The first 200 lines.
★ ★ SubzLK වෙනුවෙන්★ ★ ★ ★ පසිදු අමරසිංහ ★ ★
★ ★ හතලිස් අටවෙනි උපසිරැසි නිර්මාණය ★ ★ ❃_______________๑۩۩๑_______________❃
❖ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ❖ ❖❖ පසිදු අමරසිංහ ❖❖
෴Straightheads෴ ෴ කෙලින්ම අහවර වීම ෴
★ ★ පසිදු අමරසිංහ ★ ★ ෴ හතලිස් අටවෙනි උපසිරැසි නිර්මාණය ෴ ❖ කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ❖ ❃_______________๑۩۩๑_______________❃
මල හුත්ත. හුකන්න.
ඔව්?
බලන්න, මම දැනන් හිටියෙ ඔයා මට කතා කරයි කියලා.
මට පුලුවන්ද ...?
අහනවා, මට වැදිලා ඉන්නෙ, මචන්. මට අදරෑට මේ ජොබ ඉවරයක් කරන්න තියේ.
ඒ ඔක්කොම ඉවරයි,මචන්
නෑ, නෑ, නෑ. අහපන්, මම කාලෙකින් ගෙදර ගියෙ නෑ.
ඔව්? මට එපාවෙලා ඉන්නෙ.
මගෙන් එන්නෙත් ජරා ගදක්.
අහපන්, මම දිවුරන්නම් උබට දැන් හරිද?
නෑ, මම...
උබ දන්නවනෙ,ඒක හරියට... දන්නවනෙ, ඇය හොද කෙල්ලෙක්...
..ඒත් ඒක නෙමේ අවුල, මචන්. මට තව දේවල් තියේ අවුල් වෙන්න
නෑ, අපි අවුලක් නෑ. අපිට මැශින් ටික ලැබුනා.
අපි ගියා ගැරේජ් එකට. මුකුත් වෙන්නෑ, හරිද?
මට මේ ජොබට අවදානය දෙන්න ඕනි. මට අමාරුවෙන් ඇස් ඇරන් ඉන්න වෙලා.
ඔයා පරක්කුයි.
ඔහ්, හායි, එතකොට ඔයා?
මුකුත් නෑ, මුකුත් නෑ,
ඒ ජොබ් එකේ දෙයක්. පස්සෙ කතා කරන්නම්.
ඇලිස්, ආරාධනා පතක් අද රෑට.
ස්තූතියි .
★ ★ හතලිස් අටවෙනි උපසිරැසි නිර්මාණය ★ ★ ❃_______________๑۩۩๑_______________❃
හායි.
මම මේ...
ඔක්කොම ඔන් වගේම වැඩ.
ඔයාට එලාම් සැකසුම් 4ක් දැම්මා.
ඔක්කොම කැමරාටික වයර්ලස්(රැහැන් රහිත) හරිද?
ඔයාට ඕනි කාමරයක් ඕනි PC එකකින් බලාගන්න පුළුවන්, හරිද?
ඔයා ගෙදරනම්, මේ රිමෝට් එක් පාවිච්චි කරන්න.
- මට සමාවෙන්න ඕනි වෙලා ගියාට. - ඒකට කමක් නෑ.
- ඒකට ගානක් යයි තව. - ඔව්, මම දන්නවා.
මම දැන් පෙන්නන්නද පද්ධතිය ගැන?
ඇත්තටම ,මට එලියට යන්න තියේ.
ඔයාට පුළුවන් වෙයි මම යන්න කලින් ටිකක් විස්තරාතමකව කියන්න. මම යනවා නාගන්න.
ඇයි ඔයා ඔය දේවල් පැත්තකට දාලා හොද අඩියක් ගහන්නැත්තෙ?
ඔක්කොම වැඩද?
ලස්සනට.
මට ජරා පාටියකට යන්න වෙලා තියෙනවා.
වැඩ කරන තැනින්.
මොකද වෙන්නෙ ඔයත් ආවොත්?
මේක කොහොමද?
මට බෑ මේක අදින්න.
මම නිකම්ම එලාම් හාදයෙක්.
ඔයාමට උදව්වක් කරන්නෙ.
මෙහෙන් වැඩි ඈතක නෙමේ මම හැදීවැඩුනෙ.
කාලෙකින් ඇවිත්නෑ මෙහෙට.
ඒ ඊලග එක.
මෙතනින් වමට.
මෙතන,මෙතන,මෙතන
ශුවර්ද මේක කියලා?
මට චූපාරක් දාන්න ඕනි.
- බලාගෙන ඉන්නවද? - නෑ.
දැක්කද ඒක?
මමනම් මුකුත් දැක්කෙ නෑ.
මම එලවන්නද?
සුභ සන්ධ්‍යාවක්,සර්.
ස්තූතියි සර්
ආච්චිගෙ රෙද්ද,මොකද්ද උත්සවේ?
ඒ මගෙ බොස්ගෙ ගෙටගෙවිදිල්ල.
එයාගෙ කොටස්වල සල්ලි දාල මේක අරන්.
ස්තූතියි
මට කම්මැලි හිතෙයිද?
එහෙම වෙන එකක් නෑ.
ඇලිස්,ඔයා පුදුම ලස්සනයි.
මිශා අතන.
ඇලිස්, මෙහෙ.
ඔයා ලස්සනයි.
හෙලෝ, මිශා.
කවුද මේ?
- ඇඩම්. - හායි ඇඩම්.
ඔයා මොනවද කරන්නෙ?
මම රැහැන් රහිත ආරක්ශක පද්ධති සවිකරනවා.
වයස කීයද,ඇඩම්?
23යි.
සොරි.
පිලිගන්නවා.
කූල් හාදයා.
ඇයි ඔයා බොන්න මුකුත් ගන්නැත්තෙ?
මම පස්සෙ හම්බවෙන්නම් වටේ පොඩි චැට් එකක් දාලා.
යන්න.
කොහොමද එයාව හම්බවුනේ?
එයා තමා මගෙ ෆ්ලැට් එකේ එලාම් සෙට් එකට සවිකරේ.
ඇත්තටම ?
කොච්චර කල්ද මේ සම්බන්ධෙ කරගෙන යන්න අරන්?
ඔහ්,පැය 3ක් වගේ.
සමහරවිට මමත් තරුණ දේවල් ටිකකට ගියොත් හොදයි වගේ.
ඒක ඔයා අනුව තමා,අනිවාර්යයෙන්.
ඔයාට ඕනිනම්.
හායි.
අඩෙන්නම නිහඩයි මෙතන.
ඉක්මනට,හරි
හුකනවා දාලා.
ආතල් එක ගත්තා නේද එහෙමනේ?
මම හිතන්නෙ ...
...මම මගෙ හොදම රැය තමා ගතකලේ.
ඔහ් දෙවියනේ
ඇයි එයා හෙමින් යන්නෙ?
මගුල.
පාස් කරන්න ඒකව්, ඔයාට තියෙන්න හොද භාණ්ඩයක්.
ඒයි අපතයෝ!
එතකොට ඔයා දැන් මාව අතාරිනවද...
...ආපහු කවදාවත් මුනගැහෙන්නැද්ද?
ඒකටද ඔයා කැමති?
හොදයි?
මම කියන්නම්කෝ ඔයාට
දැන් පුළුවන්ද?
ආච්චිගෙ රෙද්ද.
ඔයා හොදින්ද?
- අපි මොනවහරි කරන්න ඕනි - නෑ, දැන් පරක්කු වැඩී.
අපිට නිකම්ම දාලා යන්න බෑ.
ඒක පාරෙන් අයින් කරමු.
ඇවිත් කාර් එකෙන් ඉදගන්න.
රෙද්ද.
ඇඩම්, කාර් එකට එන්න.
තත්පර දෙකක් දෙන්න.
මේක ආතල් ගන්න වෙලාවක් නෙමේ. අපිට උදව් ඕනි
ඇඩම් එන්න
හුකයි.
නෑ, නවත්තන්න ඒක
මොකද්ද ඔය කරන්නෙ?!
ඇඩම්!
එයාට ඉන්න දෙනවා!
- රෙද්ද්! - එපා!
නවත්තනවා!නවත්තනව!
දෙවියනේ!
රෙද්ද.
ඔහ්,මගෙ දෙවියනේ
හුකයිදාලා.
හුත්ත.
ඔහ් හුකනවා
- තල්ලුවක් ඕනිද? - මොන හුත්තක්ද කරන්නෙ?!
අපිට මොන් හුත්තක්ද ඕනි?
බලනවා, මට සමාවෙන්න හරිද?
මට සමාවෙන්න මම නෙමේ..
වහපිය කට
නවත්තනවා
ඇතුලට යනවා.
නෝනා, අරිනවද දොර.
- මෙහෙට එනවා. - නෑ.
අන්න හරි,එහෙම් හොදයි
ඇය ඔයාගෙ සර්
එපා එපා
දගලන්න එපා පැටියෝ
❖ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ❖ ❖❖ පසිදු අමරසිංහ ❖❖
මොකද්ද උන් කලේ?
කාටවත් කියන්න එපා.
- මොකා? - මට ඔයාට දෙයක් කියන්න තියේ.
මොකක්?මොකක්?මට පේන්නෑ,මොකක්ද?
- මොකක්ද? - හරි හරි ඇඩම්.
නෑ!
නෑ!
ඒක උදව්වක් නෙමේ.
එකපාරයි.
මේක ගැන කතාවුනානෙ අපි නේද?
හුකහන්.
ඇඩම් ඉන්න
හැරෙන්න
මොකද?
මම මොකක් කියන්නද ඕනි?
අද මගෙ ආපහු වැඩට යන පලවෙනි දවස.
හරි.
විස්වාසද ඔයාට?
මාසයක් වෙනවනේ .
ඒ ඇති නේද?
ඇහැට දාන එක මේසෙ උඩ.
එනවා.
පොලීසියටත් ඕනි කමක් නෑ.
GBH වලට තවත් එක කේස් එකක් විතරයි.
මහ පිස්සුවක් ඒකනම්.
ගෙදරටත් ආවා. වැඩක්වුනේ නෑ.
හරි.
ඔයා ඇවිත්.
හායි, ඇලිස්.හමුවීම සතුටක්. මම ඔයාට කතාකරන්න බැලුවා.
ඔයාගෙ තාත්තගෙ කන්ඩායමේ අය කතා කරා සදුදා. කිව්වෙ ඒක හදිස්සියක් කියලයි.
පිලිගන්නවා ආපහු.
මිස්ටර් කොලින්ස්,ඇලිස් කම්ෆර්ට්.
කියාගෙන යන්න.
කොච්චර කාලෙකට කලින්ද?
කවද්ද අවසන් කටයුතු කලේ?
එහෙමද.
නෑ.
අපි අතර කතාබහක් තිබ්බෙ නෑ.
ඔව්, මම දන්නවා කොහෙද කියලා,ස්තූතියි .
ඔහ්, තාත්තෙ.
ඔහ්, මගුල.
මට සමාවෙන්න
සමාවෙන්න .
ඔහේ ජරා මගුල.
සමාවෙන්න .
- සමාවෙන්න, මගෙ කාර් එක පොඩ්ඩක් පිට පැන්නා. - හොදයි, අවුලක් ගන්න එපා.
අර රැවුල තිබ්බ කෙනා, කවුද ඒ?
හෙෆර්.
- හෙෆර්? -එහෙම තමා අපි එයාට කියන්නෙ හරිද?
ඇලිස්.ඇලිස්.
No comments yet. Be the first to leave one.