියක් කියන්නේ හිනාවෙලා සහ සුකොමල ලදක් නෙමේ.
ගැහැනියක් පියවර තබනවා, හිතනවා, සකස් වෙනවා, ඒවගේම සමහර වෙලාවට සැපපහසුවකටත් කැමතියි
වස්තුව... මේ හැමදෙයක්ම මොකද... මම කැමතියි මගේ කාර් එක ටින්කර් කරන්න
ඒ ඔයා වෙනුවෙන්
ඇයි මේ දේවල් ගැන කලබල වෙන්නේ, සුද ස්ප්‍රීතුවල සුවද නියමයි
ලිලී, ඔයා මොනාද කරන්නේ?
මම යනවා මගේ දෙමව්පියෝ එක්ක ජීවත්වෙන්න.
මොකක්, ඔයා ගරාජ් එක හමුදා කදවුරක් එක්ක ගණුදෙණු කරන්නද යන්නේ?
කදවුර තිර රෙදි සහිත, පුංචි වත්තක් සහ මේසය මත මල්
ලිලී, මේක නම් විහිලුවක්. ඔයාට බැහැ මාව මෙහෙම දාලා යන්න
ඔයා හිතන්නේ මෙහේ මාත් එක්ක ජීවත්වෙන එක විහිලුවක් කියලද
ඔව්, නමුත් ඒක තවදුරටත් විහිලුවක් නෙමේ ඒවගේම මම ඒක කියන්න මාස ගාණක් උත්සහ කරා
ඔක්කෝටම කලින් ඔයා මාත් එක්ක ජීවත් වුනේ නැහැ, ඔයා ජීවත් වුනේ කාර් එකත් එක්ක
මේ ගරාජ් එක අපි දෙන්නටම පොඩි වැඩියි
මේ ඔයාගේ කාර් එකද නැත්නම් මමද. සුභ ගමන්
හෙලෝ, කෙල්ලනේ... පැටව් ටික අරන් යන්නේ සුළං වදින්නද?
හේයි, සන්සුන් වෙන්න... යාලුවෝ අතර මොන විහිලුවක්ද...
හොදයි ඉතිං... සුභ නත්තලක්
නමුත්...? ඔයා මොනාද කරන්නේ...?
ඔයා මෙතන නිදාගත්තද?
නැහැ, මම මේ මිනිත්තු පහකට පොඩ්ඩක් ඇලවුනා...
මිනිත්තු පහ කියන්නේ ලොකු කාලයක් වෙන්න ඕනේ, ඔයාගේ මූණෙන්ම පේනවා කොච්චර වෙලාවක්ද කියලා
දැක්කද, ගස් එක්ක බලද්දි ඒක සමානයි...
ඔයා දන්නවද, ගස් කණු? එක රවුමක් සමාන වෙනවා එක අවුරුද්දකට?
හොදයි දැක්කද, මට කියන්න පුලුවන් ඔයා නිදාගෙන හිටියා කියලා...
...අවුරුදු 20 ක්
ඒක අමතරක කරලා දාන්න.. මම කියපු දේ අමතක කරලා දාන්න, හොදයි?
පේනවිදිහට මෙහේ කවුරුත් විහිලු වලට කැමති නැහැ වගේ...
හිතන්න මම ආවේ මොකද.. මම හිතුවේ අපිට හොද ආතල් එකක් තියෙනවා කියලා...
ඕක නවත්වන්න නැත්නම් මම ඔයාගේ පැත්ත පලනවා ... පොරවකින්
ඒයි කට්ටිය... මම ගත්තා නැවුම් සුරුට්ටු ටිකක්. ඕනද ටිකක්?
නැහැ, නැහැ... නැහැ... නැහැ නැහැ නැහැ...
මෝඩ වෙන්න එපා කොල්ලනේ, මේක තත්වයෙන් ඉස්තරම්.. කෙලින්ම ජැමෙයිකාවේ ඉදලා එන‍්නේ
ඇත්තට, ජැමෙයිකාවේ ඉදන්..? නැහැ... අපි කවුරු කියලද හිතන් ඉන්නේ?
හොදයි එහෙනම් - ඔයාගේ අවාසනාව.. යන්නම්
මට කියන්න...
ඒයි.. මොකද හිතන්නේ කෝක් එකක් ගහමුද?
හොදයි එහෙනම්, ඔයාට සුභ දවසක්...
මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ?
ඒවගේම මොනාද මේ බිත්තියේ තියෙන පෝස්ටර්?
බොබ් මාර්ලේ?
නොදකින්, මේ තියෙන්නේ පොලිස් ස්ථානයක්, වාඩිවෙන තැනක් නෙමේ
ඔයා අවධානයෙන්ද ඉන්නේ, පසුගිය මාස අටේම අපි අල්ලගන්න හදන කල්ලිය ගැන?
නත්තල් සීයගේ කල්ලිය?
ඔව්, නත්තල් සීයගේ කල්ලිය
අඩුම තරමේ, නමවත් මතක තියාගෙන හිටියට සන්තෝෂයි..
මාස අටක් ඇතුලත මංකොල්ල 37 ක්, ඒවගේම කිසිම හෝඩුවාවක් නැහැ, කිසිම දෙයක් නැහැ
මම හැමතැනම හෙව්වා... මොකුත් නැහැ, මොකුත්ම නැහැ
මට දැනෙන්නේ කිසි වැඩක් නැහැ.. පරාජිතයෙක්
මොකද වෙන්නේ මම...මම ඇහුවොත් රෂිඩ්ගෙන් පුංචි,ඹෞෂධයක්?
නැහැ.
මම මේ උත්සහ කරන්නේ උදව් කරන්න...
ඊටපස්සේ පොඩි උදේ කෑමක් ගත්තොත් මොකද?
යම්කිසි ශක්තියක් ආපසු ගන්න පුලුවන්?
හොදයි, අපි යමු උදේ කෑමට මොනාහරි ගන්න.
හිතන්න ඔයාට පුංචි බඩගින්නක් තියෙනවා කියලා?
මම දවස් ගාණකින් කාලා නැහැ, මේ ගැන කණගාටු වෙනවා ඇරෙන්න
මට භයානක හීනපේනවා.
මාව පුටුවක බැදලා තියෙනවා.. ඒවගේම නත්තල් සීයලා දුසිමක් විතර මගේ වටේ නටනවා...
ඒක නම් භයානකයි
ඕක නවත්වන්න.. ඕක නවත්වන්න... ඒක භයානකයි
ඔයාගේ සපත්තු බැදලා නැහැ
ඉක්මනින්ම නත්තල් දවස් එයි.. එතකොටස ඔවුන්ට පුලුවන් ගොඩක් හොදට සැගවෙන්න
අන්න හරි... ඒක ජූලිවලන නම් ලේසියි
ඔව් නමුත් අපි ඔවුන්ව අල්ලගත්තේ නැහැ.. ඊටපස්සේ...
ඒවගේම දැන් නත්තල් එනවා... මම දන්නවා ඔවුන් මොනාටහරි ලොකුදේකටයි සැරසෙන්නේ
ලොකු දෙයකට, මේ අවුරුද්ද විශාල මංකොල්ලයක් කරලා අවසන් කරන්න.
මෙතන දෙයක් තියෙනවා මට තේරුම්ගන්න බැරි... ඇයි ඔවුන් නත්තල් සීයලා වගේ ඇදගෙන ඉන්නේ?
කවුරුත් නත්තල් සීයලව සැකකරන්නේ නැහැ... බලන්න අන්න අතන..
නත්තල් සීයා නියමයි, ඔහු තෑගි දෙනවා, බලන්න ඔහුගේ ලොකු ඇදුම දිහා
No comments yet. Be the first to leave one.