Kung Fu Panda: Legends of Awesomeness

Kung Fu Panda: Legends of Awesomeness

Download Sinhala Subtitle

Season 1

Release info

Kung Fu Panda Legends Of Awesomeness S01E03 Sticky Situation
A Commentary by hkraveen

Tags

other
Published on: 2014-01-19
Downloads: 51
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

දැන් පෙන්වන්නේ...

# මෙන්න කුංග් ෆූ පැන්ඩාගේ පුරාවෘත්තය #

# නූඩ්ල්ස් කඩේක සිට ආ තාරකාව #

# කවදාවත් කීර්තිය හා ප්‍රසිද්ධිය නොසොයපු #

# ඔහු නගිනවා කදු මුදුනටම #

# ලබාගන්නවා මකර රණශූරයා යන ගෞරවය #

# කුංග් ෆූ පැන්ඩා #

# ෂීෆූ ගුරුතුමා දකිනවා ඔහුගේ වර්ධනය #

# ඒ වගේම චමත්කාර ජනක ගුරුවරුන්ගේ දක්ෂතා ඔහු සතු #

# කුංග් ෆූ පැන්ඩා #

# ඔහු ජීවත්වෙන්නේ, පුහුණුවීම් කරන්නේ#

# ඒ වගේම සටන් කරන්නේ සුපිරි පස්දෙනා සමගයි #

# ඔහු ආරක්ෂා කරනවා නිම්නය යමකින්.යමකින්. #

# යමකින්, යමකින්, අපිව ජීවත් කරවන්න #

# කුංග් ෆූ පැන්ඩා #

# චමත්කාර වූ පුරාවෘත්තය#

මධුරයිනේ.

- අපෝ, මැන්ටිස්.. ඔයාට කන්න මොනාහරි තියෙනවද.

මට එපා.

මගේ බඩ හරියට නිකං, බිව්වා වගේ

කෝප්පයකින් සංවේගය හා හිත්වේදනාව.

ඔයා ලුනු ටිකක් උත්සහා කරලා බලනවද?

මේ ඒක නෙමේ.

මැන්ටිස්ගේ ගැහැණු ළමයා ඔහුව අතහැරලා, ඒකයි දැන් ඔහුට කන්නවත් බැරි.

ඇය තමයි ඔයාට ආයෙමත් දකින්න බැරි එකම ලස්සන දළඹුවා.

ඊටපස්සේ දවසක, ඩෝං! ඇය සමනළයෙක් වෙයි.

ඉතිං දැන් ඒක නිකං, මම ඇයව දන්නැහැ වගේ.

ආදරණීය පටලැවිල්ලකට අහුවෙලා තියෙන්නේ.

ඒක තමයි හේතුව මම ඔවුන්ව මගහරින්න.

ඒක තමයි හේතුව.

ඔයා කන්න ඕනේ, මැන්ටිස්.

කෑවේ නැත්නම්, කිසිම ශක්තියක් නැහැ, කිසිම ශක්තියක් නැහැ, කිසිම පුහුණුවක් නැහැ

පුහුණුවක් නැහැ, එපා...

ඇයි ඔයා ඔය විදිහට කතා කරන්නේ, ඇයි ?

මොකද මේක පූජනීයයි?

මේ දීසිය ඔයාගේ ඔයා බිදිච්ච හදවත සන්සිදවන්න උපකාරි වෙයි.

බෝංචි පේස්ටි ගුලි ටිකක් ඕනෙද, මධුර වූ මේ ත්‍යාගවන්ත කොටසට,

වියලි මිදි සෝස් ටිකක්, තවත් වියලි,

ඒ වගේම මගේ සුපිරි රහස් ද්‍රව්‍යය...

ඒක එහෙම නෙවෙයිද බිත්තිය එක්ක සිදුරු කලොත් මොකද අපි?

ඉතිං?

දැන් අපි සිදුරු වහනවා බිදුනු හදවතේ.

දැන් අපි මේක දෙන්න යන්නේ හොදට හැදිගාලා වොයිලා!

පෝගේ ප්‍රියතම වියලි මිදි ගුලි.

එකක් උත්සහා කරලා බලන්න , මැන්ටිස්.

ස්තූතියි , පෝ.

මම නිකං හරියට ඇලිලා වගේ ඉන්නේ ඔයාගේ ගුලි නිසා.

අනුමාන කරනවා, මේවා මම ගෙනාවේ යාත්‍රාවේ නැගලා ගිහිල්ලා කියලා.

නැහැ... එච්චර විනෝද නැහැ..... ඒක පේන තරම්!

මේක නම් විහිලුවක්....

මෙතන.

තල්ලුකරන්න!

තල්ලුකරන්න!

කෑම වෙලාව ඉවරයි.

දැන් පුහුණු වෙමු.

නමුත්..... මම පටන්ගත්තා විතරනේ...

මම අදහස් කලේ., ඇත්තටම මේවා නාස්ති කරන එක ලැජ්ජාවක්..... සහා...

සමහරවිට, මම නිකමට...

පෝ!

විශිෂ්ඨයි.

දැන්, පෝ, මම...

පැන්ඩා, ඔයා මෙතන කමින්ද ඉන්නේ?

නැහැ.

පුහුණුවීම් ශාලාවේ කෑම ගැනීම ගැන අපිට නීති තියෙනවා.

ඒ හැම එකක්ම අපි පිළිපැදිය යුතුයි?

අදට පුහුණුවුනා ඇති.

ඔයාව නෙරපාහරිනවා.

ඔයා හැර, මකර රණශූරයා.

මට ඔයාට ‍දෙන්න විශේෂ මෙහෙයුමක්

ඔයාලා යන්න.

විශේෂ මෙහෙයුමක්.

මම කැමතියි මකර රණශූරයා...

ඔව්?

පුහුණුවිම් ශාලාව පිරිසිදු කරන්න ඉර බහින්න කලින්.

නමුත්, ෂීෆූ ගුරුතුමා, ඔයාට මේක වැටහෙන්නේ නැහැ.

මම කරන්න යන්නේ...

ඔව්?

මොකුත් නැහැ,

ඉතිං මම හිතුවා ඇදගෙන යන්න මේ වගේ.

හොද තීරණයක්.

දැන් වැඩට යන්න, ඒවගේම පරිස්සම් වෙන්න.

මේ පුහුණුවීම් ශාලාව ඉතාම වැදගත් තැනක් පවිත්‍රතාවයේ.

නමුත් පළවෙනියට, පුංචි මකර රණශූරයාගේ ක්‍රියාදාමය.

වියලි ‍මිදි!

වියලි මිදි ගුලි.

සැදිය යුතුයි තව ටිකක් මේවා.

නැහැ!

ගුලි

වෙන්න බැහැ, හැමතැනම!

එපා!

මම කැඩුවා පුහුණුවීම් ශාලාව.

ඒකනම්,,... නිකමට වගේ සිත්ගන්නා සුලුයි

ඒවගේම භයානකයි

මම මේක හරිගස්සන්න ඕනේ,.. ගුරුතුමා මේක දැනගන්න කලින්.

සම්පූර්ණයෙන්ම.

‍මට මේකට ඕනේ..... මේක ඕනේ.

මෙන්න අපි දැන් යනවා.

හරියට නිකං අකුණු ගහනවා වගේ.

ඔව්මයි.. අකුණු වගේ

ඔයා!

මම හිතනවා ඔයා සතුටින් ඇති කියලා වියලි මිදි ගුලි ත් එක්ක.

මේ ඔක්කොම ඔයාගේ වැරදි!

මට බැහැ ඔයා‍ වගේ පිස්සෙක් විදිහට ඉන්න.

මේ මොකක්ද?

ඔවුන් පුහුණුශාලාව සෑදිය යුතුයි.

ඒක ෂීෆූගේ ලකුණ, ඒ‍වගේ මේක තමයි ටාඹ්ටී .

මම ඔහුව හොයාගන්නම් ශාලාව හරිගස්සන්න!

මේක කවුරුහරි හිතයි චාරිකාවක් කියලා.

ඒකනම් ඉතිං...

මධුරයි!

එහෙම නෙවෙයිද...

නරකයි!

ටාඹ්ටී?

තාත්තේ, මේක ඔයාට.

මේක තේරුම මොකක්ද?

බලන්න, මම සටන් කරන්න ආවේ නැහැ.

නමුත් මම කළොත්, ඔයාලා ඒක දන්නවා, මම තමයි මකර රණශූරයා.

ඔයාට වියලි මිදිවලට වඩා යමක් අවශ්‍යයි.

ඒක මම කරන්න ඕනේ.

සැහැල්ලු දෙයක්නේ

ළගට වෙලා හොදට බලන් ඉන්න?

මගේ නවතම සොයාගැනීමක්.

කවුරුත් ගණන් ගන්නැහැ, තාත්තේ.

නැහැ, මේක අතහැරපු තැනක්.

බලන්න, මට වුවමනා නැහැ ඔයාට කරදරයක් වෙන්න, නමුත්.

කාටහරි ඔයාගේ උදව් වුවමනායි.

කාටද?

ෂීෆූ.

ෂීෆූ හොයනවා අත් උදව් කරුවෙක්

ඔහු සේරටම කැමතියි, ටාඕටීව ගන්න, ඔහු තමයි මිනිහා."

ඒ සද්දේ හරියට නිකං ෂීෆූ වගේ නෙමෙයි.

ඔහුට පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා.

කොහොමහරි, පුහුණුවීම් ශාලාව ඔයාලා හැදුවා,

ඒක කෑලි වෙලා, තිබ්බේ.

මොකක්ද?

ඒකේ තිබිච්ච භාණ්ඩ හදලා තියෙන්නේ සියවසකට ඉස්සර වෙලා.

මොන විදිහේ දෙයක්ද වුනේ ‍ඒක කැඩෙන්න?

කවුරුහරි දන්නවද.

නමුත්, ඔයා සහ මම අතර,

මම හිතන්නේ ඒකට තණකොලපෙත්තා කෙනෙක් හොයගත්තා.

ඒවගේම ෂීෆූ තමයි මාව එව්වේ?

ඔයාට එහෙම කියන්න පුලුවන්

නැත්නම් මෙහෙම කියන්න පුලුවන්, ඒක ඇත්තටම නියමයි ශාලාව හරිගස්සන එක

කාට හොයාගන්න බැරිවෙන විදිහට.

ආ, දැන් මට තේරෙනවා.

මම පොඩි නින්දක් දාන්න යන්නේ.

මාව ඇහැරවන්න ඔයාලා කොරගහන්න පටන් ගන්න කලින්.

සමාවෙන්න මගේ ළමයෝ බියන් සාඕ

ඔහු නිකමට වගේ ව්‍යාපාර ගැන ඉගෙනගන්නවා.

අබ්බගාත!

ඉතිං ඔයාට ඒක කරන්න ඕනෙද? ඔයා පුහුණුවීම් ශාලාව සකස් කරනවද?

ඕනම දෙයක් මගේ පරණ මිත්‍රයා ෂීෆූ වෙනුවෙන්.

මේක ගැන කවුරුත් කියනනේ නැතිනම්.

ඒක අපේ රහසක් වේවි

ඒක කොච්චර සහනයක්ද

ඒක ‍ඔයා හැදුවොත්, ඒක ඇත්තටම චමත්කාර ජනක වෙයි

ඒකනම් නියමයි.

ඔයාට ආයෙමත් එතන හිටගන්න ඕනෙද?

මේක ඕනවටත් වැඩිය හොදයි, ළමයෝ.

මකර රණශූරයාගේ ජේඩ් මාළිගාවේ ආරක්ෂක පිරිස

හරියටම මෝඩ ෂීෆූගේ නහයට පහළින්?

මම හිතුවේ ෂීෆූ ඔයාගේ යාලුවෙක් කියලා.

යාලුවෙක් වෙලා හිටියා

අවුරුදු ගාණකට කලින්, මායි ෂීෆූයි එකට හිටියා ජේඩ් මාළිගාවේ,

නමුත් මට කවදාවත් ෂීෆූ තරම් දක්ෂ වෙන්න බැරිවුණා.

අපි හිතුවා හොදට පුහුණුවීම් කරන්න, ඒවගේම උපායන් වලින්,

ඉතිං අපි වැඩකළා කොටසින් කොටස පුහුණුවීම් ශාලාව ඉදිකරන්න...

මගේ අන්තීම උත්සහාය

නමුත් ඒක උදව් වුනා ෂීෆූට අති විශාල ලෙස දියුණු වෙන්න,

මම තවමත් බලාපොරොත්තු රහිතයි

මට වුවමනා වුනා මේක මගේ වාසනාවට කරගන්න,

ඉතිං මම උපායෙහි දක්ෂ ලෙස සුපිරි උපායක් යෙදුවා

මගේ දුර්වල තැන් වලට හිලව් කරගන්න.

මම ගොඩක් උනන්දු වුනා පෙන්නන්න මගේ යාන්ත්‍රික දියුණුවන්

ඕග්වේට සහා ෂීෆූට.

ඔවුන් මා දිහා බැලුවේ හරිම භයානක විදිහට.

මගේ යන්ත්‍ර අපවිත්‍රකලා කුංග් ෆූ වල පවිත්‍රතාවය.

හොදයි, ම‍ට තියෙනවා හොද පුවතක් ඔයාට දෙන්න:

කුංග් ෆූ කියන්නේ, කල්පැනපු ප්‍රයෝජනවත් නොවන දෙයක්

යන්ත්‍ර බලයට ආවට පස්සේ.

මේ කලු ‍සුදු පුඩිමක් ‍වගේ තියෙන අමාරුවන් නගින කන්ද

මාව ඇතුලට ගෙනයයි.

මාවයි මගේ යන්ත්‍රයි පරාජය කළ නොහැකියි,

ගැමියෝ දකියි මොකක්ද ඇත්ත බලය කියලා.

ඔවුන් ඔවුන්ගේ පස්ස හරවයි කුංග් ෆු වලට

ඒ වගේම ඔවුන් මට වදියි දෙවියන්ට වගේ.

මම යන්නේ නැහැ.

නිකමට එන්න. ඔයාට විනෝදයක් ගන්න පුලුවන්

මම ඉක්මනට විනාශ කරනවා, මට විරුද්ධ වෙන ඔක්කොවාන්වම!

ඉතිං ඔයාලා ලෑස්තිද පිටත් වෙන්න?

මේක ඇත්තටම වුවමනා දෙයක්ද?

ඔව්, මම ඔයාට කිව්වා.

ඒයි, ඔයාලගේ පෙනුම නම් මරු.

එළියේ වැඩ කරන අය වගේ?

ආ, නැහැ, කවුරුත් එළියේ වැඩ කරන්නැහැ,

මොකද පුහුණුවීම් ශාලාව වහලා තියෙන්නේ

ඔයා ඒක සුද්ද පවිත්‍ර කරනකම්.

හරි, ඒක තමයි මම දැන් කරන්න යන්න ඕනා

මේකත් එක්ක, මේ විශාල ලෑලි පෙට්ටිය එක්ක...

ස්පොන්ජ්

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left