One Punch Man

One Punch Man

Download Sinhala Subtitle

Release info

[AnimeRG] One Punch Man - 01 (720p) HEVC x265 [KoTuWa]
A Commentary by PasinduAmarasinghe
තවර්හ් උපසිරැසි සදහා Subzlk වෙත පිවිසෙන්න

Tags

720p
720
x265
HEVC
Published on: 2017-10-01
Downloads: 54
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 120 lines.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇱🇰🇱🇰පසිදු අමරසිංහ🇱🇰🇱🇰 කල උපසිරැසි ගැන්වීමකි.

බලන්න ඒක දිහා!

ඒක ලංවෙනවා!

කවුරුහරි ඉන්නවද?

අපිට දැනුම්දීලා තියෙනවා අකුනු මැක්ස් එක්ක හිනා මිනිහා යනගමන් කියලා.

තර්ජන මට්ටමේ තක්සේරුවක් දෙන්න මට!

ඔබට පෙනෙන පරිදි, ලොකු පිපුරුම් ටිකක් මාපිටුපසින් දිස්වෙනවා!

මේ රාක්ශයා විසින් පෙර නොවූවිරූ විනාශයක් සිදුකරතිබෙනවා.

හිතන්නෙ මම යන්න ඕනි.

තාත්තා! අම්මා!

කවුද මෙතන ඉන්නෙ?

නිකම්ම විනෝදෙට වුන වීරයෙක්.

මොනවගේ...

ආතල් කතාවක්ද ඒ?

මම මගේම දූශන ධාරාවක්පිහිටුවාගත්තා

ඒත් එක්කම ඔහේ එක්ක ඉන්න මිනිස්සු පිරිහී ගිහින්.

මම තමා වැක්සීන් මෑන්!

පෘථිවිය තමා අන්තිම ජීවී දේ.

මිනිස්සු වැඩකට නෑ ඒත් බැක්ටීරියා වර්ධනය උනාම

ඇයගේ ජීවය ආහාරය ගනිද්දි.

මිනිස් සංහතියයි උන්ගේ ශිශ්ටාචාරයි විනාශ වෙලා,

පෘථිවිය මට උපත දෙනවා!

ඔහේ කියන්නෙ මේවා විනෝදෙට කියලද?

තමුසෙ කොහොමද මාව පහත් කරන්නෙ, පෘථිවියේ ප්‍රේරිතයට,

මේ වගේ පහත් හේතුවක්?!

දැනටත්,මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන් මිනි--

ආපහුනම් එපා... ඔක්කොටම එක පාරක්!

රෙද්ද!

අවුරුදු 3කට පෙර

- රාක්ශයෙක්! - දුවන්න!

හහ්?

ඔයාට විස්වාසද ඔයාඈතට දුවන්න ඕනි නෑ කියල?

මම ඔට්ටු තියනවා ඔහේ අලුත් ව්‍යාපාරිකයෙක් වැඩකරන්න උත්සාහ කරන.

මම ඕනවට වැඩිය ජරාව ටිකක් කෑව පස්සෙ මෙහෙම උනා, Crablante!

ඇයි ඔහේ දුවන්නැත්තෙ?

ඔහේට මැරෙන්න බලාපොරොත්තුවක් එහෙම.

ඒකද මේ?

හොදයි, එහෙම්මත් නෙමේ.

මම ව්‍යාපාරිකයෙක් නෙමේ.මම රැකියාවිරහිත කෙනෙක්. දැන්නම්, මම හොයන්නෙ ජොබ් එකක්.

මට අදන් සම්මුකපරීක්ශනයක් තිබුනා,ඒකෙනුත් එකෙන්ම පැන්නුවා.

මට මොන රෙද්දක්වත් හරියට බෑ.

ඉතින් දුවන මූඩ් එකක් නෙමේ ඉන්නෙ

ඔයා මෙතන හිටියයි කියලවත්.

ඉතින්, ඉතින් මොකක් වෙයිද මම දිව්වෙ නැති උනොත්?

ඔයාගේ ඇස් අප්‍රානිකයි, හරියට මගෙවගේ.

ඒකනිසා ගැලපෙන ඇහැට ඇහැක් බැලුවම, මම ඔහේට යන්න දෙන්නම්.

පැත්තටවෙන්න, දැම්මම...

මම වෙනත් එකෙක්ට වැඩේ දෙන්න ඕනි.

ලොකු බෝල දෙකේ එකෙක්ට.

එහෙම එකෙක් හම්බඋනාම උගෙ අත්දෙක ගලවලාදානවා!

මොකක්දිහාද බලන් ඉන්නෙ?

ලොකු බෝල දෙකා...ඌව අහු උනොත්, ඌ මලාම තමා!

හෙයි, කොල්ලො. ලොකු කකුලු රාක්ශයා එක්ක වලියකට ගියාද?

හහ්?

පාර්ක් එකේ නිදාගෙන ඉදියා,

මම ඉතින් පොඩි ගැට දෙකක් ඇන්දා පෑනකින්.

මේනම් ඌ තමා...

මෙයාට කරපු දේ ගැන කිසිම අදහසක් නෑ මම මොකද කරන්නෙ? මට තාමත් උදව්කරන්න පුලුවන්...

ඒත්, මේ පොඩි එකා මහ අමුතු පෙනුමයි.

මේක මගේ වැඩක් නෙමේ... මම දිගටම යන්න ඕනි.

හරි. මම කිව්වෙ, මට මොකද?

මම ඔහේව හොයාගත්තා!

මොන මගුලක්ද මම කරන්නෙ?

හහ්!

කොල්ලො, ඌ ඔයාගෙ පස්සෙ එන්නෙ! මෙහෙන් යන්න!

මංගැන වද වෙන්න එපා. යනවා!

ඒත්...

මගේ බෝලේ...

ඔයාගේ බෝලේ?!

හෙයි, මොකද්ද ලොකු අදහස?

මට කියන්න එපා මේකාව රකිනවා කියලනම්!

මොකද්ද අප්පා, ඔහේට ඕනි මේකාව ඔය වගේ පොඩිදේකට මරන්නද?

ආපහු හිතන්න ඒගැන!

මම දැනටමත් ගොඩක් මිනිස්සු විකෘති කරල තියේ.

කවුරු හරි මට විහිලුවක් කරොත් ඒකට ගෙවන්න වෙනවා.

නිදහසට කරුණුනෑ.

ඒක මොක උනත් , මේ යකා මගේ ඇගේ ගැට දෙකක් ඇන්දා.

මකන්නබැරි පෑනකින්!

බලනවා මේ! මට තාමත් මේක යවාගන්න බෑ!

පාරෙන් අයින් වෙනවා, මම සහතික වෙනවා ආපහු ඔහේ ජොභොයන එකක්නම් නෑ!

එයා මම ගාවටම ආවා.

ඔයත් හරියට නරක කෙනා වගේ මා ඉස්සර බලපු කාටුන් වල!

මැරියන්.

ඔතනම ඉන්නවා .

මගෙ ඉස්සරහම ඔහේ මේ පොඩි එකාව මැරුවොත් මට රෑට නරක හීන පෙනෙයි..

ඔහේ දන්නවද?

මම පොඩිකාලෙ මට ඕනෙ උනේ වීරයෙක් වෙන්න.

නැතුව ව්‍යාපාරිකයෙක් නෙමේ,

ඒත් වීරයෙක්ට ඕනි උඩින් ගිහින් වැටෙන්න පාරක් මුලින්

හරියට එක පාරක්.

ජොබ් වලට කෙලවෙයන්!

මෙහෙ වර!

වීරයෙක් හා!

ඔහේ දුර්වලයෙක්!

ඔහේට මගෙ ඉස්සර හිටගන්නවත් බෑ.

ඔහේ ඉවරයි ...දැන්!

ඇත්තටම අවු3කට කලින් ඒක උනා?

එදායින් පස්සෙ, මම පට්ටෙටම පුරුදූනා තට්ටෙ පෑදෙනකම්ම.

පට්ට බලවත් උනා, මාව පරද්දන්න කාටවත් බෑ.

මම වීරයෙක් වෙන්න හිතන් හිටිය.

ඉතින් මේ මොකද්ද? මොකද්ද ප්‍රශ්නෙ ?

ඇයි මගෙ හදවත හිස් වගේ දැනෙන්නේ?

යෙන්482, කරුණාකරල .

හරි.

ඔහ්,ටිකක් ඉන්න.

මං ගාව යෙන් 82ක් තියේ.

පට්ට...

මේකනම් නියමයි, මල්ලියේ!

මං කීයටවත් හිතුවෙ නෑ මේක වැඩකරයි කියල.

ඔව්, මං හිතුවටත් වඩා පට්ට,

මටනම් ඕනි ලෝකෙ ශක්තිමත් කෙනා වෙන්න.

ශක්තිමත්ම.

ඒ මගේ හීනේ.

අන්තිමේ දී, අවසන් ස්ටෙරොයිඩ් එක, "බයිප්ස් කිං" සම්පූර්ණයි!

මල්ලියේ!

මේක බොන්න ඔයාට ඕනි දේ මේක දෙයි!

මොකක්? බොන්න?

අනිවා! මම ස්ට්‍රෝබෙරි රස දැම්මා බොන්න ලේසි වෙන්න.

සහෝ...

ඔව්, මේක වැඩ කරා!

More Sinhala subtitles for One Punch Man

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left