The first 200 lines.
ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...
එකම පුද්ගලයෙකු තුළ DNA බහු කට්ටල විය හැකිය.
කයිමෙරා,නොගැලපෙන කොටස්වලින් සැදුන සතෙක්.
ට්‍රේසි විතරක් නෙවෙයි එකම කෙනා..
කිරා...
ඔයාට ස්ටිලින්ස්කිගේ මානසික වේදනාවක් ඕනෙනම්....
ඔහු ආදරේ කරන ඕනෑම කෙනෙක් පස්සේ යන්න.
ආහ්හ්!
ඔයා ඔයාගේ දුරකථනය බිම වැට්ටුවා.
ඒ මාලියා.මම ඇයට කෙටි පණිවිඩයක් යවන්න ඕනෙද?
තමුන් දන්නේ නෑ ඇත්තටම මම කවුද කියලා,එහෙම නේද,ස්ටයිල්ස්?
සමහර විට ඔයා මගේ තාත්තා ගැන අහලා ඇති.
ඔයාගේ තාත්තා ඔහු ගැන ඔයාට කිව්වද?
ෂෙරිෆ් ස්ටිලින්ස්කි කවදාහරි ඔයාට කිව්වද ඔහු උප පරීක්ෂකයෙක් වෙලා හිටපු කාලේ ගැන,
හා ඔහුගේ හවුල්කරුවා වෙඩි තැබීමකට අහුවුනේ කොහොමද කියලා?
ඔහු කිව්වද වෙඩි උණ්ඩයක් මගේ තාත්තාගේ T-9 කශේරුකාව කුඩු පට්ටම් කලාකියලා?
ඔහුගේ සුසුම්නාව හරහා ගියා කියලා? ඔයා ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවද?
ඒකෙන් අදහස්වෙන්නේ ඔහුගේ ඉනෙන් පහල හැමදේම වැඩක් නැතිවුනා කියලා. ඔහුගේ කකුල් විතරක් නෙවෙයි.
ඔහු ඔයාට ඒකෙන් ටිකක් කියලා ඇති.
ඒත් මම දන්නවා ඔහු අනිවාරයෙන් මගහරින්න ඇති මගේ තාත්තා ඇතුලට...
යනකොට ඔහු වාහනේට වෙලා උදව් ඉල්ලා ඉල්ලා හිටියා කියන කොටස.
ඔහු ගොඩක් බය වෙලා හිටියේ කියලා ඔහු ඔයාට කිව්වද?
ඔහුගේ පස්සෙන් යන්න ගොඩක් බය වෙලා හිටියේ කියල කිව්වද?
නැත්තම් ඔවුන්ගේ අසාර්ථකත්වය ගැන පුතාලට නොකියන්න බයවුණ බියගුල්ලොද?
තමන්ගේ හවුල්කාරය ඔහුගේ ඉතිරි ජිවිත කාලෙම රෝද පුටුවක තිබ්බේ කොහොමද කියලා කියන්න?
බයවෙන්න එපා ස්ටයිල්ස්. මම උඹව මරන්න නෙවෙයි යන්නේ.
මම උඹේ කකුල් දෙක කන්නයි යන්නේ.
ආහ්!
අ
අන
අනු
අනුර
අනුරු
අනුරුද
අනුරුද්
අනුරුද්ධ
අනුරුද්ධ(
අනුරුද්ධ(ල
අනුරුද්ධ(ලි
අනුරුද්ධ(ලිය
අනුරුද්ධ(ලියෝ
අනුරුද්ධ(ලියෝ))</font
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
Teen Wolf - 05x05 - රෞද්‍ර වෙදදුරෝ
991 සේවාව. ඔබගේ හදිසි අවස්ථාව කුමක්ද?
911,ඔබගේ හදිසි අවස්ථාව කියන්න.
ඔබ අමතන්නේ 911 අංශයටයි. මෙය හදිසි අවස්ථාවන් සඳහා පමණි.
ඔබට හදිස්සි අවස්ථාවක් නොමැතිනම් කරුණාකර විසන්ධි කරන්න.
මම වාහනයක් යවන්න ඕනෙද? මොකක්ද ලිපිනය?
ඒක පාසලක්. බිකන් හිල්ස් උසස් පාසල.
අපේ වාහනයක් ඒ පැත්තේ තියෙනවද කියලා බලමු.
මම 10-97.මෙහෙ කිසිම කෙනෙක් නෑ. ඒ 653.
පණිවිඩය ලැබුනා.ඒ විහිලුවට දුන්න දුරකථන ඇමතුමක්.ඔයාගේ මුරපොල වෙත ආපසු යන්න.
මොකක්ද අවුල? -ඒ සත්ව සායනයේ එලාම් එක.
මම හිතන්නේ ඒක කඩලා.
ස්කොට්?
ස්ටයිල්ස්,කව්රුහරි සිරුරු අරන් යනවා.
ස්ටයිල්ස්...ඔය ඉන්නවද? -ඔව්,මම....
කොහෙද?ඔයා මොනා ගැනද කතා කරන්නේ?
මම කිරා එක්ක සත්ව සායනයේ ඉන්නේ. ට්‍රේසිගේ සිරුර නැති වෙලා.
දොරේ අගුල පිටතින් කඩලා.
මගේ අම්ම කිව්වා ලූකස්ගේ සිරුර මෘත ශරිරාගාරයෙන් අතුරුදහන් වෙලා කියලා.
ඔවුන් රෝහල පුරාම ඒක හොයලා.
කව්රුහරි සිරුරු හොරකම් කරනවා.
රෞද්‍ර වෙදදුරෝ T.R මැකමන් විසිනි.
මොකද?
මම දන්නේ නෑ. ඒ ගැන මොනාහරි දෙයක් තියෙනවා.
ඇත්තටම කව්රුහරි තවම ඒක කියවලද?
මම කියෙව්ව්.මට මෙලෝ දෙයක් තේරුනේ නෑ.
පේනවිදියට අපි සැවොම කියවන්න ඕනේ වගේ. -කිරා ඒක වෙනුවෙන් වැඩ කරනවා.
ඉවරද? -ඉවරයි.
සමාවෙන්න.
ස්ටයිලිස් කියනවා ඔහුට කතෘ ගැන කිසිම දෙයක් හොයාගන්න බෑ කියලා. ඔහු හිතන්නේ ඒ පෑනේ නමක් කියල.
"කුඩා නව එංගලන්තය නගරයේ දී,යෞවනයන් පැහැරගෙන පණපිටින් වලදමා ඇත."
"දින ගණනාවකට පසුව ඔවුන් පරිවර්තන වී මතුවී, මහත් විනාශයක් පමුණුවන අතර,භීතිය පතුරවයි."
"පුරාණ පැරා-විද්‍යාඥයන් විසින් අණ කරන ලැබූ ලෙස.ඔවුන්ව දනු ලබන්නේ "
"රෞද්‍ර වෙදදුරෝ ලෙස පමණි"
නොපැහැදිලි ලෙස හුරුපුරුදුයි. කොහොමද ඒක ඉවර වෙන්නේ?
ඒක ඉවර වෙන්නේ නෑ.පෙනෙන විදියට මේ පළමු වෙළුම.
ඔහ්, මට අනුමාන කරන්න දෙන්න... දෙවැනි වෙළුමක් ඇත්තේ නෑ.
මම හිතන්නේ අපි ජිවත් වෙන්නේ දෙවැනි වෙළුමේ.
සමහරවිට නිවැරදි ප්‍රශ්නය තමා...
මේක නවකතාවක්ද නැත්තම් කාගෙහරි පුරෝකථනයක්ද?
මම හිතන්නේ නෑ සිරුරු හොරකම් කරන්නේ රෞද්‍ර වෙදදුරෝ කියලා.
ඇත්තටම අපි ඔවුන්ට ඒකද කියන්නේ?
ඒ ගැන හිතන්න.ඔවුන් ට්‍රේසිව මරලා යන්න ගියා.
ඔවුන් ලුකස්ව මරලා යන්න ගියා.
ඇයි ඔවුන් ගිහිලා ආපහු මළ සිරුරු ගන්න එන්නේ?
වෙන කෙනෙක් ඒවා අරන් යනවා ඇත්තේ.
ඒත් මළ සිරුරු නිකම්ම මළ සිරුරු නෙවෙයි. ඔවුන්...
ඔවුන් අසාර්ථකත්වයන්.
ඉතින් කයිමෙරා කියන්නේ අසාර්ථකත්වයන් නම්, මොකක්ද සාර්ථක වෙන්න යන්නේ?
නරකයි.බොහෝවිට නරකයි.
මොකක්ද අවුල?
මට හිතෙන්නේ මට ලේ සුවදක් ආවා.
මම දන්නේ නැහැ. සමහරවිට නොවෙන්න ඇති.
කනගාටුයි,ඒත් පහුගිය දවස් කිහිපය වෙනකම්ම මම කැනීමා ගැන අහලවත් තිබුනේ නෑ.
ඔයාට ඕනේ මම මේක කියවන එකද?
තවම නෑ.මම තවම පළමු පරිච්ඡේදයේ.
ඔයාලා මේක ගොඩක් කරනවා නේද?
මොනාද? -පැටලෙනවා.
ඔව්, මම හිතන්නේ.
කතෘ ගැන මොකෝ?
ඔහු මේ මිනිස්සු ගැන සේරම දැනගෙන හිටියනම්, අපි ඔහුත් එක්ක කතා කරන්න ඕනේ නැද්ද?
අපි ඒ ගැන කල්පනා කලා.ඒත් ඒක ගොඩක් අමාරු වැඩක්.
මේ හාදයා ගැන මොකෝ?
ඇයි ඔයාගේ හදවත් ගොඩක් වේගෙන් ගැහෙන්නේ?
මේක දිහා බලන්න. පිළිගැන්වීමේ පිටුව දිහා බලන්න.
"විද්‍යාත්මක යථාදර්ශන හා...
අමිල තීක්ෂණ බුද්ධිය සැපයීම වෙනුවෙන්...
"මේ පොත ආචාර්ය ගාබ්රියෙල් වැලෙක් වෙත පිළිගන්වනු ලැබේ."
ඔයා එයාව දන්නවද? - ඔව්.
තව මම දන්නවා ඔහුව හොයාගන්න තැනත්.
පොත වැඩ කළා.
දැන් ඔවුන් වැලෙක් බලන්න යන්න හදන්නේ.
ඔවුන් අද රෑ යනවා.
ලිඩියා, මම ඔයත් එක්ක එනවා.
මම හිතුවේ ඔයා ලෙඩවෙලා කියලා.
මට කාලගුණයනිසා යම්තම් වගේ තියෙනවා. - ඔයා එන්න ඕනේ නැහැ.
මලියා යන්නෙත් නෑ.
මලියා යන්නේ නැත්තේ ඇය දන්නවා එතන පිස්සු නරක හීන දකින
පිස්සන් කොටුවක් කියලා.හරිද?
අපි යමු.
මොකක්ද ඒ?
මොකක්ද කිව්වේ මොකක්ද? -ඔයා වේදනාවෙන් ඉන්නේ.
මගේ වැලමිටේ අවුලක්.
ඒ ඔයාගේ උරහිස.
වේදනාව පැතිරෙනවා.ඒකයි ඒ.
මම නැතුව ඔයා යන්නේ නෑ.
ඔයාට මතකද ඩිටන් වැලෙක්ට කතා කරපු වෙලාවේ වෙච්ච දේ?
ස්කෝට් හා කිරා එහාට යනවා.
හරි.මම ඔයාට යන්න දෙන්නේ නෑ.
ඔයාව සම්පුර්ණයෙන්ම වගේ මරපු තැනකට.
ඔහු ඔයාවත් සම්පුර්ණයෙන්ම වගේ මැරුවා.
ඒත් අපින් දෙන්නා තවමත් ජිවත් වෙනවා.පේනවද? සාමුහික ක්‍රියාකාරකමක්.
මට ඒක කොහෙවත් පේන්න නෑ.
මම ඒක මෙහෙ දාලා ගියා. මම දන්නවා මම දාලා ගියා.
අපි නැගිට්ටම ඔයා කිව්වා, "බඳ පටිය ගැන අමතක කරන්න එපා"කියලා.
ඔයාට විශ්වාසද? මට එහෙම කිව්වා කියලා මතක නෑ.
ඔයාට ගොඩක් කියන දේවල් මතක නැනේ.
මොකක්ද ඒකෙන් අදහස් කලේ?
ඒකෙන් අදහස කරන්නේ...
මොකුත් නෑ.ඒක අල්ලලා දාන්න.
ඔයා හොදින්ද?
මට උදව්වක් කරන්න පුලුවන්ද?
ඔයාගේ ඇස්වලින් මගේ දිහා බලන්න පුලුවන්ද?
මම බලනවානේ.
මම කිව්වේ,ඔයාගේ අනිත් ඇස්.
මට කියන්න ඔයා දකින දේ.
මොකද?ඔයා මොනාහරි දැක්කද?
ඔව්.මට බඳ පටිය හම්බුනා.
අනිත් හැමදේම හොඳින්.
ලෑස්තිද?
හෙලෝ?
ඔතන කව්රුහරි ඉන්නවද?
ඔයාට එහෙදි අවුලක් වෙන එකක් නෑනේ?
ඔව්.ඇයි? -ඔයා පොඩ්ඩක් අවුලෙන් වගේ පෙන්නේ.
මම හිතන්නේ අපි හැමෝම පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ.
සමහරවිට අපෙන් සමහරු අනිත් අයට වඩා.
ඉන්න.මොකද වුනේ?
අනිත් කයිමෙරා,ලූකස්.
ඔහු අපේ පස්සෙන් ආවට පස්සේ,
මට ඇහුනා කිරා මොනාදෝ දෙයක් ජපන්වලින් කියනවා.
එකේ අවුලක් නැනේ. -ඇය කිසිමදෙයක් දන්නේ නෑ ජපන් භාෂාව ගැන.
තවම භායනක නෑ.
මම හිතන්නේ ඇය ලූකස් මරණ එක මම නැවැත්තුවා.
හරි.
ඔහු ඔයාව මරන්න උත්සහ කලේ නැද්ද?
මම අදහස් කලේ,ඒක හරියට ස්වයං-ආරක්ෂාව වගේ.
ඒක ඊටවඩා දෙයක්.
මම අදහසකලේ,ඇය ඔහුගේ හිස වෙන්න කරන්න ඔන්න මෙන්න හිටියේ.
සමහරවිට ඇයට තේරීමක් තිබුනේ නැතුව ඇති.
ස්වයං-ආරක්ෂාව යුක්තිසහගත්යි.
ට්‍රේසි ඇගේම තාත්තාව මැරුවා.
එතකොට ලූකස් ඔයාව මරන්න තිබුනා.
ඔවුන් නරක අය නෙවෙයි. ඔවුන් ගොදුරු.
අපි ආරක්ශාවෙන්න හිතලා මිනිස්සුන්ව මරන්න ඕනේ නෑ.
කරුණාකරලා ඔයාලගේ සාක්කු හිස්කරලා ඒවා බඳුනට දාන්න.
අපි මෙතනට ආවේ...
කරුණාකරලා ඔයාලගේ සාක්කු හිස්කරලා ඒවා බඳුනට දාන්න.
ඔයාගේ බඳ පටියත් ඉවත්කරලා බඳුනට දාන්න.
මට ඒ වගේ බඳ පටියක් ඕනේ.මම කිව්වේ... ඒක ඇඳුමට තීරණාත්මකයි.
කරුණාකරලා ලෙඩ්ඩු ඔයාගෙන් අරගෙන ඔවුන්ව හෝ වෙනත් අයව සිරකරන්න,
උත්සහ කරන බඳ පටිය ඉවත් කරන්න.
හරි.තේරුනා.
ඔයාලට මතක් කරන්න ඕනේ,මම මේක කරන්නේ ඩිටන්ට කරන උදව්වක් විදියට විතරයි.
මම ඒක කරන්නේ මගේ විනිශ්චයට විරුද්ධවයි කරන්නේ.
මේ මිනිහා එක්ක කතා කරද්දී තියෙන ආචාර ධර්ම මොනාද?
මම කිව්වේ, ඔයා කවදාවත් ඔහුගේ අනිත් ඇහැ දිහා බලනවද?
නෑ.ඇත්තවශයෙන්ම කියනවනම්, ඔයාලා මෙතන පහල ඉද්දි,
කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් එක්ක සම්බන්ද වෙන්න යන්න එපා.
පිටු පෙරලනවද?
ඇත්තෙන්ම නෑ.
මේකත් එහෙම නෙවෙයි.
ඔයාලා හැමෝම යන්න හිතන්නේ නෑ නේද?
ඒ කදුකර අළු නේද?
හැමතැනම.ඒත් මෙතන පහල තදින්ම සිත එකඟ කරනවා.
වැලෙක්ගේ කුඩුව ශාලාවේ අන්තිම එක.
අපි මෙතන ඉන්නම්.
ඔයා දුටු දේ මට කියන්න.
No comments yet. Be the first to leave one.