The first 200 lines.
subscene වෙනුවෙන් අනුසර වීරසිංහ විසින් කරන ලද උපසිරැසි ගැන්වීමකි.
ලන්ඩන් නගරය, එංගලන්තය
එයාලා කියන්නෙ තමන්ට අනාගතය ගැන ක්ෂණික දැක්මක් ඕන නම්...
තමන්ගෙ පිටිපස්ස හැරිලා බලන්න කියලයි.
මම හිතන්නේ ඒක වැඩකට නැති දෙයක්.
දැන් මට තේරෙනවා...
ඔයාට අතීතය ඉක්මවලා යන්න බැරි බව.
අපි පොඩි එවුන් කාලේ...
ඔයා ඒ පැත්තේ හිටපු නරකම අවජාතකයෝ ටිකත් එක්ක සටන් කළා.
ඒත් මමයි...
උන් ඔක්කොමව ඉවරයක් කළේ.
දැන් විවේක ගන්න, මල්ලි.
මම ඔයාට මේක කළ එකාගෙන් පළිය ගන්නකම්.
මගේ මල්ලිව බලාගන්න.
එයාට මොකක්හරි වුණොත්...
මම ආයෙ තමුන් ළඟට එද්දි තමුන්ට වග කියන්න වෙයි.
මෙන්න.
මේක අල්ලගන්නවා.
f
fa
fas
fast
fast
fast a
fast an
fast and
fast and
fast and f
fast and fu
fast and fur
fast and furi
fast and furio
fast and furiou
fast and furious
fast and furious
fast and furious 7
fast and furious 7
fast and furious 7
fast and furious 7
fast and furious 7 (
fast and furious 7 (ව
fast and furious 7 (වේ
fast and furious 7 (වේග
fast and furious 7 (වේගව
fast and furious 7 (වේගවත
fast and furious 7 (වේගවත්
fast and furious 7 (වේගවත්
fast and furious 7 (වේගවත් බ
fast and furious 7 (වේගවත් බව
fast and furious 7 (වේගවත් බවේ
fast and furious 7 (වේගවත් බවේ
fast and furious 7 (වේගවත් බවේ ස
fast and furious 7 (වේගවත් බවේ සත
fast and furious 7 (වේගවත් බවේ සත්
fast and furious 7 (වේගවත් බවේ සත්ව
fast and furious 7 (වේගවත් බවේ සත්වන
fast and furious 7 (වේගවත් බවේ සත්වන
fast and furious 7 (වේගවත් බවේ සත්වන ම
fast and furious 7 (වේගවත් බවේ සත්වන මා
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාර
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරා
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්ත
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්ති
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික ව
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික වෑ
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික වෑය
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික වෑයම
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික වෑයම.
fast and furious 7 (වේගවත් බවේ සත්වන මාරාන්තික වෑයම.
fast and furious 7
අනේ, ඩොම්, ඉතින් කොහෙද ඔයා මාව මේ එක්කන් යන්නේ?
එයාලා කියනවා විවෘත පාරක් උදව් වෙනවලු ඔයාට ඔයා හිටිය ...
තැන ගැන වගේම යන තැන...
ගැනත් දැනගන්න.
ඔයාට මේ මොකවත්ම මතක නැද්ද?
ඒක අසාධාරණ කතාවක්.
ඔයා දන්නවනේ මට මතක නෑ කියලා.
හරියටම කියන්න ඔයා මට මේ පෙන්නන්න යන දේ මොකක්ද කියලා?
අරක.
රේස් කාර් යුද්ධ.
අපි නිතරම මෙහෙ ආවාද?
"ආවාද"?
අපි තමයි මේක හැදුවේ.
රේස් කාර් යුධපොළ
වේගය 9000 RPM වලම තියා ගන්න.
පළවෙනි 200දි කොල්ලො මිනිහගේ පිස්ටන් වලට ගිනි තියයි.
ඔයා දන්නවා ඒක මගේ විදිය නෙවෙයි, මම ධාවනය කරනවා නැත්නම් මැරෙනවා, හරිද?
කොහොමද ඔයා මේ එකක් පැද්දොත්.
ලෑස්තිද?
මම දන්නවා ඔයාලා ලැහැස්ති බව!
යන්න!
නියම වැඩක් නේ!
ඒයි!
එහෙනම් මෙයා තමයි මම මේ තරම් විස්තර අහලා තිබුණු කෙල්ල.
ඔයා කොහෙද හිටියෙ මෙච්චර කල්, අද්භුත කෙල්ලේ?
එයා තමයි ඒ කෙල්ල...
අද්භුත කෙල්ල...
ලෙටී, මොන මගුලක්ද?
මගුල, ඩොම්! උඹේ කෙල්ලට තවම අර විකාර ලෙඩේ තියෙනවා වගෙයි.
උඹ ඒ වගේ පහරක් කවදාවත් කාලා නෑනේ.
හරි, හරි.
හේයි,මචං, උඹ ආයෙ ආවට සතුටුයි, මචං. ආයේ දැක්කට හරි සතුටුයි.
උඹව දකින්න ලැබුණටත් සතුටුයි, හෙක්ටර්.
ඔන්න හරි. අපි ඒකත් ඉවර කළා, ජැක්.
- ඔව්, අපි ඉවර කළා! - ඔව්, ඉවර කළා.
අපිට තියෙන්නේ දොර ඇරෙන බොත්තම හොයාගන්න විතරයි.
පැටියෝ,කොහෙද දොර ඇරෙන බොත්තම? ඔයා දන්නවාද?
- හේයි. - හේයි.
ඔව්, ඇත්තෙන්ම.
මම මේ වැඩේට අලුත්.
ඔව්,ඔයා පොඩි වෑන් එකක් පදින කෙනෙක් වගේ පේන්නෙ නෑ.
නෑ, ඇත්තටම නෑ.
මේ පැටියෝ,ඔයා මට පහක දැම්මේ නෑනේ? ඉන්න,ඉන්න,ඉන්න.
ලොකු පහක් ඕනේ! හරි,පැටියෝ.
ඒක අගය කරනවා, ස්තුතියි.
දුක් වෙන්න එපා, ඔයා මේවාට හුරු වෙයි වැඩි කාලයක් නොගිහින්.
ඒකම තමයි මටත් බය.
මම ඒක දැක්ක පළවෙනි වතාවේ...
මම ඒක විනෝදමත් දෙයක් වෙයි කියලා.
මට දැන් හිතෙන්නෙ, විහිළුවක් වෙලා තියෙන්නෙ මට.
මොකක්ද ඔයා ඔය කරන්නේ?
මම කාලෙකට කලින් කරන්න තිබුණ දෙයක්.
නවත්වන්න!
බලන්න ඒ දිහා.
ඒකයි ඇත්ත.
එදා තමයි මට මගේ මතකය නැති වුණේ.
එදා තමයි ලෙටී කියන කෙනා මැරුණේ.
වගේම එදයි මම ඉපදුණේ.
නෑ.
ඔයා කවදාවත් මැරුණෙ නෑ.
ඔයා දන්නවද ඔයා මම දිහා බලද්දි මම කොච්චර අපහසුවට පත් වෙනවද කියලා?
වගේම ඔයා තමන්ගෙ අවුරුදු 15ක මතකයන් පුරාවට මාව දකිනවා?
අපි ගත කළ හැම ලස්සන මොහොතක්ම.
මම ඒවා ඔයාගේ ඇස් දෙකෙන් දකිනවා.
මට ඔයාට ඒක දෙන්න බෑ.
මොකද මගෙ ළඟ මොකුත් නෑ.
ඔයාට මම ඉන්නවා.
ඔයා ළඟ ඉන්නෙ මගේ එක කෑල්ලක් විතරයි.
මට හොයාගන්න වෙනවා මගේ ජීවිතය.
මම වෙනුවෙන්.
සුභ ගමන්, ඩොම්.
-රාජතාන්ත්‍රික ආරක්ෂක අංශය- ලොස් ඇන්ජලිස්
ඔයා කනස්සල්ලෙන් වගෙයි, නේද?
මොකක් ගැනද ඔයා කතා කරන්නේ?
ගිය වතාවේ වැටලීම ගැන.
ඒක හරිම ලේසි වැඩක්. අපේ ඉලක්කය පැනලා දිව්වෙවත් නෑ.
අහ්, ඒක කමක් නෑ.
ඒකෙන් මට යකඩයක් තලන්න අවස්ථාවකුත් ලැබෙනවා.
ඒ වගේම, මගේ සීල් ගැසීමේ කුසලතාවය පෙන්නන්නත් අවස්ථාවකුත් ලැබෙනවා නේ.
ඔයානම් මහා බොරුකාරයෙක්.
හෙට හමුවෙමු,බොස්.
- හෙට හමුවෙමු. - ගොඩක් රෑ වෙනකම් ඉන්න එපා.
මම මට ඕන තරම් වෙලා ඉන්නවා.
දැනගෙන හිටියා ඔයා ඕක කියයි කියලා.
එලේනා?
මේ මොකක්ද?
ඔයා මගෙන් ඉල්ලුව නිර්දේශ පිටපත.
එතන තියෙන හැම වචනයක්ම මම විස්තර කළ බව විතරක් මතක තියා ගන්න.
ස්තූතියි, හොබ්ස්.
හැමදේකටම ස්තූතියි.
ගෙදර යන්න. සුබ රාත්‍රියක්.
හරි. බායි.
ටිකක් ඉන්න.
කතා කළොත් හොඳයි...
මම තමුන් ඔය වැඩ කරන ඇඟිල්ල හය විදියකට කඩලා...
ආයෙ කවදාවත්ම හිරු නොදකින්න මම වග බලාගන්න කලින්.
ඒජන්ට් හොබ්ස්, නේද?
ඔව්.
උඹ ඔයහැක් කරන කම්පියුටර් එකේ ලෝකෙන්ම අවසාන අයිතිකාරයාත් මම.
උඹ ඔය හදන්නෙ යක්ෂයෙක් එක්ක නටන්නයි, කොල්ලෝ.
තමුන්ව අත්අඩංගුවට ගන්නවා.
මම කිව්වා වගේ, මම මෙහෙ ආවෙ මගෙ මල්ලිව අබ්බගාතයෙක් කරපු කණ්ඩායම හොයන්න.
ඒක කළේ ඔය කියන ඉලව් කණ්ඩායමක් නෙවෙයි.
ඒක කළේ තනි මිනිහෙක්, වගේම මේ තමුන් ඉස්සරහා හිටගෙන ඉන්නෙ ඒ මිනිහා.
අර ගෑණු කෙනා හරි.
ඔහේ මහාම මහා බොරු කරයෙක්.
මළඉලව් IT කාරයෝ.
හොබ්ස්!
මගෙ දිහාවට!
එලේනා!
හොබ්ස්?
හොබ්ස්!
හරි පැටියෝ, අපි දැන්ම ගියෙ නැත්නම් පරක්කු වෙයි.
යමු.
හරි, අහ්.
මොකද ඔයා හිතන්නේ?
කෙලින්ම ඉස්කෝලේ දිහාවට පාගලා යමුද?
කෝ අම්මා?
අනේ මන්දා. එයා අතන ඉන්නවා. එයත් යන්න එනවා.
ඔහ්.
ඔයාගෙ ඔළුව බලාගෙන.
ඩොම්,ඔයාට බඩු මිටියක් ඇවිත්.
ටෝකියෝ වලින්.
ටෝකියෝ වලින්?
හෑන් මොකාටද එන්න හදන්නේ, ටර්බෝ චාජර් එකකින් මාව වෙනස් කරන්නද?
ලෑස්තිද?
No comments yet. Be the first to leave one.