Welcome to the Punch

Welcome to the Punch

Download Sinhala Subtitle

Release info

[ www UsaBit com ] - Welcome To The Punch (2013) 720p WEB-DL 650MB Ganool
A Commentary by hasiboy
Originally Posted to www.baiscopelk.com

Tags

Web-DL
web-dl
web
WEB-DL
720p
720
ganool
Published on: 2013-04-12
Downloads: 42
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න

Welcome to the Punch

පද්ධති අනතුරු ඇඟවීමක්

නේතන්? කතා කරන්න මට.

ඔව්, අද රෑට. ස්ටර්න්වුඩ් අද රෑට ඒක කරන්න යන්නේ.

ජේසුනි, මැක්ස්, ඔයාට එහෙනම් අවසානයේ ඔහුව හොයා ගන්න පුළුවන් උනා. කොහෙද?

ඇබර්ඩීන් චතුරශ්‍රයේ.

ඔයාට විශ්වාසද? ඔව්.

ඔව්, මට විශ්වාසයි.

මඟුල!

ලෙවින්ස්කි?

මැක්ස්, ස්ටර්න්වුඩ් ඉතාමත් භයානකයි.

ඔයා කලබල වෙලා! ඔයා කෙලින් කල්පනා කරන්නේ නැහැ!

මම කියන දේ අහන්න. සහයක කණ්ඩායම් මඟ එන ගමන් ආයුධයක් නැතිව ඇතුලට යන්න එපා.

නැවත කියනවා අයුධ විරහිතව ඇතුලට යන්න එපා!

ඒක නියෝගයක්!

එපා!

වසර තුනකට පසුව.....

පත්තර, සර්? එපා. පත්තර, සර්?

තරුණ ඔටිස් බ්ලේක් වෙඩි තැබීමෙන් මරුට: තුවක්කු අපරාධ ඉහලට

නෝනාවරුනි මහත්වරුනි,මගේ නම ජෝආනා මැකෝලි සහ මම ඔබේ ගුවන් සාත්තු සේවිකාව.

කපිතාන් හැනා සහ අනෙක් කාර්ය මණ්ඩලය වෙනුවෙන්,

සාදරයෙන් පිළිගන්නවා මේ නොනවත්වා යන ගුවන් යානයට ලන්ඩන් සිට රෙයික්ජවික් වෙත.

අපගේ ගුවන් ගමන් කාලය දළ වශයෙන් පැය 2 සහ විනාඩි 35 පමණ වේ.

අප විසින් අඩි 32,000 ක උන්නතාංශයකින් සහ පැයට සැතපුම් 500 ක වේගයකින් ගමන් කරනවා ඇත.

සර්, සර්, ආසන පටි සංඥාව...

අහකට යනවා පාරෙන්!

තාත්තා? රුආන්?

මට සම වෙන්න, තාත්තේ.

මට ඒක කරගන්න බැරි උනා.

ආපහු ආවද?

මම කෙලවා ගත්තා.

මොනවද ඔයා අදහස් කරන්නේ? මොකද්ද ප්‍රශ්නේ?

මම කෙලවා ගත්තා. මට ආපහු යන්න වෙනවා ග්‍රේගෝ මාර් ලඟට.

ග්‍රේගෝ මාර් මොකද්ද ඒ?

ඉන්න තැනම ඔයා ඉන්න!

බලන්න, ඔයා ඉන්නේ මොකක් හරි කරදරයක නම්,

මට පුළුවන් කව්රු හරි... තාත්තේ, මම බය වෙලා ඉන්නේ.

නිදා ගන්නවා පොලව මත!

රුආන්, කොහෙද ඔයා?

රුආන්!

තුවක්කු අපරාධ මැතිවරණ ගැටළුවක් බවට පත් වෙලා තිබෙනවා අද උදෑසනදී.

තරුණයන් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේදී සිදුවූ වෙඩි තැබීමේදී,

..රොබට් වයිස්මන්, බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්, නැවතත් පොලිසියට දැනුම් දී තිබෙනවා සම්පූර්ණ අයුධ සන්නද්ධ වීමට.

මැක්ස්!

අපි පරක්කුයි.

ආයෙත්.

මැක්ස්ගේ දේවල්

වාව්!

තැන නම් පෙන්නේ සැපදායකයි වගේ, මැක්ස්.

ඉතින්, වෝන් මහත්තයා..

ආරක්ෂක කණ්ඩායම් සමඟ යමින් සහ විශේෂිත පුද්ගලයන්ට ආරක්ෂාව සැපයීම,ඔයාගේ දවස් ටික හොඳට රෙමේන්තු වෙලා වගේ නේද, එහෙම නෙමේද?

හිනාවෙන්න දෙයක් තියෙනවද?

මම ඔබ සමඟ කල්පනාකාරී වෙනවා. ඇත්තට?

මට දකින්න පුළුවන් ඔයා යන මාර්ගය.

ඒක නිකන් හරියට මම ජාල කලාපයක් දිහා බලන් ඉන්නවා වගේ.

හැමෝම දුවනේ කුඩා සමකක්ෂයක.

සහ මම අල්ල ගන්නවා ඔයා හරියටම යන දිහාව එකෙන්.

මම මගේ පැරණි මාර්ගය වෙනස් කරනවා..

මොලේ වෙනස් කරපු රොබෝ කෙනෙක් වගේද ඔයාලට මාව පෙන්නේ.

එහෙනම් ඔයා මට කියන්න ඒක කොච්චරද අවසනාවන්තද කියලා,

..මගේ තත්වෙන් ඉන්න කවුරුහරි දන්නේ නැහැ ඔහුගේ හරිම ඉරියව් සෙනසුරාදා රාත්‍රියට.

හොඳයි, ආරක්ෂක නිලධාරියා බහාලුම් අංගනයේ මුර සංචාරයේ යෙදුනා,

ඔහු දැකලා තියෙනවා ඔයා සහ ඔටිස් බ්ලේක් ගේ හැඩරුවට සමාන දෙන්නෙක් එතන ඉන්නවා,

..ඔහුව මරපු ඒ රාත්‍රියේදී.

ඒක අවාසනාවක්.

ඇත්ත වශයෙන්ම කියනවා නම්, ඔහු ඔබේ අංක තහඩුව ලබා ගෙන තියෙනවා.

අදහස් වෙන්නේ ඔයාට කෙලවෙලා කියලා.

ඔව්, හොඳයි, මම එයාලට කිව්වා සහ දැන් මම ඔයාලට කියනවා...

මම හිටියේ මගේ ආච්චි එක්ක.

මොනවා කරමින්ද?

චිත්‍රපටියක් බලමින් හිටියේ.

මොන චිත්‍රපටියද?

"ජේන්ගේ උපද්‍රවය".

ඒක සම්භාව්‍යය එකක්. කොහොමද ඒ චිත්‍රපටිය අවසන් වෙන්නේ?

එයාල පදවාගෙන යනවා මඟුල් ඉර බහින දිහාවට.

අමනයා.

හරිද, මැක්ස්?

එයාලට ඔයාව මුණ ගැහෙන අවශ්‍යයි.

මැක්ස්? නේතන්.

සර්.

ඔක්කොම හොඳින්ද?

අපි වෝන්ට යන්න ඉඩ අරිනවා.

බහාලුම් අංගනයේ හිටපු ආරක්ෂක නිලධාරියා..

ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගෙන.

කියනවා ඔහු වැරද්දක් කලා කියලා.

වෝන්ගේ ආච්චි විසින් ඔහුගේ නොසිටි බවට සාධක සපයලා, කියනවා ඔහු සිටියේ ඇය සමඟින් මුළු රාත්‍රිය පුරාවටම.

"ජේන්ගේ උපද්‍රවය" කියන චිත්‍රපටිය බලමින්.

මේක මහා විකාරයක්.

වෙන කෙනෙකුට වඩා මතේ මේ කෙනාව අත්අඩංගුවට ගන්න ඕනේ, නමුත් හොඳ සාක්ෂි නැතිව, ඔහු ගැලවෙනවා, හරිද?

එහෙනම්, මොකුත්ම හොයා ගන්න බැරි උනාද බහාලුම් අංගනයෙන්?

කණඩායමක් පීරුවා හැම නැව් තට්ටුවක්ම.

මොකුත් හොයා ගත්තේ නැහැ.

ඔයා දන්නවද ඇයි ඔහුව හමුදාවෙන් එලියට දැම්මේ කියලා, නේතන්?

ඔහු අස් උනා. ඔහු වැරදිකරුවෙක්.

සාක්ෂිය ඉල්ලා අස්කරගෙන. බහාලුම් අංගනයත් පිරිසිදුයි..

..වෝන්ගේ සිටිබව ඔප්පු කිරීමත් ප්‍රබලයි.

තීරණය දැනටමත් අරගෙන අවසානයි, හරිද?

ඔව්, තීරණය නරකයි.

සහ එහෙනම් ඔයාගේ ආකල්පත්.

ඒයි, ඇයි ඔයා ඇතුලට ගිහින් බලන් ඉන්නේ නැත්තේ?

යන්න.

ඇය ඇගේ රැකියාව හොඳට කරනවා, ඔයා දන්නවා.

නැහැ, මම කැමතියි ඇයට.

ඇයට තියෙනවා ඒ කේන්තියම, ඔයාට නිතරම වගේ තියෙන.

කොහොමද ඔයාට ඒක කරන්න පුළුවන් උනේ?

මොකක්ද? කොහොමද ඔයා එතන හිටන් හිටියේ ඔයාගේ කාරණාව ගැන තර්ක කරන්නේ නැතුව?

මට කාරණාවක් තිබ්බනම්, මම තර්ක කරනවා.

මට ඔයත් එක්ක වැඩ කරන්න කියලා ඉල්ලනකොට, මැක්ස්, මම හිතුව අඩුමතරමේ මගේ ආරක්ෂාවටවත් ඉඳි කියලා.

ඔව්, බලන්න...බලන්න, මම තේරුම් ගත්තා පැටලෙන්නේ නැතුව ඉන්න, හරිද?

ඔයා ඒක ඉගෙන ගත්තේ ගෙයිගර්ගෙන් නේද පස්ස බේරා ගෙන ඉන්න.

මනුෂ්‍ය හැඟීම්, මගේ දෙවියනේ.

ඔයාට ඔයාව සටහන් පොතක් කර ගන්නද ඕනේ.

ඔයාට දුක මට තීන්ත විසක් ඇති වේවි කියලද?

ඒක දැනටමත් ඔයාගේ දිවට අසාධනය වෙලා.

අඩුම තරමේ මගේ පස්සවත් බේරිලා තියෙනවා.

ජුකා, මොකක් ගැනද ඒක?

විලියම් මෝගන් කියලා කෙනෙක්ගේ විදේශ ගමන් බලපත්‍රයෙන් තරුණයෙක් ගමන් කරන්න හදලා..

...නගර ගුවන් තොටුපලේ ගුවන් පථය මත අද වැටිලා.

ඇත්තම මෝගන් මැරිලා තියෙන්නේ අවුරුදු 5කට කලින් රිය අනතුරකින් දඩ්ලෝ, එසෙක්ස් වලදී කියලා හොයා ගත්තා.

ඉතින් මොකද?

ඉතින් එයාලා ඔහුගේ ඇඟිලි සලකුණු පරික්ෂා කරලා.

හෙළිදරව් වෙලා තියෙනවා ඔහු කඩ සාප්පු හොරකම් කල කොල්ලෙක් කියලා.

ජුකා, මොකද්ද යාළුවා, මම කර කර ගත්ත එක සීතල වෙනවා.

ඒ රුආන් ස්ටර්න්වුඩ්.

හරි, මගෙන් අහලා තියෙනවා එකම ප්‍රශ්නේ බොහෝ වතාවක්,

ඒ නිසා පෑන් අර ගන්න මොකද මම ඒක අයෙත් කියන්න යන්නේ නැහැ.

ඊයේ රාත්‍රියේ, ජෙකොබ් ස්ටර්න්වුඩ්ගේ පුතා

..රුආන් ස්ටර්න්වුඩ්, අල්ලගෙන තියෙනවා නගර ගුවන් තොටුපලේදී වෙඩි තබුම් තුවාලයකින් සහිතව.

ප්‍රක්ෂේප පෙන්වනවා ඔහුට වෙඩි තබා ඇත්තෙත් ඔටිස් බ්ලේක්ට වෙඩි තබපු තුවක්කුවෙන්ම කියා.

නමුත් මේක තමයි අයිසින් එක.

රුආන් ඇද වැටීමට කලින්,

ඔහු දුරකථන ඇමතුමක් අරන් තියෙනවා ස්ථාවර දුරකතනයකට, හෙලා,..

..අයිස් ලන්තයේ.

මේ දැන්, දරුණු ගනයේ වංචා ඒකකයෙන් යමින් සිටිනවා කිලෝමීටර් 94ක් දුරින් පිහිටන ලිපිනයක් වෙතට රෙයික්ජවික් වල.

ඔවුන් පැය 2200 වන විට ඇතුල් වේවි.

ඔවුන්ට උපදෙස් දී තිබෙනවා අබාධිත වෙන්න වෙඩි තබන්න.

ඒක වැඩක් නැහැ. ඇයි ?

ඔවුන්ට ප්‍රමාද කරන්න වෙනවා.

හෝ ස්ටර්න්වුඩ්ට හිතන්න අරින්න ඕනේ අපි වෙලාවට ඇවිත් නැහැ කියලා.

නිවස වට කරලා, ඔහු පිටත් වෙනකොට අල්ල ගන්න, ඒ වෙලාවට තමා ඔහුව අනතුරට භාජනය කර ගන්න පුළුවන්.

මැක්ස්!

එහෙනම් මොනවා හරි කියන්න. නැහැ.

මොනවහරි ඔයාට එකතු කරන්න ඕනෙද, යාළුවා?

නැහැ.

නැහැ.

ඒක වැඩක් වෙන්නේ නැහැ.

අහ්හ්, හරි, අහ්හ්...,

හොඳයි,මොනවගේ දෙයක් වැඩක් වෙයි කියලද ඔයා හිතන්නේ?

සේරා?

නේතන්..

ඔයාට වෙනවා... පමා කරන්න, බලා ඉන්න,

නිවස වට කරලා සහ... ඔහුව අල්ල ගන්න ඔහු අඩුවෙන්ම බලාපොරොත්තු වෙන මොහොතක.

මම ඔවුන්ට කිව්වොත් ප්‍රමාද කරන්නඅපි හැරුනොත් අපිට දැන ගන්න ලැබේවි ඔහු පැනලා ගිහින් කියලා..

නැවතත්, කව්ද බැණුම භාර ගන්න යන්නේ?

අවසන් වතාවේ ඇඟිල්ල දික් කරන්න ඔයාට කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ.

ඔයා අණ වලට අකීකරු උනා, ඒකට වටිනාකම ලැබුනා.

ඔයා එච්චර දක්ෂයෙක් නම්, මැක්ස්, ඇයි ඔහු තවමත් නිදැල්ලේ සහ ඇයි ඔයා මෙතන හිටන් ඉන්නේ නැත්තේ?

මට ඔය මඟුල් එකක් ගැනවත් වැඩක් නැහැ.

ඔයා දන්නවද ඒක මොකද්ද කියලා, යාළුවා? ඒක ඔයාගේ කැමැත්ත.

ඔව්, එහෙම තමයි.

සහ ඒක ඉවරයි!

නවත්වන්න ඔහුව.

ඔහු මෙහෙ නැහැ.

ඔහු මෙතන නැහැ.

මාකස්, මේක ටිකක් අමාරු වේවි.

උදාසීන විදිහට ඉන්න එපා.

අහිංසක මිනිස්සු ඊයේ රෑ මැරුණා. මම ඒ ගැන උදාසීන විදිහට ඉන්නේ නැහැ.

ඔය දන්නවද මම අදහස් කරපු දේ.

ඔයාට ඇතුලට යන්න බැහැ.

ඔහ්, දෙවියන්ගේ නාමෙට, මම රොබට් වයිස්මන්ගේ ව්‍යාපාර කළමනාකරු.

මැක්ස්.

කියන්න ඔහුට මම කවුද කියලා. මොකක්?

නැහැ, මම ඇයව ජීවිතේටම දැකලා නැහැ.

අපි උත්සහ කරමින් ඉන්නේ ගොඩ නගන්න සිද්ධීන් දෙක අතරේ සම්බන්ධයක් තිබෙනවද කියා .

හරි, මම ඔබලාට ඇති කුමන හෝ ප්‍රශ්නයක් දැන් ලබා ගන්නම්.

එතන මිනිස්සු දෙන්නෙක් හිටියා වෙඩි තැබීමට සම්බන්ධව ඒ සඳහා එක්කෙනක් නෙමෙයි පෙන්නුම් කල යුත්තේ.

මම කිව්වා වගේම, අපි ඒ ගැන සොයමින් ඉන්නේ.

මට විශ්වාසයි අපි මේක විසඳනවා ඉතා ඉක්මනට සහ කාර්යක්‍ෂම ලෙසින්.

ස්තුතියි.

ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ ස්වෙදේශ කටයුතු ලේකම්ගේ ප්‍රකාශයට..

..අපි විඳවමින් ඉන්නවා කියලා දරුණු අපරාධ වලින් ඇමෙරිකාව වගේ දෙගුණයක් වගේ ?

ඔව්, මම යන්නේ නැහැ චන්ද ව්‍යාපාර වලට එකතු වෙන්න.

සෑහීමට පත් වෙන්න කියනවා, කවුරුන් කාර්යාලය අවශ්‍යතා 21 විදිහට සැලකුවත්, අවධාරණය කර ගන්න පොලිසිය සතුයි සෑම සම්පතක්ම..

..එයාලට එයාලගේ රැකියාව කරගෙන යන්න.

ඔයා හිතන්නේ මොනවා වේවිද ස්ටර්න්වුඩ් ඔහුගේ පුතාව එලියට ගන්න සැලසුම් කලොත්?

මට වෙඩි වැදුනේ කකුලට, ජේන්. ඔලුවට නෙමෙයි.

මම ඒක නොදන්නවාද.

...ආයුධ පුහුණුව පොලිසියට විද්‍යුත් තුවක්කු සමඟ,

අයුධ බාවිතා කල හැකි නිලධාරීන් ....

අහන්න එපා.

එහෙම වෙන්නේ නැද්ද. ඊළඟ.

ඔබේම වාර්තා පෙන්වනවා අයුධ සම්බන්ධ අපරාධ 17% කින් ඉහල ගිහින් කියලා පසුගිය මාස 12 දී.

මම මේ සංඛ්‍යාත පිලිබඳ විවාදයක් ඇදලා ගන්නේ නැහැ මේ අවස්ථාවේදී.

ඊට සම්බන්ධ වෙනත් ප්‍රශ්ණ නැති නම්, මම ආචාර කරන්නම් ඔබ හැමටම සුබ උදෑසනක් කියා.

ස්තුතියි ඔබට.

අපහසු ප්‍රශ්ණ.

මම අහපු දරුණුම එව්වා.

ඔයා ඒවා බිංදුව කලා හරියට වෘතිකයෙක් ලෙසින්.

මම ඒක වර්ණනාවක් ලෙසින් භාර ගන්නම්...

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left