The first 200 lines.
ඉක්මන් කරන්න
මොනාද ඔහු කියන්නේ?
මං කොහොමද දන්නේ? දුවමු
ඉක්මනට දුවන්න, නැත්නම් අපිව අල්ලගනියි
ඕක අතඅරින්න.. අපි යමු
ජපානය - 90 දශකය..
මේක තමයි නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ තුන්වෙනි බෝට්ටුව...
මාස 6ක් ඇතුළත වකාසා බොක්කට ගොඩබැහැපු..
ටෝකියෝ ෂින්ජුකු දිස්ත්‍රික්කය
මම ඔයාලව හොද රෙස්ටුරන්ට් එකකට එක්කගෙන යන්නම්..
නැහැ, ඒකට කමක් නැහැ, ඊළගපාර බලමු.
අයියෝ, ඒකට කමක් නැහැ...
ඔයාලා දෙන්නටම 30000ක් දෙන්නම්, හරිද?
නෑ අනේ.. ඔයා ගොඩක් පොහොසත්, ඒත තාම ඔයා බයවෙලානේ ඉන්නේ..
නවතින්න... දුවන්න එපා.
පැනගන්න වෙන්නැහැ
කොහෙ යනවා කියලද හිතාගෙන ඉන්නේ... අනේ.. එපා..
යන්න දෙනවා... මට යන්න දෙනවා
යන්න දෙන්න.. ඕක නවත්වනවා...
මට යන්න දෙනවා
ඊසානදිග චීනය
ඒයි, පොඩි මස්සිනා...
මේක හරහා යන්න පුලුවන්ද?
ඔව්..
මාව මෝඩයා කරන්න එපා..
නැහැ අනේ... පොළොව හොදටම ගල්වෙලා තියෙන්නේ
නපුරු පොඩි එකා..
කවුද ඔයාගේ මස්සිනා?
මගේ අක්කා තාම ඔයාට කැමතියි කියලවත් නැහැ
අපි යමු.. අපි යමු...
කොහෙ දුවලා බේරෙන්නද?
ඔයා හින්දා, මගේ ට්‍රැක්ටරෙත් කැඩුනා.
ඒක තමයි....
වෙන්න බැහැ, මේ කැළලෙන්...
ඔයාලට පුලුවන් ඔප්පු කරන්න, මගේ බිරිද ජපන් අනාථ දරුවෙක් බව.
ඔයා මොනාද දන්නේ?
ඒ දවස්වල, කව්පොක්ස් එන්නත ලබාගන්නවා කියන්නේ ලොකු දෙයක්..
ජපන් දරුවන්ට විතරයි ඒ වගේ අවස්ථාවක් හිමිවුනේ.
ඔයා නම් විශිෂ්ඨයි නැන්දේ
ඒක පෙන්නලා...
කියන්න, මේ ඉන්නේ ඔයාගේ ළමයි කියලා..
එතකොට, එයාලට කියන්න පුලුවන්
ජපන් අනාථ දරුවෙකුගෙන් පැවත එන්නේ කියලා.
ඒවගේම නීත්‍යානුකූලව ජපානෙට යන්නත් පුලුවන්.
අපොයි දෙයියනේ, ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
ඒක නීත්‍යානුකූලයි, ඇත්තටම..
ඒක වැඩකරයි.
ඒක වැඩ කරයි? බැහැ බැහැ
බලන්න, මට බැහැනේ ඔයගොල්ලෝ හැමෝගෙම අම්මා වෙන්න..
ඒක බනිස් හදනවා වගේ වැඩක් නෙමෙයි කියලා දන්නවනේ
අනිවා ඔයාට පුලුවන් අල්ලපු ගෙදර ලියු නැන්දට 12 දෙනෙක් ඉන්නේ.
අනේ නැන්දේ, කියන්නකෝ අපි හැමෝම ඔයාගේ ළමයි කියලා
අපිට යන්න අවස්ථාවක් අරන් දෙන්නකෝ...
ඔව්,.. අපිට අවස්ථාවක් දෙන්නකෝ..
මැට්ටෝ..
ඔයා මටද ආදරය කරන්නේ, නැත්නම් ඔය යන්ත්‍රයටද?
ඇවිත් නගින්න..
ඇවිත් නගින්න..
ටෝකියෝවල ඉන්න මගේ නැන්දා කියනවා එහෙ එන්න කියලා මං යන්නද?
කවද්ද ආපහු එන්නේ?
ඇයි ආපහු එන්නේ?
මං ආයේ එන්නැතිව යයි කියලා දුක්වෙනවා නේද? මං යනවා දරාගන්න බෑනේ?
ලැජ්ජයි..
ඔයාට හිතෙනවනම්, මං යන්න ඕනේ නෑ කියලා. ඔයාගේ හීනය සැබෑකරගන්න.
ඇතිතරම් සල්ලි හම්බකරගත්තහම, මම ආයෙමත් එනවා.
තැපැල්පත් ටික ආවා..
බලන්න දෙයක් නැහැ ඔයාට ඇවිත් නැහැ
සම්බන්ධවුනා...
ස්තූතියි
ජී, ඇයව හම්බවුනාද?
නැහැ, ඇය කොහෙටහරි මාරුවෙලා..
කොහොමද එකපාර අතුරුදහන් වෙන්නේ?
ඒක තමයි විස්තරේ..
ඇයගේ නැන්දට මොකද?
ඇය මාසෙකට කලින් මියගිහින්.
මැරිලා? ඒ කොහොමද මැරිලා තියෙන්නේ?
අපි දැන් සිටින්නේ, නැව මුහුදුබත් වූ ස්ථානයේ..
විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින්ව පොලීසිය විසින් රැගෙන යනවා..
එච්චර තමා එහෙනම්, ඔහුව අහුවෙලා ඇති.
තවත් අසරණයෙක්.
ජී, මම දවස් දෙකක් ඇවිදන් ආවේ//
දෙවියන්ට ස්තූති වේවා.. මම හිතුවේ ඔයාට එන්න බැරිවෙයි කියලා
ඇතුළට එන්න
තේ එකක් බොමු, ඉක්මන් කරන්න
ඉන්න ඔයාව අදුන්වලා දෙන්නම්..
මේ ඉන්නේ මගේ සහෝදරයා... ස්ටීල්හෙඩ්
මේ ඉන්නේ, ලාඹ් ග්වෙල්, ඩායි
මේ ඉන්නේ හාඕ නැන්දයි එයාගේ දුව මායි..
මෙයාලත් දැනුයි ආවේ. අපිට උදව් කරමින් ඉන්නේ, පිරිසිදු කරමින් සහා උයමින්...
මේ හූ සහා ෆෑන්ග්
හිමින් කන්න... හිමින්...
හුස්ම හිරවෙයි..
දෙයියනේ, පුදුම ගදක්නේ..
කාලා ඉවරවුන ගමන්.. නාන්න එක්කගෙන යන්න
ඔයාලට ඉක්මන් කරන්න වෙයි.. අපි වහන්නයි යන්නේ
තේරුණා..
එන්න
මට පුදුමයි, ඔවුන්ට ගෙදර වගේ මෙහෙත් නාන කාමර තියෙනවනේ.
මේක පරණ ප්‍රදේශය, සමහර නිවාසවලට වැසිකිළියක්වත් නැහැ
මෝඩයෝ, කට වහපන්..
අනේ, සමාවෙන්න..
ජපන් මැරයෝ, පොඩ්ඩක් ඈත්වෙලා ඉන්න.
ඇයි ඒගොල්ලන්ට මෙච්චර කරදර කරන්නේ?
ටෝකියෝව දැන් බල්ලට ගිහින් තියෙන්නේ
ඒක හරි... ඒකනේ ඇත්ත ඉතිං..
නෙදකින්.. ඔවුන්ට හයියක් තියෙනවනම්, චීනෙට එන්න..
ඕකව කපනවා කෑලි කෑලිවට.
කොහොමද ජීවිතේ?
හොදයි, ටිකක් වෙහෙසකරයි..
ඇය තැන මාරුකරලා.
ඇයගේ නැන්දා මැරුනට පස්සේ
මම හැමතැනම හෙව්වා
ඔයා ඕක අතහැරලා දාන්න..
පොඩි විවේකයක් ගන්න, පස්සේ අපි කතා කරමු
අපෝ, නැගිටිනවා..
ඉක්මන් කරන්න... නැත්නම් වැඩක් හම්බවෙන එකක් නැහැ
ඔයාට කොහොමද?
හිටියා වගේම තමයි ඉතිං
මොකක්හරි වැඩක් තියෙනවද?
මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ
අයියේ, පොඩ්ඩක් ඉන්න
මොකක්හරි වැඩක් තියෙනවද?
ඔයාලා වාසනාවන්තයි.. ඉදිකිරීම් අංශයේ වැඩක් තියෙනවා
අනිවා සුමානයක් තියෙයි.. දවසකට යෙන් 6000ක් දෙනවා
නියමයි
මගේ යාලුවෝ දෙන්නටත් මාත් එක්ක යන්න පුලුවන්ද?
අනිවා
නමුත් 6 වැඩිකිරීම 7 ... 42000යි..
ඉස්සරවෙලාම, කොමිස් ගාස්තුව 4200 ගානේ හැමකෙනාගෙන්ම ඕනේ..
අනිවා, අනිවා.. ප්‍රශ්නයක් නැහැ...
එහෙනම් යමු..
ප්ලාස්ටික්, ප්ලාස්ටික් තියෙන තැනට වීදුරු, වීදුරු තියෙන තැනට
ගිනිගන්න දේවල් සහා ගිනිනොගන්න දේවල් වෙන් කරලා දාන්න... කම්මැලි වෙන්න එපා
නෙදකින්.. මම හිතුවේ ඉදිකිරීම් කටයුත්තක් කියලා
මේ වටේම තියෙන්නේ ඉදිකිරීම් නෙමෙයිද?
තව අවුරුදු විස්සකින්, මෙතන සුඛෝපභෝගී නිවසක් ඉදිවෙලා තියෙයි..
කතාව නවත්වලා, වැඩ කරනවා..
ඒවා නිවැරදිව වෙන් කරන්න ප්ලාස්ටික් වෙනමම
මොකක්ද අර මනුස්සයා කරන්නේ?
නිධන් සොයනවා..
නිධන් සොයනවා..
ඒයි.. ඒයි..
ඒක මගේ..
දොඹකරය...
ඒයි.. නවත්වන්න... ඔහුව චප්පවෙයි...
කාවහරි යටවෙලා..
ඉක්මන් කරන්න... පොලීසියට කතා කරන්න
ඔවුන් පොලීසියට කතා කරනවා..
නීති විරෝධි කම්කරුවන් දුවන්න...
තාම ඔහු යටවෙලා ඉන්නේ
දුවන්න.. දුවන්න..
ඉක්මන් කරලා උදව් කරන්න... එන්න.
දුවන්න.. ඔවුන් පොලීසියට කතා කලා.. ස්තූතියි
දුවන්න.. දුවන්න
ස්ටීල්හෙඩ් සහෝදරයා, රස්නේ පිටින්ම කන්න
මම හොංකොංවලින් ආවේ..
ඔයා මගේ ජීවිතය බේරුවා.. මම ඔයාට දහවාරයක් ණයගැතියි..
තව දවස් කිහිපයකින් මට හම්බවෙනවා, ජලනල කාර්මික රැකියාවක්...
දවසකට යෙන් 10000යි. මම ඔයාලට ඉඩක් තියාගන්නම්..
වචනේ රකින්න ඕනා, හරිද..
ටෝකන් ටිකක්.. ගන්න මේක.
දුරකථන කාඩ්.
නැහැ, මට එපා
ඒකට කමක් නැහැ
ඔයා කොහොමද ඒවා විකුණන්නේ?
ගොඩක් අඩුවට, හරි මිලෙන් දහයෙන් එකකට..
මට ඕවයින් විස්සක් දෙන්නකෝ
ප්‍රශ්නයක් නැහැ, දැන්ම එන්නම්...
ඕවා බොරු ඒවා.. ඔයාට ඒවා භාවිතා කරන්න පුලුවන් කොළපාට ගෙවීම් කරන දුරකතනවලින් විතරයි.
රතුපාට ඒවාවල හදුනාගැනීමේ පද්ධතියක් තියෙනවා ඒවා කවදාවත් පාවිච්චි කරන්න එපා
කොහොමද අයියේ? හොදයි
ටායි බෝ සහෝදරයා... මට තව කාඩ් 20ක් දෙන්නකෝ
විස්සක් ඇද්ද?
මගෙ යාලුවෙක්ට
බලන්න ඔයා දිහා,, මම කිව්වනේ මාත් එක්ක වැඩකරන්න කියලා?
මෙතන තව ගොඩක් දේවල් සිද්ධවෙනවා
ඔයාට ඕනම දෙයක් මෙතනින් ගන්න පුලුවන්
අපි දැන් ඉන්නේ සැන්වා-කායි මූලස්ථානයේ
ඉවයිඩා ජිරෝ මහත්මයාගේ අවසන් කටයුතු සදහා..
සියලුම ප්‍රධාන මැර කණ්ඩායම් නායකයින් මෙහි පැමිණ සිටිනවා
පොලිසිය දැඩි රැකවල් යොදාතිබෙනවා..
ඒවගේම විශාල කණ්ඩායමක් එවා තිබෙනවා..
විශ්වාසදායක ආරංචි මාර්ග මගින් අපට අසන්නට ලැබෙනවා..
මැර කණ්ඩායම් හි නායකයින්...
රැස්වෙලා, ඡන්දය ප්‍රකාශකරනවා කියා...
නව සැන්වා-කායි නායකයා තේරීම සදහා..
පොඩ්ඩක් ඉඩදෙන්න
ටොගාවා ටාරෝ, ඡන්ද 2යි
මුරානිෂි කොයිචි, ඡන්ද 5යි
මුරානිෂි කොයිචි තමයි අලුත් නායකයා..
නව නායකතුමා පැමිණෙනවා..
නායකතුමා.. නායකතුමා
අපගේ නව නායකතුමා, මුරානිෂි කොයිචි.
උප ප්‍රධානිතුමා, ඉගියුචි ටොෂිනාරි
කුරාටා
ඔයා දන්නවද මම කරන දේ?
මම පොලිස් නිළධාරියෙක්
ඔයා මගෙන් ඉල්ලන්නේ මළපහ යන කානුවක බඩගාගෙන යන්නද?
ඔයා දන්නවනේ ඉවයිඩා ජිරෝ මැරිලා කියලා
මට සමරන්නවත් වෙලාවත් හම්බවුනේ නැහැ
No comments yet. Be the first to leave one.