The first 200 lines.
☮ නැසීගිය කොචින් හනීෆා රංගන ශිල්පියාණන්☮
♥ සිංහල උපසිරැසි ගැන්වීම ♥ හසිත ප්‍රසාද්
MADRASAPATTINAM
අද අප රැස්වී සිටින්නේ....
විලියම් ස්මිත්'ගේ ඡීවිතය අණුස්මරණය කිරීමටයි.
ආදරණීය පියෙක්....
ආදරණීය මුත්තණුවන් කෙනෙක්....
අපූර්ව ස්වාමි පුරුෂයෙක්...
එ වගේම අපූර්ව මනුශ්‍යයෙක්....
මේ සමාඡයේ, අන් අය ගැන සෑහෙන සොයා බැලූ....
ඉතාමත් කණගාටුවෙන්..සුභ ගමන් යැයි පවසමු...
ඒ සැබෑ ඉංග්‍රීසි මහත්මයානන්ට...
අම්මා...
අම්මා..
අම්මා..
අත්තම්මා...අත්තම්මා.
අම්මා.. අම්මා!
අම්මා...
ඔබට මතකද?
ඔළුවෙ මොනවහරි දෙයක් වැදුණා වගේ යමක්?
මට තේරෙන්නේ නැහැ.
මොකද්ද ප්‍රශ්ණේ?
ඇයට තියෙන්නේමොළයේ ලේ කැටි ගැසීමක්.
ඒත් කොහොමද?
කලින් උනු තුවාලයක් නිසා එහෙම වෙන්න පුළුවන්.
සැත්කමෙන් පස්සේ ඇයට හොඳ වේවි නේද, ඩොක්ටර්
ඇයගේ වයස අනුව ....
සාර්ථකවීමේ හැකියාව 50 ට 50යි.
අපිට වෙන විකල්පයක් නැහැ.
අපිට අවදානමක් ගන්න වෙනවා.
මේක මගේ නෙවෙයි.
අත්තම්මා.
ඔයා මොකද මෙතන කරන්නේ?
ඉන්දියාවෙ මොනවද තියෙන්නේ?
ඇයි, ඔයාට දැන් එහේ යන්න ඕනි?
මට ඉවරකරපු නැති වැඩක් තියනවා.
දැන් ඔයාට එහේ යන්න විදියක් නෑ.
-ඔයාගේ සැත්කම තව සතියකින්.. -මම ඊට පස්සේ ආපහු එනවා.
මං කියන්නේ කවුද ඔයාව එහෙට එක්ක යන්නේ?
මං ඇයව අරන් යන්නම්.
-ඔයාට ඉන්දියාවෙන් ආරාධනා පත්‍රයක් ලැබුණද? -නැහැ, සමාවෙන්න.
ඔයා ඉන්දියාවෙ කාව හරි දන්නවද?
වයස කෙනෙක් , ඒක සංචාරයක් විතරයි.
සමාවෙන්න, අපිට සංචාරක ආයතනයක් නැහැ.
-ඉන්දියාවේ කොහේටද යන්නේ? -මදුරාසිය.
එහේ නම සෑහෙන කාලෙකට කලින් චෙන්නායි විදියට වෙනස් කලා, මැඩම්!
මොකක්ද ප්‍රශ්ණෙ? මොකද්ද මේ වෙන්නේ?
මේ අම්මට මදුරාසියටලු යන්න ඕනි.
මදුරාසිය චෙන්නයි වලට මාරු කල බව අම්මා දන්නේ නැහැ.
කාවද බලන්න යන්නේ කියල දන්නෙත් නෑ.
මේ වයසෙදි මොනව කරන්න ඉන්දියාවේ යනවද මන්දා?
ඔයා අනුමත කරන්නේ මම ඒ ඔක්කොම දන්නවනම් විතරද?
මම කලින් හිටපු තැන ඇයි මම නොදන්නේ?
මට ඉන්දියාවට යන්න ඕනි.
සාදරයෙන් පිලිගන්නවා, මදුරාසියට!
මම රොබට් එලිස්, පොලිස් කොමසාරිස්වරයා.
ආයුබෝවන් මැතිණිය, මම නම්බි භාෂා පරිවර්තකයා.
සුභ උදෑසණක් මැඩම්, ඉන්දියාවට හා චෙන්නයි වලට පිලිගන්නවා.
ඇය මගේ වාහනේමයි ගන්නේ එන හැම වෙලාවකම, පලයන්! ,
පිළිගන්නවා මැතිණිය, ප්‍රශ්ණයක් නෑ.....
ඒයි! නවතිනවා!...නවතිනවා!...නවතිනවා!...
කවුද ඔහේ! ඇයට ඉන්න දෙනවා.
මොනවද ඔහේ කියවන්නේ? ඇ...
තමුසෙ බලාගන්නේ ඇමරිකාවෙ අයනේ. ඇය ලන්ඩන්වලින්.
ලන්ඩන්?
හායි මැඩම්, මම මුරලි A-Z සංචාරකයෝ වෙනුවෙන්.
ස්තූතියි! එලී මහත්මයා.
පලයන් බං! පලයන්!
ඇත්තටම ඒක එලී නෙමෙයි, ඒක " වීරසේකරන් මුරලි"
මොකද්ද මේක? -රැගෙනඒමේ ගාස්තුව.
චෙන්නයිවල කෙනෙක් හොයන එක මට ගෙදර දෙයක් හොයනවා වගෙ.
ඔයාල හරිම වාසනාවන්තයි අපිව ගත්ත එක. -ස්තූතියි! එලී මහත්මයා.
සර්,කතා කරනවා.
මෙයා මීයෙක්... මෙයා ඌරු මීයෙක්!
වෙන මොනවා කියන්නද, දෙන්නා ගැන?.
අපි සල්ලි හොයන්න කොච්චර දක්ෂද කියලා එයාල දන්නේ නෑ බං.
මොකද්ද "පූලි"? -සිම්පලි!
෴ 1945 ඡූනි 18 ෴ ___ මදුරාසිය ___
ඔබේ පියා කිව්වා මට ඔබ හරි ලස්සණයි කියලා, ඒත්...
කඳු පාර.
ඕහ්, හොඳයි.
-ඉන්දියාව.. -අපේ දේශයයි.
-පර සුද්දනි.. -පිටව යනු.
-පර සුද්දනි.. -පිටව යනු.
-ඉන්දියාව.. -අපේ දේශයයි.
මොනවද එයාල කියන්නේ?
එයාල ඔබට කියන්නේ එළියට යන්න කියලා, මැඩම්.
මොකක්?
මෝඩයෝ!
උන් විරෝධය පළකරන්නේ ස්වෛරීභාවයක් වෙනුවෙන්..
...උන්ට කවදාවත් ලැබෙන්නේ නැති.
කාර් එක නවත්තන්න!
මොකද උනේ?
මට පින්තූරයක් ගන්න ඕනි.
කොහෙද එයාල අලියා ගෙනියන්නේ? -එයාල ඌව ගෙනියන්නේ දේවාලයට.
කවුද උඩ ඉන්නේ?
රියදුරා..රියදුරා,...අලි රියදුරා. ඕහ්.. වාව්!
එහෙනම් අපි? හරි යමු.
මැඩම්. -ම්...
එක පින්තූරයක්.
ආහ්! අනිවාර්යයෙන්ම.
පලයන් මිනිහෝ!
මෝඩයිනේ! කාර් එක.
බූරුවෝ.
දුවනවලා.
දුවපල්ලා! හෙණ ගහන්න!
උඹ! කාර් එක නවත්තනවා!
උඹ තක්කඩි බූරුවා!
හෝ..හෝ.. වාහනේ යනවා! -වේගෙන්!
නවත්තනවා ඉලව් කාර් එක, බූරුවනේ!
ඔයා කට්ටියත් එක්කම එන්න එපායැ.
තාත්තා!
පිළිගන්නවා! මගේ හුරතලිය.
මට ඔයාව ගොඩක් මඟහැරුණා.
මටත් ඔයාව ඔඟහැරුණා.
වස්තුවේ!
ඔයාගේ දුව හරිම ලස්සණයිනේ.
හැමදාමත් වගේ.
ඇත්තටම... -ඇතුලෙන් තියන්න...
පුදුමාකාරයි. -විශේෂ කාමරයක්!
ආණ්ඩුකාර ඇඳ ඔබට.
ඔයා කතාකරන භාශාව මොකක්ද?
මම කතාකරනවා භාශා 5ක්.
අ... මලයාලම්,
දමිළ,
තෙලිඟු,
හින්දි,
කන්නඩා,....
සහ ඉංග්‍රීසි. -ඕ..හ්!
මව් දිවවල් 5යි. -ඔයාට අම්මලා 5ක් ඉන්නවා?
නෑ..නෑ... එක අම්මෙක් විතරයි.
ඒත් දිවවල් 5ක්.. දිවවල්.
-සර්, බඩුටික තිබ්බා. -හරි, යනවා..යනවා.
දන්නේ නෑ ඉංග්‍රීසි.
ලස්සණයි!
නෝනාවරුණි,මහත්වරුණි!
ආණඩුකාරතුමාගේ ආරාධනයෙන් මෙහි සපැමිණි.
සියළුදෙනාම මම පිලිගන්නවා.
මේ අපූරු දවසේ.. අපේ මදුරාසි නගරයේ..
මොකද්ද ඔහු කියන්නේ? -මට පැහැදිළි නෑ.
..අපේ මදුරාසි නගරයේ අලුතින්..
අහකට...
තොට ගහන... -ආ..ආ..ස.. සර්!
නෝනාවරුණි,මහත්වරුණි.
අද මේ සුන්දර සැඳෑවේ...
මම ආඩම්බර වෙනවා එලිදරවු කිරීමට ලැබීම ගැන ...
අපේ සැලසුම අලුත්" බ්‍රන්ට්ෆීල්ඩ්" ගෝල්ෆ් පිටිය සම්බන්ධව.
පූනේවල අලුත් පිටියටත් වඩා විශාල වෙනවා එය.
ටික් බෝල ගහන්න එච්චර ලොකු පිටියක් ඕනිද?
ටික්බෝල නෙමෙයි"ගෝල්ෆ්".
-ඒ කියන්නේ...? -ටික්බෝලෙට කෝට්ටකින් ගහනවා..
මෙහි සිටිනවා පිටියේ සැලසුම්කරු "ක්ලිෆර්ඩ් ඡොන්සන්"මහතා.
මේ තමයි ඔහුගේ සැලසුම්.
-පරිති දිනනවා. -රංගා දිනනවා.
-පරිති..! -රංගා..!
කබීර්!
පරිති දිනනවා, කබීර් දිනනවා.
පරිති.....! කබීර්.....!
එකායි...
දෙකායි....
තුනායි..
හතරයි... පහායි.
කබීර් පරාදයි.
-පරිති දිනනවා. -පලයන්,මම කාටවත් නෑ .
වරෙන්.
කර්ණා!
-පරිති දිනනවා . -කර්ණා දිනනවා.
-පරිති.. -කර්ණා..
එකායි..දෙකායි..
තුනායි..
හතරයි...
පහායි.
අනිනවා පිහියෙන්!
-පරිති දිනනවා... -අයියක්කන් දිනනවා.
අයියා, ඕකව අතාරින්න එපා.
අයියා, ඕකව අතාරින්න එපා.
එකායි...
දෙකායි...
තුනායි...
හතරායි..
පහායි.
මොකෝ,දිනුම අතඇරියේ?
වැස්සක් එනවා.....!
අයියා, වැස්සක් එනවා. එන්න.
වළාකුලේ වළාකුලේ!
"වැස්ස මඳක් නවතාගන්න"
"අමතන්නම් සන්ධ්‍යාවේදී ඔබට"
"යන්නට එපා"
"වලාකුලේ, වළාකුලේ නවතාගන්න වැස්ස මඳක්"
"අමතන්නම් ඔබට සන්ධ්‍යාවේදී"
"යන්නට එපා වැස්සත් රැගෙන".
"බකිංහැම් දියදහර දෙවොලයි අපගේ"
"රෙදි සෝදනවා අප ඡීවත් වන්නට"
"යනවා මිනිහෝ යනවා යන්න"
"කල යුතුයි අප රාඡකාරිය හිරු බැස යන්නට පෙර"!
"වළාකුලේ,වළාකුලේ" "නවතාගන්න වැස්ස මඳක්"
"අමතන්නම් ඔබට අප සන්ධ්‍යාවේදී"
"යන්නට එපා වැස්ස රැගෙන"
"හිරු නැගෙනාවිටදී සායම් පොවනවා රෙදි වලට"
"වැස්සක් එන්නේ නම් පමණයි අපි රෙදි ඉවතට ගන්නේ"
No comments yet. Be the first to leave one.