The first 200 lines.
මට මෙක විශ්වාස කරන්න බැ. - ඇයි බැරි?
මොකද මම ඔයාට ආදරෙයි, ෆාබියො, පුතෙකුට වගෙ.
දොන් ලුයිස්, මමත් ඔයාට ආදරෙයි තාත්තා කෙනෙකුට වගෙ.
මට ඔයාව නැතිවෙන්නයි යන්නෙ.
මටත් ඔයාව නැතිවෙන්නයි යන්නෙ.
හරි, මොන්ගල් කතා ඇති.
මොකද අපි බොන්නෙ නැත්තෙ? ඊලගට අපි දෙන්නා නාකි ගැනු දෙන්නෙක් වගෙ අඩයි!
එන්න
අනාගතයට.
ජය වෙවා (නිරොගිමත් ජිවිතයකට)
වයාපාර හොදට කෙරිගෙන යනවද?
මෙතන තියෙනවා එ ගැන
අනිත් පිටපත් ටික? මං හිතුව අහයි කියලා....
මට ඔයාව නැතිවෙන්න යන්නෙ.
බායි, මර්කො.
මරපන් උව.
මට මෙක විශ්වාස කරන්න බැ.
වැඩෙ කෙල උනාද බොස්?
අරු හිතන්නෙ මම මොඩයෙක් කියලා , උ ශෙප් එකෙ ගෙම දෙනවා.
එකා හදන්නෙ මගෙ පවුලම මරන්න, එහෙම නොවුනොත් හොදයි.
අපිට පැයකට වඩා නැ මෙතනින් පැන ගන්න! ඉක්මනට යමු!
අපිට විනාඩි 10 තියෙන්නෙ.
කැතාලියා, බඩු ටික ලැස්තිකරගන්න. - මම ලැස්ති කරා අම්මා.
කැතාලියා.
අහන්න. මොනවහරි උනොත්....
මෙන්න තියෙනවා ඔයාගෙ පාස්පොට් එක.
. ඔයා තනියම ගිහින් මෙ කාඩ් එකෙ තියෙන ලිපිනය හොයාගන්න.
ඊට පස්සෙ ගෙට්ටුව ගාව ඉන්න මිනිහට මෙක පෙන්නන්න.
මට තෙරුනෙ නැ තාත්තෙ, - ඔයාට තෙරෙන්න ඔනෙ නැ.
ඔයා හොදට අහහෙන ඉදලා මතක තියා ගන්න.
ඔයා බස් එකක් අරගෙන මෙතනට යන්න.
මෙක.... මෙක ඔයාව ආරක්ශා කරයි.
කතාලියා ඔර්කිඩ්. ( ඔර්කිඩ් මල් වර්ගයකි) මගෙ අම්මා, ඔයාගෙ ආච්චිඅම්මා...
හැමදාම උදෙට ඔවුන් එවා හිටෙව්වා. මම නැගිට්ටාම මම දැක්කෙ එවා. සුවද දැනුනෙ එවායෙ.
එක නිසා තමයි මම ඔයාට නම තිබ්බෙ Cattleya කියලා. ( Cattleya යනු මල් වර්ගයකි)
කවදාවත් අමතක කරන්න එපා ඔයා කොහෙන්ද ආවෙ කියලා. ඔයාට දෙවි පිහිටයි!
අපිට ෆෙබියොත් එක්ක කතා කරන්න ඔනෙ.
එයා ගෙදර නැ.
මම ලැස්තියි. - ඉක්මන් කරන්න.
එන්න යමු! - ඉක්මනට.
පස්සට , පස්සට
ඔවුන් කියන්නෙ ඔහු තාම ගෙදර ඇවිල්ලා නැ කියලා.
විනාඩියක් ඉන්න.
එකට හුගක් පරක්කුයි. ලැස්ති වෙන්න.
මම ඔයාට ගොඩාක් ආදරෙයි.
මමත් ඔයාට ආදරෙයි , තාත්තෙ.
දැන් එක කරන්න.
සැලසුම වෙනස් කරා.
ඔයාට මාව මතකද , කැතෙලියා?
මට ඔයාගෙ තහවුරුව ඔනෙ.
මගෙ නම මාර්කො මම ඔයාගෙ තාත්තාගෙ හොද යාලුවෙක්...
ඔයා දොන් ලුයිස් ව දන්නවද?
එයා හරියට ඔයාගෙ තාත්තගෙ තාත්තා කෙනෙක් වඑ.
එකෙන් තමයි ඔයාගෙ පවුල හැදුවෙ,
එත් කවදදා හරි කවුරුහරි ඔයාට හොද වෙයි.....
ඔයා ආයෙත් එයාලට හොද වෙන්නෙ ඔනෙ නැ, එහෙනම් නරක දෙවල් වෙයි.
ඔයා පාසලෙදි වැඩ හොදට කරනවා, එ නිසා මම දන්නවා ඔයාට මෙක තෙරුම් ගන්න අමාරු වෙන්නෙ නැ කියලා. මම හරිද?
හොදයි.
ඔයාගෙ තාත්තා ගාව තියෙනවා දොන් ලුවිස් ට අයිති දෙයක්, පුන්චි දෙයක්
මෙච්චරවත් ලොකු නැ.
ඔයා දන්නවද එක කොහෙද තියෙන්නෙ කියලා?
හොදයි, ඔයා මට එක දුන්නොත් දොන් ලුයිස් හුගාක් සතුටු වෙයි.
ඉතින් ඇයි එයාට අයිති දෙයක් ඔයා මට එක දෙන්නෙ නැත්තෙ ..
Would you do that? ඔයා එක කරනවද?
ඔයා නියම කෙල්ලෙක්.
නියම කෙල්ලො හැමතිස්සෙම තමන්ගෙ ජිවිතෙ ඔන කරන දෙවල් ගන්නවා.
මට කියන්නෙ , කෙල්ලෙ......
ඔයාට මොනවද ඔනෙ.
දොන් ලුයිස්ව මරන්න!
අල්ලගනින් අර බැල්ලිව.
අපිට එකිව පනපිටින් ඔනෙ.
හොයා ගනින් අර කෙල්ලව.
නවත්තන්න එපා.
මට දැන් අහුඋනා.
ඔයා කිව්වා නෙද ඔයා ගාව අපිට දෙන්න දෙයක් තියෙනවා කියලා?
මට එක බලන්න පුලුවන්ද?
හැමොම, පොඩි විවෙකයක් ගන්න.
ජිම්, මට මෙ වාර්තා ඔනෙ.
කොහෙන්ද ඔයා මෙක ගත්තෙ? - මගෙ තාත්තාගෙන්
එයා කොහෙද?
මැරුණා.
ඔයා මෙ මොකද්ද කියලා දන්නවද?
Yes. ඔව්.
මගෙ පාස්පොට් එක.
අපි මියාම්(ඇමරිකාවෙ නගරයකි) වලින් ගොඩ බස්සන්න හදන්නෙ.
මම බෙල්ට් එක දාන්නම්.
ඇමරිකාවට සාදරයෙන් පිළිගන්නවා.
ඉස්සරහහින් යන්න, මම මෙතන ඉන්නම්.
හලො පුන්චි කෙල්ලෙ, ඔයාට කොහෙටද යන්න ඔනෙ?
. චිකාගො? හතර වටෙන්ම පිරිලා ඉන්නෙ.
දැන් ඔයාට කියක්ද ඔනෙ?
එයි, මොනවද ඔයා මෙහෙ කරන්නෙ?
එමිලියො.
පුන්චි කෙල්ලෙක් ඔයාට කතා කරනවා.
මට වැඩ තියෙනවා.
එයාගෙ නම කැතාලියා.
කැතාලියා. - එමිලියො.
මම හිතුවෙ ඔයා මැරිලා කියලයි.
ඔයා දැන් ආරක්ශිතයි.
දැන් ඔක්කොම හරි. ඔයා දැන් ආරක්ශිතයි.
ඔයාට තියෙන්නෙ අම්මා වගෙම ලස්සන ඇස් දෙකක්.
බය වෙන්න එපා.
මෙක තමයි ඔයාගෙ ගෙදර.
අන්තිමට ඔයා නිදාගත්තෙ කවදද?
හුග කාලෙකට කලින්.
පුන්චි ඇගවලට හොදට නිදාගන්න ඔනෙ.
මම ඔයාගෙ වයසෙ, දවසෙන් බාගයක් විතර නිදා ගත්තා.
මන් නම් දන්නෙ නැ එක ඔයාගෙ වර්ධනයට බලපැවොත්.
මම කාගෙ නිදියන්නෙ?
මගෙ පුතාගෙ.
ඔයාගෙ අයියාගෙ( මස්සිනා)
එයා කොහෙද?
මැරිලා.
මැරුවද?
ඔව්.
කවුද?
එ කවුරුවත් දැන් පණ පිටින් නැ.
ඔයාට හොද කුසලතාවක් තියෙනවා.
ඔයා කලාකාරියක් වෙන්න කැමති නැද්ද? - මට ඔනෙ සීනා වගෙ වෙන්න.
රණශුර රැජිනක් .
වෙන මුකුත් නැද්ද?
නැද්ද?
මට ඔනෙ එයාව මරපු මිනි මරුවව.
ඔයාට පුලුවන්ද මට උදව් කරන්න?
එකෙන්ම.
සාමනයෙන් අපි අවුරුද්ද මැදදි සිසුන් ඇතුලත් කරන්නෙ නැ.
එ උනාට මෙ තත්වය අනුව, දෙමවුපියන් නැති නිසා කරන්නම්.
පාසලෙන් දැන දෙවල් ඔයාට ඔන වෙයි. - ඇත්තවශයෙන්ම
එයා නම් ඉස්කොලෙ එන්න කැමති නැ.
ඔව්.
අපි සදුදට හම්බවෙමු , කැතාලියා.
ලස්සන නමක්.
ස්තුතියි.
අපි මෙ වැඩ් ඉවර උනාම, අපි හොට් ඩොග් කන්න යමු.
එ පාර මොකද්ද?
ඉස්කොලෙන් මට ඉගෙන ගන්න දෙයක් නැ.
මම කිව්වනෙ මට ඔන දෙ.
ඔයාට මට උදවු කරන ඔනෙ නම් , එච්චරයි.
ඒක මම ම කරගන්නම්.
බලනවා.
එකද දැන් ඔයාට ඔනෙ? එහෙනම් මම මිනිමරුවෙක් වෙන හැටි උගන්නන්නම්.
ඒත් අවුරුදු 5 ක් ගිහාම ඔයා මැරෙයි.
ඔයාට මිනිමරුවෙක් වෙන්න ඔනෙ නම් ඔයා දක්ශ, වෙගවත් වෙන්න ඔනෙ.
ඔයා තුවක්කුවෙ කොකා ගස්සන විදිහ දැන ගන්න ඔනෙ.
. ඔයා ලොකෙ ගැන දැන ගන්න ඔනෙ, මිනිස්සු හිතන විදිහ ගැන...
තව මානසිකවත් හිතන්න ඔනෙ. මෙවා ඉගෙන ගන්න නම් මෙතෙනට යන්නම වෙනවා.
තෙරුනාද?
මොකද්ද ඔයාගෙ තෙරිම.
ඉස්සරහට.
තොරග්ස්න්න.
මොකද්ද ඔයාට ඔනෙ? තොරගන්න.
හොදයි.
කොහොමද යාලු මම එල බඩුවක් ගෙනාවා.
ගනින් හොද එකක්.
ඔය තියෙන්නෙ බන් බැබලි බැබලි.
මචං උබෙ ඔය මෙස් උබෙ පස්ස පැත්තට වඩා ලොකුයි. - හොදයි.
අවුරුදු 14 ක් විතර ඇති. - උබෙ එවා කොච්චර කල්ද? උබෙ එව කුණු මාලු වගෙ ගද ඇති.
බැටලු මසුත් නරකම නැ. - සිරාවට.
.ඉවරයි.
අත් දෙක කාර් එක උඩින් තියා ගනින්.
පස්සට වෙයන්.
මොන පිස්සියෙක් ද මෙ - ඇත්තටම මට සමා වෙන්න. එක මගෙ කාර් එක නෙමෙයි.
උබ හිතනවද මේක ෆන් කියලා? - නැ. සර්!
මම දෙන්නම් උබට හොද ෆන් එකක්.
මට සමාවෙන්න . මම බිලා නැ.
කිසිම දෙයක් නැනෙ.
ලයිසන් නැ , ලියාපදින්චි සහතික නැ, අයිඩින්ටි නැ.
පුස්තකාල කාඩ් එක විතරයි.
මිස් වැලරි පිලිප්ස්.
ඔයා චොදනා ලබනවා වැරදි පැත්තෙන් වාහන පැදවිම නිසා.
සහ පොලොස් දෙපල වලට අලාභ හාන් කිරිම නිසා.
මිස් පිලිප්ස්.
ඔයා අහගෙනද ඉන්නෙ?
ඔව්. එච්චරද?
වෙන මොනව හරි හියෙනවද?
මට වමනෙ යන්න එනවා. - හාපො, ඔකිව මෙතනින් අරගෙන යන්න.
කොපි එකකුත් හදලා දෙන්න , හෙට කතා කරමු එ ගැන.
ඉස්සරහට යනවා.
බිම බලාගෙන යනවා.
ඇය ඇවිල්ලා ඉන්නෙ රොමයෙන් සහ ඇය කියනවා.....
සමාවෙන්න මාශල් වැරන්.
මට කෙනෙක්ව මෙහෙ රදවා තියන්න ඔනෙ. - පොඩ්ඩක් ඉන්න.
හරි මෙහෙ හෙට වෙනකන් තියාගන්න පුලුවන්.
මන් දන්නෙ නැ ඔයා කැමති දෙවල්, උනු කොපි එකක්ද?
ඔව්. - මම ගන්නද?
අර ගන්න. - . ස්තුතියි.
ඩොයිල් පෙන්නයි ඔයාට සිර කුඩුව.
ඉක්මනට කියනවා.
ගෙදර තමයි හොදම තැන.
ඉතින්, සර්
මට ඔයාව නැති වෙන්නයි යන්නෙ.
මම එක මෙතනින් තියන්නම්, රැට බඩගින්නක් ආවොත්.
සුබ රාත්‍රියක්.
මුලු රැම කොපි එකක් එක්ක . අවධානයෙන් ඉන්න.
දෙකයි.
ආයෙත් නැවතුනා.
ආයෙත් ගිහිල්ලා බලන්න A/C එක.
කියන්න? - මට නාන කාමරෙට යන්න ඔනෙ.
උබෙ ශර්ට් එක ගලොපන්. - මොකක්?
උබ මොකෙද්ද?
No comments yet. Be the first to leave one.